Galle PAGE

Galle PAGE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle PAGE, Media, Galle.

21/10/2024

අනාගත බලාපොරොත්තු වෙනුවෙන් දැල්වෙන අදහස්...

21/10/2024

චෝදනා අවලාද මැද යථාර්ථය දකින මිනිස්සුන්ට...
ගල්ලේ මනුෂ රටට මොනවද කළේ.... 🙏

බොස් -   කොහේද ඉන්නේ.. අද වැට එන්නේ නැද්ද?මම    -   මේ එනගමන් බොස්...අහිම්සක මම 👇
14/10/2024

බොස් - කොහේද ඉන්නේ.. අද වැට එන්නේ නැද්ද?
මම - මේ එනගමන් බොස්...

අහිම්සක මම 👇

09/09/2024
වජිර - මනූෂ සමග පුළුවන් ශ්‍රී ලංකා ගාල්ල නගරය ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලදී...මෙම වැඩසටහන ...
07/09/2024

වජිර - මනූෂ සමග පුළුවන් ශ්‍රී ලංකා ගාල්ල නගරය ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලදී...
මෙම වැඩසටහන අද දවස පුරා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ

ගාල්ල එහෙමයී බ්‍රෝ..... .. .
22/08/2024

ගාල්ල එහෙමයී බ්‍රෝ..... .. .

🇱🇰 ශ්‍රී ලංකාව තීරණාත්මක ගමනක නිරතව සිටියි. 2022 වසරේ සිට, අපගේ අතීත අභියෝගවලින් ගොඩ ඒමට අපි එකට වෙහෙස මහන්සි වී වැඩ කළෙ...
15/08/2024

🇱🇰 ශ්‍රී ලංකාව තීරණාත්මක ගමනක නිරතව සිටියි. 2022 වසරේ සිට, අපගේ අතීත අභියෝගවලින් ගොඩ ඒමට අපි එකට වෙහෙස මහන්සි වී වැඩ කළෙමු, නමුත් තවත් දේ කළ යුතුව ඇත. අද දින, මම නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය සඳහා මගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරන අතර, ඔබට, ශ්‍රී ලාංකික ජනතාවට මගේ වගකීම තවදුරටත් ඉටු කිරීමට කැමැත්තෙමි.

ඔබට සහ අපේ රටට ඇති මගේ කැපවීම නොසැලී පවතී. එකමුතුව, සමෘද්ධිමත් අනාගතයක් ගොඩනගන්නෙමු, නමුත් එය කළ හැක්කේ ස්ථාවරත්වය සමඟ පමණි.

🇱🇰 இலங்கை ஒரு பயணத்தில் உள்ளது. 2022 ஆம் ஆண்டு முதல், நமது கடந்த கால சவால்களிலிருந்து மீள்வதற்கு நாம் ஒன்றிணைந்து கடினமாக உழைத்துள்ளோம், ஆனால் இன்னும் அதிகமாக செய்ய வேண்டியுள்ளது. இன்று, இலங்கையின் ஜனாதிபதி பதவிக்கான எனது வேட்புமனுவை நான் அதிகாரப்பூர்வமாக அறிவிக்கிறேன், மேலும் உங்களுக்கு, இலங்கை மக்களுக்கு எனது கடமைகளை தொடர்ந்து செய்ய உள்ளேன்.

உங்களுக்கும் நமது நாட்டிற்கும் எனது அர்ப்பணிப்பு உறுதியானது. ஒன்றிணைந்து, நாம் தொடர்ந்து செழிப்பான எதிர்காலத்தை உருவாக்குவோம், ஆனால் அது நிலைத்தன்மையுடன் மட்டுமே செய்ய முடியும்.

🇱🇰 Sri Lanka is on a journey. Since 2022, we have worked hard together to recover from our past challenges, but there is still more to be done. Today, I officially announce my candidacy for President of Sri Lanka, and to continue my duties to you, the Sri Lankan people.

My commitment to you and our country is unwavering. Together, we will continue to build a prosperous future, but that can only be done with stability.

​​​​​​​​​​​​​​​​

බලය නැති කල මිනිසුන් හැර යනවා වෙනුවටබලය අහිමි ගාල්ලේ මනූෂ වෙනුවෙන් ගාල්ලට මහා ජන ගඟක් ❤
14/08/2024

බලය නැති කල මිනිසුන් හැර යනවා වෙනුවට
බලය අහිමි ගාල්ලේ මනූෂ වෙනුවෙන් ගාල්ලට මහා ජන ගඟක් ❤

04/08/2024

ගාල්ලේ, ඒ කියන්නේ දකුණේ එකෙක්. උතුරට ගිහින් මේ විදියට තරුණ හදවත් ආදරයෙන් පුරවපු එකත් විප්ලවයක් තමයී බ්‍රෝ..
#චෙ

21/07/2024

ගාල්ලේ ඔබට දැවැන්ත ප්‍රාසාංගික අද්දැකීමක්
ජයගමු ශ්‍රී ලංකා


20/06/2024

ගාල්ලේ අපිට ...

