Dream ceylon

Dream ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream ceylon, Gaming Video Creator, Elpitiya.
(1)

16/02/2024

යමුද. බුත්තල පාරෙන්😜😜

උඩ දියලුම UPPR DIYALUMA FALLS 🇱🇰🇱🇰
16/02/2024

උඩ දියලුම UPPR DIYALUMA FALLS 🇱🇰🇱🇰

COUPLE DAY OUTING ගාල්ල අවටින් හොයන අයට - Ambalangoda ගගක් ලග ලස්සන තැනක්. 😍ආදරණීය පෙබරවාරියේ ❤️❤️❤️ ආදරණීය සැමරුම් සදහා...
01/02/2023

COUPLE DAY OUTING ගාල්ල අවටින් හොයන අයට - Ambalangoda ගගක් ලග ලස්සන තැනක්. 😍

ආදරණීය පෙබරවාරියේ ❤️❤️❤️ ආදරණීය සැමරුම් සදහා

මේ New Heaven Hotel Ambalangoda, Sri Lanka.

කාර්යබහුල ජීවිතයෙන් මිදිලා, දෙන්නට පොඩ්ඩක් විවේකීව දවස ගතකරන්න පුළුවන් නිදහස් ආරක්ෂාකාරි තැනක්,

COUPLE DAY OUTING එකට වගේම FAMILY OUTING, OFFICE DAY OUTING , BIRTHDAY PARTY , BOAT SAFARI එකටත් කියාපු තැනක්.

පවුලෙ අයට වගේම යාලුවො සෙට් එකටත් ගිහින් විවේකී සුවයෙන් දවස ගතකරන්න පුළුවන් හොදම තැනක් තමයි මේ.

PACKAGES,

Option 01.

➡️ Double Room only day LKR 3,000
⤴️ Double Room only Night LKR 3,500

Option 02.

ℹ️ COUPLE DAY OUTING PACKAGE -
▶️ LKR 6,000 for couple
➡️ 9.00 AM - 6.00 PM
✅ Welcome drink 🥤
✅ Lake view Double Room with Balcony
✅ Lunch 🥗
✅ Evening tea

Option 03.

✅ COUPLE NIGHT OUTING PACKAGE
⤴️ LKR 8,500 for couple
⤴️ 5.00 pm - 10.00 AM
➡️ Afternoon tea ☕️
✅ Dinner 🍽
➡️ Bed Tea ☕️
✅ Breakfast 🍳

Contact number/ WhatsApp - 076 9005219

This rates is valid until 28/02/2023

Address -
Siri sumanasara MV. Duwa , Ambalangoda

අම්මෝ මෙච්චර ලස්සන තැනක 3900/= ට  #රිවස්ටන් වලින් නිවාඩුවක් ගත කරන්න කවුද කැමති😱😍😯🍃LKR 3900/= උදේ කෑමත් එක්ක  #මාතලේ රිව...
15/12/2022

අම්මෝ මෙච්චර ලස්සන තැනක 3900/= ට #රිවස්ටන් වලින් නිවාඩුවක් ගත කරන්න කවුද කැමති😱😍😯🍃

LKR 3900/= උදේ කෑමත් එක්ක #මාතලේ රිවස්ටන් යන අයට නතර වෙන්න පුලුවන් ලස්සනම Hotel එකක්🌿😍💐❤️🌼

මේ Crystal Riverston Deck ❤️

නිවාඩුවක් ගත කරන්න යන අයට ලස්සනම View එකක් තියෙන තැනක හදලා තියෙන නිදහසේ ඉන්න පුලුවන් සුපිරිම place එකක් තමයි මේ😍🤗

⭕ Package Details
✅ LKR 3900/= BB | PP
FAMILY, TPL & DBL sharing Basis

✅ LKR 5450/= FB | PP
FAMILY, TPL & DBL sharing Basis

⭕ Facilities
✅ Comfortable bedrooms With Amazing Knuckle Mountain view
✅ Attached Bathrooms
✅ Roof Top 360° view
✅ Hot Water Facility
✅ Safety Parking Facility

