Dilshan TG

Dilshan TG 🇱🇰 YouTuber
🔧 Tricks | 🖥 Tutorials | 📱 Reviews⁣

03:20━━━━●━━━━ 08:02
⇆ㅤㅤㅤㅤ◁ㅤㅤ❚❚ㅤㅤ▷ㅤㅤㅤㅤ↻
(2)

Dilshan TG is a YouTube Content Creator, Social Media Consultant, and Web Designer in Sri Lanka. He creates valuable videos related to Information Technology and Technical News in the Sinhala language and upload them via YouTube & Facebook. As well as that, he has earned an audience that consists of more than 80,000 subscribers. Also, he is in charge of handling activities and performance of social media accounts in several reputed companies.

DON'T MISS the latest updates in the social media world
23/08/2023

DON'T MISS the latest updates in the social media world

🤒😪😪😪😪😪😪
13/08/2023

🤒😪😪😪😪😪😪

🙃
28/06/2023

🙃

Bard is now available in Sri Lanka!
20/04/2023

Bard is now available in Sri Lanka!

ම්ම්ම්ම්ම් එයා.......
25/03/2023

ම්ම්ම්ම්ම් එයා.......

Attention  Twitter users! Starting next week, Twitter will begin removing 'legacy' blue checkmarks. This move is part of...
25/03/2023

Attention Twitter users! Starting next week, Twitter will begin removing 'legacy' blue checkmarks. This move is part of the platform's push to boost its subscription revenue through Twitter Blue and Verification for Business subscribers. Twitter hopes that by prompting verified users to pay for their blue tick, it can increase its number of subscribers. However, this approach is flawed because charging users for exclusivity and perceived reputational value will dilute the value of the blue tick over time. Even if every legacy checkmark holder were to sign up and pay $8 per month, it would only add a maximum of 420k subscribers. Furthermore, removing the legacy checkmarks may result in some users tweeting even less as they no longer feel aligned to the platform.

Selling verification ticks is a flawed strategy as it undermines the very concept of what it represents. Twitter needs to offer more valuable aspects to attract subscribers. Prepare to pay up, or lose your blue tick from next week.

📸
24/03/2023

📸

වසර 17 කට පසුව zippyshare වෙබඩවිය තම  සේවාවන් නැවැත්වීමට තීරණය කරයි  It's the end of an era, RIP ZIPPY 😟
24/03/2023

වසර 17 කට පසුව zippyshare වෙබඩවිය තම සේවාවන් නැවැත්වීමට තීරණය කරයි It's the end of an era, RIP ZIPPY 😟

😁😁😁
23/03/2023

😁😁😁

Microsoft is adding the Bing Image Creator to its AI-based search engine, Bing. The search engine is powered by Microsof...
22/03/2023

Microsoft is adding the Bing Image Creator to its AI-based search engine, Bing. The search engine is powered by Microsoft's advanced OpenAI language model, which has been optimized for search. The Bing Image Creator leverages the DALL-E model from OpenAI to enable users to generate images by entering a description, providing context, and selecting an art style. The integration is being released to Microsoft Edge users from today. However, it's unclear whether the new feature is available in Bing chat function yet.

මයික්‍රොසොෆ්ට් සිය AI මත පදනම් වූ සෙවුම් යන්ත්‍රය වන Bing වෙත Bing Image Creator එක් කරයි. සෙවුම් යන්ත්‍රය බලගන්වන්නේ මයික්‍රොසොෆ්ට් හි උසස් OpenAI භාෂා ආකෘතියෙන් වන අතර එය සෙවීම සඳහා ප්‍රශස්ත කර ඇත. විස්තරයක් ඇතුළත් කිරීමෙන්, සන්දර්භය සැපයීමෙන් සහ කලා විලාසයක් තේරීමෙන් පින්තූර ජනනය කිරීමට පරිශීලකයින්ට හැකි වන පරිදි Bing Image Creator OpenAI වෙතින් DALL-E ආකෘතිය උත්තේජනය කරයි. අද සිට මයික්‍රොසොෆ්ට් එජ් භාවිතා කරන්නන් සඳහා ඒකාබද්ධ කිරීම නිකුත් කෙරේ. කෙසේ වෙතත්, නව විශේෂාංගය තවමත් Bing chat ශ්‍රිතයේ තිබේද යන්න පැහැදිලි නැත.

