ජනයුගය

ජනයුගය කලියුගය⁣ට ජනයුගයක්

‘ජනයුගය’ කවුද?
ජනයුගය මෙම වෙබ් අඩවිය පෙර පැවති අර්ජුන් ඇලෝසියස්ට අයිතිව තිබුණු ජනයුගය පුවත්පත හෝ එම පුවත්පතේ වෙබ් අඩවියට කිසිඳු සම්බන්ධතාවක් නැත. එමෙන්ම මේ වෙබ් අඩවිය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අයත් නැති ස්වාධීන වෙබ් අඩවියකි.

මූලික අරමුණ
අපගේ මූලික අරමුණු වන්නේ නිවැරදි පුවත් ඉදිරිපත් කිරීම, සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීම මෙන්ම, රටේ පාලන තන්ත්‍රයේ හෝ රට තුළ පවතින හෝ ඇතිවන ඕනෑම වරදකට එරෙහිව

හඬ නැගීම සහ ශ්‍රී ලංකාව තුළ නව ජනමතයක් නිර්මාණය කිරීමයි.

සැලකිය යුතුයි
පක්ෂ දේශපාලනික ගැටලු වලදී සමහරවිට එක් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක්, පුද්ගලයෙක් හෝ දේශපාලනය සම්බන්ධ මොනයම් ක්‍රියාවක් විවේචනය කල පලියට හෝ අගය කළ පමණින් අප කිසිඳු පක්ෂයකට පක්ෂපාතීත්වයක් දක්වන්නේ නැත. අප කරන්නේ අගය කළයුතු දේ අගය කිරීමත්, විවේචනය කලයුතු දේ විවේචනය කිරීමත් ය. ඒ හැර අප කිසිවෙකුට අපහාස කිරීමක් නොකරන්නෙමු.

අප පළකරන දේ පිළිබඳ වගකීමක් අපට ඇති අතර, අපගේ යම් වරදක් තිබේ නම් ඔබට එය පෙන්වා දීම සඳහා පූර්ණ නිදහස ඇත. වෙනත් කෙනෙකුගෙන් හෝ වෙනත් පුවත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා තොරතුරක් සම්බන්ධයෙන් අප උපුටා ගත් තැන සඳහන් කරන අතර, එහි අන්තර්ගත තොරතුරුවල නිරවද්‍ය භාවය ගැන වගකීමක් අප දරන්නේ නැත.

එමෙන්ම අපගෙන් උපුටාගෙන වෙනත් වෙබ් අඩවියක, පුවත්පතක හෝ ඕනෑම මාධ්‍යයක පළකරන ලිපි සංස්කරණය කර පළකරනවා නම් හෝ අපගේ කර්තෘ අයිතිය ගැන සඳහනකින් තොරව පළකරනවා නම් ඒ පිළිබඳව කිසිදු වගකීමක් අප දරන්නේද නැත.

අප පලකරන ලද ඕනෑම තොරතුරක වරදක් තිබේ නම් ඒ පිළිබඳව පාඨක ඔබට අදහස් දැක්වීමට පුර්ණ නිදහස ඇත. ඒ සඳහා සෑම සටහනකම පහත ඇති comment box එක හෝ මෙම පිටුවෙහි පහතින් ඇති form එක හරහා ඔබගේ අදහස අපට submit කළ හැකිය.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when ජනයුගය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ජනයුගය:

Share


Other News & Media Websites in Colombo

Show All