21 Mediavision - Sri lanka's No.1 Media Portal

21 Mediavision - Sri lanka's No.1 Media Portal 🎖️21st MediaVision🎖️21 MV🎖️
✨The Supreme Experience!✨

🎖️TWENTY FIRST MediaVision (21 MV) is a Sri Lankan global digital entertainment network that provides content in both English and Sinhalese, aimed at the youth market. It was founded in 12th of December 2012 as MOVE, making it one of Sri Lanka's first global entertainment news networks.
🎖️In 2022, the company was rebranded as 21, following its sister digital media brand, Twenty One MediaVision, wh

ich was launched in 2016. In 2021, it was registered as an official private company in Sri Lanka as Twenty One Media Network Private Limited. In 2024, we lost control of several of our powerful digital media properties due to a cyber attack, but we nevertheless started planning to start operations under a new name, Twenty First MediaVision.
🎖️ 🎖️ 🎖️
✨The Supreme Experience!✨

RECIPE 📖️ Christmas Cake🎄🌟 / Wedding Cake මෙහි දැක්වෙන්නේ කේක් කෑලි 25 ක් පමණ සාදා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයයි. වැඩි ප්‍...
19/12/2024

RECIPE 📖️ Christmas Cake🎄🌟
/ Wedding Cake

මෙහි දැක්වෙන්නේ කේක් කෑලි 25 ක් පමණ සාදා ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයයි. වැඩි ප්‍රමාණයක් සකසනවා නම් මෙම ද්‍රව්‍ය ප්‍රමාණයන් වැඩිකර ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

රේසින්ස් ග්‍රෑම් 50 යි
B කරන්ට්ස් ග්‍රෑම් 37 යි
සුල්තානා ග්‍රෑම් 50 යි
චව් චව් ග්‍රෑම් 37 යි
ඉඟුරු දෝසි ග්‍රෑම් 37 යි
කජු ග්‍රෑම් 50 යි
කැන්ඩිට් ෆීල් ග්‍රෑම් 12 යි
පුහුල් දෝසි ග්‍රෑම් 50 යි
ගෝල්ඩන් සිරප් මේස හැඳි 01 යි
මීපැණි මේස හැඳි 01 යි
වැනිලා මේස හැඳි 01 යි
බ්‍රැන්ඩි මේස හැඳි 01 යි

මෙහි දෙවැනි පියවර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් ග්‍රෑම් 37 යිසීනි ග්‍රෑම් 75 යි
රුලං ග්‍රෑම් 75 යි
බිත්තර 03 යි
ආමන්ඩ් එසන්ස් මේස හැඳි 01 යි
සුවඳ කුඩු තේ හැඳි 01 යි
සාදා ගන්නා ක්‍රමය :

පලතුරු ද්‍රව්‍ය සියල්ල තරමක කැබලිවලට කපා එයට ගෝල්ඩන් සිරප්, මීපැණි වැනිලා, බ්‍රැන්ඩි, සුවඳ කුඩු, ආමන්ඩ් එසන්ස්, එක්කර හොඳින් වසා දවස් 3 ක් තබන්න.

ඉන්පසු මඳක් රත්කරගත් රුලං ඉහත මිශ්‍රණය සමඟ කළවම් කරගන්න.
බිත්තර කහමද වෙන්කර ගන්න.
මුලින්ම බිත්තර සුදුමද බීට්කර එයද මෙම මිශ්‍රණයට එක්කර ගන්න.
ඉන්පසු බිත්තර කහමද, බටර් සහ සීනි බීට් කර එයද පළමු මිශ්‍රණයට දමා කළවම් කර ගන්න.
පත්තර පිටු 8 ක් පමණ අතුරා එයට උඩින් තෙල් කඩදාසි දමා සූදානම් කරගත් තැටියට මිශ්‍රණය දමාගන්න.
ෆැරන්හයිට් අංශක 100 - 125 උෂ්ණත්වය යටතේ පැය 2 ක් 2 1/2 ක් පමණ බේක් කරගන්න.
මීළඟට මේ සඳහා අවශ්‍ය ආමන්ඩ් පේස්ට් එක සාදාගත යුතුයි. මෙහි ගෙන තියෙන්නේ අඩු කේක් ප්‍රමාණයක් නිසා එම ප්‍රමාණයට අවශ්‍ය පරිදි ආමන්ඩ් පේස්ට් සාදා ගන්න.

