VOICE of MOORS

VOICE of MOORS Voice of People

15/01/2025

බණ්ඩාරනායකලා, JR, premadasa, චන්ද්‍රිකා, රාජපක්ෂ ලා, රනිල්, මෛත්‍රීලා

අවුරුදු 76ක් කාපු මේ රට

ඔහොම රටක් මාස 3න් අනුර හදන්න ඕනලු 🐄🐮


රනිල්ට කජු සප්ලයි කරපු එකා : රනිලුත් ඕක කරන්න හිටියෙ

12/01/2025

பிள்ளைகள் விடயத்தில் பெற்றோரின் அவதானம் மற்றும் கண்காணிப்பு தேவை என்பதை உணர்த்தும் கெலிஓயா பிரதேச Video பதிவு.

Copied

10/01/2025
07/01/2025

Q: Clean sri lanka කියන්නෙ බස්වල, ත්‍රීවිල් වල modification part ගලවන එකද?

A : ඔවු!

Q : ඒවගේ පොඩි දේවල්වලින් කොහොමද රටවල් දියුණු කරන්නෙ?

A: clean sri lanka වලින් කරන්නෙ තුන්වෙනි ලෝකෙ හද්ද දුප්පත් කුණුගොඩවල් ගොඩගහගෙන ඒවගෙම ලැග ලැග ඉන්න ගොඩයොන්ව පලවෙනි ලෝකෙට එක්කගෙන යන්ඩ මූලික අඩිතාලම දාන එක..

ඒකට ඩිසිප්ලීන් හදන්ඩ ඕන.. ආකල්ප හදන්ඩ ඕන..

Q : ඉතිං යකෝ ඔය රෙද්දවල් කරන්ඩ කලිං මිනිස්සුන්ට එදාවේල කාල ඇඳල ඉන්ඩ පුලුවං ආර්ථිකයක් හදල ඉන්ඩ එපැයි..

A : මේක තමයි පොයින්ට් එක.. තුන්වෙනි ලෝකෙ උබල වගෙ මිනිස්සුන්ට තේරන්නෑ අවුල තියෙන්නෙ උබලගෙ කියල.. උබල එදා වේල enjoyer ල.. උබලට උවමනයි ත්‍රීවිල් කටු විසික් කරල හොඳ කාර් එකක් ගන්ඩ.. ටකරං බස් වෙනුවට හොඳ අලුත් හයි කන්ඩිෂන් බස් එකක් ගන්ඩ..

හැබැයි උබල හිතන්නෙ ඒව ගන්ඩ බැරිවෙන්ඩ 100%ක්ම වගකියන්ඩ ඕන හොරාකාපු ආණ්ඩු කියල..

නෑ 100%ක්ම වගකියන්ඩ ඕන උඹලමයි.. උබලමයි බාල දේවල් ලොකු දේවල් කරගෙන.. ඒව ආගම් කරගෙන දඟලන්නෙ..
උදාහරණෙකට ටකරං බස්.. උබලට ඕන ජරාවක් අයිසින් ටිකක් දාල දුන්නම ඉහේ තියං ඉන්නව.. ඒ තරං උබලගෙ ආකල්ප බොලඳයි..

ඉන්නෙ 2025 වුනාට උබලගෙ මොලවල් තාම තියෙන්නෙ 1900ගනං වල..

Clean sri lanka project එකෙන් කරන්ඩ හදන්නෙ මෙන්න මේ ගොබ්බ බාල මානසිකත්වය හදන එක.. ඒවගෙ බාල දේවල් ආගම් කරගත්ත මිනිස්සු බහුතරයකගෙ ආකල්ප එකපාරම වෙනස් කරන්ඩ අමාරුයි..

ඒත් මේ වෙනස ඉල්ලන්නෙත් උබලමයි.. ඒකට කැපකිරීම් කරන්ඩ ඕනිත් උඹලමයි..
උබල උබලගෙ ඔය ගොබ්බ මානසිකත්වය අතහැරල.. නැට්ට කපල දාල.. අලුත් දේවල් ඉගෙනගන්ඩ මහන්සි වෙයල්ල.. ලෝකෙ ගැන හොයපල්ල..

