Nim's Diary

Nim's Diary 𝐒𝐡𝐚𝐫𝐢𝐧𝐠 𝐦𝐲 𝐇𝐀𝐏𝐏𝐘ᵕ̈ 𝐓𝐇𝐎𝐔𝐆𝐇𝐓𝐒🧿💭

12/11/2024

පොත් ලෝකයක් 📖🖇️🤍📚

❛❛ මං හිතන්නෙ ජීවිතේ ඇතුළෙ තියෙන හැමදේම වගේ එක්තරා විදිහක කලාවක්. ඔයා කරන දේවල්, ඔයා අඳින පළඳින විදිහ, ඔයා කාට හරි ආදරේ ...
07/11/2024

❛❛ මං හිතන්නෙ ජීවිතේ ඇතුළෙ තියෙන හැමදේම වගේ එක්තරා විදිහක කලාවක්. ඔයා කරන දේවල්, ඔයා අඳින පළඳින විදිහ, ඔයා කාට හරි ආදරේ කරන විදිහ, ඔයා කතා කරන විදිහ, ඔයා හිනා වෙන විදිහ. ඔයාගෙ පෞරුෂය, ඔයාගෙ විශ්වාසයන්, ඒවගේම ඔයාගේ සියලුම සිහින. ඔයා ඔයාගෙ තේ එක බොන්න කැමති විදිහ. ඔයා ඔයාගේ ගෙදර තියන් ඉන්න විදිහ. ඔයා සාදයකදි විනෝද වෙන විදිහ. ඔයාගේ Grocery list එක වුණත්. ඔයා හදන කෑම, ඔයා ලියන විදිහ වුණත්. ඒ වගේම ඔයාට දේවල් දැනෙන විදිහ.
මේ හැමදේම කලාවක් ! 🤍🖇️📖❜❜

ʜᴇʟᴇɴᴀ ʙᴏɴʜᴀᴍ ᴄᴀʀᴛᴇʀ
පෙපර් මින්ට් -Daily Love Dose
Yesha Fernando
CoffeeBooks

#පෙපර්මින්ට්

❛❛ Alcoholics hate two things: the way things are and change. I knew something had to change -I wasn’t suicidal, but I w...
28/10/2024

❛❛ Alcoholics hate two things: the way things are and change. I knew something had to change -I wasn’t suicidal, but I was dying—but I was too scared to do anything about....
I had two towels next to my toilet: one to wipe away the vomit, and one to wipe away the tears. I was dying, but I couldn’t tell anyone about it. 💔
Watching the ocean, I find myself most days filled with not just longing, but also peace and gratitude and a deeper understanding of just what I’ve been through, and where I am now🖇️
I think you actually have to have all of your dreams come true to realize they are the wrong dreams.🫂🕊️
And have you ever stood on the water's edge and tried to stop the wave? It goes on regardless of what we do, regardless of how hard we try. The ocean reminds us that we are powerless in comparison.🖇️ 📖❜❜

❛❛ ගැහැනියෙකුට දරාගන්න බැරිම හැගීම තමයි,එයා මිනිහෙකුට ආදරේ කරනවට වඩා , ඒ මිනිහා එයාට ආදරේ කරනවා කියලා දැනෙන හැගීම ❜❜🫂🖇️📖...
14/10/2024

❛❛ ගැහැනියෙකුට දරාගන්න බැරිම හැගීම තමයි,
එයා මිනිහෙකුට ආදරේ කරනවට වඩා , ඒ මිනිහා එයාට ආදරේ කරනවා කියලා දැනෙන හැගීම ❜❜🫂🖇️📖

මැරෙන්න කලින් ගෑනියෙක්ට ඒ හැගීම දැනෙන්නම ඕනේ✨🥀

නිල්කට්රොල් 📖
Mohan Raj Madawala

ᴡɪɴᴇ ᴍɪɴᴛ ᴅᴏsᴇ💜❛❛ අවසානයේ වැදගත් වන්නේ කරුණු තුනක් පමණි. ඒ ඔබ කොතෙක් උණුසුම්ව ආදරය කළාද,ඔබ ඔබටම සහ අනෙකුන්ට කොතෙක් මෘදු ...
14/10/2024

