Crafts for Children
පුංච් දරුවන්ට පුංචි අත්කම් වැඩ.....
සම්පුර්ණ වීඩියෝව පහත Link එකෙන්...
මෙවැනි පුංච් අත්කම් නිර්මාණ ඔබේ දරුවාගේ මානසික සුවයට සතුට වගේම උත්සාහවන්ත මානසිකත්වයක් සඳහාත් ඉතාම වැදගත්.
ඒ වගේම ජංගම දුරකථනයට හුරු වී සිටින දරුවාට ජංගම දුරකථනය හරහාම වින්දනාත්මක , සරල හා ප්‍රායෝගික ක්‍රියාකාරකමකට හුරු කරවීමටද ඉන් අවස්ථාව ලැබෙනවා .
ඔබේ පවුලටම වැදගත් විවිධ තේමා ඔස්සේ මෙවන් වැදගත් වීඩියෝ නැරඹීමට සුබ TV page like කිරීමටත් සුබ TV Youtube channel Subscribe කිරීමටත් අමතක කරන්න එපා.
සම්පුර්ණ වීඩියෝව සඳහා link එක මෙතනින් ...
https://youtu.be/T0oRtqWlo-o
Politics
I am the garbage queen - I clean not only the environment but politics also # Mr. Gotabaya has absolutely zero knowledge on environment and agriculture# The protection we need as women is not taken care in the parliament #I would have made a fabulous president# Dr.Ajantha Perera # සුබ TV # Politics # Environment # Sri Lanka Suba TV Whatsapp 0705782288 #
Dr Ajantha Perera
https://youtu.be/ZWTO-rkeGZ0
මං ජනාධිපති වුනා නම් මේ තීන්දු ගන්නෙ නෑ.#
හිඟන්නා කන හැටි රජා බලා ඉන්නව.# ජනාධිපති අපේක්ෂකයන්ගෙන් 35 හිටපු එකම කාන්තාව මම.# ගෝඨාභයට වඩා එදා මිනිස්සු මං කවුද කියන එක දැනගෙන තිබුනා.# පාර්ලිමේන්තුවේ ඉන්න 225 තරම් කපටියො ටිකක් තවත් නෑ.# 225 කරන්නෙ අපෙන් කාල රඟපාල රෙදි හෝදන එක .#
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජන අරගලයක් අපි මේ දකින්නෙ.# පාර්ලිමේන්තුවට ගිහින් ටික දවසින් බඩ ලොකු වෙනව..# Dr. Ajantha Perera # Suba TV
සම්පුර්ණ වීඩියෝව
https://youtu.be/ZWTO-rkeGZ0
Dr.Kishu Gomas
https://youtu.be/5xfiQDy2UXU
සම්පුර්ණ වැඩසටහන ඉහත link එකෙන්.
කට්ට කාල මෙතනට ආපු මං තාමත් කට්ට කනවා# ජීවිතය දිනන්න විකල්ප ආදායම් මාර්ග තියෙන්න ඕනෙ # කිෂූ ගෝමස් # සුබ TV Whatsapp 0705782288
ජීවිතය සුබවාදී කරගැනීමට අවශ්‍ය වැඩසටහන් පමණක් ඇති සුබ TV Youtube Channel පහත link එකෙන් ඔබට අතපසු වූ සියලු වැඩසටහන් නරඹන්න .
https://www.youtube.com/c/SubaTVLK
Children's Tele Drama
පුංචි උපාසිකාව ළමා ටෙලිනාට්‍ය
මීට වසර 10 කටත් වඩා පෙර රත්නා පුෂ්ප කුමාරි අධ්‍යක්ෂනය කළ වෙසක් ඒකාංගික ටෙලිනාට්‍යකි " පුංචි උපාසිකාව " .
මෙය විකාශය වූයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ වන අතර නිෂ්පාදනය කළේ ළමා කුසලතා සංවර්ධන වැඩසටහනයි.
මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ හෙළ සිනමාවේ අග රැජිනිය මාලනී ෆොන්සේකා සම්මානනීය රංගන ශිල්පිනියයි.ඇයත් සමඟ මෙහි රඟපෑ දරුවන් දැන් වැඩිහිටියන්ය. රංගනයට අමතරව
ඇගෙන් එදා එම දරුවන් බොහෝ දෑ ඉගෙනගන්නට ඇත. නිහතමානීකම, වගකීම් දැරීම , කැපවීම , සුහදශීලිබව ආදී ඇගේ ජීවිතය තුල අන් අයට හැදෑරිය යුතු බොහෝ දෑ ඇත.
මෙම link එක ඔස්සේ ඔබට " පුංචි උපාසිකාව " ළමා ටෙලිනාට්‍ය නැරඹිය හැකියි.
https://youtu.be/WIHjxw3FaUY
ඔබේ දරුවා ආවේගශීලීද...?
ඔබේ දරුවාට වැඩිපුර කේන්ති යනවාද...ආවේගශීලිද...මේ නිසා ඔබ සිටින්නේ කම්පාවෙන්ද...
https://youtu.be/ZYGhw5JG0cA
මේ link එක ඔස්සේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න .
මෙවැනි ඔබට ප්‍රයෝජනවත් වීඩියෝ නැරඹීමට සුබ TV page like කරන්න .
Suba TV Youtube Channel Subscribe කරන්න .
තවත් අයට දැනගැනීමට share කරන්න .
Children Skills Development Programme
සෑම දරුවෙක්ම දක්ෂයෙක්... හඳුනාගත් නොගත් බොහෝ හැකියාවන් පෙන්වීමට හා ප්‍රගුන කිරීමට දෙමාපිය වැඩිහිටියන්ගේ යොමු කිරීම වැදගත් වන්නේ දරුවාගේ ජීවිතයේ මානසික , පෞරුෂමය ,අධ්‍යාපනික හා සමාජීය සාර්ථකත්වය සඳහා එය අවශ්‍යම නිසා .
එය නුපුහුණු හැකියාව පුහුණු හැකියාවක් බවට පත් කිරීමක්.
දක්ෂයා අති දක්ෂයෙක් බවට පත් කිරීමක්. විශිෂ්ටයා අතිවිශිෂ්ටයෙක් කරා ගෙන යාමක්..
අවසානයේ සාර්ථක දරුවන්ගේ ආඩම්බර දෙමාපියන් වීමට වසර 25 කට අධික කාලයක් සක්‍රීයව අඛණ්ඩව දරුවන්ට අභිමානවත්බව එකතු කළ ළමා කුසලතා සංවර්ධන වැඩසටහන හා එක් කරන්න . Whatsapp අංක 0710838223 ට දරුවාගේ නම, වයස හා ලිපිනය message කර සුදුසු වැඩසටහනකට ඉක්මනින් එකතුවෙන්න .
සැකය වැඩි නම් ඔබ ඉන්නේ අවදානම් කලාපයක
සම්පුර්ණ වීඩියෝව නැරඹීමට මේ link එක ඔස්සේ සුබ TV Youtube වෙත පිවිසෙන්න ..
https://youtu.be/oBWQfMxGO_Q
සැකය විවාහ ජීවිතයට විනාශයක්# Rathna Pushpa Kumari#Whatsapp 0740650012#
ඩිජිටල් ප්‍රශ්න පවුල් ජීවිතයෙන් ඈත් කරමු
ඔබේ සැමියාගේ / බිරිඳගේ ජංගම දුරකථනයට password දාලද.....?
එසේ නම් ඔබේ විවාහ ජීවිතය අනාගතයේ අවදානම් සහගත වීමේ මූලික අදියරේ විය හැකියි.
සම්පූර්ණ වීඩියෝව පහත link එකෙන් නරඹා ජීවිතයට ආදර්ශයක් ලබාගන්න ...
https://youtu.be/XRG20SOYUfw