EvoLab Media

EvoLab Media All in one place

"අමරණීය හැන්දෑව"  LIVE IN CONCERT 2024පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය දියණිය සුභානි අමරදේව සමග චන්දන ලියන ආරච්චි | සුනීර සුමං...
18/12/2024

"අමරණීය හැන්දෑව" LIVE IN CONCERT 2024
පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය දියණිය සුභානි අමරදේව සමග චන්දන ලියන ආරච්චි | සුනීර සුමංග | කේෂාන් ධනුද්දර එක්වන වසරේ දැවැන්තම මනස නිවන සංගීත රසාස්වාදය සමග එක්වන්න ඔබටත් අවස්ථාව...
Music by Ajantha Rajakaruna with OCHESTRA
🗓️27th December 2024 / ⏰7.00pm onwards
@ Fingara Club -Boralesgamuwa
BYOB🍷🍷🍷🍽️ Tickets – 5000/-(Table), 3000/-(Theater)
☎️ Sanju -077 122 17 14 ☎️ Nimesh - 076 623 01 32

08/12/2024

Hitha Wawannema Ne (හිත වාවන්නේම නෑ)Original artist: Bathiya and SanthushLyrics: Sampath FernandopulleMusic: Amila FernandoHitha Wawannema Ne(හිත වාවන්නේම නෑ) - Asher De Zoysa (Acoustic)Artiste: Guitars: Asher De Zoysa Video graphy : Vihanga DiasVideo editing : Vihanga Dias

17/11/2024

හැංගිලා ඉන්න දක්ශයෝ තාමත් ඉන්නවා.. 😍🇱🇰
Asher De Zoysa Charitha Raksh*tha Attalag Charitha Attalage Lovely Fans

11/09/2024
25/08/2024

SARA REUNITED CLUB CRICKET FIESTA 2024
SARALANKARA SCHOOL GROUND, GONAPINUWALA.

09/08/2024

අද රෑ 7.00 ට අලුත් වැඩක් බලන්න සූදානම් වෙන්න.. 😍👇

ලස්සන ජීවිතයක් බේරගමු... ❗️පුලුවන් හැමෝම පුළුවන් උදව්වක් කරන්න.. පුලුවන් හමෝම මේ post එක පුලුවන් තරම් share කරන්න... (කා...
08/06/2024

ලස්සන ජීවිතයක් බේරගමු... ❗️
පුලුවන් හැමෝම පුළුවන් උදව්වක් කරන්න.. පුලුවන් හමෝම මේ post එක පුලුවන් තරම් share කරන්න... (කාලය ඉතා සීමිතයි)

ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ❤️
14/04/2024

ඔබ සැමට සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ❤️

Rotaract Club (IIT) ප්‍රධාන අනුග්‍රහ ශක්තියෙන් යුතුව EVOLAB MEDIA බලගන්වන මනුසත් මෙහෙවර පදනමේ සංවිධානයෙන් හා බද්දේගම ජාත...
25/03/2024

Rotaract Club (IIT) ප්‍රධාන අනුග්‍රහ ශක්තියෙන් යුතුව EVOLAB MEDIA බලගන්වන මනුසත් මෙහෙවර පදනමේ සංවිධානයෙන් හා බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දායකත්වයෙන් යුතුව පැවැත්වූ " Young at Heart " වෛද්‍ය සායනය හා නොමිලේ ඖෂධ ලබාදිමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා විය.

මේ උතුම් සද්කාර්‍ය සාර්ථක කර ගැනිම සදහා Evolab මනුසත් මෙහෙවර අපි සමග අත්වැල් බැදගත් ,
🔸 විශේෂඥ වෛද්‍ය දීපාල් අත්තනායක මහතා ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමට
🔸 තොරතුරු තාක්ෂණ ආයතනයේ (IIT) Rotaract Club හී සියලුම සහෝදර සහෝදරියන්ට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂක දීපාල් සමරනායක මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ ඉන්දික ජාගොඩ මහතා ඇතුලු මල්ටිමීඩියා කණ්ඩායමට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ රවීන්ද්‍ර ලක්ශ්මන් මහතාට
🔸 බද්දේගම ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ රැකවරණ උපදේශක P.B.K මදුසංක මහතා ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸බද්දේගම ප්‍රධාන වෛද්‍ය නිළධාරිතුමන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸 බද්දේගම පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්‍යමණ්ඩලයට
🔸 වයඹ රාජකීය විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායමට
🔸 මුද්‍රණ අනුග්‍රහය දැක්වු සෙයාරා ප්‍රින්ටර්ස් ආයතනයට
🔸 සංග්‍රහ කටයුතු සදහා අනුග්‍රහය දැක්වු දිල්ෂාන් එන්ටර්ප්‍රයිසස් ආයතනයට
🔸 Evolab මනුසත් මෙහෙවර සහෝදර කණ්ඩායමට
🔸 බද්දේගම හා අවට ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඔබ සියලු දෙනාට හා මේ වැඩසටහන සාර්ථක කරගැනිමට නන් අයුරින් සහය දුන් ඔබ සැමට මනුසත් මෙහෙවර සහ EVOLAB MEDIA අපගේ ගෞරවනීය ස්තුතිය ..

