Car animation. #blender #cgi #vfx #b3d #blendercommunity #realism #vorstudios
Car animation. Lamborghini. #blender #cgi #vfx #b3d #blendercommunity #realism #vorstudios
බොහෝ දුරට ධාරා එකේ මේ scene එක වෙනස් වේවි මීට වඩා හොද මට්ටමකට සහා ideology එක තව පැහැදිලිව audience එකට කියන්න.
ඒකනිසා මේ low quality test rendering videos ටිකෙන් පොඩි promotional video එකක් හැදුවා.
Most probably this scene will be changed and improved to tell the story better. So decided to use the low quality preview videos to make a small promotional video.
Title announcement trailer එක දැකපු නැති අයට ලින්ක් එක (Title announcement trailer) - https://youtu.be/ahoIuWoetoI
#ධාරා #Dhara #vorstudios #rumeshhettiarachchi #rumeshh
Happy New Year 2023!
#vorstudios #dhara #animatedmovie #ධාරා
Magical castle
ලගදි client කෙනෙකුට කරපු වැඩක්.
Some recent work did for a client.
#vorstudios #3danimation #blender #b3d #rumeshh #vfx #fantasy #magic #animation #cgi
LOFOTON
Client කෙනෙකුට කගදි කරපු වැඩක්.
Some recent work.
#vorstudios #vor #visionOfReality #blender #b3d #lofoten #norway
#animation #cycles #3drender
"Midget Mannequin"
One of the latest work for a client.
www.visionOfReality.com
#vorStudios #vor #visionOfReality #cgi #turntable
Motion capture and animation fine tuning
Motion capturing මගින් ලබාගත් Animation data භාවිතාවට ගැනීමේදී filteration process එකක් කිරිමට වන අතරම motion capturing වලින් ලබාගත නොහැකි සියුත් චලනයන් සහා ඇගිලි, අත්, ඔලුව වැනි ප්‍රදේශ අලුතෙන්ම animate කිරීමට සිදුවේ.
Motion capture කරන අවස්තාවේදීම record කරගන්නා guide video එකක් refference විදියට භාවිතා කරන්න පුලුවන් එක ගොඩක් වටිනවා වැඩේ ලේසි වෙන්න.
වැඩි විස්තර සදහා රැදී සිටින්න.
Stay with us for more exciting news.
Enjoy and Stay Safe!
www.visionOfReality.com
#අවදිවන්නමා #filmmaking #3danimation #visionOfReality #vorstudios #Kinect #shortfilms #animation #scifi #action #films #blender #b3d #glitche #directing #avadhivannaMa #cgi #SriLanka #indiefilm #indiefilmmaking #diyfilmmaking #cyberpunk #cyber #digital #Rumesh #rumeshH #Hettiarachchi
Glitche short film එකේ animation කිරීම.
Animation සදහා අපි මූලිකවම භාවිතා කරන software එක Blender වේ.
Glitche short Film එකේ character animation වගේම effects animation ද සැලකිය යුතු ප්රමානයකින් තිබේ.
සාමන්‍යයෙන් මුලින් Camera animation එක finalize කරගන්නවා. ඊට පස්සේ secondary animation, effects animation වගේ දේවල් camera එකට පේන සිමාවේ පමනක් කරනවා. එකෙන් කාලය ගොඩක් ඉතුරු කරගන්න පුලුවන්.
මේ video එකේ පේන්නේ අපගේ අවශ්‍යතාවය මත වෙනස් කරගත් animation කිරීමට භාවිතා කරන Blender layout එක.
Animating a short film, Glitche.
We use Blender as our primary 3D animation/ visual effects tool. There are considerable amount of effects animation in the short film compared to character animations.
We basically set up camera, camera animation first and then start working around it by only animating what is seen by the camera. It can save a lot of time.
This video shows the layout we use to animate effects.
Enjoy and Stay Safe!
https://www.visionOfReality.com
#hakish
#අවදිවන්නමා #filmmaking #3danimation #visionOfReality #vorstudios #Kinect #shortfilms #animation #scifi #action #films #blender #b3d #glitche #directing #avadhivannaMa #cgi #SriLanka #indiefilm #indiefilmmaking #diyfilmmaking #cyberpunk #cyber #digital #Rumesh #rumeshH #Hettiarachchi
ගෝනි බිල්ලෝ / Goni Billo - Comic Con Promo Clip
BLUR - A Rumeh Hettiarachchi Film
Rumesh on Our next Movie.
R@D animation and compositing.