08/12/2023
🔰ආනන්දීය දරුවන්ගේ ප්‍රතිඵල වික්‍රමයේ යශෝරාවය...
දිනදින පියවරෙන් ඉදිරියටවිත්
2021 සා/පෙළ ප්‍රතිඵලය වූ 82.6%
2022(23)ප්‍රතිඵලය 88.2%ට ඔසවා තැබීමේ උර දුන්,
11 ශ්‍රේණිය අංශ ප්‍රධාන දසුන් ජයරත්න,බුද්ධිකා කරුණාරත්න දෙපළ ඇතුළු පන්තිභාර ආචාර්ය මණ්ඩලයටත්,
සියලු විෂයයන් උගන්වමින් යෝධ කැපවීම් කළ ඇදුරු මඩුල්ලටත්,
දරුවන්ට අකුරු කළ ගුරුතරු යායටත්,
දෙමාපිය භාරකාරාදීන්ටත් හදපිරි ප්‍රණාමය පුද කර සිටින්නෙමු.
ගා/ආනන්ද මධ්‍ය මහා විද්‍යාලය,ඇල්පිටිය🔰