ඔයා මෙහෙ එනවනම්,
📌️ රිවස්ටන් - 8KM
📌️ පිටවලපතන - 3KM
📌️ පුංචි ලෝකාන්තය - 3.1KM
📌️ මාණිගල - 4.2KM
📌️ වැද්දාපිණි ඇල්ල - 3.7KM
📌️ සේරඇල්ල හා බඹරකිරි ඇල්ල
📌️ මොරගහකන්ද ජලාශය
📌️ දකුණු ආසියාවේ කුඩාම ගම වෙන වල්පොලමුල්ල, වගේ Location ඔක්කොටම යන්නත් මෙතන ඉදන් යන්නේ පොඩි වෙලාවයි😍

ලස්සන නකල්ස් කදුවලල්ලෙන් වටවුණ නිස්කලංක පරිසරයක තියෙන මෙතනට නම් දවසක යන්නම ඕනේ😯🌱

ඔන්න මේ දවස් වල ඉක්මන්ටම Book වෙනවා ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර.
📞 0727254202 (whatsapp)
📞 0727254205

⭕ මේ link එකෙන් ගිහින් ඔයාට online booking දාන්නත් පුලුවන්👇
http://Www.crystalconsumerlk.com

⭕ මෙන්න එයාලගෙ page link එක👇
https://www.facebook.com/profile.php?id=100088227216201&mibextid=ZbWKwL

⭕Google Review.
Check out this review of CRYSTAL RIVERSTON DECK on Google Maps
https://goo.gl/maps/C52gkTh8BGUzigoZ

තිබහට පළතුරු...        ☺️☺️☺️
15/12/2022

තිබහට පළතුරු... ☺️☺️☺️

😍😍🙏🙏🙏🙏😍😍
07/12/2022

😍😍🙏🙏🙏🙏😍😍

- ආසියාවේ මෙන්ම ලංකාවේ අත්හැර දැමුණු කුඩාම ගම ලෙස සැලකෙන, අතිශයින්ම සුන්දර ගමක් වන නකල්ස් මායිමේ ඇති  වල්පොලමුල්ල ⛰🌸🦌🌺🌈❤...
02/12/2022

- ආසියාවේ මෙන්ම ලංකාවේ අත්හැර දැමුණු කුඩාම ගම ලෙස සැලකෙන, අතිශයින්ම සුන්දර ගමක් වන නකල්ස් මායිමේ ඇති වල්පොලමුල්ල ⛰🌸🦌🌺🌈❤️

ශ්‍රී ලංකාවේ කුඩාම ගම් ලැයිස්තුව තුළ මුලින්ම තියන ගම්මානයක් තමයි වල්පොලමුල්ල ..සමහර දත්ත වාර්තා වලට අනුව , සහ විවිධ මුලාශ්‍රවල සඳහන් වන්නේ වර්තමානයේ මිනිස් වාසයකින් තොර අතහැර දමා ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේම කුඩාම ගම්මානය වල්පොලමුල්ල බවයි. මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරන ගොඩක් සංචාරකයින් මාතලේ සහ රිවර්ස්ටන් පුරා ඇවිද්දත් ඒ හුඟ දෙනෙක්ටම මඟ හැරෙන තැනක් තමයි මේ ගම්මානය. මේක පිහිටලා තියෙන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් රක්ෂිතය තුල වීමද විශේෂත්වයක්.

මාතලේ ඉදන් රත්තොට පාරේ ගිහින් රිවර්ස්ටන් සහ පිටවල පතන පහු කරලා ඉලුක්කුඹුර පාරේ යනකොට මේ සුන්දර ගමට යන්න පිවිසෙන ඇටන්වල ගම්මානය හමු වෙනවා මේ ගමට යන මාර්ගය තරමක් දුෂ්කර මාර්ගයක් කිසිදු ප්‍රවාහන පහසුකමක් නොමැතිව කිලෝමීටර් හතරක පමණ දුරක් අති දුෂ්කර කැලෑ මාර්ගයක් තුලින් පයින් ගිහින් තමයි මේ ගමට පිවිසෙන්න පුලුවන්. මේ ගම්මානයට ප්‍රවාහන පහසුකම් වල දුෂ්කරතාව සහ වන අලි , වන සතුන්ගෙන් සිදුවුන කරදර හිරිහැර වගේම ජලය ප්‍රශ්නය යන ගැටළු හේතුවෙන් මෙහි ජීවත් වූ සීමිත පවුල් ගණන මෙම ගම අතහැර දමා ගොස් තිබෙනවා ..දැන‍‍ට මේ ගමේ අවුරුදු ගාණකින් වගා නොකළ පුරන්වූ කුඹුරු යායක් සහ නිවසක් සහ තවත් නටඹුන් කිහිපයක් පමණක් ඉතිරිව තිබෙනවා.

