2000 ට කලින් අපි.

2000 ට කලින් අපි. ❤️❤️❤️❤️

02/02/2025

හෙට උදෑසන (03) හදිසියේ අසනීප වීමට සිටින සියළු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

02/02/2025

Vitz එක ලක්ශ 12 ගන්න පුලුවන්.
තව ලක්ශ 100 ලීස් එකක් දාල.

01/02/2025

සිදී යන සන්තකේ සැලරි නිවන්දකී
අනේ අනිච්චන් සංසාරේ!

01/02/2025

පුස්බයික් එකක්වත් නැති ටොබයියෝ පෝස්ට් ශෙයා කරනවා වැගන් R එක ගණන් වැඩී කියලා

😂😂😂

01/02/2025

බිත්තර 24/= යි
රතු හාල් 220/= යි
හිරු නිහඩයි
😁

01/02/2025

මහින්දට විජේරාම නිවස අනුමත කළ සභාවේ අනුරත් හිටියා : රනිල් රහස හෙළිකරයි

ප⁣ොඩි දෙයක් ..මං දැක්කා ගොඩක් අය කියලා තියෙනවාඑක ගත්ත කෙනාට වඩා දෙක ගත්ත කෙනා හොඳයි කියලාහැබැයි අපි කවුරුත් දන්නෑ තුන ගත...
01/02/2025

ප⁣ොඩි දෙයක් ..

මං දැක්කා ගොඩක් අය කියලා තියෙනවා
එක ගත්ත කෙනාට වඩා දෙක ගත්ත කෙනා හොඳයි කියලා
හැබැයි අපි කවුරුත් දන්නෑ තුන ගත්තු කෙනා
එයා මේ දෙන්නටම වඩා ලස්සන වෙන්න පුලුවන්
තව see more

අනේ වැඩක් බලාගනින් බන්
පඩියට වෙච්ච දෙයක් හොයාගන්න බෑ
තව එනවා රූ රැජිනගෙ හොඳ නරක හොයන්න🤣

01/02/2025

මගේ පඩිය වයිෆ්ගේ අකවුන්ට් එකට දැම්මම රටට වෙන ඉතිරිය ගැන කල්පනා කරන මම....!

29/01/2025

පොල් 100 වෙන්න වසර 76 ක් ගියා 250 වෙන්න දවස් 70 යි ගියේ.
😬😬😬

28/01/2025

හාල් 170 වෙන්න වසර 76 ක් ගියා 340 වෙන්න දවස් 70 යි ගියේ.. 💔🫣

27/01/2025

ටිකෙන් ටික විනෝදකාමී සහ කඩවසම් අවිවාහක මාමා කෙනෙක් බවට පත්වෙමින් පවතී 🙂🤙

25/01/2025
25/01/2025

සදුදා වැඩ කරන දවස සෙනසුරාදා ඉරිදා අපි නිවාඩු.😁😁 ඇප දෙන්නෙ සදුදා
හරිනේ ඒ ආතල් එක එදාට ඉවරයි.
නැත්නම් 27ට නොතිය ලබන මාසෙ 10 වෙනිදා වගෙ දාගන් බැරියැ.. 😂😂😂

25/01/2025

පඩිය වැටෙනවා විතරයි දැක්කේ
දැන් තියෙන්නේ 500 යි

පුලුවන් තරම් ඊර්ෂ්‍යාව වෛරය වපුරපු උ න් දැන් කියන කතා
24/01/2025

පුලුවන් තරම් ඊර්ෂ්‍යාව වෛරය වපුරපු උ න් දැන් කියන කතා

23/01/2025

ආන්දෝලනාත්මක ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 319,284ක් අතරින් කඩඉම් ලකුණු පසුකර ඇත්තේ සිසුන් 51,244ක් පමණයි

21/01/2025

ඩඩ්ලි කෙදිරි ගෑවොත් 10 වැඩි කරනවා මහින්ද කෙදිරි ගෑවොත් 30 අඩු කරනවා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when 2000 ට කලින් අපි. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share