Vidusara - විදුසර

  • Home
  • Vidusara - විදුසර

Vidusara - විදුසර Founded in 1987, ‘Vidusara’ is the only weekly science publication in Sri Lanka, published by Up It is saturated with news, opinions and researches etc.

Since 1987, Vidusara shares the most amazing stories, discoveries and mysteries all around the world with the science community of Sri- Lanka. This publication is interested in many aspects, such as:
..........1987 සිට වසර 35ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන්

කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත....

Health (සෞඛ්‍ය)
Medicine (වෛද්‍ය)
Environment/ Climate (පරිසර/දේශගුණ)
Technology (තාක්ෂණ)
History of sciences (විද්‍යා ඉතිහාසය)
Evolution (පරිණාමය)
Science fictions (විද්‍යා ප්‍රබන්ධ)
Archaeology (පුරා විද්‍යා)
Astronomy and Space (තාරකාවිද්‍යා හා අභ්‍යවකාශ)
Local and foreign news (දෙස් විදෙස් පුවත්)
Science for day to day life (එදිනෙදා දිවියට විද්‍යාව)
Biographies of scientists (විද්‍යාඥ චරිත කතා)
Featured articles on timely important topics (කාලීන විශේෂාංග ලිපි)
Psychological counselling (මනෝ විද්‍යා උපදේශන)
Scientific researches (විද්‍යාත්මක පර්යේෂණ)
GCE O/L and GCE A/L supplement (අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස.උ.පෙළ විෂය අතිරේකය)
Computer science and programming (පරිගණක විද්‍යා සහ ක්‍රමලේඛනය)
Readers’ page (පාඨක පිටුව)
Alternative sciences/ knowledge (විකල්ප විද්‍යා දැනුම/ප්‍රවාද)


This page is a resource for fans of Vidusara and it respects their acceptable opinions. While it encourage open discussions (which may includes disagreements as well), the administrators reserve the right to reject posts containing unnecessary remarks such as misinformation, irrelevant facts, insults etc.

මෙම පිටුව 'විදුසර' ගැන උනන්දු පිරිස්වලට කදිම සංවාද පීඨිකාවක් වන අතර එය ඔවුන් ගේ අදහස් අගය කරයි. මෙහි ආවරණය කරනු ලබන විෂය ක්ෂේත්‍ර තුළ ඕනෑ ම පිළිගත හැකි පදනමක් සහිත තේමාවක් සංවාදයට විවෘත ය. (යම් විද්‍යාත්මක තේමාවකට එකඟ ව මෙන්ම විරුද්ධ ව ද අදහස් දැක්විය හැකි ය.) වැරැදි තොරතුරු, අදාළ නො වන ප්‍රකාශ සහ අපහාස වන අන්දමේ කරුණු ඉවත් කිරීමේ අවස්ථාව මෙම පිටුවේ පරිපාලක පාර්ශ්වය සතු ය.

ඩිමෙන්ෂියාව හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ජූලි 09  විදුසර බලන්න.අපගේ WhatsApp සමූහයට එකතුවෙන්...
20/07/2025

ඩිමෙන්ෂියාව හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ජූලි 09 විදුසර බලන්න.

අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗
>>>> https://tinyurl.com/ypuwzw5f

18/07/2025

ප්‍රතිජීවක සඳහා ඇතිවන ප්‍රතිරෝධීතාවය | Doctor Vipula Bataduwaarachchi

18/07/2025

එක රැයින් මිහි මතින් මැකී ගිය පොම්පේයි නගරය

තවම Vidusara Online YouTube නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Notifications සඳහා 🛎 Icon එකත් කරන්න>>https://www.youtube.com/?sub_confirmation=1
'Science Watch' – your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online YouTube channel. 🕙 Don't miss out on our journey through the world of science!


ඩොලර් මිලියන 4.3කට අලෙවි වූ ලොව විශාලතම අඟහරු පාෂාණයපෘථිවියෙන් හමු වූ විශාලතම අඟහරු පාෂාණය ඉකුත් බදාදා නිව්යෝක් නගරයේ පැ...
18/07/2025

ඩොලර් මිලියන 4.3කට අලෙවි වූ ලොව විශාලතම අඟහරු පාෂාණය

පෘථිවියෙන් හමු වූ විශාලතම අඟහරු පාෂාණය ඉකුත් බදාදා නිව්යෝක් නගරයේ පැවැති වෙන්දේසියකින් ඇමරිකානු ඩොලර් මිලියන 4.3ක ලංසුවකට අලෙවි වී තිබෙනවා.

https://tinyurl.com/4ecudhru

සෞන්දර්ය සෙනරත්

අන්තර්තාරීය අමුත්තා 3I/ATLASවැඩි විස්තර දැනගැනීමට ජූලි 09  විදුසර බලන්න.අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗>>...
18/07/2025

අන්තර්තාරීය අමුත්තා 3I/ATLAS

වැඩි විස්තර දැනගැනීමට ජූලි 09 විදුසර බලන්න.

අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗
>>>> http s://tinyurl.com/ypuwzw5f

17/07/2025

ව්‍යාජ සංඥා එවන ලෝකයේ ඉන්න විශිෂ්ටතම හැකර්ස්ලා
සම්පූර්ණ වීඩියෝව නැරඹීමට>>>https://youtu.be/JdSo0_4idVM

සමස්ත ලෝක ජනගහනයේ සැකසුම් වේගයට වඩා වැඩි වේගයකින් යුතු සුපිරි පරිගණකයක්සම්පූර්ණ ලිපිය කියවීමට: https://tinyurl.com/4yzhn...
17/07/2025

සමස්ත ලෝක ජනගහනයේ සැකසුම් වේගයට වඩා වැඩි වේගයකින් යුතු සුපිරි පරිගණකයක්

සම්පූර්ණ ලිපිය කියවීමට: https://tinyurl.com/4yzhnb27

සෞන්දර්ය සෙනරත්





වෙඩි වරුසාවේ සිට මල් වැසි වැසීම දක්වා ඩ්‍රෝන යානා භාවිතය  පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ජූලි 09  විදුසර බලන්න.අපගේ Whats...
17/07/2025

වෙඩි වරුසාවේ සිට මල් වැසි වැසීම දක්වා ඩ්‍රෝන යානා භාවිතය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ජූලි 09 විදුසර බලන්න.
අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗
>>>> https://tinyurl.com/ypuwzw5f

16/07/2025

මානවරූපියන් යුදපිටියට යැවීමට පෙර

චීන අභ්‍යවකාශ නැවතුම්පො⁣ළට අලුත් අභ්‍යවකාශ ඇඳුම්https://tinyurl.com/yjjtwb53
16/07/2025

චීන අභ්‍යවකාශ නැවතුම්පො⁣ළට අලුත් අභ්‍යවකාශ ඇඳුම්

https://tinyurl.com/yjjtwb53

Starlink ශ්‍රී ලංකාවේ සේවා අරඹයි! වැඩි විස්තර සඳහා ජූලි 09  විදුසර බලන්න.අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗>...
16/07/2025

Starlink ශ්‍රී ලංකාවේ සේවා අරඹයි! වැඩි විස්තර සඳහා ජූලි 09 විදුසර බලන්න.

අපගේ WhatsApp සමූහයට එකතුවෙන්න අමතක කරන්න එපා🤗
>>>> https://tinyurl.com/ypuwzw5f

SpaceX දියත් කළ රහසිගත චන්ද්‍රිකාවපසුගිය ඉරිදා කේප් කැනැවරල්හි පිහිටි Space Force මධ්‍යස්ථානයෙන් Commercial GTO-1 යනුවෙන...
15/07/2025

SpaceX දියත් කළ රහසිගත චන්ද්‍රිකාව

පසුගිය ඉරිදා කේප් කැනැවරල්හි පිහිටි Space Force මධ්‍යස්ථානයෙන් Commercial GTO-1 යනුවෙන් නම් කරන ලද මෙහෙයුමක් SpaceX Falcon 9 රොකට්ටුවක් මඟින් උඩුගුවන්ගත කෙරුණා. SpaceX සමාගම විසින් මෙසේ උඩුගුවන්ගත කෙරුණේ කුමක් ද යන්න හෙළි කර තිබුණේ නැහැ. කෙසේ නමුත් විශ්වාස කෙරෙන්නේ එය Dror-1 නමැති ඊශ්‍රායලයට අයත් සන්නිවේදන චන්ද්‍රිකාව බවයි.

https://tinyurl.com/3ktw6ebc

සෞන්දර්ය සෙනරත්

Address


Alerts

Be the first to know and let us send you an email when Vidusara - විදුසර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidusara - විදුසර:

  • Want your business to be the top-listed Media Company?

Share