 #නෙළුව ❤නෙළුව රෝහල වෙත පිවිසීමට ඇති සෑම මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ඇති නිසා දැනට එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි...
02/06/2024

#නෙළුව
❤නෙළුව රෝහල වෙත පිවිසීමට ඇති සෑම මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ඇති නිසා දැනට එම රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අසාධ්‍ය සහ හදිසි රෝගීන් මෙන්ම ගැබිනි මව්බරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Bell 212 වර්ගයේ ගුවන් යානයක අධාරයෙන් උඩුගම මූලික රෝහල වෙත ගුවන් මඟින් රැගෙන යාමට සෞඛ්‍ය අංශ සහ ගාල්ල දිස්ත්‍රික් ආපදා කමිටුව අවශ්‍ය කටයුතු යොදා ඇත.

02/06/2024

හෙට දිවයිනේ සියලුම පාසල් නිවාඩුයී.

🛑 #නෙළුව ලංකාගම ප්‍රදේශයේ සිදුවූ🛑  #නායාමක්🛑 හේතුවෙන් නිවසකට දැඩි අලාභ හානි සිදුවී තිබේ...🛑නාය යන අවස්ථාවේ නිවැසියන් නිව...
02/06/2024

🛑 #නෙළුව ලංකාගම ප්‍රදේශයේ සිදුවූ🛑 #නායාමක්🛑 හේතුවෙන් නිවසකට දැඩි අලාභ හානි සිදුවී තිබේ...🛑
නාය යන අවස්ථාවේ නිවැසියන් නිවසෙන් පිටත සිටීම හේතුවෙන් ඔවුනට කිසිදු හානියක් නොමැති බවටයි වාර්තා වන්නේ...

ඡායාරූප හා තොරතුරු - රුක්මාල් පී ලියනගේ

02/06/2024

ගිං ගඟ ඉහළ ප්‍රදේශයන්ට ලැබුණු වර්ෂාවත් සමග ප්‍රචණ්ඩ වූ ලංකාගම බ්‍රාහ්මණ ඇල්ල...
ගිං ගඟ ආශ්‍රිත පහත් බිම් ජලයෙන් යට වීමේ අවධානමක් පවතී.
අවධානයෙන් ජීවත් වෙන්න...

🛑🛑ඉදිරි පැය 48 ⏰ක කාලය 🚻 ගාල්ලේ ගිං ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශ සඳහා 🏞️ ගංවතුර අවදානමක් 🔈🔉🔊⚡🏞️🛑⛵🛟නෙළුව, තවලම, නාගොඩ, නිය...
02/06/2024

🛑🛑ඉදිරි පැය 48 ⏰ක කාලය 🚻 ගාල්ලේ ගිං ගඟ ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශ සඳහා 🏞️ ගංවතුර අවදානමක් 🔈🔉🔊⚡🏞️🛑⛵🛟
නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, අක්මීමන, ඇල්පිටිය, බද්දේගම සහ බෝපේ පෝස්තල යන ප්‍රදේශ මෙලෙස අවදානම් ප්‍රදේශ ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනික සඳහන් කර ඇත.🛑
අවධානයෙන් 🛑

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ගල් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වූ " *ගාලුපුරේ අ...
25/04/2024

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සංකල්පයකට අනුව ගල් දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වූ " *ගාලුපුරේ අවුරුදු* " උත්සව මාලාවට සමගාමීව බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වක්වැල්ලේදී පැවති අවුරුදු උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටියා..
සුන්දර ගිං ගඟ මිටියාවතේ පැවති මෙම අවුරුදු උත්සවය ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා අවසානයේ ජනප්‍රිය ශිල්පීන්ගේ සහභාගිත්වය ඇතිව Real back සංගීත කණ්ඩායමේ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණා..

අමාත්‍යවරයා නියෝජනය කරමින් මෙම අවස්ථාවට පාර්ලිමේන්තු කටයුතු ලේකම් උදයංග සූර්යයාච්චි මහතා, සම්බන්ධීකරණ ලේකම් වරුන් වන සුනෙත් අතුකෝරළ මහතා, ප්‍රියංකර මහතා , ධනංජය ජයසුන්දර මහතා සහ කිසාන් විජේනායක මහතා සමග චන්ද්‍රසිරි ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී විය.
වක්වැල්ල ගෝතමාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාදය ඇතිව
වක්වැල්ල ස්මාර්ට් තරුණ කැළ සංවිධානය කල මෙම අවුරුදු උත්සවය සඳහා පූර්ණ අනුග්‍රහය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් හිමිවී තිබුනු අතර ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග ලභාදි තිබුණි