Google has launched an AI chatbot called Bard, which is now available for testing in the UK and US. Bard, like ChatGPT, ...
22/03/2023

Google has launched an AI chatbot called Bard, which is now available for testing in the UK and US. Bard, like ChatGPT, is an AI app that can produce essays, poems, and computer code on command. Google CEO Sundar Pichai has said that Bard will be tested with the public in these two countries before being launched in other languages. Users can sign up to a waiting list on the bard.google.com website to play with the chatbot. Unlike ChatGPT, Bard is said to access and process information from the real world through Google Search and keep its responses consistent with search results. Pichai acknowledges that things will go wrong and that user feedback is critical to improving the product and technology.

Streamline your Facebook experience with these web-based keyboard shortcuts
19/03/2023

Streamline your Facebook experience with these web-based keyboard shortcuts

Meta has announced new features for its Safety Hub mini-site, which now includes a dedicated section with safety resourc...
18/03/2023

Meta has announced new features for its Safety Hub mini-site, which now includes a dedicated section with safety resources for journalists and public figures across its apps. The new section provides a 48-page Safety Guide for journalists, as well as links to Meta's range of account security tools, including Facebook Protect. The section also features information on how journalists can register their details with Meta and the Meta Journalism Project, which provides resources and protection for journalists. The Safety Hub includes various sections dedicated to vulnerable communities, in addition to general safety and security tips and external support resources. You can check out all of Meta's Safety Center resources here: https://about.meta.com/actions/safety/

💡🎥 Become a PowerPoint pro! 🔥 Check out these must-know keyboard shortcuts that will level up your presentation game 🔝💻 ...
18/03/2023

💡🎥 Become a PowerPoint pro! 🔥 Check out these must-know keyboard shortcuts that will level up your presentation game 🔝💻

දැන් Verified කියන්නේ Notable කියන එක නෙවේ.. 😪😪😪
24/02/2023

දැන් Verified කියන්නේ Notable කියන එක නෙවේ.. 😪😪😪

Meta Verification waiting list එකට Subscribe කරන්න දැන් ඔයාට පුලුවන් ✅👉🏻 https://about.meta.com/technologies/meta-verifi...
24/02/2023

Meta Verification waiting list එකට Subscribe කරන්න දැන් ඔයාට පුලුවන් ✅

👉🏻 https://about.meta.com/technologies/meta-verified

Meta වෙරිෆිකේශන් එක මේ වන විට Business Pages සඳහා Available නැහැ, දැනට Instagram Accounts සහ facebook profile පමනයි සුදුසුකම් ලබන්නේ, භාවිතා කරලා තියෙන images දිහා බැලුවම කියන්න පුලුවන් මෙතනදි එයාලා බලාපොරොත්තු වෙන්නේ Creators ලා.

Meta Verified benefits

📌 A verified badge, confirming you’re the real you and that your account has been authenticated with a government ID.
📌 More protection from impersonation with proactive account monitoring for impersonators who might target people with growing online audiences.
📌Help when you need it with access to a real person for common account issues.
📌Increased visibility and reach with prominence in some areas of the platform– like search, comments and recommendations.
📌Exclusive features to express yourself in unique ways.

Meta's tips for broad targeting. 📢
23/02/2023

Meta's tips for broad targeting. 📢

Ecommerce වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම තුළින් ඔබගේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂ...
21/02/2023

Ecommerce වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම තුළින් ඔබගේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණ ඒකකය රට පුරා විසිරී පැතිරී සිටින තරුණ ව්‍යවසායකයින් සහ අපනයනකරුවන් සඳහා පැවැත්වෙන ව්‍යාපාරික ecommerce වෙබ් අඩවි WordPress හරහා නිර්මාණකරණය පිළිබඳ දින 4 ක ප්‍රායෝගික පුහුණු වැඩමුළුව.

