QSART Consolidated - Pvt Ltd.

QSART Consolidated - Pvt Ltd. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from QSART Consolidated - Pvt Ltd., 71A, Galle Road, Dehiwala North, Dehiwala.

ඔබ සැමටම  නිදුක්, නිරෝගී, සතුට, සාමය, සෞභාග්‍යය, වාසනාව හා දීර්ඝායුශ සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
14/04/2021

17/01/2021

© 2021 by Lanka Rupavahini All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechani...

16/01/2021

ජනවාරි 16 සිට

සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 9.00ට

ජාතික රූපවාහිනියෙන්

"රෑනගල වලව්ව "

ඔබේ ආලින්දයට...

Directed by Jayaprakash Sivagurunadan / Chandana Dharmapriya
Produced by QSART Consolidated Pvt.Ltd
Written by Tharushi Perera

Our second Teledrama production to be Telecast soon on Rupavahini...Please follow the original page for further updates....
07/01/2021

Our second Teledrama production to be Telecast soon on Rupavahini...
Please follow the original page for further updates...

සාම්ප්‍රදායික නාට්‍ය කලාවෙන් ඔබ්බට ගොස් වෙනස් වූ අත්දැකීමක් ඔබ හමුවට ගෙන ඒම සදහා දරන ප්‍රයත්නය

"රෑනගල වලව්ව "

ලෙසින් ජාතික රුපවාහිනිය තුලින් ලගදීම...

Directed by | Jayaprakash Sivagurunadan / Chandana Dharmapriya
Produced by | QSART Consolidated Pvt.Ltd
Written by | Tharushi Perera

QSART Consolidated (Pvt) Ltd ආයතනයේ දෙවන නිෂ්පාදනය ළඟදීම ඔබේ ආලින්දයට....
27/12/2020

QSART Consolidated (Pvt) Ltd ආයතනයේ දෙවන නිෂ්පාදනය ළඟදීම ඔබේ ආලින්දයට....

QSART Consolidated (Pvt) Ltd ආයතනයේ දෙවන නිෂ්පාදනය......
14/07/2016

QSART Consolidated (Pvt) Ltd ආයතනයේ දෙවන නිෂ්පාදනය......

මද්දහන විසි හතරවැනි දිගහැරුම 19/06/2016."මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ ක...
21/06/2016

මද්දහන විසි හතරවැනි දිගහැරුම 19/06/2016.

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.
ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

Please follow the below link to watch the episode

http://www.itn.lk/2016/06/19/maddahana-episode-24-2016-06-19/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන විසි තුන්වන දිගහැරුම 12/06/2016."මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කල...
14/06/2016

මද්දහන විසි තුන්වන දිගහැරුම 12/06/2016.

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

Please follow the below link to watch the episode
http://www.itn.lk/2016/06/12/maddahana-episode-23-2016-06-12/ #

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන දහහත්වන දිගහැරුම 01/05/2016. "මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කලා ක...
08/05/2016

මද්දහන දහහත්වන දිගහැරුම 01/05/2016.

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

Please follow the below link to watch the episode.
http://www.itn.lk/2016/05/01/maddahana-episode-17-2016-05-01/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන පහළොස්වැනි දිගහැරුම 17/04/2016."මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කලා...
20/04/2016

මද්දහන පහළොස්වැනි දිගහැරුම 17/04/2016.

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

Please follow the below link to watch the episode.

http://www.itn.lk/2016/04/17/maddahana-episode-15-2016-04-17/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන දහහතරවැනි දිගහැරුම (10/04/2016)."මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කල...
12/04/2016

මද්දහන දහහතරවැනි දිගහැරුම (10/04/2016).