ᴡɪɴᴇ ᴍɪɴᴛ ᴅᴏsᴇ💜

❛❛ අවසානයේ වැදගත් වන්නේ කරුණු තුනක් පමණි. ඒ ඔබ කොතෙක් උණුසුම්ව ආදරය කළාද,ඔබ ඔබටම සහ අනෙකුන්ට කොතෙක් මෘදු ලෙස ජීවත් වූවාද ඔබට තරම් නොවෙන , ඔබව රවටන හා රිදවන දෙයට ඔබ කෙතෙක් කාරුණිකභාවයකින් හා අවබෝධයකින් යුතුව ඔබේ ජීවිතයෙන් ඉවත් වී යන්නට ඉඩ දුන්නාද යන්නයි. ❜❜

ʟᴇᴍᴏɴ ᴍɪɴᴛ ᴅᴏsᴇ💛

❛❛ කාටවත් නොපෙනෙන්න,කාගෙවත් උරහිසක් නොඉල්ලා තනියම අඩන්නේ ලෝකේ ඉන්න ශක්තිමත්ම මිනිස්සු,
ඕනෑකෙනෙක් දැකපුදෙන් කියලා හයියෙන් කෑගහලා අඩන්නේ ලෝකේ ඉන්න සංවේදිම එ වගේම නිර්භීතම මිනිස්සූ , කොහොමටවත් අඩන්නේ නැත්තේ ඔය යුග දෙකම පහු කරපු මිනිස්සූ..... ❜❜

පෙපර්මින්ට්📖
Yesha Fernando

#පෙපර්මින්ට්

මිනිසුන් විවිධාකාරයි🫂පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව දරාගැනීමේ ශක්තිය වෙනස්.ඔවුන්ව තේරුම ගැනීමයි වැදගත්🥀🤍ඔබ හැම විටම ධනාත්මක ...
13/10/2024

මිනිසුන් විවිධාකාරයි🫂
පුද්ගලයාගෙන් පුද්ගලයා අනුව දරාගැනීමේ ශක්තිය වෙනස්.
ඔවුන්ව තේරුම ගැනීමයි වැදගත්🥀🤍

ඔබ හැම විටම ධනාත්මක විය යුතු නැත.
දුක, කෝපය, කෝපය, කලකිරීම, බිය සහ කනස්සල්ල දැනීම සම්පූර්ණයෙන්ම කමක් නැත. හැඟීම් තිබීම ඔබව ඍණාත්ම පුද්ගලයෙකු බවට පත් නොකරයි. එය ඔබව මිනිසෙකු බවට පත් කරයි."

-ලෝරි ඩෙස්චෙන්-

You don’t have to be positive all the time. It’s perfectly okay to feel sad, angry, annoyed, frustrated, scared and anxious. Having feelings doesn’t make you a negative person. It makes you human 🫶🏻🫂

— Lori Deschene-

Atomic Habits by James Clear is a comprehensive, practical guide on how to change your habits and get 1% better every da...
11/10/2024

Atomic Habits by James Clear is a comprehensive, practical guide on how to change your habits and get 1% better every day.

Food is the ingredient that binds us all together with love🥰🍛🤍
09/10/2024

Food is the ingredient that binds us all together with love🥰🍛🤍

❛❛ මිනිස්සු පළමු ආදරය ලස්සනයි කියන එක ඇත්ත. හැබැයි ඒකේ තියෙන්නේ ලස්සන හීන විතරයි.ඊට පස්සෙ පටන්ගන්න ආදර සම්බන්ධතා අත්දැකී...
08/10/2024

❛❛ මිනිස්සු පළමු ආදරය ලස්සනයි කියන එක ඇත්ත.
හැබැයි ඒකේ තියෙන්නේ ලස්සන හීන විතරයි.
ඊට පස්සෙ පටන්ගන්න ආදර සම්බන්ධතා අත්දැකීම් ප්‍රායෝගික කරන ශරීර ගනුදෙනු.
ජීවිතයේ ගැඹුරු ඇත්ත ආදරේ කියන්නෙ මනුශ්‍ය ජීවිතයේ අවසාන ආදර සම්බන්ධතාවට.... ❜❜📖🍂

May December Romance || කොළ පාටඇස්💚
ආරතී දේවි මොහාන්දාස් | උපුල් ශාන්ත සන්නස්ගල

අවැසි නම් විමසන්නඉරුනු තැන් නොපෙනෙන්නමසා නිමකල හදවතක්විකිණීමට තිබේ🤍🕊️✨
06/10/2024

අවැසි නම් විමසන්න
ඉරුනු තැන් නොපෙනෙන්න
මසා නිමකල හදවතක්
විකිණීමට තිබේ🤍🕊️✨

Subscribe to my channel and be a part of the journey💚👋✨
27/09/2024

Subscribe to my channel and be a part of the journey💚👋✨

Join me as I spend a relaxing day outdoors with a cozy picnic setup! From delicious homemade snacks to stunning views and lots of laughter, this vlog capture...

