Path එන්න, ට්‍රැක් පන්න ගන්න..🍃🍃👁️
(2)

07/12/2023

කැලේ පිපිලා කැලේම පරවෙන මේවගේ මල් වලට ලංකාවේ ඉඩක් නෑ 🥹

Prepare to be mesmerized under the circus spell!!! 🎪Presenting our main act from the progressive maestro's of Lost Mirac...
07/12/2023

Prepare to be mesmerized under the circus spell!!! 🎪

Presenting our main act from the progressive maestro's of Lost Miracle,

Sébastien Léger B2B TIM GREEN

Feel the thrill of the festival up close, as the stage is set to keep you spellbound with excitement.

Tickets will be out soon!!



Yaga Sri Lanka

ස්වර්ගයේ රාජධානිය වෙනුවෙන් ඇරඹි යුද්ධය අදටත් නිමක් නැතතවම ඔවුන් ජෙරුසෙලම වෙනුවෙන් යුධ වදිති.. 🙄🙄Kingdom of heaven 2005
06/12/2023

ස්වර්ගයේ රාජධානිය වෙනුවෙන් ඇරඹි යුද්ධය අදටත් නිමක් නැත
තවම ඔවුන් ජෙරුසෙලම වෙනුවෙන් යුධ වදිති..


🙄🙄
Kingdom of heaven 2005

තරු දෙකක් හැමදාම දිලෙන..
06/12/2023

තරු දෙකක් හැමදාම දිලෙන..

28/11/2023

ගස් ගල් වන්දනාව මිත්‍යාවක් කියන දර්ෂණයක, පිලිම වලට අත් එකතු කරලා වඳින උන් කියනවා , ගල් පිලිමෙට සිවුරු ඇන්දුවාම අවුල්ලූ 😂😂🖕🏾

මොනා උනත් කැරි වැඩේ 😂😂😂
19/11/2023

මොනා උනත් කැරි වැඩේ 😂😂😂

අඩේ, මොකද මේ උනේ 😂😂
19/11/2023

අඩේ, මොකද මේ උනේ 😂😂

19/11/2023

ඉන්දියාවට අම්ටසිරි වෙයි වගේ 😂😂😂
Ind vs Aus

ඇත්තටම අපි මේ සෞරග්‍රහ මණ්ඩලයේ තනිවෙලාද?……🍃🪬🪬
18/11/2023

ඇත්තටම අපි මේ සෞරග්‍රහ මණ්ඩලයේ තනිවෙලාද?


🍃🪬🪬

15/11/2023

ඉන්දියන් ක්‍රවුඩ් එක මූන පුක කරන් ඉන්නවා දකිනවා තරම් සතුටක් ලොවෙත් නෑ 😜

13/11/2023
Oppenheimer මේ film එක බලද්දි තෙරෙනවා ලෝකේ අනිත් ජාතින් එක්ක බලද්දි අපි කොච්චර ප්‍රාථමික සිතුවිලි තියෙන,නොදියුනු ජාතියක්...
12/11/2023

Oppenheimer මේ film එක බලද්දි තෙරෙනවා ලෝකේ අනිත් ජාතින් එක්ක බලද්දි අපි කොච්චර ප්‍රාථමික සිතුවිලි තියෙන,නොදියුනු ජාතියක්ද කියලා.

11/11/2023

11.11 විශ්ව මාතාවගේ දීනේ ගාලා බිස්නස් කාරයෝ ටික මෙගා සේල් දාලා හොඳට පොකට් එකට කෙලිනවා 😂😂🪬

