M Entertainments

M Entertainments Welcome to The Official page of Maharaja Entertainments, the Premium Entertainment Brand

ආදරයක මහිමේලොවට හොරා ගව ඔරුවේසතුට අරන් ඔබ ආවාකඳුළු අපේ පිසලෑවා...මේ නත්තලේ ඔබ ආසම නත්තල් ගීත වල වචනත් එක්කම අහන්න!⭐ආදරයක...
23/12/2023

ආදරයක මහිමේ
ලොවට හොරා ගව ඔරුවේ
සතුට අරන් ඔබ ආවා
කඳුළු අපේ පිසලෑවා...

මේ නත්තලේ ඔබ ආසම නත්තල් ගීත වල වචනත් එක්කම අහන්න!

⭐ආදරයක මහිමේ⭐ | Adarayaka Mahime | Anton Charles Thomas 🎄 Christmas Songs 🎄 Lyric Video
👇🎄⭐❄🎅👇

Adarayaka Mahime (ආදරයක මහිමේ) - Anton Charles Thomas | Christmas Songs | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 Artists - Anton Char...

This Festive Season, Activate Your Christmas Favourite "Inimai Niraintha Iravu" As Your Ring Back Tone!!!Dial Below Code...
23/12/2023

This Festive Season, Activate Your Christmas Favourite "Inimai Niraintha Iravu" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710119925
Mobitel - 74712187
Hutch - 369513428
Airtel - 8880112118

This Festive Season, Activate The All Time Christmas Favourite "Mary's Boy Child" As Your Ring Back Tone!!!Dial Below Co...
23/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Mary's Boy Child" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710129648
Mobitel - 74776065
Hutch - 369514840

This Festive Season, Activate Your Christmas Favourite "Yesupiranthar" As Your Ring Back Tone!!!Dial Below Codes...Dialo...
23/12/2023

This Festive Season, Activate Your Christmas Favourite "Yesupiranthar" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710119823
Mobitel - 74712194
Hutch - 369513424
Airtel - 8880112128

This Festive Season, Activate The All Time Christmas Favourite "We Wish You A Merry Christmas" As Your Ring Back Tone!!!...
23/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "We Wish You A Merry Christmas" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710630805
Hutch - 369515630
Airtel - 8880112035

සිරස 'The Voice' එක්ක නත්තල්...Sirasa Voice Sri Lanka හී තරඟකරුවන් ගේ යෞවනීය හඬින්, සොඳුරු ලෙස ගැයෙන "Joy To The World &...
23/12/2023

සිරස 'The Voice' එක්ක නත්තල්...

Sirasa Voice Sri Lanka හී තරඟකරුවන් ගේ යෞවනීය හඬින්, සොඳුරු ලෙස ගැයෙන "Joy To The World & රෑ තරු බබළනවා"
The Voice Sri Lanka | Christmas Songs

👇⭐🎄❄🎅👇

Joy To The World / Rea Tharu Babalanawa | The Voice Sri Lanka | Christmas Songs | Sinhala Songs| Sinhala Sindu | Sri Lanka 🇱🇰 Sirasa Voice Sri Lanka හී තර...

This Festive Season, Activate The All Time Christmas Favourite "Joy To The World" As Your Ring Back Tone!!!Dial Below Co...
22/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Joy To The World" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710630806
Mobitel - 74742923
Hutch - 369515631
Airtel - 8880099090

This Festive Season, Activate The All Time Christmas Favourite "Oh Come All Ye Faithful" As Your Ring Back Tone!!!Dial B...
22/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Oh Come All Ye Faithful" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710129892
Mobitel - 74735904
Hutch - 369515564
Airtel - 8880077638

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේශුද්ධවූ නගරේජේසු මෙලොවට බිහිවුණේපුංචි ගවමඩුවේ... උඳුවප් මාසේ සීතල දවසකමැදියම් රෑ යාමේදෙව්මව් තුරුලේ...
22/12/2023

කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධවූ නගරේ
ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගවමඩුවේ...

උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ
දෙව්මව් තුරුලේ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ...

Kalakata Pera E Bethleheme (කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ) - Archdiocesan Choir 🎄 Lyrical Video
👇🎅⭐❄🎄👇

Kalakata Pera (කලකට පෙර) - Archdiocesan Choir | Christmas Songs | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 Vocals - Archdiocesan ChoirLy...

මේ නත්තල් සමයේ ඔබ ආදරේ කරන ලස්සනම නත්තල් ගීත ඔබගේ රස වින්දනය වෙනුවෙන් !සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේසුළං රොදයි මල් සු...
22/12/2023

මේ නත්තල් සමයේ ඔබ ආදරේ කරන ලස්සනම නත්තල් ගීත ඔබගේ රස වින්දනය වෙනුවෙන් !

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කව්ද මෙ රෑ කන් කළු ගීතිකා ගයන්නේ...

👇🎅❄⭐🎄👇

'Sura Geeyai' performed by Archdiocesan Choirලෝකවාසී සියලුම දෙනාටම සුභ නත්තලක් වේවා ! ජේසු පිහිටයි ! මේ නත්තල් සමයේ ඔබ ආදරේ කරන නත්තල් ගීත ඔබගේ ...

This Festive Season, Activate The All Time Christmas Favourite "Silent Night" As Your Ring Back Tone!!!Dial Below Codes....
22/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Silent Night" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710630802
Mobitel - 74742921
Hutch - 369515628
Airtel - 8880075965

නත්තලේ අසිරිය සියොළඟටම දනවන ලාංකේය අපේ කලාකරුවන් එක්ව ගැයූ ලස්සනම නත්තල් ගීතය "සීතල සුළඟ හමයි"⭐🎄❄🎅සීතල සුළඟ හමයිතරුවක් අ...
22/12/2023

නත්තලේ අසිරිය සියොළඟටම දනවන ලාංකේය අපේ කලාකරුවන් එක්ව ගැයූ ලස්සනම නත්තල් ගීතය "සීතල සුළඟ හමයි"⭐🎄❄🎅

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි...

Seethala Sulanga Hamai (සීතල සුළඟ හමයි) | Christmas Songs | Sinhala Songs | Official Music Video
👇🎄⭐❄👇

'Seethala Sulanga' performed by Billy ft Ruwan Hettiarachchi,Sunil Perera,Samitha Mudunkotuwa,Umaria,Devashrie,ChinthyMusic - Billy FernandoLyrics - Chandana...

🎅🏻 Home at Christmas ~ Traditional Peaceful Christmas Choir Music & Ambience 🎄 English Songs Jukebox👇🎄⭐❄🎄🎅👇
21/12/2023

🎅🏻 Home at Christmas ~ Traditional Peaceful Christmas Choir Music & Ambience 🎄 English Songs Jukebox

👇🎄⭐❄🎄🎅👇

Experience the magic of the holiday season with our enchanting Christmas Song Collection Remake. Immerse yourself in the warmth and nostalgia of timeless cla...

21/12/2023

අශාන්‍යා ප්‍රේමදාසගේ අලුත්ම ගීතය "රෝස යායේ" Dance Challenge 🌹
Join the Dance Challenge for "Rosa Yaaye" Now!!!

This Festive Season, Activate The All Time Christmas Favourite "Feliz Navidad" As Your Ring Back Tone!!!Dial Below Codes...
21/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Feliz Navidad" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710129684
Mobitel - 74776073
Hutch - 369504111

දිලෙන තරුවේ රූ රටා අහසෙ ඇඳිලා බැබළුණාලොවට එළියක් ගෙන එනා ජේසු බිළිඳා ඉපදුණා...නත්තලේ සුබ නත්තලේ ජේසු බිළිඳා ඉපදුණේනත්තලේ...
21/12/2023

දිලෙන තරුවේ රූ රටා අහසෙ ඇඳිලා බැබළුණා
ලොවට එළියක් ගෙන එනා ජේසු බිළිඳා ඉපදුණා...
නත්තලේ සුබ නත්තලේ ජේසු බිළිඳා ඉපදුණේ
නත්තලේ සුබ නත්තලේ සාමෙ කුමරුන් ඉපදුණේ...

