Golden flame

Golden flame Beauty care with Golden flame

Tender care is back.වියලි ඉරිතැලුනු දෙතොල් සුවපත් කරයි.For orders contact-0716876839COD available.
03/07/2023

Tender care is back.
වියලි ඉරිතැලුනු දෙතොල් සුවපත් කරයි.
For orders contact-0716876839
COD available.

03/04/2022

Oriflame products 23%-40% discounts යටතේ මිලදී ගැනීමට කැමති අය විමසන්න.

Whatsap-0716876839

PERFECT FOR THE WHOLE FAMILY 👨‍👩‍👦
23/02/2022

PERFECT FOR THE WHOLE FAMILY 👨‍👩‍👦

For baby & mum too 🥰🥰🥰🥰
23/02/2022

For baby & mum too 🥰🥰🥰🥰

23/02/2022
Matte finish එකක් තියෙන , වැඩි වෙලාවක් රැදෙන , waterproof lipstick වලට ඔයාලත් කැමතිද?Discounts available.Inbox/ WhatsApp...
06/01/2022

Matte finish එකක් තියෙන , වැඩි වෙලාවක් රැදෙන , waterproof lipstick වලට ඔයාලත් කැමතිද?
Discounts available.
Inbox/ WhatsApp- 0774227376

Special discounts available.
03/01/2022

Special discounts available.

December -monthly pick.Inbox or WhatsApp for more details.07666337440774227376Hurry up. Limited stocks available.
03/12/2021

December -monthly pick.
Inbox or WhatsApp for more details.
0766633744
0774227376
Hurry up. Limited stocks available.

"Perfume is a personal magic" "It is a first impression and a lasting recollection"For more detailsInbox / Whatsapp07666...
29/11/2021

"Perfume is a personal magic"
"It is a first impression and a lasting recollection"
For more details
Inbox / Whatsapp
0766633744
0774227376

"Perfume is a personal magic" "It is a first impression and a lasting recollection"For more detailsInbox / Whatsapp07168...
29/11/2021

"Perfume is a personal magic"
"It is a first impression and a lasting recollection"
For more details
Inbox / Whatsapp
0716876839

Bye bye pimples.Inbox/WhatsApp for more details.0766633744
28/11/2021

Bye bye pimples.
Inbox/WhatsApp for more details.
0766633744

Omega 3 (fish oil)   අපි ගොඩක් අය දන්නවා මෝර තෙල් නැතිනම් Fish oil ගැන.ගොඩක් අය අද වෙනකොට Omega 3 Capsule භාවිත කරනවා.Or...
26/11/2021

Omega 3 (fish oil)

අපි ගොඩක් අය දන්නවා මෝර තෙල් නැතිනම් Fish oil ගැන.ගොඩක් අය අද වෙනකොට Omega 3 Capsule භාවිත කරනවා.Oriflame Omega 3 මෝර තෙල් වලට වඩා ප්‍රතිඵලදායක නිෂ්පාදනයකි.

මෙමඟින්,

💞 ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි.
💞 සම,මොලය,හෘදය ආරක්ෂා කරයි.
💞 කොලෙස්ටරෝල් පාලනය කරයි.
💞 තරුණ බව රැකගැනීමට උපකාරී කරයි.
💞 පියයුරු පිළිකා මර්දනය කරයි.
💞 හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි.
💞 සම වියලීම, කොරල ගතිය නැති කරයි.
💞 මානසික සහනය ඇති කරයි.
💞 දියවැඩියාව ඇතිවීම අවම කරයි.

වයස අවුරුදු 15ට වැඩි අය සඳහා උචිතය.

කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති.🔹️හිසකෙස් අසාමාන්...
26/11/2021

කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති.

🔹️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම.
🔹️හිසකෙස් වර්ධනය දුර්වල වීම.
🔹️හිසකෙස් තුනී වීම.
🔹️කෙස් කළඹ පිරිපුන් නොමැති බව.
🔹️අග පැලුණු සහ කැඩී යන හිසකෙස්.
🔹️හිසකෙස් දුර්වර්ණ වීම.
🔹️නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව.
🔹️නියපොතු අවපැහැ ගැන්වීම.

මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම ,

Wellness Hair and Nail nutri complex

🔼මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.

🔼සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ.

🔼හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.

🔸ඝන කෙස් කලඹක් ලබා දෙයි.
🔸හිසකෙස් හැලීම අවම කරයි.
🔸හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි.
🔸කෙස් කළඹේ පරිමාව වැඩි කරයි.

⭐නියමහ ශක්තිමත් කරයි.
⭐නියපොතු ශක්තිමත් කරයි.
⭐නියපොතු කැඩීයාම වළකයි.

💠දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් ඔබට ම දැනෙන සුන්දර වෙනස අත්විඳින්න.

අවශ්‍ය නම් සති තුනක විරාමයකට පසු නැවත සති 12ක් පාවිච්චි කළ හැක. Wellness Pack එක සමගද පාවිච්චි කළ හැක.

Ẉẹḷṇẹṣṣ ḅỵ Ọṛịf̣ḷạṃẹ Ḥạịṛ &̣ Ṇạịḷ ṆụṭṛịC̣ọṃp̣ḷẹx̣

For BEAUTY & STRENGTH
Supporting Hair & Nail Fom inside.

It is a food supplement with zinc, selenium, iron, vitamin C, amino acids and plant extract. Selenium contributes to the maintenance of normal hair. Zinc contributes to the maintenance of normal nails.

🔸Promotes thicker hair
🔸Reduces hair loss
🔸Promotes hair growth
🔸Increases hair volume

⭐Strengthens nails beds
⭐Makes the nails stronger and less brittle
⭐Reduces chipping and splitting

Take 2 tablets daily, over a course of 12 weeks. You can repeat the 12-week course again if needed, but take a 3 week break before starting again. Hair & Nail NutriComplex can be taken together with Wellness Pack.

කෙට්ටු වෙන්නයි මහත් වෙන්නයි එකම Shake එකකින් පුලුවන්ද?..ඔව්.අධි ප්‍රෝටීන එකතුවකින් සමන්විත 100% සීනි රහිත Wellness Balan...
26/11/2021

කෙට්ටු වෙන්නයි මහත් වෙන්නයි එකම Shake එකකින් පුලුවන්ද?..

ඔව්.අධි ප්‍රෝටීන එකතුවකින් සමන්විත 100% සීනි රහිත Wellness Balance Shake....🥛එකට පුළුවන්..

ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..එහෙනම් අපි කරන්න ඕනි කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලාශ්‍ර වලින් සපුරා ගන්න එක.

ඒ කියන්නේ මේක Balance diet එකක්.ඔයා diet කරනවා කියලා ආහාර වේල මගහරිනවානම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්.ශරීර ශක්තිය හීන වෙන්න පුළුවන්.

ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balence diet එකක් ඔයාටලබා දෙන එක.

ඒ වගේම මේකෙ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා ශරීරයේ පරිවෘත්තීය වේගය වැඩි වෙලා වේගයෙන් බර අඩු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා.

ඒත් ඉතින් ඔයා මේක භාවිත කරනවා කියලා බඩ පැලෙන්න කෑවොත් නම් ප්‍රතිඵලයක් ගන්න බැහැ🤦‍♀️.මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි.

🎁 ඔයා මේක බර අඩු කරන්නනම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g ( තේ හැන්දක ප්‍රමාණය) 150ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන්.

මේක බිව්වම කෑම අරුචිය එනවා.බඩ පිරුණු ගතියක් දැනෙනවා.ඉතින් ඔයාට කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න යන්න එපා.කන්නෙත් ඉතින් ලොකු බත් පිගානක්නේ😜.

මොකද නොකෑවා කියලා ගැටලුවකුත් නෑ ඔයා හොඳ පෝෂණීය අතිරේක ආහාරයක් අරන් ඉන්න නිසා.