ආමන්ඩ් පේස්ට් සදහා අවශ්‍ය ද්‍රව්‍ය :

කඩු කරගත් කජු මද ග්‍රෑම් 30 යි
බිත්තර සුදුමද 01 යි
අයිසින් සීනි අවශ්‍ය පමණට
වැනිලා
ආමන්ඩ් එසන්ස්
ආමන්ඩ් පේස්ට් සාදා ගන්නා ක්‍රමය :

කුඩු කරගත් කජු සමඟ අයිසින් සීනි කළවම් කර ගන්න. අවශ්‍ය පමණට වඩා අයිසින් සීනි එකතු කරන්නට එපා. මෙහි මදක් ගැඹුරුකර එහි මැදට බිත්තර සුදුමද ටික ටික දමමින් අතේ නොඇලෙන පදමට එන තෙක් අනන්න. වැනිලා සහ ආමන්ඩ් එසන්ස් ද එක්කර ගන්න. ආමන්ඩ් අයිසින් කේක් එක මත අතුරා ගැන්ම සහ කැබලි කරගැන්ම සිදු කෙරෙන ආකාරය දැන් විමසා බලමු. බේක් කරගත් කේක් එක කැබලිවලට කඩා ගන්න. ඉන්පසු මෙය ස්විස් රෝල් තැටියකට දමා හොඳින් තදකර අනෙක් පැත්තට හරවා ගන්න. ඉන්පසු පොලිතින් කොළයක් මත සකසාගත් අයිසින් එක දමා රෝලින් පින් එකෙන් තුනීී කරන්න. දැන් එය කේක් එක මතට දමා පොලිතින් එක ඉවත් කරන්න. කේක් කැබලි කරන කටරය ඒ මත තබා මඳක් තදකර කැබලි ප්‍රමාණය සලකුණු කර ඉන්පසු කැබලිවලට කපාගන්න. මෙසේ කපාගත් කේක් කැබලි ඔබට අවශ්‍ය පරිදි රැපින් කොළවල දවටා ගන්න.

උපුටා ගැනිමකි
📷 ᴄ ʀ ᴇ ᴅ ɪ ᴛ ᴛ o ᴛ ʜ ᴇ
ʀ ᴇ s ᴘ ᴇ ᴄ ᴛ ɪ ᴠ ᴇ ᴏ ᴡ ɴ ᴇ ʀ

නව පරපුරේ දක්ෂයෙක්.. රන්දික ගුණතිලක ❤️🌟
19/12/2024

නව පරපුරේ දක්ෂයෙක්.. රන්දික ගුණතිලක ❤️🌟

අපේ හිත් හොරාගත්ත ආදරණීය චංගුමී...❤️🌟ලබන මාසෙට එයාට අවුරුදු 54යි.. ඒත් තාමත් ඒ සොඳුරු සිනහව එදා දැක්කා වගේමයි..💝🏅
19/12/2024

අපේ හිත් හොරාගත්ත ආදරණීය චංගුමී...❤️🌟
ලබන මාසෙට එයාට අවුරුදු 54යි.. ඒත් තාමත් ඒ සොඳුරු සිනහව එදා දැක්කා වගේමයි..💝🏅

කලාකරුවෙකුට ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන " කලා භූෂණ " රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙ...
19/12/2024

කලාකරුවෙකුට ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන " කලා භූෂණ " රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ආදරණීය කලාකරුවන්ට උණුසුම් සුබපැතුම් ! ❤️🏅💫🌟

❤️💫
19/12/2024

❤️💫

People have noticed that Ariana's been looking different. 🙂 Over the years, we’ve grown up watching them, so we all know...
19/12/2024

People have noticed that Ariana's been looking different. 🙂 Over the years, we’ve grown up watching them, so we all know that people age. We also know that sometimes we lose weight, and sometimes we gain weight, so let’s just try to be nice. 💯

They look so beautiful. Please be kind, everyone, as they are in their 30s. Additionally, they look great for their age, and there seems to be nothing wrong with them. Let’s be kind. They are very talented and amazing people—just like all of us.

Have a merry christmas everyone. 😍

රණවිරු Samee බුදුසරණයි ❤ පින්වත් නිරෝගීමත් දරැ උපතක් වේවා ! 🥰💫❤️✨
19/12/2024

රණවිරු Samee බුදුසරණයි ❤ පින්වත් නිරෝගීමත් දරැ උපතක් වේවා ! 🥰💫❤️✨

සාරා අලී ඛාන්ට පුළුවන් වුනා නම් ඔයාට බැරි ඇයි  ? 😍🌟පලමු ඡාරූපයේ ඉන්නේ සුපිරි බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් ගේ දියණිය වන (...
19/12/2024

සාරා අලී ඛාන්ට පුළුවන් වුනා නම් ඔයාට බැරි ඇයි ? 😍🌟

පලමු ඡාරූපයේ ඉන්නේ සුපිරි බොලිවුඩ් නළු සායිෆ් අලී ඛාන් ගේ දියණිය වන (පලමු විවාහයේ දියණිය) සාරා අලී ඛාන්... ඒ වගේම දෙවෙනි ඡාරූපයේ ඉන්නෙත් ඇයමයි. හිතාගන්න බෑ නේද?

