Diaries of Kavi

Diaries of Kavi Experience the magic of romance with Diaries of Kavi, where every love story is a journey of the heart.

Dive into enchanting tales that will make you believe in the power of love.

31/07/2024

පෙම් කලා මම ඇයට
ඇයත් පෙම් කලා විය හැක
ඇතැම් විට
නොහැගුනේ කිමද එය
සමුගන්න තුරු මගෙන් ඇය

27/07/2024

කොහේ හෝ තැනක හරි වැරැද්දට එහායින්
කිසියම් උද්‍යානයක් තිබේ.
මම එහිදී ඔබව හමුවෙන්නම්..
‍බොහෝ විට සියලු සුන්දර දෑ පවතින්නේ
මේ සම්මත සීමාවන්ට ඔබ්බෙනි.
ඉතින්, මා ඔබව හමුවිය යුත්තේ
ඒ සොඳුරුතම උද්‍යානයේදී නොවේ ද?

Diaries of Kavi

Address

Bambalapitiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Diaries of Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies