Raigam Tele'es

Raigam Tele'es Raigam Tele’es will carry awards for each and every sector of the television industry. This year more

10/06/2024

ප්‍රථම රූපවාහිනි විකාශය!
මධුර හින්දි ගී තනු වලට ජෝති ගැයූ සිංහල ගී ඇසෙන
නින්ද නේන රාත්‍රියේ

08/06/2024
Looking for a creative graphic designer with knowledge in photo manipulation & AI(artificial intelligence) base design.J...
13/05/2024

Looking for a creative graphic designer with knowledge in photo manipulation & AI(artificial intelligence) base design.

Join our creative team & help us drive engagement & brand awareness through compelling design and social media content!

***Please Whatsapp or Email your CV & portfolio within 7 days of this advertisement.***

අමරණීය ජෝති අනුස්මරණ රාත්‍රියක ස්මාරකය ස්ථාපනය කළ”නින්ද නේන රාත්‍රියේ..”ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින...
08/05/2024

අමරණීය ජෝති අනුස්මරණ රාත්‍රියක ස්මාරකය ස්ථාපනය කළ
”නින්ද නේන රාත්‍රියේ..”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංගමය හරි අපූරු වැඩක් සංවිධානය කළා. නිර්මාණාත්මක අදහසක් ඔස්සේ ප්‍රසංගයක් පවත්වමින් ජෝති ප්‍රේක්ෂක රසිකයා වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට තීරණයක් ගෙන තිබුණා. ඒ තීරණය මල්ඵල ගන්වමින් පසුගිය සෙනසුරාදාව (ඉකුත් මැයි හතරවන දා) ශ්‍රී ලංකාවාසී ජෝති රසිකයන්ගේ වින්දනීය රාත්‍රියක් වුණා. ඒ ජෝතිපාලයන් ගැයූ ගීත අතරින්, හින්දි තනුවලට ගැයූ සුන්දර ගී දැහැනක් නව පරපුරේ සුදක්ෂයින්ගේ හඬින් ජෝති ප්‍රේක්ශකාගාරයට තිළිණ කිරීමයි. හොඳම කාරණාවනම් ඒ ගී පෙළම ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නව සංගීත සංයෝජනයෙන් හැඩවීමයි. විසි පස්දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ වාද්‍ය වෘන්දය ස්වර හැඩරටා මවමින් “නින්ද නේන රාත්‍රියේ” නින්ද නොඑන රාත්‍රියක් වන්නට වග බලා ගත්තා. 1500 කට අධික රසික ගැබක් අබියස ගායන ශිල්පීන් තම මධුර ගායනය ඉදිරිපත් කළේ ඔවුන්ගේ සිත තුළ ජෝතිපාලයන් කෙරේ ඇති ඉමහත් ගෞරවය ඉස්මතු කරමින්ය.

උද්දික ප්‍රේමරත්න බිමල් ජයකොඩි, තනුර මධුගීත්, මාරියෝ ආනන්ද, සුරේන්ද්‍ර පෙරේරා, සුනෙත් උදයරත්න, උමාලි තිලකරත්න, උරේශා රවිහාරි සහ අමිලා නදීෂානි මෙම ප්‍රසංගය සඳහා ගීත ගායනා කළ අතර, ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්ථයින් වන වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන්. කාසිම් හා සචිනි නිපුන්සලා වැඩසටහන ඉදිරිපත් කළා. නර්තනයෙන් දායක වූයේ චන්දන වික්‍රමසිංහ රංග ආයතනයයි.

අලංකාර පසුතල තිර හා වෛවර්ණ ආලෝක ධාරා මැද පැය දෙකහමාරකට අධික කාලයක් දිග හැරුණු මේ ප්‍රසංගයට ජෝති ප්‍රේක්ෂකයින් ලංකාවේ සතර දිග්භාගයෙන්ම පැමිණ සිටියා. වසර තිස් හතකට පෙර අප අතරින් වියෝවුන ජෝතිපාලයන් වෙනුවෙන් BMICH ශාලාව පිරී ගියේ මෑත කාලයේ දැවැන්තම ප්‍රේක්ෂකාගාරය තවමත් ජෝති වෙනුවෙන් තිබෙන බව ඒත්තු ගන්වමින්.