Dilena Tharuwe (දිලෙන තරුවේ) - Rishini Gunawardena | Official Music Video | Christmas Songs

👇🎅⭐❄🎄👇

👉 Stream & Download: https://orcd.co/dilenatharuweDilena Tharuwe (දිලෙන තරුවේ) - Rishini Gunawardena | Official Music Video | Christmas Songs | Sinhala Son...

This Festive Season, Activate The Christmas Favourite "Pani Thoovidum Iravil" As Your Ring Back Tone!!!Dial Below Codes....
21/12/2023

This Festive Season, Activate The Christmas Favourite "Pani Thoovidum Iravil" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8711004705
Mobitel - 74712190
Hutch - 369513431
Airtel - 8880112122

"ඉගිල්ලී යයි කුරුල්ලෝ - පියාඹා උන් නිදැල්ලේ..."මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය මේ ලස්සනම ගීතය ඔයත් අහන්න! Download කරන්න!👇👇👇👇h...
21/12/2023

"ඉගිල්ලී යයි කුරුල්ලෝ - පියාඹා උන් නිදැල්ලේ..."

මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය මේ ලස්සනම ගීතය ඔයත් අහන්න! Download කරන්න!
👇👇👇👇
https://orcd.co/igilliyaikurullo

This Festive Season, Activate The All Time Christmas Favourite "Jingle Bells" As Your Ring Back Tone!!!Dial Below Codes....
21/12/2023

This Festive Season, Activate The All Time Christmas Favourite "Jingle Bells" As Your Ring Back Tone!!!

Dial Below Codes...
Dialog - 8710129928
Mobitel - 74712727
Hutch - 369506676
Airtel - 8880112036

බෙත්ලෙහෙමේ අහස් තලේ තරුව පායලාමුළු ලොවටම පුවත කියයි ජේසු ඉපදිලා...//Vocals - Priyantha WijesingheMusic  -  Lakshman Hilm...
21/12/2023

බෙත්ලෙහෙමේ අහස් තලේ තරුව පායලා
මුළු ලොවටම පුවත කියයි ජේසු ඉපදිලා...//

Vocals - Priyantha Wijesinghe
Music - Lakshman Hilmi
Lyrics - Ananda Pathmasiri

Bethleheme Ahas Thale (බෙත්ලෙහෙමේ අහස්‌ තලේ) - Priyantha Wijesinghe | Christmas Song | Sinhala Song
👇⭐❄🎄👇

# PriyanthaWijesingheDownload/Stream now(C) 2019 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.Vocals - Priyantha WijesingheMusic - Lakshman Hilmi...

20/12/2023

රෝස යායේ Dance Challenge 🌹
Join the Dance Challenge for "Rosa Yaaye" Now!!!

අසිරිමත් නත්තලේ ඔබ කැමතිම නත්තල් ගී රැසක් M Entertainments YouTube Channel එක ඔස්සේ රසවිඳින්න!අපගේ අලුත්ම ගී එකතුව "නත්ත...
20/12/2023

අසිරිමත් නත්තලේ ඔබ කැමතිම නත්තල් ගී රැසක් M Entertainments YouTube Channel එක ඔස්සේ රසවිඳින්න!
අපගේ අලුත්ම ගී එකතුව "නත්තල් ගී පොකුර" සිංහල නත්තල් ගීත Jukebox එකට සවන් දෙන්න මෙතනින් පිවිසෙන්න!

👇❄🎄⭐🎅❄👇

♪ Stream & Download👉 https://orcd.co/naththalgeethapokuraනත්තල් ගීත පොකුර 🎄 Sinhala Naththal Songs Jukebox 🎄 Christmas Music Playlist 🎄 M Entertainments...

