Hela Bima Siri Lanka

Hela Bima Siri Lanka Discover the enchanting beauty and rich culture of Sri Lanka through captivating images and stories. Follow Helabima Siri Lanka and explore Sri Lanka.

හෙළ බිම සිරි ලංකා වෙත දායක වී ශ්‍රී ලංකාව ගවේෂණය කරන්න.
මීට වසර 125,000 කට පෙර මින්යගල්කන්දට පැමිණි හෝමෝ සේපියන්ස් අපේ හෙළ දෙරණේ වාසය කළ අතර එහි විශාල දැනුම් සම්භාරයක් රැස් කළේය.
ආහාර වර්ග, කෘෂිකාර්මික ක්‍රම, ඖෂධ, ආයුධ, ඇඳුම් පැළඳුම් සහ ඇඟලුම් කර්මාන්තය, ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය, සටන් ක්‍රම මෙන්ම අපේ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්, බුදුදහම විසින් සකස් කරන ලද චර්යා රටා සහ අතීතයේ සිටම අපේ රටේ ජීවත

් වූ මිනිසුන් ඒ. විසින් ගොඩනැගූ ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියන ජනතාවක් වීම අපට මහත් නිහතමානී ආඩම්බරයක්. Homo sapiens, who arrived in Minyagalkanda 125,000 years ago, inhabited our Hela Derana and amassed a vast knowledge base there. Food types, farming techniques, medicines, weapons, clothing and garment industry, building construction technology, fighting methods, as well as our customs and traditions, behavioural patterns shaped by Buddhism, and the people who have lived in our country since ancient times. It is a source of great humble pride for us to be a people who inherit a great culture built by.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Bima Siri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hela Bima Siri Lanka:

Share