නොදැනුනට ගෙවුන හැම තප්පරයකමඅපි මිය ගිහින් 🙄🍃🪬
08/11/2023

නොදැනුනට ගෙවුන හැම තප්පරයකම
අපි මිය ගිහින් 🙄🍃🪬

බෝඩරේ කොල්ලෝ එක්ක බැහැලා ශාන්තියෙන්
07/11/2023

බෝඩරේ කොල්ලෝ එක්ක බැහැලා ශාන්තියෙන්

ජාත්‍යන්තර අබ්‍යාවකාෂ මද්යස්තානයට රත්‍රීයේදී අමරිකාව දිස්වන අයුරු
07/11/2023

ජාත්‍යන්තර අබ්‍යාවකාෂ මද්යස්තානයට රත්‍රීයේදී අමරිකාව දිස්වන අයුරු

05/11/2023

Cargills Food City
keels super
හිඟන්නො
මාර බැඳීමක් තියෙන්නේ 😂😂😂

ඔබයි මේ විෂ්වයහැම මොහොතකමඔබ එය නිර්මාණය කරමින්සිටියි….🍃🍃🪬
01/11/2023

ඔබයි මේ විෂ්වය
හැම මොහොතකම
ඔබ එය නිර්මාණය කරමින්
සිටියි….🍃🍃🪬

අලුතෙන් සිතමු පම්පොරි ජනක 999 😂
31/10/2023

අලුතෙන් සිතමු
පම්පොරි ජනක 999 😂

මීට වසර මිලියන 200-300 පෙර මුලු පෘතුවියට තිබුනේ pangaea නම් එක් මහද්වීපයක් පමණයි..
30/10/2023

මීට වසර මිලියන 200-300 පෙර මුලු පෘතුවියට තිබුනේ pangaea නම් එක් මහද්වීපයක් පමණයි..

රෝම අධිරාජ්‍ය කැලිගුලා විසින් පැලදූ වසර 2000කට ආසන්න කාලයකට ඉහත නිර්මාණය කල මැණික් මුද්ද. ක්‍රි.ව. 37දී රජකමට පත් කැලිගු...
28/10/2023

රෝම අධිරාජ්‍ය කැලිගුලා විසින් පැලදූ වසර 2000කට ආසන්න කාලයකට ඉහත නිර්මාණය කල මැණික් මුද්ද.

ක්‍රි.ව. 37දී රජකමට පත් කැලිගුලා ඉතාමත් කෲර පාලකයෙක් උනා. රජකමෙන් වසර 4ක් තුල ඔහුගේම ආරක්ෂකයන් විසින් ඔහුව ඝාතනය කරනු ලැබුවා.

සෆායර් මැණික් ඉතාමත් තද පාෂාණයක් නිසා කැපීම හා සුමටකිරීම අපහසුයි. නමුත් සෆායර් මැණික්වලින් නිර්මාණය කල මෙම මුදුවේ ඉහලින් අලංකාර පිළිරුවක් කැටයම්කරන්න එහි නිර්මාණශිල්පියා සමත්ව තියෙනවා. මෙම පිළිරුව කැලිගුලාගේ හතරවන බිරිදවන හා අවසන් බිරිදවන සිසෝනියා බව විශ්වාස කරනවා.
උපුටාගැනීමකි

තාක්ෂනේ දියුණුව එදා සහ අද ?දවස ගානේ අලුත් අලුත් දේ ලෝකයට එකතු වෙනවාජාතින් දියුණු වෙනවා බලන් ඉඳිද්දි ඒ උන් තමන් වෙනුවෙන් ...
28/10/2023

තාක්ෂනේ දියුණුව එදා සහ අද ?
දවස ගානේ අලුත් අලුත් දේ ලෝකයට එකතු වෙනවා
ජාතින් දියුණු වෙනවා බලන් ඉඳිද්දි ඒ උන් තමන් වෙනුවෙන් නෙවෙයි ලෝකය වෙනුවෙන් වැඩ කරන නිසා
ඒත් අපි තාම එදා වේල කන හැටි කල්පනා කරනවා…