අතිශ්‍යය මනරම් දුම්බර කඳු යායට මුහුණලා නකල්ස් රක්ෂිතයේ දුම්බර මිටියාවත තුළ පිහිටා ඇති මේ ගම්මානය ඉතා සුන්දර දර්ශන පෙළකට හිමිකම් කියනවා. එක් පසෙකින් යෝධයන් සේ නැගී සිට පෙනෙන තෙක් මානයට දිස්වෙන දුම්බර කඳු වළල්ලත් ඒ කඳු අතරින් කැලේ මැද ඇද හැලෙමින් විටින් විට සැඟවී යලි ඇද හැලෙන මනරම් දුම්බර දිය ඇලිත් මෙම සුන්දර ගම්මානය තුලදී ඈතින් පෙනෙන තෙක්මානය පුරාවටම දැකගත හැකිවනවා.

වල්පොලමුල්ල ගම ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේම කුඩාම ගම කියලත් සමහර මූලාශ්‍ර වල සඳහන් වනවා, එහි නිවරදි තාවය පිළිබදව යමක් සඳහන් කල නොහැකියි. කෙසේ වෙතත් වර්තමානයේ මෙය ශ්‍රී ලංකාව තුල මිනිස් වාසයකින් තොර කුඩාම ගම විදියට තමයි සඳහන් වන්නේ. දුෂ්කර ගම්මානයත් වුවත් මිනිසුන් වාසය කරන කලයේ මෙම ගම්මානය බත, බුලතින් සරුසාර ගමක් විදියට තමයි සැලකෙන්නෙ. දුම්බර මිටියාවතේ තවත් ලස්සන කඳු පන්ති, දිය ඇලි, ගල් ගුහා මේ කිට්ටුව පිහිටලා තියෙනවා. මානිගල කන්දත් පිහිටලා තියෙන්නේ මේ ගමට කිට්ටුව.

අවසානයේ මේ ගමට ගියාට පස්සේ මට මතක් වුනේ මෙන්න මේ ලස්සන සිංදුව.

"දුම්බර මිටියාවත පැත්තේ
සුන්දර ගම්මානෙක මැද්දේ
අන්දර වැට ගාවයි උන්නේ
ගින්දර වාගෙයි සිත ගත්තේ"

සටහන සහ ජායාරූප අන්තර්ජාලයෙන්

එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නුවරඑලියේ නිර්මාණය කර ඇති අපූරු හොටෙල් සංකීර්ණය 🌻🏘
01/12/2022

එංගලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නුවරඑලියේ නිර්මාණය කර ඇති අපූරු හොටෙල් සංකීර්ණය 🌻🏘

01/12/2022
01/12/2022
01/12/2022

රාජාංගනය

01/12/2022

සේර ඇල්ල

01/12/2022

ලිප්ටන් ශීට්.....

01/12/2022

මිදුමේ.... හපුතලේ

01/12/2022

යමුද.... සුව්ස්

01/12/2022

අම්බො.. සී ලොන්

01/12/2022

වැස්සට තනි වෙන්න...

01/12/2022

පාන්දරින්. බද්දෙගමට

01/12/2022

අම්බෝ ඇල්ල බ්‍රොරො

Address

Elpitiya
A

Telephone

0750444888

Website

Alerts

Be the first to know and let us send you an email when Dream ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Gaming Video Creators in Elpitiya

Show All