Vidusara - විදුසර

Vidusara - විදුසර Founded in 1987, ‘Vidusara’ is the only weekly science publication in Sri Lanka, published by Up It is saturated with news, opinions and researches etc.

Since 1987, Vidusara shares the most amazing stories, discoveries and mysteries all around the world with the science community of Sri- Lanka. This publication is interested in many aspects, such as:
..........1987 සිට වසර 35ක් පුරාවට විදුසර ආකර්ෂණීය කතාන්දර, නව සොයාගැනීම් සහ විශ්වයේ සැඟවුණු අභිරහස්, සිය පාඨක කැළ සමඟ බෙදා හදා ගත්තේ ය. දෙස් විදෙස් පුවත්, අදහස් - සංවාද සහ පර්යේෂණ සඳහා ඉඩ හසර වෙන්

කළ මෙම විද්‍යා සඟරාව පුළුල් විෂය පථයක විහිදී ඇත....

Health (සෞඛ්‍ය)
Medicine (වෛද්‍ය)
Environment/ Climate (පරිසර/දේශගුණ)
Technology (තාක්ෂණ)
History of sciences (විද්‍යා ඉතිහාසය)
Evolution (පරිණාමය)
Science fictions (විද්‍යා ප්‍රබන්ධ)
Archaeology (පුරා විද්‍යා)
Astronomy and Space (තාරකාවිද්‍යා හා අභ්‍යවකාශ)
Local and foreign news (දෙස් විදෙස් පුවත්)
Science for day to day life (එදිනෙදා දිවියට විද්‍යාව)
Biographies of scientists (විද්‍යාඥ චරිත කතා)
Featured articles on timely important topics (කාලීන විශේෂාංග ලිපි)
Psychological counselling (මනෝ විද්‍යා උපදේශන)
Scientific researches (විද්‍යාත්මක පර්යේෂණ)
GCE O/L and GCE A/L supplement (අ.පො.ස. සා.පෙළ සහ අ.පො.ස.උ.පෙළ විෂය අතිරේකය)
Computer science and programming (පරිගණක විද්‍යා සහ ක්‍රමලේඛනය)
Readers’ page (පාඨක පිටුව)
Alternative sciences/ knowledge (විකල්ප විද්‍යා දැනුම/ප්‍රවාද)


This page is a resource for fans of Vidusara and it respects their acceptable opinions. While it encourage open discussions (which may includes disagreements as well), the administrators reserve the right to reject posts containing unnecessary remarks such as misinformation, irrelevant facts, insults etc.

මෙම පිටුව 'විදුසර' ගැන උනන්දු පිරිස්වලට කදිම සංවාද පීඨිකාවක් වන අතර එය ඔවුන් ගේ අදහස් අගය කරයි. මෙහි ආවරණය කරනු ලබන විෂය ක්ෂේත්‍ර තුළ ඕනෑ ම පිළිගත හැකි පදනමක් සහිත තේමාවක් සංවාදයට විවෘත ය. (යම් විද්‍යාත්මක තේමාවකට එකඟ ව මෙන්ම විරුද්ධ ව ද අදහස් දැක්විය හැකි ය.) වැරැදි තොරතුරු, අදාළ නො වන ප්‍රකාශ සහ අපහාස වන අන්දමේ කරුණු ඉවත් කිරීමේ අවස්ථාව මෙම පිටුවේ පරිපාලක පාර්ශ්වය සතු ය.

විදුසර සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුව...
21/12/2024

විදුසර සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුවත්පත අදම වෙන්කරවා ගන්න.

20/12/2024

https://youtu.be/HLYL-yE6-TI
තවම Vidusara Online YouTube නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Notifications සඳහා 🛎 Icon එකත් කරන්න.

'Science Watch' – your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online YouTube channel. 🕙 Don't miss out on our journey through the world of science!

https://tinyurl.com/3yh8dk2pජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයටSpace.com ඇසුරෙනි.සෞන්ද...
20/12/2024

https://tinyurl.com/3yh8dk2p
ජනවාරියේ එක ම රොකට්ටුවකින් සමාගම් දෙකක චන්ද්‍ර යානා දෙකක් අභ්‍යවකාශයට

Space.com ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

https://tinyurl.com/ymhbss3sඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරයInteresting Engineering ඇසුරෙනි.සෞන්දර්ය සෙනරත්.       ...
19/12/2024

https://tinyurl.com/ymhbss3s
ඇමරිකාවේ හැදෙන වාණිජමය විලයන බලාගාරය

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්.

18/12/2024
https://tinyurl.com/5n9x94ntඅඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියතිThe Guardian ඇසුරෙනි....
18/12/2024

https://tinyurl.com/5n9x94nt
අඟහරු මත මානව පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කළ යුතු බව පර්යේෂකයෝ කියති

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

16/12/2024
දෙසැම්බර් 16ශ්‍රීමත් ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ ජන්ම සංවත්සරය අද යි.
16/12/2024

දෙසැම්බර් 16
ශ්‍රීමත් ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ ජන්ම සංවත්සරය අද යි.

https://tinyurl.com/yeu6849aහයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යටInteresting Engineering ඇසුරෙනි.සෞන්දර්ය ස...
16/12/2024

https://tinyurl.com/yeu6849a
හයිඩ්‍රජන් මෙට්‍රික් ටොන් ට්‍රිලියන 5.6ක් පොළොව යට

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

https://youtu.be/OzZVtHOlZzEඇමරිකානු තානාපති කාර්යාලයට පැය 19ක විකිරණ වර්ෂාවක්  තවම Vidusara Online YouTube නාලිකාව Subs...
15/12/2024

https://youtu.be/OzZVtHOlZzE
ඇමරිකානු තානාපති කාර්යාලයට පැය 19ක විකිරණ වර්ෂාවක්

තවම Vidusara Online YouTube නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Notifications සඳහා 🛎 Icon එකත් කරන්න.

'Science Watch' – your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online YouTube channel. 🕙 Don't miss out on our journey through the world of science!

14/12/2024
13/12/2024

දෙසැම්බර් 15, ඉරිදා උදෑසන 10ට Vidusara Online YouTube නාලිකාවෙන්....

https://youtu.be/OzZVtHOlZzE
ඇමරිකානු තානාපති කාර්යාලයට පැය 19ක විකිරණ වර්ෂාවක්

තවම Vidusara Online YouTube නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Notifications සඳහා 🛎 Icon එකත් කරන්න.

'Science Watch' – your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online YouTube channel. 🕙 Don't miss out on our journey through the world of science!

https://tinyurl.com/f7sv6tenමධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයිLive Science ඇසුරෙනි.සෞන්දර්ය සෙනරත්
13/12/2024

https://tinyurl.com/f7sv6ten
මධ්‍යම ඇමරිකාවේ මස් කන පරපෝෂිතයා යළි හිස ඔසවයි

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Address

223, Bloemendhal Road, Colombo 13
Colombo

Alerts

Be the first to know and let us send you an email when Vidusara - විදුසර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidusara - විදුසර:

Videos

Share

Category