සීනිගම දේවාලේ කපුවටත් ප්‍රෂ්න බ්‍රෝ,අපි ගැන කවර කතා ද😂
27/10/2023

සීනිගම දේවාලේ කපුවටත් ප්‍රෂ්න බ්‍රෝ,
අපි ගැන කවර කතා ද😂

පිරිමි ආසම හිත නිදහස් කරගන්නඒකයි සැනසිම ගොයාගෙන විවිධ පාරවල් වල ගියේ…
26/10/2023

පිරිමි ආසම හිත නිදහස් කරගන්න
ඒකයි සැනසිම ගොයාගෙන
විවිධ පාරවල් වල ගියේ…

හබල් දුරේක්ෂයේ සතියේ ඡායාරූපය ලෙස යුරෝපා අබ්‍යාවකාෂ ඒජන්සිය විසින් එලි දක්වා ඇති මන්දාකිණි 3 ක් එකට පිහිටා ඇති ඡායාරූපයක...
26/10/2023

හබල් දුරේක්ෂයේ සතියේ ඡායාරූපය ලෙස යුරෝපා අබ්‍යාවකාෂ ඒජන්සිය විසින් එලි දක්වා ඇති මන්දාකිණි 3 ක් එකට පිහිටා ඇති ඡායාරූපයකි මෙය. පෘතුවියේ සිට ආලෝක වර්ෂ මිලියන 500 දුරින් මෙම මන්දාකිණි කණ්ඩායම පිහිටා ඇත. මෙහි පැහැදිලිව දැකිය හැකි මන්දාකිණි දෙක වන්නේ NGC 7733 (කුඩා, පහළ දකුණ) සහ NGC 7734 (විශාල, ඉහළ වම්) වේ. තුන්වන මන්දාකිණිය දැනට NGC 7733N ලෙස හඳුන්වනු ලබන අතර, ඔබ NGC 7733 හි ඉහළ බාහුව දෙස හොඳින් බැලුවහොත්, එය ඇත්ත වශයෙන්ම දැක ගත හැකිය. එහි දෘෂ්‍යමය වශයෙන් කැපී පෙනෙන ගැටයක් වැනි ව්‍යුහයක් වෙනස් වර්ණයකින් දිදුලන අතර එම මන්දාකිණිය අඳුරු දූවිලි වලින් වැසී ඇත.

25/10/2023

ලංකාවේ සමාජවාදය ගේන්න දඟලන උන් තමගේ ළමයව උගන්වන්න යවන්නේ අමරිකා, ඕස්ට්‍රේලියා, තමන්ගේ ජීවිතය සාර්තක කරගන්න යන්න හදන්නේ අමරිකා, ඕස්ට්‍රේලියා.
😂😂 පකේ සමාජ වාදේ උන්ගේ

21/10/2023

Subandrio All Night Long

20/10/2023

Tech updates වලට කැමති අයට දැන් අපේ WhatsApp channel එකත් එක්ක සෙට් වෙලා අලුත්ම tech update ගන්න පුලුවන්. පහල තියෙනවා link එක .👍

Endless night with progressive music.The king Subandrio All Night Long
19/10/2023

Endless night with progressive music.
The king Subandrio All Night Long

බැලූ බැල්මට දැක්කම හිතුවෙ ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා කියලද ? අපෝ නෑ මේ අයන්ඩෝම් තියා ඔටෝමැටික් Air defence සි...
17/10/2023

