AK Creations

AK Creations Social media is a violent sea of ​​waves

25/12/2022
25/12/2022
25/12/2022
😢❤️ #බොබී
09/09/2021

😢❤️
#බොබී

18/09/2020

2015 දී ප්‍රේමයක් වෙනුවෙන්........ ❤️😌

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......තරඟ අංක 4Billy Fernando Music  නම් ❤️Shihan Mihiranga  නම් 😮Page එකටත් like කරන...
06/06/2020

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......
තරඟ අංක 4

Billy Fernando Music නම් ❤️

Shihan Mihiranga නම් 😮

Page එකටත් like කරන්න අමතක කරන්න එපා..........

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......තරඟ අංක 4Nadeemal Perera නම් ❤️Sajitha Anuththara Anthony නම් 😮Page එකටත් like ...
05/06/2020

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......
තරඟ අංක 4

Nadeemal Perera නම් ❤️

Sajitha Anuththara Anthony නම් 😮

Page එකටත් like කරන්න අමතක කරන්න එපා..........

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......තරඟ අංක 3Raini Charuka Goonatillake  නම් ❤️Umaria Sinhawansa නම් 😮Page එකටත් li...
04/06/2020

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......
තරඟ අංක 3

Raini Charuka Goonatillake නම් ❤️

Umaria Sinhawansa නම් 😮

Page එකටත් like කරන්න අමතක කරන්න එපා..........

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......තරඟ අංක 2Kasun Kalhara  නම් ❤️Sanuka Wickramasinghe නම් 😮Page එකටත් like කරන්න ...
03/06/2020

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......
තරඟ අංක 2

Kasun Kalhara නම් ❤️

Sanuka Wickramasinghe නම් 😮

Page එකටත් like කරන්න අමතක කරන්න එපා..........

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......තරඟ අංක 1 Chamara Weerasinghe  නම් ❤️Sandun Perera නම් 😮Page එකටත් like කරන්න අ...
02/06/2020

හදවත දිනූ ගායකයා සොයා යෑමේ යාත්‍රාව......
තරඟ අංක 1

Chamara Weerasinghe නම් ❤️

Sandun Perera නම් 😮

Page එකටත් like කරන්න අමතක කරන්න එපා..........

මේ වගේ අද්දැකීම් තියෙන ආදරවන්තයො ආදරවන්තියෝ ඉන්නවද ??? 🙄©Ashi Creation With Love Life
29/05/2020

මේ වගේ අද්දැකීම් තියෙන ආදරවන්තයො ආදරවන්තියෝ ඉන්නවද ??? 🙄

©Ashi Creation With Love Life

Ashi Creation With Love Life සමගාමීව   Ashan Vlog Youtube Chanal එක හරහා ඔබට දායාද කිරීමට නියමිතයි...........❤️❤️❤️
14/05/2020

Ashi Creation With Love Life සමගාමීව Ashan Vlog Youtube Chanal එක හරහා ඔබට දායාද කිරීමට නියමිතයි...........

❤️❤️❤️

අතරමං නොවන්නට ප්‍රේමයට එහාගිය සනෙහස දුන් ඇය  #අම්මා විය.Ashi Creation With Love Life වෙතින්
29/04/2020

අතරමං නොවන්නට ප්‍රේමයට එහාගිය සනෙහස දුන් ඇය #අම්මා විය.

Ashi Creation With Love Life වෙතින්

ඔයාටත් මෙහෙම ආදරණීය මතකයන් තියෙනවද ? 👇
29/04/2020

ඔයාටත් මෙහෙම ආදරණීය මතකයන් තියෙනවද ? 👇

27/04/2020
💔🤣©Ashi Creation With Love Life
26/04/2020

💔🤣
©Ashi Creation With Love Life

බිඳුනු පෙමින් ගිනිගත් හදවත්තනිවේවි එක්‌ටැම් ගේ 💔 #කපුගේ_සර්.................©Ashi Creation With Love Life
26/04/2020

බිඳුනු පෙමින් ගිනිගත් හදවත්
තනිවේවි එක්‌ටැම් ගේ 💔

#කපුගේ_සර්.................

©Ashi Creation With Love Life

♥️♥️ජිවිතයේ තනිකම♥️♥        තනිකම කියන්නේ වෙලාවකට දුක්බර හැගීමක්💔ඒත් මං හිතන විදියට තනිකම තමා ජිවිතයේ සොඳුරුතම හැගීම❤   ...
26/04/2020

♥️♥️ජිවිතයේ තනිකම♥️♥

තනිකම කියන්නේ වෙලාවකට දුක්බර හැගීමක්💔ඒත් මං හිතන විදියට තනිකම තමා ජිවිතයේ සොඳුරුතම හැගීම❤

