LK Advertising

LK Advertising Your Sacial Media Solution

05/05/2023
25/01/2023

උඩවැලිවිටි තලාව ශ්‍රී දක්ෂිණාරාම විහාරාධිකාරී, උඩුගම විද්‍යාකීර්ති පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති පූජ්‍ය පාද ශාස්ත්‍රපති වැලිවිටියේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ
ජන්ම දිනය සහ පැවිදි දිවියට තිස් වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන්
පවත්වනු ලබන
#මහා #සීවලී #පූජාව
ජනවාරි මස 27 වන දින
සවස 7 ට
උඩවැලිවිටිතලාව ශ්‍රී දක්ෂිණාරාම විහාරස්ථානයේදී....
දේශකයාණන් වහන්සේ
ඇල්පිටිය, පිටුවල පුරාණ විහාරයේ විහාරාධිකාරී, ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්ය පණ්ඩිත පූජ්‍යපාද වීරහෙල රාහුල ස්වාමීන් වහන්සේ...

සුදු වතින් සැරසී නැවුම් සහල් සහ ඖෂධ සහල් ඔබත් පැමිණෙන්න....

17/02/2022

සත්බුදු වන්දනා මහ පිංකම

12/02/2022

අයහපත් කාලගුණ තත්ත්වය නිසා 12 දා පවත්වන්නට තිබුණු Attackshow ප්‍රසංගය අද 13 පස්වරු 5.00 සිට මාපලගම මහජන ක්‍රීඩාංගණයේදී.

09/02/2022

සිදුව BRAVO පොල්ගහවෙල HORIZON එකිනෙක ගැටෙන අපේ කාලයේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම

පෙබරවාරි 12 දින සවස 6 සිට මාපලගම මහජන ක්‍රීඩාංගණයේ දී.

සංවිධානය : යංගස්ටාර් ක්‍රීඩා සමාජය
කථනය : ඇන්ටන් බොතේජු

18/09/2020

Address

Galle Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717421811

Website

Alerts

Be the first to know and let us send you an email when LK Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LK Advertising:

Videos

Share