බාල බෙහෙත්, වසවිස දාපු කෑම, බාල ටෙලිනාට්‍ය , බාග වාහන.. ලෝකෙ තියන හැම කුණුගොඩක්ම මේකෙ ගොඩගහගෙන තව ඒව ආරක්සා කරගන්ඩ අරගල කරන්ඩත් හදනව..

උබලගෙ ආකල්ප හදාගත්තනං.. එදාවේල හොයාගන්නව කියන එක උබලට කොහොමවත් ප්‍රශ්ණයක් වෙන්නෑ✌
- Coped -

06/01/2025

Sri lankan Peoples' logic :-

අපිව හදන්න එන්න එපා... රට හදපං...
😂

ස්ට්‍රයික් කරන බස් වල රූට් පර්මිට් කැන්සල් කරමු 💪😂
06/01/2025

ස්ට්‍රයික් කරන බස් වල රූට් පර්මිට් කැන්සල් කරමු 💪😂

අපේ එවුන්ට ඕනම කියන්නේ ඔය යට තියන එකනේ ....| 😂🙏
05/01/2025

අපේ එවුන්ට ඕනම කියන්නේ ඔය යට තියන එකනේ ....| 😂🙏

05/01/2025

හිරු දෙරණට හාල් නැති උනාට වෙළඳපොලේ තියෙනවා

Hiru News Ada Derana Sinhala

ඇතියාන්තම් කොන්ද පණ තියෙන ඇමතිකෙනෙක් පත් වෙලා සෞඛ්‍යටඅපි ඒ කාලේත් සජිත් බස් බෙදනකොට අහපු ප්‍රෂ්නේ තමයි,සජිත් බස් එකක් දු...
04/01/2025

ඇතියාන්තම් කොන්ද පණ තියෙන ඇමතිකෙනෙක් පත් වෙලා සෞඛ්‍යට

අපි ඒ කාලේත් සජිත් බස් බෙදනකොට අහපු ප්‍රෂ්නේ තමයි,
සජිත් බස් එකක් දුන්නම ඒක වැස්සට තෙමෙන්නැති වෙන්න තැන්ක් හදනවද?
ෆුල් ටයිම් ඩ්‍රයිවර් කෙනෙක් දානවද? බස් එක නිතර්ම ස්ටාට් කරන්න ඔනේ නැත්තම් බැට්‍රි බහිනවා,
මාස 6න් 6 සවිස් කරන්න ඔනේ, නැත්තම් සවුත්තු වෙනවා
ඔය වගේ දේවල් කරගන්න පුලුවන්ද කියලා හොයලා බලලා තමයි මේවා කරන්න ඔනේ, නැත්තම් ඒ දෙන බස් එක වැඩකට නැති වෙනවා

ඒ වගේම තමයි හිතු මතේට ඉසිපිරිතාල වලට විෂේෂ මැශින් දුන්නම බස් එකකට වඩා ඒකට වඩා සංකිරණයි
ඔය වගේ මැශින් එකක් ක්‍රියාත්මක කරවන්න හොද පුහුණ්වක් තියෙන විශේෂ මිනිස්සු ඔනේ. ඒකට හරියන හොද බිල්ඩින් එකක ෆුල් ඒසි රූම් එකක් හෝ ඊට වඩා ලොකු ඉඩ කඩක් ඔනේ.ඒ වගේ ඉඩක් ප්ලැන්ස් වල නැත්තම් ඩිසයින් එකෙන් පිට අටව්වන තැනක් කියන්නේ ඒකම වැරදියි.
ශිෆ්ට් එකට වැඩ කරන්න සේවක්යෝ ඔනේ. මේවා පිලිවෙලට ලස්සනට කරන්න ඔනේ වැඩ
ඒකයි රටකට ජාතික ප්‍රතිපත්ති ඔනේ කියන්නේ, ගොබ්බ මානසිකත්වයෙන ජනප්‍රිය වෙන්න දේවල් කරලා තමයි මේ රටට මේ කෙළවෙලා තියෙන්නේ

අපිට මතකයි යහපාලන ආන්ඩුව කාලෙත් දෙරණයි රටේ ජනතාවයි එකතු වෙලා මොකක් හරි මැශින් එකක් ජපානෙන් ගෙන්නලා රෝහලකට දුන්නා අන්තිමේදි එකෙන් වැඩක් ගන්න මාස ගානක් ගියා වගේ මතකයි.