බැලූ බැල්මට දැක්කම හිතුවෙ ඊස්‍රායල් වල අයන්ඩෝම් එක ඇක්ටිව් වෙලා කියලද ? අපෝ නෑ මේ අයන්ඩෝම් තියා ඔටෝමැටික් Air defence සිස්ටම්වත් Air missiles නැති දුප්පත් තුන්වෙනි ලෝකෙ ලංකාවෙ අපි එදා කොටි ත්‍රස්තයො කොළඹට ගහන්න සැහැල්ලු ගුවන් යානා වලින් ආපු දවසක පැල් බැඳගෙන ගහපු ගැහිල්ලක් මේ ගැහුව හැම අවියකම හිටියෙ අපේ සිංහල කොල්ලෙක් රණවිරුවෙක් උගෙ ඇස් දෙකින් අහසෙ කලුවරේම හොය හොයා උගෙ අතින් අවිය කරකව කරකවා දාඩිය වක්කර වක්කර අහසෙ යන රූං සද්දෙ හොය හොයා ගහපු අමර ගැහිල්ලක් මේක ,ඊස්‍රායල් හමුදාවට මෙහෙම අමාරුවෙන් ගහන්න දෙයක් අද නෑ අදටත් හමාස්ල සැහැල්ලු ගුවන් යානාවලින් ඊස්‍රායලයට ගහන්නෙ නෑ ඒත් එදා ලංකාවෙ කොටි අප්ඩේට් උන් අපිට ගැහුවෙ එහෙමයි එදා කොළබ ප්රධන ගොඩනැගිලි හැම එකකම පාසා 30 MM ස්වයංක්‍රීය අවි හයි කරගෙන අපේ කොල්ලො අහස දිහා බලන් හිටියෙ කොහෙන් කොයි වෙලේ මරාලයක් උඩින් එයිද ආවොත් නම් අප්පට හමන්නෝල ගන්නම්කො කියාගෙන පත මොරාල් එකක ඒ ඇස් වලින් බලල ඒ කන් වලින් කන් දිහාගෙන ඉදල ගහපු ගැහිල්ල දන්නෙ අපිම නේද ? අපිට ඒ කාලෙ ඔටෝ මැටික් එලාම් සිස්ටම් දියුණු රේඩාර් තිබෙත් නෑ පිං දෙමු අදත් ඒ රැකපු රැකිල්ලට එක බෝම්බයක් අපේ ඔලුවට පත බෑවෙන්ඩ නොදී ආපු ඇට්ටි බැට්ටි කුරුම්බැට්ටි හට්ටි මුට්ටි ඔක්කොටම පෙනේර වෙන්ඩ තියල බිම දාපු ඒ හැම කොල්ලටම අපි අදත් පිං දෙමු රණවිරුවනි උඹලා හැමදාම අපේ හිත් වල අමරණීයයි

මේව අමතක උන් අද මේක බලල ආයෙ මතක් කරගනිල්ලා ❤️❤️🇱🇰

16/10/2023

පලස්තීනය

අමරිකාව හදපු තලෙයිබාන් අන්තිමට උන්ටම ගැහුවාපලස්තීනයේ බලය අල්ලන්න ඊශ්‍රායලේ මොසාඩ් එක හදපු හමාස්ලා දැන් උන්ටම ගහනවාආයුධ, ...
16/10/2023

අමරිකාව හදපු තලෙයිබාන් අන්තිමට උන්ටම ගැහුවා
පලස්තීනයේ බලය අල්ලන්න ඊශ්‍රායලේ මොසාඩ් එක හදපු හමාස්ලා දැන් උන්ටම ගහනවා
ආයුධ, බෙහෙත්, විකුණන මාර්කට් එක තමයි යුද්ධය කියන්නේ. ඉතින් අපි මැජික වගේ බැලුවට මේක සම්පූර්ණම බිස්නස් එකක්.

තුන්වන ලෝක සංග්‍රාමය කුමන ආයුධවලින් සටන් කරනු ඇත්දැයි මම නොදනිමි, නමුත් IV වන ලෝක යුද්ධයට පොලු සහ ගල්වලින් සටන් කරනු ඇත....
13/10/2023

තුන්වන ලෝක සංග්‍රාමය කුමන ආයුධවලින් සටන් කරනු ඇත්දැයි මම නොදනිමි, නමුත් IV වන ලෝක යුද්ධයට පොලු සහ ගල්වලින් සටන් කරනු ඇත.

ඇල්බට් අයින්ටයින්
🙄

දේව දරුවන්ගේ මුනුබුරෝ මරාගනිද්දි ඩොලර් බිලියන ගණන් කොස්ට් වෙන්නේ 😂😂
13/10/2023

දේව දරුවන්ගේ මුනුබුරෝ මරාගනිද්දි ඩොලර් බිලියන ගණන් කොස්ට් වෙන්නේ 😂😂

Address

Enderamulla

Website

Alerts

Be the first to know and let us send you an email when Path posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share