විමසීම්: 0775175506 / 0112605372
දිනය : 2023, පෙබරවාරි 25 දින සිට සෑම සෙනසුරාදා දිනකම
වේලාව : පෙ.ව 9 සිට ප.ව 2 දක්වා (පැය 5)
ආයතනය : ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, තොරතුරු තාක්ෂණ ඒකකය
මාධ්‍ය : සිංහල

2023 Social Media Image Sizes for All Networks [CHEATSHEET]
21/02/2023

2023 Social Media Image Sizes for All Networks [CHEATSHEET]

Meta විසි​න් නිර්මාණ කරුවන් හට broadcast channels පහසුකම Instagram වෙත හඳුන්වා දී තිබෙනවා, මේ හරහා followers ලා සමග ඍඉජු...
20/02/2023

Meta විසි​න් නිර්මාණ කරුවන් හට broadcast channels පහසුකම Instagram වෙත හඳුන්වා දී තිබෙනවා, මේ හරහා followers ලා සමග ඍඉජුවම සම්බන්ධ වීමට නිර්මාණ කරුවන්ට හැකියාව ලැබෙනවා. Meta CEO Mark Zuckerberg විසින් "Meta Channel" නමින් නව Channel එක ආරම්භ කොට ඒ හරහාම මේ ව්ශේශාන්ගය පිලිබඳව නිවේදනය කිරීම විශේශ කරුණකි.
නිර්මාණ කරුවන්ට වොයිස් නෝට්, නවතම තොරතුරු, තිරය පිටුපස තොරතුරු🙀 ආදිය තම අනුගාමිකයින් සමග බෙදා ගැනීමට මෙන්ම Polls නිමාණය කිරීමටද අවස්ථාව නවතම Broadcast Channel පහසුකම හරහා හිමි වෙනවා. කෙසේ වෙතත්, broadcast channels තුළ පණිවිඩ යැවිය හැක්කේ නිර්මාණකරුවන්ට පමණක් වන අතර followers ලාට එම පණිවිඩ වලට React කිරීමට සහා Polls වලට ප්‍රතිචාර දැකිවීමට හැකියව තිබෙනවා.
Creator Account එකකින් broadcast channel එකක් ආරම්භ කර එයට යොමු කරන පලමු පණිවිඩයේදී , සියළුම followers ලාට broadcast channel එක සමග සම්බන්ධ වන ලෙස Notification එකක් ලැබෙනවා, එසේම සම්බන්ධ නොවී සිටීමට , ඉවත්වීමට සහ Mute කිරීමටද පහසුකම් නවතම instagram broadcast channel සඳහා අන්තර්ගත කොට තිබෙනවා
මේ වනවිට ඇමරිකාවට පමණක් මෙම පහසුකම ආරම්භ කොට ඇති අතර , ඉදිරියේදී සියලූම Creator Account වලට මෙම පහසුකම ලබා දීමට නියමිතයි

- Dilshan TG

10/02/2023
09/02/2023

Microsoft Bing සහ ChatGPT විවාහය ! ඇත්තටම ඉදිරි කාලය ගොඩක් වෙනස් දේවල් වෙන කාලයක් වේවී, AI මගින් බලගැන්වෙන විවිධ ටූල්ස් සාමාන්‍ය මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන දේවල් බවට පත්වෙලා තියෙනව (ඔව් ඕනම කෙනෙක් දන්නවා ෆේස්බුක් යූටියුබ් ගූගල් මේ හැම තැනකදීම පාවිච්චි වෙනවා කියලා) හැබැයි මෙතනදී වෙන්නේ සාමාන්‍ය මිනිස්සු ඍජුවම AI සමග වැඩ කරන්න පටන්ගන්නවා , ගොඩක් රැකියා වෙනස් වෙන , සමහර රැකියා වලට තැනක් නැති වෙන , අලුත් රැකියා අවස්ථා බිහිවෙන , ටිකක් මිට කලින් අපිට කෙටි කාලයකදී අත්දකින්නට නොලැබුන දේවල් ගොඩක් ඉදිරියේදී වෙන්න පුලුවන් 🫡

