Veena Gamini Music Studio

Veena Gamini Music Studio Music Recording ��

20/06/2023
10/03/2023

Thama mathakaya තාම මතකය

12/05/2022

"රූ සිරි සර"
නිවත්තකචේතිය ජාතික පාසලේ 88 වැනි සංවත්සරය සමගාමීව පවත්වනු ලබන Roo Siri Sara ලඟදීම

27/11/2021

Making නල දමයන්ති song

21/10/2021

මොකක්ද මේ ජීවිතේ

https://youtu.be/wh1hLVoRjkYඅහලාම බලන්න වෙනස් එකක් ♥️♥️
27/08/2021

https://youtu.be/wh1hLVoRjkY
අහලාම බලන්න වෙනස් එකක් ♥️♥️

Vocalist: Sameera Dissanayake Lyrics: Nilanthi Wikremasinhe Music: Gamini Dissanayake

https://youtu.be/KbE0roZWOu0
25/08/2021

https://youtu.be/KbE0roZWOu0

Vocalist: Roshan Weerasinghe Lyrics: Roshan Weerasinghe Melody: Roshan Weerasinghe Composer: Gamini Dissanayakeමොකක්ද මේ.. ජීවිතේ..ඉන්..ද්‍ර ජාලයක් වගේ...දුක...

07/08/2021
19/07/2021

වැඩ ඉවර වෙන්න ලඟයි අලුත් සින්දුවේ🌹

26/06/2021

ස්වර්ණ වර්ණ රශ්මි මුදා
ගායනය : විශාරද Sameera Dissanayake
පද රචනය : නිවත්තකචේතිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මිය
සංගීතය : ගාමිණී දිසානායක

26/06/2021

පින්බර පොසොන් පොහොය දිනයක් වේවා
සිරි ලකම එකළු | Siri Lakama Ekalukala
ගායනය විශාරද සමීර දිසානායක
සංගීතය ගාමිණී දිසානායක
පද රචනය ජනිත චාමර
විශේෂ ස්තූතිය විශාරද ප්‍රවීන් පාලින්ද

18/06/2021

නිහඬ නිසංසල මැදියම් රෑ
ගායනය : විශාරද සමීර දිසානායක
ගී පද මාලා : ජනිත් චාමර

26/05/2021

වෙසක් මංගල්‍යය වෙනුවෙන් පැය කිහිපයකින් නිර්මාණය කරන ලද ගීතයක් Artist Sameera Dissanayake

21/05/2021

අලුත් තනුවක් ඔබව 90 දසකයට රැගෙන යාමට උත්සාහ. ඉදිරියේදී අහමු 🌹🌹♥️♥️🙏🙏🙏
( plz use 🎧)

05/05/2021

New song recording. ඔබට අවශ්‍ය ඕනෑම සංගීත රසයක් අපෙන්
🎸 ප්‍රවීන් පාලින්ද

21/04/2021

Making සිඟිති පා පොඩි song

19/04/2021

නිවත්තකචේතිය මහා විදුහලේ සනත් චන්ද්‍රසිරි තිලකරත්න මහතා ගේ " රාධා ක්‍රිෂ්ණා " අලුත්ම ගීතය මගේ සංගීත සංයෝජනයක් බිහිවන අතරතුර

16/04/2021

Classical විතරක් නෙවෙයි මේ වගේ සින්දුත්
"ගංකාරයෝ"
Singer: visharad sameera Dissanayake
Lyrics: Doctor Malee Wikremasinhe
Music: Gamini Dissanayake

12/04/2021

අලුත්ම ළමා ගීතයක්, නිවත්තකචේතිය මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රේණුකා සමරසිංහ මැතිනිය ගේ ගී පද මාලාව.ඉදිරියේදී නිවත්තකචේතිය විදුහලේ පුංචි දරුවෙක්ගේ හඬින් මෙය සම්පුර්ණ වු පසු අසන්නට පුළුවන් වේවි.මේ එම ගීතය නිර්මාණය කරන අතර තුර විශාරද ප්‍රවීන් පාලින්දයන්ගේ මිහිරි වූ වැයුමෙන්♥️♥️🌹 පාසලේ සියලු සංගීත කටයුතු සඳහා දිරිය ආශිර්වාද නිරතුරුව ලබාදෙන විදුහලේ විදුහල්පති කුසුම් තිලක් මැතිතුමාහට මාගේ ගෞරව පූර්වක ස්තූතිය 🙏🙏

11/04/2021

අලුත්ම තනුවකින් ගිම්හානිගේ අලුත්ම ගීතයට වීණා හඬ එකතු කරමින්. 🎧Recording Time 🎙

Address

Eppawala

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Sunday 19:00 - 23:00

Telephone

+94769298165

Website

Alerts

Be the first to know and let us send you an email when Veena Gamini Music Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Veena Gamini Music Studio:

Videos

Share


Other Eppawala media companies

Show All