අධි සංවේදී දේශාභිමානී ගීතයක විමසුම
ශ්‍රීලංකාව වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ මිනිසුන්ගේ මානසිකත්වය යහපත් යැයි කිය නොහැකිය. මාධ්‍ය ආයතනයක් විදියට ඔවුන්ගේ මානසිකත්වය අරභයා දේශාභිමානී හැගීම් තව තවත් ජනිත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නැවත විකාශය කිරීමට අප තීරණය කලෙමු..!!
Facebook :- https://www.facebook.com/idikadaSL
Youtube : - https://youtube.com/c/Idikada
Web Radio : - www.idikada.com
Idikada S02 E35 | රොෂෙල් ෆර්නැන්ඩු
Idikada S02 E35 | රොෂෙල් ෆර්නැන්ඩු
Idikada S02 E35 | රොෂෙල් ෆර්නැන්ඩු
Idikada S02 E35 | රොෂෙල් ෆර්නැන්ඩු
ඉදිකඩ - මා ඇසූ රස
ලාංකීය සංගීතයේ සුභාවිතය සොයා යන රස සොඳුරු චාරිකාවට මේ සතියේ අපත් සමඟ එකතු වන්නේ තවත් සුන්දර ආදරණීය කවිකාරියකි...
රොෂෙල් ෆර්නාන්ඩු නම්වන ඇය, තම හදවතේ තදින්ම සංස්පර්ශිත ගීය පිලිබඳව රසාස්වාදය කරන ඒ සොඳුරු කාල පරිච්ඡේදයට එකතුවන්න,
ඔබත්,
ඉදිකඩ අද්දරට එන්න...
Facebook : - https://www.facebook.com/idikadaSL/
Youtube : - https://youtube.com/c/Idikad
Web Radio : - www.idikada.com
Idikada S02 E32 | විනුක වලවගේ
ඉදිකඩ - මා ඇසූ රස...
ලාංකීය සංගීතයේ සුභාවිතය සොයා යන රස සොඳුරු චාරිකාව වටා මේ වන විට ආදරණීය හදවත් ඇති සහෘදයන් විශාල ප්‍රමාණයක් එකතු වෙමින් සිටී. ඒ අතරින් බහුතරයක් විශ්ව විද්‍යාල සිසුන් බව සතුටින් මතක් කරන්නෙමු. ඉදිකඩ මා ඇසූ රස වැඩසටහන සඳහා සහභාගි වීමට ඕනෑම කෙනෙකුට අවස්ථාව ඇත....
මේ සතියේ අපත් සමඟ එකතු වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදරණීය සහෝදරයෙකි. විනුක වලවගේ වන ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන වෛද්‍ය ශිෂ්‍යයෙකි...
ඔහුගේ හදබැඳගත් ගීතයක තතු ඔහුගෙන්ම අසන්නට මේ සිකුරාදා රෑ 10 ට,
ඔබත් ඉදිකඩ අද්දරට එන්න...
Idikada S02 E28 | සමන් කුලපති ඉලංගරත්නයි | බොල්වී අහුරු
" ඉදිකඩ - මා ඇසූ රස "
ලාංකීය සංගීතයේ සුභාවිතය සොයා යන ගීතමය චාරිකාවට මේ සතියේ අපත් සමඟ එකතු වන්නේ සමන් කුලපති ඉලංගරත්නයි..
ඔහුගේ හදවතේ සංස්පර්ශිත සුමියුරු ගීතයේ රසාලිප්තය විමසන ඒ සොඳුරු කාලපරිච්ඡේදයට ඔබත් එකතු වන්න..
==========================================
Facebook :- https://www.facebook.com/idikadaSL
YouTube :- https://youtube.com/c/idikada
Web Radio :- https://www.idikada.com/web-radio
==========================================
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..
බොල් වී අහුරු...
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : සරත් දසනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
ඉදිකඩ - ලාංකීය සංගීතයේ සුභාවිතය සොයා යන පර්යේෂණාත්මක චාරිකාව...
කොරෝනා වසංගතය හමුවේ දැඩි පීඩනයට පත් වුනේ දරුවන් බව අප අමතක නොකල යුතුය. Online අධ්‍යාපන ක්‍රමවේදය ද බහුතර සිසුන් පිරිසකට හිමි නොවී ඇති බව අප දැන ගත යුතුය....