සරළ ඇප්ලිකේශන් එකක් , හැබැයි හැදුවේ මම නෙවේ  , මම කලේ මෙහෙම එකක් හදන්න කිව්ව එක විතරයි එතකොට කවුද හැදුවේ හැදුවේ මෙන්න මෙ...
18/01/2023

සරළ ඇප්ලිකේශන් එකක් , හැබැයි හැදුවේ මම නෙවේ , මම කලේ මෙහෙම එකක් හදන්න කිව්ව එක විතරයි එතකොට කවුද හැදුවේ
හැදුවේ මෙන්න මෙයා > https://chat.openai.com/chat

Bootstrapo සහ JavaScript භාවිතයෙන් තමයි මේක මම "කියලා හදවගත්තේ"

ඔන්න YouTube වොච්ටයිම් පැය 4000 හදාගන්න අමාරුවෙන් හිටිය අයට , තව එක ඔප්ශන් එකක් දීලා තියෙනවා , ඒ තමයි ඔයාට දින 90ක් ඇතුල...
18/01/2023

ඔන්න YouTube වොච්ටයිම් පැය 4000 හදාගන්න අමාරුවෙන් හිටිය අයට , තව එක ඔප්ශන් එකක් දීලා තියෙනවා , ඒ තමයි ඔයාට දින 90ක් ඇතුලත ශෝර්ට්ස් වලට වීව්ස් මිලියන 10ක් ගන්න පුලුවන්නම් , අපි හිතමු ඔයා මාස තුනට ශෝට්ස් දානවා කියලා 50 ක් , එහෙනම් ඔයා එක වීඩියෝඔ එකකට ලක්ශ 2ක් වීව්ස් දාගත්තනම් ඇති , මේක ගොඩක් අමාරු දෙයක් නම් නෙවේ 🤓🥱

New YouTube Partner Program terms coming this week
10/01/2023

New YouTube Partner Program terms coming this week

09/01/2023
මොනව ද මේ කෝස් ???????? Office , IT & SE 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫
05/01/2023

මොනව ද මේ කෝස් ???????? Office , IT & SE 😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫

AI එකකින් ලියපු සිංහල ලිපියක් , මොකුත් තේරුනේනම් නෑ ඒත් මොනවා හරි ලියලානේ 😄😁"ආදම්ස් කඳ, මහ දුම්රිය පළාත් පළලිගමුව දිහා ප...
05/01/2023

AI එකකින් ලියපු සිංහල ලිපියක් , මොකුත් තේරුනේනම් නෑ ඒත් මොනවා හරි ලියලානේ 😄😁

"ආදම්ස් කඳ, මහ දුම්රිය පළාත් පළලිගමුව දිහා පිහිටීම් ආසියානු පිළිබද නිර්මාණයක් වේ. මෙය බෙදාහැරීම් ගැනත් ජාත්‍යන්තර ආයතන සඳහා කළ නිර්මාණ වේ. මෙය පළලිගමුව දිහා ඉතා මිනිසා නම් වේ. එම විට, මෙම කඳ පාසලට නැවත ආදම්ස් දුම්රිය වෙතින් පිහිටී ඇත. මෙම කඳ ගැන සිංහල වෙබ් අඩවියට සම්බන්ධ කිරීම සඳහා පහත සියල්ල"

Address

Gampola

Alerts

Be the first to know and let us send you an email when Dilshan TG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilshan TG:

Videos

Share

Category


Other Video Creators in Gampola

Show All