05/01/2024
ප්‍රේමය හොයාගෙන යන මිනිස්සු බැදීම් ඇති කරගන්නවා..
හැම බැදීමක්ම දුකකින් විතරක් කෙලවර වෙනවා...
ජීවිතේ හොයාගෙන යන මිනිස්සුන්ට බැදීම් අත් හැරෙනවා...
සොයාගෙන යන කිසිවක සැනසීම නැති බව වැටහෙද්දි ඔවුන් හති වැටෙනවා...
තනිකමක දැනෙන්න ගන්නවා...
මේ මොහොත විතරක් විදින මිනිස්සු දුක සතුට දෙකම එක විදියට විද දරාගෙන සැනනීමෙන් ජිවීතේ ඇවිදගෙන යනවා...
ප්‍රේමයත් ජීවිතයත් අතරමැද නිම්නයක දී ඔවුන්ට ආලෝකය මුන ගැහෙනවා... 🌻🥀
🌻