සාරා අලී ඛාන් කියන්නේ තරු පවුලක දරුවෙක්. නමුත් ඇයගෙ තරබාරු පෙනුම නිසා ඇයට ලේසියෙන් සිනමාවට එන්න පුලුවන් උනේ නැහැ. කොහොම නමුත් ඇයගෙ දැඩි අධිශ්ඨානය සහ කැපවීම මත ඇයට පුලුවන් වෙනවා තරබාරු පෙනුම පරදවා සුරූපී පෙනුමකට මාරුවෙන්න. ඒ සදහා ඇය කල එකම දේ ව්‍යායාම සහ කෑම පාලනය පමණි.
ඉතින් අද ඇය බොලිවුඩයේ top10 ලැයිස්තුවේ නිලියක්..

හැමදේකටම විසඳුමක් තියෙනවා..  ❤️
19/12/2024

හැමදේකටම විසඳුමක් තියෙනවා.. ❤️

18/12/2024

මේ සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීම මාරයි! ❤️🎼

Hey Minnale | Cover by Dinesh Gamage

දමිළ සිනමාවේ ප්‍රවීණ ජනප්‍රිය නිළියක් වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් ගේ සිනමා දිවියට අදට වසර 22ක් සපිරෙනව එ වෙනුවෙන් ත්‍රිෂා එ වෙ...
18/12/2024

දමිළ සිනමාවේ ප්‍රවීණ ජනප්‍රිය නිළියක් වන ත්‍රිෂා ක්‍රිෂ්ණන් ගේ සිනමා දිවියට අදට වසර 22ක් සපිරෙනව එ වෙනුවෙන් ත්‍රිෂා එ වෙනුවෙන් මෙම ජායාරූපය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් ප්‍රේක්ෂකයන් හට ස්තුති පුද කර තිබු අතර ආර්.ජේ බලාජී විසින් අධ්‍යක්ෂණය කරන සුරියා ශිවකුමාර් රංගනයෙන් දායක වන සුරියා 45 වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් ත්‍රිෂා තෝරාගෙන ඇති බවට අද දින දැනුම් දෙනු ලැබුවා 🔥🎥

HAPPY 22 TRISH ✨️🌟🫶💝🔱 👑

ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර බිහිවුණ අතිවිශිෂ්ට ම ලේඛකයෙක් විදිහට සැලකෙන, ලතින් අමෙරිකානු ජාතික ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ...
18/12/2024

ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර බිහිවුණ අතිවිශිෂ්ට ම ලේඛකයෙක් විදිහට සැලකෙන, ලතින් අමෙරිකානු ජාතික ගබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්ගේ Cien años de soledad හෙවත් One Hundred Years of Solitude හෙවත් 'සියවසක් හුදකලාව' කියන ලෝකප්‍රසිද්ධ පොත පාදක කරගෙන නෙට්ෆ්ලික්ස්ලා අරගෙන එන අලුත් ම සීරිස් එක තමයි 'One Hundred Years of Solitude' කියන්නේ. ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වෙලා තියෙන මේ සීරිස් එකේ කථාංග 8ක් සහිත පළවෙනි කොටස මේ වෙද්දි නිකුත්වෙලා තියනව.

මාකේස් කියන්නේ සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් පවා දිනපු ලේඛකයෙක්. ඒ, මායා (ඉන්ද්‍රජාලික) යථාර්ථවාදය හෙවත් Magical realism කියන ලේඛන ශෛලය ලෝකෙට හඳුන්වාදීම වෙනුවෙන්. අපි උඩ දාගෙන කියෙව්ව/ බැන්න මොහාන් රාජ් මඩවලගේ පොත්වල තිබුණේ මාකේස් ලෝකෙට හඳුන්වල දුන්න, යාථාර්ථය ඇතුළට මායාව කලවම් කරල ගොඩනගන Magical realism තමයි. One Hundred Years of Solitude පළවෙනි කොටස බලන්න පටන් ගද්දි මට මාකේස්ගේ ලේඛන ශෛලය හෝ One Hundred Years of Solitude ගැන පොඩි අදහසක්වත් තිබුණේ නැහැ. Love in the Time of Cholera (කොළරා කාලේ ආලේ) තමයි මම මාකේස්ව දැනන් හිටිය එක ම නිර්මාණය. ගාමිණි වියන්ගොඩ මහත්තයා සිංහලට පරිවර්තනේ කරපු ඒ පොත කිහිපවතාවක් කියවන්න උත්සහ කරත්, දිරවගන්න අපහසු නිසා මඟදි අතෑරියා. හැබැයි ඒ නමින් ම 2007 ආව චිත්‍රපටිය නම් මම සෑහෙන්න රසවිදපු නිර්මාණයක්.