කතරගම දේවාලේ ආධාර ගැන අපි මුකුත් කියන්න යන්නේ නෑ ඒක චමුදිත රටටම හෙලිකලා

ඒ වගේම පිළිකා රෝගින් රටේ වැඩි ඇයි? අපි ඒවා වැඩි වෙන එක නවත්තන්නේ කොහොමද? මේ අවුරුද්දේ අපි 10% වලින් රටේ මිනිසුස් පිලිකා රෝගයට ගොදුරු වෙන එක නවත්තගන්න සැලසුම් කරමු. වකුගඩු රෝගින් අඩු කරගනන් සැලසුම් කරමු.
අපි කරන්න ඔනේ මිනිස්සු ලෙඩ වෙනකම් බලාගෙන ඉදලා අනුකම්පාකර කර බඩු බෙදන එක නෙමෙයි, ලෙඩ නොවෙන්න රටේ මිනිස්සුව බලාගන්න එක, ඒක ආන්ඩුවක යුතුකම. අපේ සෞඛ්‍යසේවය හැදෙනවා කියන්නේ රටේ ලෙඩ්ඩුත් අඩු වෙන්න ඔනේ, මේ අවුරුද් ගානටම දවස් ගානේ පිලිකා රෝගින් වැඩි වෙනවා,. ඒ කියන්නේ මේ රටේ පාලකයෝ මිනිස්සු ලෙඩ කරන කෑම බීම් වස විස කවන පාලකයෝ.ඒක මේ ආන්ඩුවත් පොදුයි,
ඔය ආධාර කරන ලොකුම කම්පැනි අපේ රටේ පිලිකා රෝගින් වැඩි වෙන විදියේ කෑම බිම වස විස කවන උන් මිසක් බබාලා නෙමෙයි.
ටිවි වල මේ මේ කෑම කන්න එපා කියන එකෙක් නෑ. ටිවි චැනල් වලට ඇඩ්ස් නැති වෙන නිසා උන් සද්ද නැතුව ඉන්නවා.
ලෙඩ නොවෙන අනාගත පරපුරක් අපි හදන්න ඔනේ, ඒකට අදම ක්‍රියාමාර්ග ගත්ටේ නැත්තම් වද වෙන්නෙ කොත්තු කාලා නෙමෙයි

නිරෝගි සමාජයක් බිහිකලානම් අපේ රටේ සෞඛ්‍යයට යන වියදම අඩු කරන්න පුලුවන්, ඒත් මේක බිස්නස් එකක් වෙලා බිස්නස් එක ප්‍රොෆිට් ගන්නනම් වැඩි වැඩියෙන් රටේ ලෙඩ්ඩු ඔනේ, ඒකට මිනිසුස් ලෙඩ වෙන කෑම බීම මාකට් එකට දාන්න ඔනේ, මේක චක්‍රයක්. මේ චක්‍රේට තිත තියන්න අමාරුයි ඒත් නලින්ද මේ අවුරුදු 5 මොකඛරි කරයි කියලා බලාපොරොත්තු වෙනවා

සැබෑ ශ්‍රී ලාංකිකයෙක්

A new 36-room house with free food and complete facilities has been built for the poorest families from outside district...
10/12/2024

A new 36-room house with free food and complete facilities has been built for the poorest families from outside districts who come for treatment at the Maharagama Cancer Institute. If you know someone who will be coming here for treatment, this advertisement will be very helpful to you. For them.

Share this as much as possible.