19/04/2024

උරේෂාත් එනව වක්වැල්ලට, ඔබත් එන්න සුන්දර රාත්‍රීයක මිහිර අත්විඳින්න ❤️

වසන්තයට රොබරෝසියා මල් පිබිදෙන සුන්දර ගාල්ල නගරය ❤
06/04/2024

වසන්තයට රොබරෝසියා මල් පිබිදෙන සුන්දර ගාල්ල නගරය ❤

Shane Warne of Australia bowling against Sri Lanka during the Tri-series in 1999 at the backdrop of Galle Fort. ❤️
04/01/2024

Shane Warne of Australia bowling against Sri Lanka during the Tri-series in 1999 at the backdrop of Galle Fort. ❤️

*දකුණු ආසියානු කලාපයේ විගමනික ශ්‍රමිකයින් සමාජගත කිරීමේ කලාපීය අත්පොත ඇමති මනුෂගේ ප්‍රධානත්වයෙන් එළි දකී*දකුණු ආසියානු ක...
14/12/2023

*දකුණු ආසියානු කලාපයේ විගමනික ශ්‍රමිකයින් සමාජගත කිරීමේ කලාපීය අත්පොත ඇමති මනුෂගේ ප්‍රධානත්වයෙන් එළි දකී*

දකුණු ආසියානු කලාපයේ විගමනික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම් පිළිබඳ සකස් වූ පළමු "කලාපීය අත්පොත" කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින එළිදක්වනු ලැබීය.

රටවල් 11ක රාජ්‍ය නියෝජිතයින්ගේ සහභාගීත්වෙන් පැවැති කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී රැස්වීම අතරතුරදී මෙම අත්පොත එළිදැක්වීම සිදු කෙරිණි.

නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන තිරසාර විසඳුම් පිළිබඳ සඳහා වඩා ඔබින භාවිතයන් සහ ක්‍රමවේද පිළිබඳවද මාර්ගෝපදේශ මෙම අත්පොතට ඇතුලත්වේ. මෙම අත්පොත සම්පාදනයට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සම්බන්ධ විය.

කළාපය තුල මෙතෙක් විධිමත්ව සාකච්ඡාවකට ලක් නොවූ ක්ෂේත්‍රයක් වන විගමනික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීමට අදාල වැඩපිළිවෙලට මූලිකත්වය සහ නායකත්වය අමාත්‍යවරයා විසින් ලබාදෙනු ලැබීය. ඒ අනුව ඉකුත් 12 වැනිදා ආරම්භ වී පුරා දින 3ක් පැවති කොළඹ ක්‍රියාවලියේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීමේදී විගමනික ශ්‍රමිකයින් සිය මව් රටට පැමිණි අවස්ථාවේදී ඔවුන් යලි සමාජගත කිරීමේ ඇති වැදගත්කම අමාත්‍යවරයා විසින් ඊට එක් වූ ජාත්‍යන්තර නියෝජිතයින් වෙත පෙන්වාදෙනු ලැබීය.

එහිදී විගමනික ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දැනුම් සංසදයක් පිහිටුවීමටද පියරගනු ලැබිණි.

මීට අමතරව මෙම රැස්වීමේදී තේමාවන් තුනක් සාකච්ඡාවට ලක්වූ අතර එහිදී , නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ප්‍රේෂණ ලාභදායී වේගවත් සහ ආරක්ෂිත හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත්. පිළිබඳවද අවධානය යොමුවිය.
මෙමගින් තේමාත්මක ක්ෂේත්‍ර තුන අතර සහයෝගීතාව පිළිබිඹු කිරීමට ඉඩ සැලසෙන අතර රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ඇතුළු සාමාජික රාජ්‍යයන් සහ නිරීක්ෂකයින් අතර හොඳම භාවිතයන් බෙදා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලැබුවේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි.

ඒ අනුව මෙම රැස්වීමට එක්වූ පාකිස්ථානයේ සහ බංගලාදේශයේ නියෝජිතයින් හටද විගමනික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීමේ ඇති සුවිශේෂී බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

එහිදී ශ්‍රි ලංකාව පළමුවරට හදුන්වා දුන් මෙම අත්පොත එම රටවල් තුලද විගමනික ශ්‍රමිකයින් යලි සමාජ ගත කිරීමට යොදා ගැනීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විගමනික ශ්‍රමිකයින් යලි සමාජගත කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද කොළඹ ක්‍රියාවලියට එක්වූ ජාත්‍යන්තර නියෝජිතයින්ව දැණුවත් කිරීමට අමාත්‍යවරයා පියවර ගනු ලැබීය.
එහිදී ශ්‍රී ලංකාව විගමනික ශ්‍රමිකයින් යලි සමාජ ගත කිරීමට සම්බන්ධයෙන් අත්පත් කරගනෙ ඇති අත්දැකීම් බෙදා ගැනීමටද සූදානම් බවද අමාත්‍යවරයා එහිදී ජාත්‍යන්තර නියෝජිතයින් වෙත සඳහන් කළේය.

Address

Galle

Telephone

+94777590255

Website

Alerts

Be the first to know and let us send you an email when Galle PAGE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category