විෂයය දැනුමටත් වඩා කුඩා දරුවන්ට අහිමි වූයේ සමාජානුයෝජන ක්‍රියාවලියයි... එහි ඵල විපාක දැන් නොව , තවත් වසර 20කට පමණ පසුව අපට විඳ ගත හැකිය....
....
මෙවන් පසු බිමක් තුල දරුවන් වෙනුවෙන් යමක් කල යුතු බව ඉදිකඩ කාර්යය මණ්ඩලය තීරණය කලා....
සුවහසක් ලාංකිකයන්ගේ ආදරය දිනා ගත් ආදරණීය ගුරු මෑණියක් වූ මා/බෝවත්ත ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පතිනි සුභාෂණී ඒකනායක ගුරු මැණියන් සමඟ කුඩා දරුවන්ටද ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කල හැකි වන සේ සුවිශේෂී වැඩසටහනක් ලෝක ළමා දිනය වෙනුවෙන් අප සූදානම් කලා....
ඔබත් අදම ඔබේ පොඩිත්තන්ගේ නිර්මාණ, හඬ පට ලෙස පටිගත කොට අප වෙත එවන්න..
දු.ක : 07
Idikada S02 E18 | සන්නාලියනේ ගීතය ගැන ඔබ මින්පෙර නොඇසූ විවරණයක් | Sannaliyane (සන්නාලියනේ) - W.D. Amaradhewa
ලාංකීය සංගීතයේ සුභාවිතය සොයා යන මේ සොඳුරු චාරිකාව වටා මේ වන විට සුවහසක් වූ ආදරණීය රසවතුන් එකතු වි ඇත. අපගේ අන්තර්ජාල ගුවන් විදුලි සේවය ඇරඹීමත් සමඟ විදේශ රටවල් තුල වෙසෙන ලාංකිකයන්ද ඉදිකඩ පිලිබඳව තොරතුරු සොයන්නට වුණා. ඒ වගේම, වෙනත් මාධ්‍ය නාලිකා තුල අපටද අවස්ථා හිමිවුණා..
ඉතින් මේ සතියේ අපත් සමඟ මේ රසිවිනිසට එකතු වන්නේ 'සියහඬ', අපගේ සහෝදර මාධ්‍ය ආයතනයේ සේවය කරන ආදරණීය හිතවතියකි, ඇය නමින් ජානි වසන්ති නම් වේ..
විදේශගතව සිටින ඇය අපත් සමඟ කතා බහ කරන සොඳුරු කාල පරිච්ඡේදය, මේ සිකුරාදා රෑ 10 ට..
ඔබත් ඉදිකඩ අද්දරට එන්න..
==========================================
Facebook :- https://www.facebook.com/idikadaSL
YouTube :- https://youtube.com/c/idikada
Web Radio :- https://www.idikada.com/web-radio
==========================================
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇදුම වියන්නේ…..
මාලගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇදුම වියන්නේ
කාටද ඇදුම වියන්නේ…
මාලගිරා
Idikada S02 E15 (ඉදිකඩ - මා ඇසූ රස) - BMW වලට ගල් ගහමුද
"ඉදිකඩ - මා ඇසූ රස"
සුභාවිත ගීතයේ රස මුසුතැන් සොයා යන මේ සොඳුරු චාරිකාවට මෙවර අපත් සමඟ එකතු වන්නේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ විද්යාර්තයෙකු වන සුපේශලා මිතුලානී..
ගීතයක් තුලින් ජීවිතය කියවන්නට, ජීවිතය විඳින්නට උත්තේජනයක් මුසු කරගන්නට ඔබත් මේ සිකුරාදා රෑ 10 වෙන් කර ගන්න..
=========================================================
Facebook :- https://www.facebook.com/idikadaSL
Youtube :- https://youtube.com/c/idikada
Podcast :- https://anchor.fm/f550
Lyrics:-
රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ...
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම...
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම...
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස...
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට...
පද රචනය : - මහාචාර්යය සුනිල් ආරියරත