Phone: 0112745800.

https://vt.tiktok.com/ZSj3yEQVg/
07/12/2024

https://vt.tiktok.com/ZSj3yEQVg/

1764 likes, 197 comments. “முதுகெலும்பில்லாத முஸ்லிம் சமூகம்”

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗵𝗼𝘁𝗼𝗸𝗵𝗮𝗻 𝗞𝗮𝗿𝗮𝘁𝗲 𝗱𝗼 𝗙𝗲𝗱𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗪𝗲𝘀𝘁𝗲𝗿𝗻 𝗣𝗿𝗼𝘃𝗶𝗻𝗰𝗲 𝗞𝗮𝗿𝗮𝘁𝗲 𝗖𝗵𝗮𝗺𝗽𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝟮𝟬𝟮𝟰 🏆️ 🥋💥 Imara ifthikar▪️ Individual Kat...
04/12/2024

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗵𝗼𝘁𝗼𝗸𝗵𝗮𝗻 𝗞𝗮𝗿𝗮𝘁𝗲 𝗱𝗼 𝗙𝗲𝗱𝗲𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗪𝗲𝘀𝘁𝗲𝗿𝗻 𝗣𝗿𝗼𝘃𝗶𝗻𝗰𝗲 𝗞𝗮𝗿𝗮𝘁𝗲 𝗖𝗵𝗮𝗺𝗽𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝟮𝟬𝟮𝟰 🏆️ 🥋

💥 Imara ifthikar
▪️ Individual Kata
level 2- Gold medal 🥇

▪️ Kumite
Level 2 - -55kg - Gold medal 🥇
─────────────────────
💥 Anha Azeem
▪️ Individual Kata
Level 1 - Silver Medal 🥈
─────────────────────
💥Radhiya marso
▪️ Kumite
Level 1- -55kg - Bronze Medal 🥉
─────────────────────
💥F.Fahra Faizal
▪️ Kumite
Level 1 - +55kg - Bronze Medal 🥉
─────────────────────
💥Gnei Mahira Dorei
▪️ Individual Kata
Level 1 - Best 8
─────────────────────
💥Haleemah Mohamed Nazim
▪️ Kumite L-5 (14/15 yrs) -40kg
Gold medal 🥇

▪️Kata L-5 - Best 8
─────────────────────
💥 Shabra Najumudeen
▪️ Individual Kata
Level 2 - Best 8

▪️ Kumite
Level 2 - -45kg - Silver Medal 🥈
─────────────────────
💥Arwa Nizam
▪️Individual kata
Level 2 - Gold medal🥇

▪️kumite
Level 2 +55kg - Silver Medal 🥈
─────────────────────
💥 Mohomad Shabeer Aisha
▪️Kumite Under 13
Level 2 - (+50kg) - 1st Runners Up 🥈
─────────────────────
💥 Fathima Aamirah Afham
▪️ Kumite
Level 3 5, 4 kyu - 1st Runner up 🥈
─────────────────────
💥 Reeha Asham
▪️ Individual Kata
Level 1 - Best eight

Brand new - 15.3 + vat = 18.3mnලංකාවේ අවුරුදු 5 ක් පරණ එක 20mnහිතපංකෝ මේ මාෆියාවේ තරම. මේ brand new.Recondition මීට වඩා ...
03/12/2024

Brand new - 15.3 + vat = 18.3mn

ලංකාවේ අවුරුදු 5 ක් පරණ එක 20mn

හිතපංකෝ මේ මාෆියාවේ තරම. මේ brand new.Recondition මීට වඩා කොච්චර අඩු වෙනවද. වාහන ආනයන කරුවන්ගේ සභාපති අලුත් වාහන ලංකාවේ used වාහන වලටත් වටා ගොඩක් අඩුවෙනවා කියපු කතාව ඇත්ත නේද????

ලාබයි නේන්නම් , අවුරුදු 5ක් පරන එක 159යි, brand new, with warranty, agent price 9.5+VAT 😎
02/12/2024

ලාබයි නේන්නම් , අවුරුදු 5ක් පරන එක 159යි, brand new, with warranty, agent price 9.5+VAT 😎

අපි දැන් මොකද කරන්නේ සේල් අයියේ2024 Barnd new = 15.8 mn + vat = 18.6 mnUsed😂 29 mn
02/12/2024

අපි දැන් මොකද කරන්නේ සේල් අයියේ

2024 Barnd new = 15.8 mn + vat = 18.6 mn

Used😂 29 mn

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when VOICE of MOORS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share