මාකේස් ගැන අල්ප දැනුමක් තිබුණත්, "මේ මොන මඟුලක් ද" කියල පුදුම නොවී One Hundred Years of Solitude බලාගෙන යන්න පුළුවන් වුණේ Magical realism කියල දෙයක් ලෝකේ තියනව කියල දැනගෙන හිටිය නිසා. පොතේ කතාව ගැන කිසිම අදහසක් නැති මං වගේ මනුස්සයෙක්ට වුණත් බොහොම ආසාවෙන් බලාගෙන යන්න පුළුවන් විදිහට සහ තේරෙන විදිහට නෙට්ෆ්ලික්ස්ලා මේ සීරීස් එක නිර්මාණය කරල තියනව. වගුරක් මධ්‍යයේ ගොඩනඟපු මැකොන්ඩා කියන ගමේ, ජෝසේ බුඑන්ඩියා සහ උර්සුලාගෙන් ආරම්භවෙන බුඑන්ඩියා පරම්පරාව ගැන තමයි කතාව ගලාගෙන යන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට, දශක ගාණක් පුරාවට මැකොන්ඩාව සහ බුඑන්ඩියා පවුල වෙනස්වෙන විදිහ බොහොම ලස්සනට පෙන්නල තියනව සීරිස් එක ඇතුළේ. විශේෂයෙන් ම මේ නිර්මාණයේ cinematography සහ art direction ගැන ලොකු කතාබහක් ඉදිරියේ දී සිනමා අවකාශ ඇතුළේ දකින්න ලැබෙයි කියල විශ්වාස කරනව.

"පොතට සාධාරණයක් කරල නැහැ" කියන්නේ පොත් අනුසාරෙන් බිහිවෙන සිනෙමා නිර්මාණ අති බහුතරේකට එන බොහොම පොදු චෝදනාවක්. නමුත් මේ සීරිස් එකට ලැබෙන ප්‍රතිචාර දිහා බලද්දි පොතට උපරිම සාධාරණයක් කරල තියනව කියලයි පාඨකයෝ කියන්නේ. ඒ නිසා මාකේස්ව දන්න නොදන්න හැම කෙනෙක්ට ම උපරිමෙන් රසවිදින්න පුළුවන් One Hundred Years of Solitude මඟෑරගන්න එපා.

One Hundred Years of Solitude | Part 1 | 2024

Miss France winner 😍 vs runners up 😍
17/12/2024

Miss France winner 😍 vs runners up 😍

අපේ කොළඹ අහස.. 🌆🌫️ 🇱🇰💫📸 Abhishek Palraj
17/12/2024

අපේ කොළඹ අහස.. 🌆🌫️ 🇱🇰💫

📸 Abhishek Palraj

Ahangama, Sri Lanka 🇱🇰✨📸 - Chamile Wickramanayke
17/12/2024

Ahangama, Sri Lanka 🇱🇰✨

📸 - Chamile Wickramanayke

ලෝකප්‍රකට ගායිකා සෙලීනා ගෝමස් විවාහ ගිවිස ගනියි ! 💝💍💫Selena Gomez Announces She And Benny Blanco Are Now Engaged 💍
16/12/2024

ලෝකප්‍රකට ගායිකා සෙලීනා ගෝමස් විවාහ ගිවිස ගනියි ! 💝💍💫
Selena Gomez Announces She And Benny Blanco Are Now Engaged 💍

Home Alone (1990) 🎬🎄🌟💫
16/12/2024

Home Alone (1990) 🎬🎄🌟💫

ලස්සන යනු සියල්ල නොවේ; යහපත් හදවත වඩා වැදගත් ය! ❤️
16/12/2024

ලස්සන යනු සියල්ල නොවේ; යහපත් හදවත වඩා වැදගත් ය! ❤️

Address

Colombo
00600

Website

Alerts

Be the first to know and let us send you an email when 21 Mediavision - Sri lanka's No.1 Media Portal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

21 MediaVision 2

21 MediaVision2 provides the up to date content related to all gossip, humor, entertainment and many more category. Providing a good direction toward life and many more things to set up a good life will be made available on 21 MediaVision2. We actually don't read people's mind but our content will make sure that we actually do! 21 MediaVision2 is a start-up page, where you can get content, created especially for the young audience. We do businesses in Branded Content and Youth Entertainment. It's your place to chill, to get inspired, to smile, to laugh through bad days, to get motivated and We are always there for your entertainment. You can also follow us on: instagram : www.instagram.com/21_world_lk Youtube : https://www.youtube.com/channel/UCgidsLkWb4x3KdoPPmImGjg