සජි - saji

සජි - saji "Happiness Starts Here"
(1)

14/11/2024

02/10/2024
10/08/2024
31/07/2024

මාට්ටුනේ 😂

31/07/2024

පලයන් හූ # # යන්න 😂😂

30/07/2024

නංගි පොල්ල ආතාරින්න 😂😂

30/07/2024

කෙල්ල දක්ශයා 😊❤

29/07/2024

ජීවිතේ විඳින්න!👀😌😍 😏

𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🇱🇰🏆
29/07/2024

𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🇱🇰🏆


28/07/2024

කට විතරක් තිබිලා මදි , 😁🎷

𝗧𝗮𝗻𝘆𝗮 𝗠𝗮𝗻𝗶𝗸𝘁𝗮𝗹𝗮 💐
28/07/2024

𝗧𝗮𝗻𝘆𝗮 𝗠𝗮𝗻𝗶𝗸𝘁𝗮𝗹𝗮 💐

28/07/2024

කුලුදුල් මනමාලකම් විදිමින් හරි ආදරෙන් තව ඈතට ඉගිල යන්..🥹

28/07/2024

ඒයා මොනාවහරි වැදගත් දෙයක් කියනකොට මම 😂

27/07/2024

✨ අයෙත් යමු ඒ දවස 💐❤

25/07/2024

ආදරය කරන ඕන කෙනෙක්ගේ ආදරණීය ඉල්ලීමක් තමා
"මාත් එක්ක ඉන්න" කියන එක
ආදරය කරන මුල් කාලෙදි හැමෝම කියන්නේ ඔවු මං ඔයත් එක්ක ඉන්නවා. අවසානය වෙනකන් මං ඔයත් එක්ක ඉන්නවාඔයා බයවෙන්න එපා.
ඔයා තමන් අල්ලගත්තේ අතාරින්න නෙමෙයි කියලා කියනවා.
ඉතින් මෙහෙම කියන හැමෝම අවසානය දක්වා ඔයත් එක්ක රැඳිලා ඉන්නවද..
මං හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා.
අවසානෙට ඔයා මාත් එක්ක ඉන්නවද අනේ මාත් එක්ක හැමදාම ඉන්න කියපු කෙනාම ඔයාව මුලින් අතහැරලා යන්න පුළුවන්..
සමහරවිට එහෙම කියපු කෙනා නෙවෙයි. අනිත් කෙනා ඔයාව අතහැරලා යන්න පුළුවන්
ජීවිතයේ හැටි එහෙමයි..
ඉතින් ලස්සන ළමයෝ
ආදරය කරද්දි මේ හැම දෙයක්ම බලාපොරොත්තුවෙන් ආදරය කරන්න
ඒ කියන්නේ හැමදේම තාවකාලිකයි..
එක පුද්ගලයෙක්ගෙන් මෙහෙම අයදපු මිනිස්සු නැවත තව පුද්ගලයකින් එහෙම අයදින්නේ නෑ
එයාල තේරුම් ගන්නවා එහෙම කියන එක තේරුමක් නැහැ කියන එක
හැබැයි සමහරවිට එහෙම ඉල්ලපු නැති පුද්ගලයා හැමදාම ඔයා ළඟ රැඳෙන්න පුළුවන්
ජීවිතයේ හැටි එහෙමයි
අවසානයේ මට කියන්න තියෙන්නේ අපි බැඳෙන තරමට
රිදෙන්න රිදෙන අපි තවත් බැඳෙනවා
අවසානයේ අතහරිනවා
කිසිම බලාපොරොත්තුවක් නැතිව බලාපොරොත්තු විරහිත මනුස්සයෙක් විදිහට
සමාජය ඉස්සරහ මිනිස්සුන්ට පේන්න හිනාවෙන ව්‍යාජ හිනාවකුත් එක්ක
වේදනා ගොඩක් හිතේ තද කර කරගත්තු මනුස්සයෙක් විදියට
ඉතින් " මාත් එක්ක ඉන්න" කාගෙන්වත් අයදින්න එපා ඔයාට ඇත්තටම ආදරේ කෙනා ඔයත් එක්ක හැමදාම ඉදී

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when සජි - saji posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category