Rotaract Club (IIT) අනුග්‍රහ ශක්තියෙන් ,බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දායකත්වයෙන් , EVOLAB MEDIA හා මනුසත් මෙහෙවර ...
19/03/2024

Rotaract Club (IIT) අනුග්‍රහ ශක්තියෙන් ,බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දායකත්වයෙන් , EVOLAB MEDIA හා මනුසත් මෙහෙවර පදනමේ සංවිධාන ශක්තියෙන් බලගැන්වෙන මානූෂීය සත්කාරය
" නොමිලේ වෛද්‍ය සායනය " .

📌 මාර්තු 24 ඉරිදා
📌 උදේ 10 සිට
📌 බද්දෙගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (සති පොළ අසල )

ඔබත් එන්න ඔබට අවැසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

- EVOLAB MEDIA මනුසත් මෙහෙවර අපි -

Guitar play කරන්න ආසාවෙන් ඉදපු ඔයාලා වෙනුවෙන්...ඉක්මන් කරන්න.. දැන්ම ඔයාගේ ආසනය වෙන් කර ගන්න..  එන්න Guitar play කරන හීන...
17/01/2024

Guitar play කරන්න ආසාවෙන් ඉදපු ඔයාලා වෙනුවෙන්...
ඉක්මන් කරන්න.. දැන්ම ඔයාගේ ආසනය වෙන් කර ගන්න..
එන්න Guitar play කරන හීනය හැබෑවක් කර ගන්න.. 😍😎🎸

හුස්මක් යදින මිනිසුන් වෙනුවෙන් මනුසත් මෙහෙවර අපෙන් පරිත්‍යාගයක් ...පිළිකාවෙන් පීඩා විදින අපේම සහෘදයන් වෙනුවෙන් EVOLAB ME...
20/11/2023

හුස්මක් යදින මිනිසුන් වෙනුවෙන් මනුසත් මෙහෙවර අපෙන් පරිත්‍යාගයක් ...

පිළිකාවෙන් පීඩා විදින අපේම සහෘදයන් වෙනුවෙන් EVOLAB MEDIA බලගන්වන ලද " මනුසත් මෙහෙවර " අප , ගාල්ල දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින පරිත්‍යාගශීලින් හා සාමාජිකයන් සමග එක්ව සිදු කරනලද "තැඹිලි පරිත්‍යාගය ( දානය ) " , කරාපිටිය පිළිකා රෝහල කේන්ද්‍ර කොට ගෙන ඊයේ සාර්ථකව සිදුකරන ලදි. ඊට සමගාමිව කරාපිටිය අක්ෂි වාට්ටු ද්විත්වයට , තවත් වාට්ටු කිහිපයක් හා මහමෝදර රෝහල වෙතද තැඹිලි පරිත්‍යාග කිරිම සිදු කරන ලදි.

මේ මහැගි පිංකම සදහා මනුසත් මෙහෙවර අප සමගින් අත්වැල් බැදගත් පරිත්‍යාගශීලි ඔබ සියලු දෙනාටම අපගේ ආදරණීය ස්තූතිය පිරිනමන්නෙමු.

Happy Birthday to our incredible guiding force at EvoLab Media! 🎉 Wishing you a day filled with joy and success. May the...
12/11/2023

Happy Birthday to our incredible guiding force at EvoLab Media! 🎉 Wishing you a day filled with joy and success. May the year ahead be marked by new accomplishments and exciting adventures. Cheers to your continued leadership and friendship! 🎂🥳

Vihanga Nileesha Dias 🤍

Happy Birthday to our Official Videographer! 🎉🎂 Your contributions to EvoLab Media have been invaluable, and we apprecia...
27/09/2023

Happy Birthday to our Official Videographer! 🎉🎂 Your contributions to EvoLab Media have been invaluable, and we appreciate your dedication in helping us create amazing content. Here's to another year of capturing moments that matter! 📹🎈

The moment we've all been waiting for is here – the wait is over! EvoLab Media proudly presents the official release of ...
22/08/2023

The moment we've all been waiting for is here – the wait is over!

EvoLab Media proudly presents the official release of "The Silent Heroes," our very first short film debut. Join us in experiencing a green concept that perfectly aligns with the values of our generation. 🌿🎬

Spread the word and We extend a warm invitation to each and every one of you to be a part of it! 🌟

- Director & Script Writer: Eranda Indrajith
- Assistant Director: Vihanga Dias
- Director of Photography (DOP): Prabath Godakanda
- Editor & Colourist: Prabath Godakanda
- Art Director: Reshan Bandara
- Camera Assistant: Dhanushka Weerahandie
- Production Manager: Udani Dias
- Makeup & 2nd Camera Assistant: Thehara Vidumini

Watch it Now:

Unveiling EvoLab's groundbreaking debut short film "The Silent Heroes" - A Green Concept From Our Generation! Proudly brought to you by- Director & Script Wr...

Address

Baddegama
Galle
80200

Telephone

+94789091835

Website

Alerts

Be the first to know and let us send you an email when EvoLab Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share