කාලා කාලා මලපැන්නම මම 😒 ඇයි යකෝ එහෙමත් කන්න පුළුවන් ද . අන්තිම ශොටත් බලන්නම ඔනා හොදේ 😒
🔥 Dasun Mihiranga තැන්කිව් මලය එඩිට් කරල ලස්සනට දෙනවට.
Reaction ඔන යාලෝ.............................
1 v 4 ස්මොක් අදාල නෑ . දස්ස මල්ලිගෙ එඩිට් එකක් තවත් ❤ , Reaction ඔන මචංලා
කොපි වැදුනත් කමක් නැ එ එඩිට ආවා ලස්සනටම ❤
Thank You Dasun Mihiranga විඩියො එක ලස්සනට හදල දුන්නට ... Reaction ඔන බන් මෙකටනම්
අද ගහපු 1 v 3 එකයි Lucky KR98 පාරවල් ටිකකුයි ✌️
❤ Reaction දාමු යාලෝ
😒 සැයු - එඩිට් එක කැතයි . කමක් නැ බලපල්ලා .
අද ලයිව් එකෙ මම ආසම Highlights ටිකක් . 😁 වහලවල් කැම්ප් නම් Ezy බන් .
(සැ.යු. එඩිට් පොන් එකෙන් කැතයි තමයි )
❤ reaction දාපල්ලා
😅 අලුතෙන් ගත්ත කනෙක්ශන් එකත් පිස්සු කෙලින්න ගත්තම .
අදාල අංශෙ 🤣
#cuppacinema ගෙ න් ගත්තෙ . 🔥ශෙයා කරමු 🔥 හැමවෙලෙම මෙහෙම වෙන යාලුවත් මෙන්ශන් කරන් යමු
NEXT update better than Blood Raven
NEXT update better than Blood Raven
❤️
Credit by - Dassa malli
Clan ❤️
ඉතින් කොහොම හරි මම නැතුවත් අපේ කොල්ලො ටික අපෙ ORB ක්ලැන් එක ලෙවල් 7🔥 උනා අපෙ කොල්ලො ටික පට්ට ගේමක් දීලා ලෙවල් අප් කරල , අයියෙ ඔන්න ලෙවල් හතටත් ගියා කීවම මාරම සතුටක් ආවා 💎 තැන්ක්ස් ඉතින් අපෙ ක්ලැන් එකෙ සෙට් එකටම 💎 ................
(මෙක දැම්මෙ ලොකු කමකට නෙවෙයි කොල්ලො ...... කාට උනත් ගරු කරන්න ඔනි තැන ගරු කරන්න ඔනි . මගෙ උන් ටික මම නැතිව මෙ ගමන ගියාට සතුටට මෙ පොස්ට් එක ... හුගක් අයට මෙක වැදගත් නැතුව ඇති සමාවෙයල්ලා කාලය නාස්ති උනා නම්) 🔥 සෙට් වෙමු ඉක්මනින් 🔥
ආදරෙයි සෙට් එකටම.. ❤️
''' Ruchiya gaming '''