මිනිස්සුනම් අහයි ඇයි තනියම ඉන්නේ?කොච්චරකල් ඔහොම ඉන්නද කියලා...ඒත් කෙල්ලෙක් කොල්ලෙක් ඉන්න උන් දන්නවා ඇතිනේ කොහොමද රගේ කියලා🤣උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ නින්දට යනකං.................................. (ඉතුරු ටික කියවෙන්න ඇතිනේ නිකම්ම)

එහෙම උන්ට නිදහස හුඟක් දුරයි...ජිවිතයේ සැනසීම තියෙන්නේ තනිකම තුළ....සොඳුරුතම හැගීම ඒක..(හැමඑකාම කියන ආදරේ නෙවේ)

ආදරයට වඩා තනිකම සුන්දරයි❤️හැමඑකාටම ඒක තේරුම් ගන්න මොළයක් නැති එකයි ප්‍රශ්නය....

හදවතේ සියුම් තැන් පිරිමදිමින් මා වුන්නා ඔය පපුවට තුරුළුව එදා.....© Ashi Creation With Love Life
25/04/2020

හදවතේ සියුම් තැන් පිරිමදිමින් මා වුන්නා ඔය පපුවට තුරුළුව එදා.....

© Ashi Creation With Love Life

මෙවන් පෙම්වතුන් පෙම්වතියන් තවත් සිටිනවාද ?
23/04/2020

මෙවන් පෙම්වතුන් පෙම්වතියන් තවත් සිටිනවාද ?

මුලුමහත් ලෝකයත් ශ්‍රී ලංකාවත් පත්ව ඇති මේ ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දෙමින් නව වසරේ ප්‍රීතිය සාමකාමීව සමරන ලෙසAshi Creati...
13/04/2020

මුලුමහත් ලෝකයත් ශ්‍රී ලංකාවත් පත්ව ඇති මේ ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දෙමින් නව වසරේ ප්‍රීතිය සාමකාමීව සමරන ලෙස
Ashi Creation With Love Life විසින් ආදරණීයව ඔබලාගෙන් ඉල්ලමු.

ඔබට සුව ගෙනෙන සිරි සුව සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා...................

 #සෑම_අඳුරු_වළාවකම_රිදී_රේඛාවක්_ඇත……………      🙏🇱🇰🌎☸️🕉️☪️✝️🌎🇱🇰🙏 #නිවසටම_වී_සිටිමු #නිතර_නිතර_දෑත්_සෝදමු #ඇදිරි_නීතයට_ගරු_ක...
29/03/2020

#සෑම_අඳුරු_වළාවකම_රිදී_රේඛාවක්_ඇත……………


🙏🇱🇰🌎☸️🕉️☪️✝️🌎🇱🇰🙏

#නිවසටම_වී_සිටිමු
#නිතර_නිතර_දෑත්_සෝදමු
#ඇදිරි_නීතයට_ගරු_කරමු

©Ashi Creation With Love Life වෙතින්......

මා ඇයට පෙම් කලා............නමුත් ඇය එකරම වෙනස් වූවා ඇයි දැයි නොදනිමි...................හිදිනා තැනක පරිස්සමට ඉන්න    😔💔©A...
28/03/2020

මා ඇයට පෙම් කලා............
නමුත් ඇය එකරම වෙනස් වූවා ඇයි දැයි නොදනිමි...................

හිදිනා තැනක පරිස්සමට ඉන්න 😔💔

©Ashi Creation With Love Life ගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙනි...........

රාත්‍රියේ කොඳුරයි මා මනස,නින්දට ඉඩක් නොදෙයි මා මනස,පොතක් ගත්තට දෑතට බොඳකරවයි මා මනැස,කුමක් කරනු ද ?, නොදනිමි මා මනසඅතීතය...
09/03/2020

රාත්‍රියේ කොඳුරයි මා මනස,
නින්දට ඉඩක් නොදෙයි මා මනස,
පොතක් ගත්තට දෑතට බොඳකරවයි මා මනැස,
කුමක් කරනු ද ?, නොදනිමි මා මනස

අතීතය සිහිවී වැටෙයි කඳුළු ගංඟා
ආලයේ රහ දැනුනු ඒ කඳුළු ,
විරහවයි අද ⁣පෙවෙන්නේ කඳුළු සමඟම,
නැගිට්ටෙමි මා මේ විරහ යහනෙන්
කඳුළු දිළිසෙන මගේ දෙනෙතට, ගැටුනේ
දැන් නම් මධුවිතින් පිරි බෝතලය.......
දුටුවෙමි පසක වූ සඳට යා හැකි ගමන් මඟ.....
ගත්තෙමි දෙකම අමතක කරන රිසියෙන් ,

මා මනසට අවැසි මුහුදු හඬ සොයා ගියෙමි මේ මැදියම් රැයේම.......
විරහවෙන් දිළිසෙන දෑස් සමගම මා ඔරු කඳක් මත හිඳ,
සැ⁣රසෙමි ගුවනේ පාවෙන්නට සුරුට්ටුව සමඟ,

එදා නුඹ සමඟින් ප්‍රේමයෙන් , රාගයෙන් සෙනෙහසින් වෙළුණු ගත අද මිරිකෙයි මත් මතින්............