නත්තල ළඟ ළඟටම ඇවිත්🎄"Sinhala Christmas Classics" | සිංහල නත්තල් ගීත Spotify playlist එක මෙතනින් අහන්න!!!❄❄❄
20/12/2023

නත්තල ළඟ ළඟටම ඇවිත්🎄

"Sinhala Christmas Classics" | සිංහල නත්තල් ගීත Spotify playlist එක මෙතනින් අහන්න!!!
❄❄❄

ලාංකේය ආදර ගීතයේ නවමු හැඩයක් සකස් කළ අසංක ප්‍රියමන්ත පීරිස් ගයන"සොඳුරු ලොවක්"Sonduru Lowak by Asanka Priyamantha Peiris👇...
20/12/2023

ලාංකේය ආදර ගීතයේ නවමු හැඩයක් සකස් කළ අසංක ප්‍රියමන්ත පීරිස් ගයන
"සොඳුරු ලොවක්"
Sonduru Lowak by Asanka Priyamantha Peiris
👇👇👇👇

විශාරද කරුණාරත්න වනසිංහ ගේ සුගායනීය හඬින් ගැයෙන "ඔබ වැස්ස වී වහින්න"...Oba Wessa Wee Wahinna (ඔබ වැස්ස වී වහින්න) - Vish...
20/12/2023

විශාරද කරුණාරත්න වනසිංහ ගේ සුගායනීය හඬින් ගැයෙන "ඔබ වැස්ස වී වහින්න"...

Oba Wessa Wee Wahinna (ඔබ වැස්ස වී වහින්න) - Visharad Karunarathna Wanasinghe - Official Music Video
👇👇👇👇

'Oba Wessa Vee Wahinna' performed by Visharad Karunarathna Wanasinghe Music - H.M.JayawardenaLyrics - Rovini Chathurika ...

♪  Stream & Download👉 https://me.bnfr.link/rosayaayeRosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa 🌹Vocals - Ashanya Premadas...
20/12/2023

♪ Stream & Download👉 https://me.bnfr.link/rosayaaye

Rosa Yaaye (රෝස යායේ) - Ashanya Premadasa

🌹Vocals - Ashanya Premadasa
🌹Lyrics - Manuranga Wijesekara
🌹Melody - Dinesh Gamage
🌹Music - Gayan Randy
🌹Directed by - Sandesh Bandara
🌹Cinematography - Dinuka Chamod

Dial Now...
To Download " Rosa Yaaye " song as your RingIn Tone..
☎ Dialog - 8712629149
☎ Mobitel - 74751890
☎ Hutch - 369517616
☎ Airtel - 8880123561

'නත්තල් සිංදු' අලුත් විදිහට අහන්න!!!Feliz Navidad | Various Artist | Naththal Sindu | Christmas Songs | Sirasa TV👇🎄❄⭐👇
20/12/2023

'නත්තල් සිංදු' අලුත් විදිහට අහන්න!!!
Feliz Navidad | Various Artist | Naththal Sindu | Christmas Songs | Sirasa TV

👇🎄❄⭐👇

Feliz Navidad | Various Artist | Naththal Sindu | Christmas Songs | Sirasa TV | Sri Lanka 🇱🇰 🎵 Artist - Various Artist🎵Music - Udara Fernando🎵 Lyric...

රන් රසින් රන් බසින් ලොවම පුබුදුවාදෙව් පුතුන් මරි මවුන් කුසයේ බිහිවුණාඋකුළෙ නැළවුණා...සාමයේ කුමාරයෙක් ලොවට බිහිවෙලාසුරදුත...
19/12/2023

රන් රසින් රන් බසින් ලොවම පුබුදුවා
දෙව් පුතුන් මරි මවුන් කුසයේ බිහිවුණා
උකුළෙ නැළවුණා...

සාමයේ කුමාරයෙක් ලොවට බිහිවෙලා
සුරදුතුන් සන්තොසින් රඟති තටු සලා
රඟති තටු සලා...