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

Please follow the below link to watch the episode.

http://www.itn.lk/2016/04/10/maddahana-episode-14-2016-04-10/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන දහතුන්වෙනි දිගහැරුම 03/04/2016"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කලා ...
04/04/2016

මද්දහන දහතුන්වෙනි දිගහැරුම 03/04/2016

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

http://www.itn.lk/2016/04/03/maddahana-episode-13-2016-04-03/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන දොළොස්වෙනි දිගහැරුම 20/03/2016"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.විශිෂ්ට ගණයේ කලා ...
20/03/2016

මද්දහන දොළොස්වෙනි දිගහැරුම 20/03/2016

"මද්දහන" QSART Consolidated (Pvt) Ltd ආයතනයේ කුළුදුල් නිෂ්පාදනයයි.

විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

http://www.itn.lk/2016/03/20/maddahana-episode-12-2016-03-20/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

15/03/2016

QSART Consolidated - Pvt Ltd. ආයතනය ඔබ වෙත ගෙන එන මද්දහන ටෙලි නාට්‍යයේ තේමා ගීතය ස්වාධීන රූපවාහිනී සේවයේ "හීන හතක්" ගීත දර්ශකය තුල ඉදිරියටම ගෙන එන ප්‍රේක්ෂක ඔබට අපගේ හද පිරි ස්තුතිය පුද කර සිටිමු.

සශිකා නිසංසලා සහ දුමාල් වර්ණකුලසූරියගේ මනෝහර ගායනයෙන් හැඩවෙන මේ ගීතයේ මධුර තනු නිර්මාණය දර්ශන රුවන් රත්නායකගෙන් වන අතර සුමිත් රත්නායකගෙ ගේය පද සංකල්පනාවකි.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණයි.

(විශේෂ ස්තුතිය: ස්වාධීන රූපවාහිනී සේවයට සහ "හීන හතක්" වැඩසටහනේ නිෂ්පාදක මඩුල්ලට )

මද්දහන එකළොස්වෙනි දිගහැරුම 13/03/2016QSART Consolidated (Pvt) Ltd. ආයතනයේ කුළුදුල් නිෂ්පාදනය වන මද්දහන ටෙලිනාට්‍යය 2016 ...
15/03/2016

මද්දහන එකළොස්වෙනි දිගහැරුම 13/03/2016

QSART Consolidated (Pvt) Ltd. ආයතනයේ කුළුදුල් නිෂ්පාදනය වන මද්දහන ටෙලිනාට්‍යය 2016 ජනවාරි 03 රාත්‍රියේ සිට සෑම ඉරිදාවකම රාත්‍රී 9 ට විකාශය වේ. විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.
http://www.itn.lk/2016/03/13/maddahana-episode-11-2016-03-13/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

මද්දහන නවවැනි දිගහැරුම 06/03/2016QSART Consolidated (Pvt) Ltd. ආයතනයේ කුළුදුල් නිෂ්පාදනය වන මද්දහන ටෙලිනාට්‍යය 2016 ජනවා...
06/03/2016

මද්දහන නවවැනි දිගහැරුම 06/03/2016

QSART Consolidated (Pvt) Ltd. ආයතනයේ කුළුදුල් නිෂ්පාදනය වන මද්දහන ටෙලිනාට්‍යය 2016 ජනවාරි 03 රාත්‍රියේ සිට සෑම ඉරිදාවකම රාත්‍රී 9 ට විකාශය වේ. විශිෂ්ට ගණයේ කලා කෘතියකට දායක වන්නට ඉඩ ලැබීම පිළිබඳව මෙන්ම ප්‍රවීන නළු සුමිත් රත්නායකයන් ට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වඩින්නට නිෂ්පාදන දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු.

ප්‍රේක්ෂක ඔබේ රසවින්දනය පිණිස විශිෂ්ට නිර්මාණ ඔබ වෙතට ගෙන ඒම අප ආයතනයේ අරමුණ යි.

http://www.itn.lk/2016/03/06/maddahana-episode-10-2016-03-06/

Download the Video (Right click on "Download the video" link and select "save link as")

Address

71A, Galle Road, Dehiwala North
Dehiwala

Telephone

+94772580066

Website

Alerts

Be the first to know and let us send you an email when QSART Consolidated - Pvt Ltd. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to QSART Consolidated - Pvt Ltd.:

Videos

Share