පාවිච්චි කරලා පළමු සති 2 ඇතුලත අනිවාර්යෙන් ඔයාගේ බර 2-3kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුළුවන්.

🎁 ඔයා මේක බර වැඩි කරගන්න නම් use කරන්නේ රාත්‍රී ආහාර වේලෙන් පසු 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන්.

ඔයා gym යන කෙනෙක් නම් හෝ ඔයා අහලත් ඇති මහත් වෙන්න ජිම් එකෙන් දෙන කිරි එක ගැන.(මහත් වෙන්න කිව්වේ ශරීර ස්කන්ධ දර්ශකයට අනුව බර පවත්වා ගැනීම)

ඒක අධි ප්‍රෝටීන අඩංගු කිරි එකක්🥛.මං ඔයාට මේ කියන product එකේ තියෙන්නෙත් අධි ප්‍රෝටීන එකතුවක්.

🎀 මේකෙන් ශරීරයේ පේශිවලට අවශ්‍ය තන්තු අඩංගු නිසා ඔයාගේ පේශි පද්ධතිය ශක්තිමත් කරගන්න පුළුවන්.
🎀මේක ස්වභාවික අමුද්‍රව්‍යන්ගෙන් නිශ්පාදනය කරලා තියෙනවා වගේම strawberry, chocolate, vanilla යන රස වර්ග 3කින් ඔයාට ගන්න පුළුවන්.

🎀ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැක.

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?දැන් ඔබේ අවශ්�යතාව  අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.සිලි...
26/11/2021

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?

දැන් ඔබේ අවශ්�යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්�ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්�යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.

Love Nature
Hair Smoothie
�Nourishing Avocado�
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්�ය වේ.

Love Nature
Hair Smoothie
� Replenishing Banana �
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්�රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.

Love Nature
Hair Smoothie
�Revitalizing Mango�
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්�රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

�භාවිතා කරන ආකාරය �
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්�ය ක්�රමය තෝරා ගන්න.

�1වන ක්�රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

�2 වන ක්�රමය
රාත්�රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

Searching for the perfect gift? Contact us. Island wide delivery.0766633744
24/11/2021

Searching for the perfect gift?
Contact us. Island wide delivery.
0766633744

are you ready for the wonderful Christmas surprise🎄🎄🎄choose special gift for someone you love💝contact us in whatsapp or ...
24/11/2021

are you ready for the wonderful Christmas surprise🎄🎄🎄
choose special gift for someone you love💝
contact us in whatsapp or inbox for more details
👉 0766633744

30%  Offer also valid in multiples Each month of this catalogue,(December 2021) you can buy a specially selectedOriflame...
20/11/2021

30% Offer also valid in multiples Each month of this catalogue,(December 2021)
you can buy a specially selected
Oriflame bestseller at an amazing price. Don't miss this incredible
chance to bag your favourites! Remember that each offer is valid
for specified months only but you can buy as many as you like -
UNTIL STOCK LASTS!
**During the other months of the catalogue, regular
product price applies
DREAM
OFF😍

NOVAGEBrilliance Infinite Luminosity Eye Cream35746LKR 3,200.00
19/11/2021

NOVAGE
Brilliance Infinite Luminosity Eye Cream
35746
LKR 3,200.00

OPTIMALSDeep Cleansing Gel42613LKR 1,999.00
19/11/2021

OPTIMALS
Deep Cleansing Gel
42613
LKR 1,999.00

Natural Balance Shake chocolate flavour29691LKR 6,299.00
19/11/2021

Natural Balance Shake chocolate flavour
29691
LKR 6,299.00

Protecting Balm1276LKR 799.00
19/11/2021

Protecting Balm
1276
LKR 799.00

Address

Gampaha
94

Telephone

+94716876839

Website

Alerts

Be the first to know and let us send you an email when Golden flame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Book & Magazine Distributors in Gampaha

Show All