T 50 පනහේ කල්ලිය

T 50 පනහේ කල්ලිය උඩුගම් බලා යන රැඩිකල් පෙරහැර, අපි නව ලිබරල්වාදී නිදහස් මතදාරින්

20/02/2025

පාතාලේ ගිය ආණ්ඩුවේ
හැබැයි මාස 2න් ලංකාව බංකොලොත් කමෙන් මුදවා ගත්තේ අපි
😅🤌

20/02/2025

අදත් දණහිස්ස ලයිතුවක් දාලා ඊයේ කේස් එක අමතක කරවනවා නේද?
වසර 76 දී සතියට 1යි පුම්කරුදේ දී දවසට 1යි
🤌😅

20/02/2025

ඉස්සර ජයරත්න
දැන් චමුදිත
ඔකටම අල්ලලා මල් ශාලාවකුත් දාගනිම්
😅

19/02/2025

රාජපක්ෂ මුව හමට විපක්ෂේ ඉද්දිත් තඩි බාලා විධායක බලය තියාගෙනත් තඩි බානවා,
ඕකුම් අල්ලහල්ලකෝ නොහැකියාව පේනවා
ලැජ්ජා නැද්ද?

19/02/2025

පැය 24 යන්න කලින්
වටගලගේ බුම්රුවාත් අල්ලලා ද?
😅🤌

ගෞරව සම්මානයක් ලැබුනා වගේ හරිම සන්තෝසෙන් ඉන්නේ ඇයි බන්? 🤌
19/02/2025

ගෞරව සම්මානයක් ලැබුනා වගේ හරිම සන්තෝසෙන් ඉන්නේ ඇයි බන්? 🤌

19/02/2025

ඩොබිලට අනුව ජාතික ආරක්ෂාව යනු
ගේමක් දීලා පැන්නම පැය 24 ට කලින් කොහෙන් හෝ අල්ලා ගැනීමයි..
ස්තුතියි නන්ඩ්‍රී🤌😅

19/02/2025

ඩෝබිලාගේ අලුත්ම ජාතික ආරක්ෂා තියරිය
විත්ති කූඩුවේ හරි තියලා පැනලත් ගියාට කමක් නෑ
පැය 24 යන්න කලින් අල්ලනවානම් ඒක තමයි සුපිරිම🤪

19/02/2025

විත්ති කුඩුව අස්සෙ තියලා පැනලත් ගිහින් ඇල්ලුවට පස්සෙ ඩෝබිල හෝදනවා ඉස්සර වගේ නෙවේලු පැය 24 යන්න කලින් අල්ලනවලු
අන්න සුපිරි ඩෝබිලා😅

19/02/2025

පුම්කරැදය නාපු ගමන් මතක් වෙන්නෙ එක්කො රනිල් එක්කො මහින්ද නැත්තම් සතෙක්
මේ පාර රනිලුයි බූම්රැවායි🤌🤪

19/02/2025

ජාතික ආරක්ෂාව කොච්චරද කියනවනම්
පොලිස් නි ඇමතිට ඇමතිගේ වාහනේ හොයාගන්න නෑ
හදිසියට පිට වෙන්න

19/02/2025
19/02/2025

ඒ අස්සේ පොලිස් නියෝජ්‍ය ඇමති සියල්ල දත්ගේ වාහන නැ කියාන්කෝ
මාධ්‍යවේදියෝ මගුල් ප්‍රශ්න අහනවා පොර වාහනේ හොයනවා
😅🤌

19/02/2025

ජාතික ආරකෂාව කියලා දෙන්නම් එන්න බංකුවකුත් අරන්..

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when T 50 පනහේ කල්ලිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

For the New Country, New Culture, New Era!!

නව සංස්කෘතියක් නව රටක් සොයා ගැනීමට අද සිටින ලංකාවට උඩුගම් බලා පිහිනිය යුතුම වෙයි!!