නුඹට අමතක ද පළමු හාදුව ?
නුඹට අමතක ද පළමු තොල් පෙති දැවටීම ?
නුඹට අමතක ද පළමු ⁣රාග හොරාව?
නුඹට අමතක ද නුඹයි මමයි සෙනෙහසින් ගෙවපු කළ ?

මා දැන් කිසිවක් ලියාගත නොහැකිව වෙරළේ ඔරු කඳ මත සිටම ගුවන්ගත වී සිටිමි............

නුඹට මා තවමත් ආලය කරන බව පමණක් මා දනිමි.

12.46am
09/03/2020
K.H.Ashan Madushanka
Ashi Creation With Love Life

රළපෙරදිය සළු සිඹින්න සිටි දා........කැඩුණු සරෝජා බහ කරුණාවේ.......සුරතලියක සේ මා පුහුදුන් කළ .........සෑම නෙතේ යට පවතියි...
23/02/2020

රළපෙරදිය සළු සිඹින්න සිටි දා........
කැඩුණු සරෝජා බහ කරුණාවේ.......
සුරතලියක සේ මා පුහුදුන් කළ .........
සෑම නෙතේ යට පවතියි රන් මැණිකේ.........

පෙම්මංකඩ ළඟ ආදර සිහිනේ.......
දවල් සිහින ගැන පතා මවාදී........
තෙළිනි තුඩින් මගෙ ගත දවටාපාන්.......
ඔහුගේ ලොවේ සිට සුන්දර රන් මැණිකේ.........

රැළි නිල්ලෑවේ අපේ නමින් තව.......
ප්‍රේමය දිළෙනවා සිරියහනේ.......
ගලා දැවී යන හිතත් ගන්නනම්.....
මතින් නැහැනවා මේ භවයේ.......

කියත් තළේ මා රහස කියද්දී........
නුඹේ පහසමයි සිපගන්නේ.......
සිතේගත්ත සිල් තෙරේ සිටන් නුඹ......
ආලය කරපන් මට රන් මැණිකේ........

10.59 am
23/02/2020
K.H.Ashan Madushanka

Ashi Creation With Love Life

 ංසුවක්_වූ_ඇයටම................නෙත නොපියවෙන මේ රෑ යාමේ........හිත රිද්දන ඒ ඔය වතකමලේ.......⁣හසරැල්ලමයි කන වැකෙන්නේ.........
22/02/2020

ංසුවක්_වූ_ඇයටම................

නෙත නොපියවෙන මේ රෑ යාමේ........
හිත රිද්දන ඒ ඔය වතකමලේ.......
⁣හසරැල්ලමයි කන වැකෙන්නේ........
ඒ සුරන්දර සැදෑව අසුන්දර වුණේ කිමදෝ............

හිතකට ආලය කඳුළම ගෙන සොඳුරේ.....
ඔය තොල් පෙති මටම කියු ඒ මොහොතේ.......
වැළඳගත්තේ පෙම නිසාදෝ සොඳුරේ.......
ළය බොල් වී ඇති බව හැගේ මේ මොහොතේ.....

4.26 pm
22/02/2020
K.H.Ashan Madushanka

©Ashi Creation With Love Life

 #එයාගේ_Wedding_එකේදී_කියන්න_තියෙනව_නම්_මේ_සිංදුව©Ashi Creation With Love Life
21/02/2020

#එයාගේ_Wedding_එකේදී_කියන්න_තියෙනව_නම්_මේ_සිංදුව

©Ashi Creation With Love Life

පතන නොපතන ලෝකයක අමිල වූ ආදරයේ ⁣වඩ දියට හසු වූ ප්‍රේමය…………………………©Ashi Creation With Love Life
21/02/2020

පතන නොපතන ලෝකයක අමිල වූ ආදරයේ ⁣වඩ දියට හසු වූ ප්‍රේමය…………………………

©Ashi Creation With Love Life

අන්ධකාරය තුළ සැරිසරන ප්‍රේමයේ ශෝකී ස්වරය©Ashi Creation With Love Life
20/02/2020

අන්ධකාරය තුළ සැරිසරන ප්‍රේමයේ ශෝකී ස්වරය
©Ashi Creation With Love Life

Oxygen බ්‍රෝ Oxygen 😂😂😂💔😂😂😂
20/02/2020

Oxygen බ්‍රෝ Oxygen 😂😂😂💔😂😂😂

Address

29 (AK Home), Ranajayagama, Waidya Road
Dehiwala
10350

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:30

Telephone

+94785829345

Website

Alerts

Be the first to know and let us send you an email when AK Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AK Creations:

Share


Other Social Media Agencies in Dehiwala

Show All