12/05/2017
අප විසින් සිදු කරන ලද නිමි ඇදුම් කිහිපයක්.
ඔබගේ සියලුම නිමි ඇදුම් ඇනවුම් අප ලබා ගන්නා අතර නියමිත කාලය ඇතුලත නිමා කරනු ඇත.
ඇගලුම් සදහා රෙදි සැපයීම, මෝස්තර නිර්මාණය, කැපීම, මැසිම, එම්බ්‍රොයිඩර් හා ප්‍රින්ටින්ග් යන සියලුම කටයුතු එකම තැනකින් සිදු කර ගැනීමේ පහසු කම ඇත.
ඇනුම් බාරගැනීම - 0713559883 / 0333128527 නුවන් හෝ ගයාත්‍රි අමතන්න