Ran Rasin - Archdiocesan Choir | Official Audio | MEntertainments | Sinhala Songs
👇🎅🎄⭐❄👇

(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd."Ran Rasin - Archdioeesan Choir""Ran Rasin" is a traditional Sri Lankan Catholic Christmas hymn that is sung durin...

සුවහසක් හෙල ගී රසිකයන් පෙම් කඳුළින් නැහැවූ,මිල්ටන් පෙරේරා මහතා "අවසන් වරට ගැයූ ගී 16"Awasan Warata Gayu Gee |  J. A. Mil...
19/12/2023

සුවහසක් හෙල ගී රසිකයන් පෙම් කඳුළින් නැහැවූ,
මිල්ටන් පෙරේරා මහතා "අවසන් වරට ගැයූ ගී 16"

Awasan Warata Gayu Gee | J. A. Milton Perera
👇👇👇👇

Choose your preferred music service

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේසුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේරිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේකව්ද මෙ රෑ කන් කළු ගීතික...
19/12/2023

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කව්ද මෙ රෑ කන් කළු ගීතිකා ගයන්නේ

සුසිත් දනන් හට සාමය ලැබී දිනේවා
ලොව සව් සත හට සාමය ලැබී දිනේවා
මෙසේ දේව දූතයො සුර ගීත ගැයූවා
බිළිඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා....

Sura Geeyai (සුර ගීයයි) | Archdiocesan Choir | Dewindu Upanneya | Christmas Song
👇🎄⭐❄👇

'Sura Geeyai' performed by Archdiocesan Choirලෝකවාසී සියලුම දෙනාටම සුභ නත්තලක් වේවා ! ජේසු පිහිටයි ! මේ නත්තල් සමයේ ඔබ ආදරේ කරන නත්තල් ගීත ඔබගේ ...

'නත්තල් සිංදු' අලුත් විදිහට අහන්න!!!Jingle Bells | Various Artists | Official Music Video | Sinhala Naththal Sindu | Chr...
19/12/2023

'නත්තල් සිංදු' අලුත් විදිහට අහන්න!!!
Jingle Bells | Various Artists | Official Music Video | Sinhala Naththal Sindu | Christmas Songs

👇🎄❄⭐👇

(C) 2018 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd."Jingle Bells - Various Artists"Artist - VariousMusic - Udara Fe...

විශාරද කරුණාරත්න වනසිංහ ගේ සුගායනීය හඬින් ගැයෙන "ඔබ වැස්ස වී වහින්න"...Oba Wessa Wee Wahinna | Visharad Karunarathna Wan...
19/12/2023

විශාරද කරුණාරත්න වනසිංහ ගේ සුගායනීය හඬින් ගැයෙන "ඔබ වැස්ස වී වහින්න"...
Oba Wessa Wee Wahinna | Visharad Karunarathna Wanasinghe

👇👇👇👇

Choose your preferred music service

සිරස සුපර් ස්ටාර්ස් ගයන "සිරස එක්ක නත්තල්" නත්තල් ගී පොකුර!!!කිංකිණි දේ | KINKINI DE | SIRASA SUPER STARS👇⭐🎄❄👇
19/12/2023

සිරස සුපර් ස්ටාර්ස් ගයන "සිරස එක්ක නත්තල්" නත්තල් ගී පොකුර!!!

කිංකිණි දේ | KINKINI DE | SIRASA SUPER STARS
👇⭐🎄❄👇

#කිංකිණිදේ /Stream now(C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.Vocals - SIRASA SUPER STARS කිංකිණි දේ - KINKINI DEMerry...

