Nipuna Hela Shilpa

Nipuna Hela Shilpa Self Study Skills
(1)

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා…..
28/09/2023

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා…..

17/07/2023
Nipuna Hela Shilpa Wishes All Kids Out There A Happy Children's Day! ❤️
01/10/2021

Nipuna Hela Shilpa Wishes All Kids Out There A Happy Children's Day! ❤️


ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවාගේ බුද්ධි වර්ධනය පිළිබද ව පරීක්ෂා කරණු ලබන්නේ විභව්‍යතාමාන පාඩම් ඇසුරෙන් සැකසෙන ගැටලුවලිනි. එබ...
07/09/2021

ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවාගේ බුද්ධි වර්ධනය පිළිබද ව පරීක්ෂා කරණු ලබන්නේ විභව්‍යතාමාන පාඩම් ඇසුරෙන් සැකසෙන ගැටලුවලිනි. එබැවින් මෙම පාඩම් පෙළ උවමනාවෙන් ම හැදෑරීම ශිෂත්ව විභාගයට වැඩි ලකුණු ලබා ගැනීම සදහා උදවු වනු ඇත.
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සදහා වැඩි ලකුණු ලබා ගැනීමට මග පෙන්වන ගැටලු රැසක් මෙම පොතෙන් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ශිෂ්‍යත්වයට ලැබෙන විශේෂිත ගැටලු කිහිපයක් ද වේ. ඒවා විසදීම සදහා සරල ගැටලුවේ සිට සංකීර්ණ ගැටලුව තෙක් විහිදී යන ලෙස පාඩම් බොහොමයක් මෙම පොතේ ශිෂ්‍යත්වයට අවශ්‍ය වන විශේෂිත ගැටලු පුහුණුව නමින් අවසානයේ ඉදිරිපත් කර තිබේ. එවැනි ගැටලු විසදිමට අවශ්‍ය දැනුම පියවරින් පියවර පුහුණු කරවීම සදහා එම අභ්‍යාස ගුරුවරුන්ට මහත් උපකාරයක් වනු නිසැක ය. එය මෙම පොතේ ඇති තවත් විශේෂත්වයකි.
මෙම පොතේ ඇති සියලු ගැටලු හොදින් හැදෑරිම මගින් සිසු දරුවන්ගේ බුද්ධි වර්ධනයට මහත් උපකාරයක් ලැබෙනු ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර ඇතුළත් කොට ශිෂ්‍යත්ව විභාගය I හා II ප්‍රශ්න ප...
27/08/2021

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර ඇතුළත් කොට ශිෂ්‍යත්ව විභාගය I හා II ප්‍රශ්න පත්‍රවලට අදාළ වන සේ නව විෂය නිර්දේශය අනුව මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇත.මව්බස, ගණිතය, පරිසරය, දෙමළ සහ ඉංග්‍රීසි යන විෂයයන්ට අදාළ සංශෝධන සියල්ලම ආවරණය කරමින් සම්පාදිත මෙය දූ දරුවන්ට 5 ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගෙන විශිෂ්ඨතම ප්‍රථිපල ලබාගැනීමට මනා පිටිවහලක් වනු ඇත.

ප්‍රාථමික ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණි දක්වා දැනුම ඇතුළත් ය. දරුවන්ට ඉංග්‍රිසි කියා දෙන්න දෙමාපියන්ට අමතර ඉංග්‍රිසි පොතක්...
26/08/2021

ප්‍රාථමික ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණි දක්වා දැනුම ඇතුළත් ය.
දරුවන්ට ඉංග්‍රිසි කියා දෙන්න දෙමාපියන්ට අමතර ඉංග්‍රිසි පොතක් ලෙස භාවිත කළ හැකිය.

ළමා මනසට ගෝචර වන පරිදි නිර්මාණය වි ඇති මේම වැඩ පොත් මාළාව පෙරපාසලේ සිට පළමුවන ශ්‍රේණිය දක්වා ක්‍රියාකාරකම් ඇතුළත් කරම...
26/08/2021

ළමා මනසට ගෝචර වන පරිදි නිර්මාණය වි ඇති මේම වැඩ පොත් මාළාව පෙරපාසලේ සිට පළමුවන ශ්‍රේණිය දක්වා ක්‍රියාකාරකම් ඇතුළත් කරමින් සැකසි ඇත.

ළමා මනසට ගෝචර වන පරිදි පළමුවන,දෙවන,තුන්වන වාරයන් ආවරණය වන පරිදි ගැටලු ඇතුළත් කරමින් විෂය නිර්දේශය ට අනුකුලව ක්‍රියාකාරකම...
26/08/2021

ළමා මනසට ගෝචර වන පරිදි පළමුවන,දෙවන,තුන්වන වාරයන් ආවරණය වන පරිදි ගැටලු ඇතුළත් කරමින් විෂය නිර්දේශය ට අනුකුලව ක්‍රියාකාරකම් හා පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්‍ර ඇතුළත් කරමින්,
ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සැකසුණු මෙම වැඩපොත් මාළාව දරුවන්ට කදිම මගපෙන්වීමක් ලබා දෙනු ඇත

පළමුවන,දෙවන,තුන්වන වාරයන් ආවරණය වන පරිදි ගැටලු ඇතුළත් කරමින් විෂය නිර්දේශය ට අනුකුලව ක්‍රියාකාරකම් හා පාඩමෙන් පාඩමට විභා...
26/08/2021

පළමුවන,දෙවන,තුන්වන වාරයන් ආවරණය වන පරිදි ගැටලු ඇතුළත් කරමින් විෂය නිර්දේශය ට අනුකුලව ක්‍රියාකාරකම් හා පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්‍ර ඇතුළත් කරමින්,
ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සැකසුණු මෙම වැඩපොත් මාළාව දරුවන්ට කදිම මගපෙන්වීමක් ලබා දෙනු ඇත

විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් හා ගුරු මාර්ගෝපදේශයේ සදහන් ඡේද හා අභ්‍යාස ද පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්...
26/08/2021

විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් හා ගුරු මාර්ගෝපදේශයේ සදහන් ඡේද හා අභ්‍යාස ද පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්‍ර ඇතුළත් කරමින්,
ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සැකසුණු මෙම වැඩපොත් මාළාව ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට කදිම මගපෙන්වීමක් ලබා දෙනු ඇත.

විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් හා ගුරු මාර්ගෝපදේශයේ සදහන් ඡේද හා අභ්‍යාස ද පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්...
26/08/2021

විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් හා ගුරු මාර්ගෝපදේශයේ සදහන් ඡේද හා අභ්‍යාස ද පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්‍ර ඇතුළත් කරමින්,
ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අනුව සැකසුණු මෙම වැඩපොත් මාළාව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට කදිම මගපෙන්වීමක් ලබා දෙනු ඇත.

17/06/2021

නැති අය එක්ක බෙදාගමු..ඒක තමයි පලවෙනි පාඩම 😢❤

07/06/2021

Address

Dankotuwa

Alerts

Be the first to know and let us send you an email when Nipuna Hela Shilpa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nipuna Hela Shilpa:

Share