"ඔයාට මාව මතක නම් වෙන කාට මාව අමතක වුණත් මට ඒකෙන් ඇති වැඩක් නෑ🤍📝”~ʜᴀʀᴜᴋɪ ᴍᴜʀᴀᴋᴀᴍɪ : ᴋᴀғᴋᴀ ᴏɴ ᴛʜᴇ sʜᴏʀᴇ~ඔයත් එක්ක නටන්න ක...
16/09/2024

"ඔයාට මාව මතක නම් වෙන කාට මාව අමතක වුණත් මට ඒකෙන් ඇති වැඩක් නෑ🤍📝”

~ʜᴀʀᴜᴋɪ ᴍᴜʀᴀᴋᴀᴍɪ : ᴋᴀғᴋᴀ ᴏɴ ᴛʜᴇ sʜᴏʀᴇ~

ඔයත් එක්ක නටන්න කැමති,ඔයාගෙ ඇස් දිහා බලන හැම වෙලාවකදිම පාරාදීසයක් වෙත යන,ඔයාගෙ භාවයන් අධ්‍යනය කිරීමෙන් කිසිදාක වෙහෙසට පත් නොවන පෙම්වතෙකුයි ඔයාට ලැබෙන්න ඕනේ !

ඔයා සිංදු කියනකොට අහන් ඉන්න, ඔයාට ලැජ්ජාවක් දැනෙන වෙලාවට ඔයාගෙ පැත්තෙන් හිටගන්න,ඔයාගෙ නිදහසට ගරු කරන,බිම වැටෙයි කියලා බය නොවීම ඔයත් එක්ක ඉගිල්ලෙන්න කැමති පෙම්වතෙකුයි ඔයාට ලැබෙන්න ඕනේ !

බොරුව සහ ව්‍යාජත්වය ගලවලා ඈතට විසි කරලා,ඔයාට බලාපොරොත්තු, කෝපි සහ කවි ගෙන එන පෙම්වතෙක් තමයි ඇත්තටම ඔයාට ලැබෙන්න ඕනේ !

ඔව් ඔයාට ඇත්තටම ලැබෙන්න ඕනේ෴🖇️❤️‍🩹✨

~පෙපර් මින්ට්~
𝐘𝐞𝐬𝐡𝐚 𝐅𝐞𝐫𝐧𝐚𝐧𝐝𝐨

#යේශා

''සෑම දෙයම නිම විය හැක නිමේෂයකඑහෙම වුනෝතින් මොනව හිතන්නද?සිහින විමන් වල කවුළු පියන් හැරුනමඅනන්තයට යනවාමයි ඒ මොහොතෙම❤️‍🩹'...
11/09/2024

''සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනව හිතන්නද?
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම❤️‍🩹''

ඉතිං අපි අනන්තයේදි මුණගැහෙමු ආයෙත් දවසක🤍

සුබ ගමන් Sir Senaka Batagoda!🕊️✨

05/09/2024

Unusual chinese foods in Srilanka🤍

𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 | 𝐋𝐈𝐊𝐄 | 𝐒𝐇𝐀𝐑𝐄https://youtu.be/GXAGEXMSY98?si=_eK-z3-eFsHiLVTB
05/09/2024

𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 | 𝐋𝐈𝐊𝐄 | 𝐒𝐇𝐀𝐑𝐄

https://youtu.be/GXAGEXMSY98?si=_eK-z3-eFsHiLVTB

Discover the beauty of Port City at night. The city lights up with stunning architecture, lively streets, and a cool, coastal breeze. Whether you're here for...

Stay connected and subscribe to my channel♥️
02/09/2024

Stay connected and subscribe to my channel♥️

𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 | 𝐋𝐈𝐊𝐄 | 𝐒𝐇𝐀𝐑𝐄
30/08/2024

𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄 | 𝐋𝐈𝐊𝐄 | 𝐒𝐇𝐀𝐑𝐄

Join us for a night out at Colombo Beach, where the ocean breeze meets the vibrant flavors of street food. As the sun sets, the beach transforms into a livel...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nim's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share