ලංකාව ඉන්දියාවේ කොටසක් – හරීන්
“ඉන්දියානු සමාගම් දැන් අපේ ගුවන්තොටුපල භාර ගන්නවා. ඔවුන් අපේ ගුවන්තොටුපළ තුනක් කළමනාකරණය කරනවා. මේ තීරණය අපිට උපකාර වෙනවා. අපේ තෙල් ටැංකිත් ඉන්දීය සමාගම් බාරගෙන තිබෙනවා. අපට සූර්ය බල ශක්තියත් ලබා දෙන්නේ ඉන්දියානු සමාගම්. ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයාද වරෙක සඳහන් කළා ඔබ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකාව යෙදාගන්නා ලෙස. මන්ද ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ කොටසක්.
ඔබලා කාටහරි ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න අවශ්‍ය නම්, සංචාරක නිකේතනයක් ආරම්භ කරන්නට අවශ්‍ය නම් මාත් එක්ක තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ඇත්ත වශයෙන්ම ලංකාවේ අවස්ථා බොහොමයක් තිබෙනවා. මුම්බායිහී ජීවන වියදම ඉතා අධිකයි. මම ඔබ වූවානම් මුම්බාහි දේපළ විකුණා ලංකාවේ පදිංචි වෙනවා. මොකද ශ්‍රී ලංකාවේ ජීවත්වීම වඩා ලාභදායකයි”
ප්‍රකට නිල් චිත්‍රපට නළු ''ජොනි සින්ස්'' එක්ක බොලිවුඩ් ජනප්‍රිය නළු ''රන්වීර් සිං'' එකට රඟපාපු වීඩියෝව මෙන්න 😋😋😅
කොඩිගහයට නිළිය මාලිමා වේදිකාවේ දිගඇරපු "කොම්බි ගේ කතාන්දරය" මෙන්න........
- විහඟ ප්‍රේමය -
"1960 සිට 80 දශකය දක්වා කාලය තුළ දහස් ගණන් ශ්‍රී ලාංකික දරුවන් හදා වඩා ගැනීම පිණිස විදේශීය දෙමාපියන්ට භාර දෙනු ලැබිණ. "බේබි ෆාම්" මධ්‍යස්ථාන මගින් ඇතැම් දරුවන් යුරෝපීය දෙමාපියන්ට විකුණනු ලැබිණ. එහිදී දරුවන් ලබාගැනීම පිණිස දෙමාපියන්ට බලපෑම් කෙරුණු බවට සහ අල්ලස් දී ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ, එසේ දරුවන් දහස් ගණනක් භාරගත් නෙදර්ලන්තය, විදේශීය දරුවන් දරු කමට හදාවඩා ගැනීම මෑතදී තහනම් කළේය. ඒ පරීක්ෂණය තවදුරටත් පැවැත්වෙන අතරවාරයේ, සිය දරුවා කෙදිනක හෝ යළි පැමිණෙනු ඇතැයි බලා සිටි අම්මාවරු තවමත් ඒ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටිති."
මතභේදාත්මක චිත්‍රපට නිර්මාණය කළ සංජිව පුෂ්පකුමාරගේ අලුත්ම එක "විහඟ ප්‍රේමය"
මං අද ජිවත් වන්නේ - ඔබ එහෙම කළ නිසා...