සොඳුරු නත්තලේ අසිරිය වැඩි කරන... 'නත්තල් ගීත පොකුර' | 'Naththal Geetha Pokura'👇⭐🎄❄👇https://orcd.co/naththalgeethapokura
18/12/2023

සොඳුරු නත්තලේ අසිරිය වැඩි කරන...
'නත්තල් ගීත පොකුර' | 'Naththal Geetha Pokura'

👇⭐🎄❄👇
https://orcd.co/naththalgeethapokura

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ලස්සන බිළිඳෙක් මල් වගේ මවගෙ ලයේ සුරතල් විඳින්නා මුතු වැනි රූ සපුවයි ඇගේ...ජය ජය ජය සිරි ජය මංගල ...
18/12/2023

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළිඳෙක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ...

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා!!!
මෙලොවට මේ නත්තල් දිනේ...

Archdiocesan Choir - බෙත්ලෙහෙමේ අද රෑ (Bethleheme Ada Raa) Official Audio
👇❄⭐🎄👇

Stream/ download this album - https://lnkfi.re/JesuBilinduIpaduneya'Bethleheme Ada Raa' performed by Archdiocesan ChoirAlbum - Jesu Bilindu Ipaduneya ...

"ඉගිල්ලී යයි කුරුල්ලෝ පියාඹා යයි උන් නිදැල්ලේනීල ගගනේ සොඳුරු සුළඟේ නිම්හිම් නොවේසොයා යන්නේදෝ ප්‍රේමයක්...."සල් සපුනා ටෙල...
18/12/2023

"ඉගිල්ලී යයි කුරුල්ලෝ
පියාඹා යයි උන් නිදැල්ලේ
නීල ගගනේ සොඳුරු සුළඟේ නිම්හිම් නොවේ
සොයා යන්නේදෝ ප්‍රේමයක්...."

සල් සපුනා ටෙලිනාට්‍ය වෙනුවෙන් කවින්ධ්‍යා අධිකාරි ගයන මේ ගීතය ඔබත් රසවිඳින්න!
ඉගිල්ලී යයි කුරුල්ලෝ | Igilli Yai Kurullo | Sal Sapu Naa Tele Drama Theme Song | Kavindya Adikari
👇👇👇👇

'Igilli Yai Kurullo' from Sal Sapu Naa Tele Drama Artist - Kavindya AdikariMusic - Rukshan SubasingheLyrics - Thushari Abesekara #...

සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ළං වෙනවාසීතල අරගෙන පිනි වැහි එක්කල මූදත් රළු වෙනවාඅලුත් ඇඳුම් මට මුකුත් එපා අප්පව සිහි...
18/12/2023

සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ළං වෙනවා
සීතල අරගෙන පිනි වැහි එක්කල මූදත් රළු වෙනවා
අලුත් ඇඳුම් මට මුකුත් එපා අප්පව සිහි වෙනවා
අදවත් එන්නකො මාළු එපා
ඉටිපන්දම් දිය වෙනවා
සුරුවම අයිනේ පුංචි පැලේ මගෙ නත්තල ළං වෙනවා

Chamara Ranawaka - Suruwama Aine Punchi Pale (සුරුවම අයිනෙ පුංචි පැලේ) | Official Lyric Video
👇🎄⭐❄👇

Suruwama Aine Punchi Pale (සුරුවම අයිනෙ පුංචි පැලේ) - Chamara Ranawaka | Official Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰Vocals - Chama...

පහත අංක අමතා, අශාන්‍යා ප්‍රේමදාසගේ අලුත්ම ලස්සනම ලස්සන සිංදුව "රෝස යායේ" ඔයාගේ Phone එකේ RingTone එක විදිහට Activate කරග...
16/12/2023

පහත අංක අමතා, අශාන්‍යා ප්‍රේමදාසගේ අලුත්ම ලස්සනම ලස්සන සිංදුව "රෝස යායේ" ඔයාගේ Phone එකේ RingTone එක විදිහට Activate කරගන්න!!!!

DIALOG - 8712629149
MOBITEL - 74751890
HUTCH - 369517616
AIRTEL - 8880123561

Address

45/3, Breybrooke Street
Colombo

Telephone

+94114792700

Alerts

Be the first to know and let us send you an email when M Entertainments posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M Entertainments:

Videos

Share

Category


Other Record Labels in Colombo

Show All