මාධ්‍ය ඉතිහාසයේ ප්‍රසංගයක් හෝ ඉසව්වක් ප්‍රචලිත කිරීම වෙනුවෙන් මාධ්‍ය දායකත්වයක් ලබා දුන්නේ නම් ඒ එක් මාධ්‍යයක් හෝ දෙකක් පමණි. නමුත් නින්ද නේන රාත්‍රියේ ප්‍රසංගය වෙනුවෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කීපයක්ම සහයෝගය දීම විශේෂ කාරණාවක්. ඒ අතර ටීවී දෙරණ, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, සියත නාලිකාවත්, FM දෙරණ, නෙත් FM, රන් FM හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවත්, සිත FM නාලිකාවත් නොමඳ සහයක් ලබා දුන්නා. ලංකාදීප, දිනමිණ, දිවයින සමග අරුණ පුවත්පත වැනි ශ්‍රී ලංකාවේ ප්‍රබල පුවත්පත් ද මේ වෙනුවෙන් තම ප්‍රචාරණ දායකත්වය ලබා දුන්නා.

ජ’පුර විද්‍යාර්ථයින්, රයිගම් හා K & D සමූහ ව්‍යාපාරයේ සේවක පිරිස ඇතුළු සියලු දෙනාගේම සහයෝගය මැද මේ සංගීත සංධවනිය අති සාර්ථකව නිම කර ගැනීමට හැකි වූ බව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයන්ගේ මව් සංගමයේ උප සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා අප සමග ප්‍රකාශ කර සිටියා. ජාතික රූපවාහිනියේ කැමරා කාචයේ සටහන් කරගත් “නින්ද නේන රාත්‍රියේ” ජාතික රූපවාහිනිය ඔස්සේ තව නොබෝ දිනකින් ලෝවාසී ජෝති රසිකයන්ට රස විඳීමට සලස්වන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා..

නින්ද නේන රාත්‍රියේ හැඩය මෙසේ නිම විය
05/05/2024

නින්ද නේන රාත්‍රියේ හැඩය මෙසේ නිම විය

- ජෝතිට ඉස්සර කිව්වේ මල්පියලි ගායකයා කියලා - H.R ජෝතිපාලයන්ගේ අවමගුල ට සහභාගීවෙන්න බැරි වුනු එක කියාගන්න බැරි දුකක්-...

මධුර හින්දි ගී තනු වලට ජෝති ගැයූ සිංහල ගී ඇසෙනනින්ද නේන රාත්‍රියේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයටඋද්දික, බිමල්, සුරේන්ද්‍ර, උර...
03/05/2024

මධුර හින්දි ගී තනු වලට ජෝති ගැයූ සිංහල ගී ඇසෙන
නින්ද නේන රාත්‍රියේ
රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට
උද්දික, බිමල්, සුරේන්ද්‍ර, උරේෂා, මාරියෝ, උමාලි, අමිලා, තනුර, සුනෙත් ගේ හඬින්
මැයි 04 සවස 6.30 BMICH හීදී
ප්‍රවේශපත් - සරසවි නුගේගොඩ, කොට්ටාව, මහරගම, පැලවත්ත, වත්තල, කිරිබත්ගොඩ සහ tickets.lk
Online Tickets : https://ticket.lk/nena-rathriye
විමසීම් 0715830000 / 071 4391111
සංවිධානය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථයින්
Suneth Udayarathna Page

Mario Ananda Abeykoon

Bimal Jayakodi

Amila Nadeeshani

Surendra Perera

මධුර හින්දි ගී තනු වලට ජෝති ගැයූ සිංහල ගී ඇසෙනනින්ද නේන රාත්‍රියේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයටඋද්දික, බිමල්, සුරේන්ද්‍ර, උර...
29/04/2024

ප්‍රවේශපත් - සරසවි නුගේගොඩ, කොට්ටාව, මහරගම, පැලවත්ත, වත්තල, කිරිබත්ගොඩ සහ tickets.lk Online Tickets : https://ticket.lk/nena-rathriye

Uddika Premarathne

Irudini Umali Thilakarathna

28/04/2024

26/04/2024

ප්‍රවේශපත් - සරසවි නුගේගොඩ, කොට්ටාව, මහරගම, පැලවත්ත, වත්තල,
කිරිබත්ගොඩ සහ tickets.lk
Online Tickets : https://ticket.lk/nena-rathriye
විමසීම් 0715830000 / 071 4391111

Suneth Udayarathna Page

25/04/2024

Thanura Madugeeth

Address

23, Walukarama Road, Colombo 3
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Raigam Tele'es posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raigam Tele'es:

Videos

Share

Category

Most Popular Actor of Raigam Tele’es 2017 (Thumindu Dodanthenna)

Most popular actor of Raigam Tele’es 2017

Nearby media companies