Raigam SoMe Awards

Raigam SoMe Awards Raigam Teles SoMe Awards is an attempt to encourage the creativity in social media and no charges involved in application or evaluation process.

Looking for a creative graphic designer with knowledge in photo manipulation & AI(artificial intelligence) base design.J...
13/05/2024

Looking for a creative graphic designer with knowledge in photo manipulation & AI(artificial intelligence) base design.

Join our creative team & help us drive engagement & brand awareness through compelling design and social media content!

***Please Whatsapp or Email your CV & portfolio within 7 days of this advertisement.***

28/04/2024

Wasthi - වස්ති
සම්ප්‍රදාය අතික්‍රමණයට 🚮

YouTube Gold Play Button - Wasthi
YouTube Silver Play Button - Wasthi
YouTube Silver Play Button - WasthiTV
Most Popular Vlogger - 2016
Most Popular Community Page - 2017
Most Popular Vlogger- 2017
Best Digital Enabled Product - 2018
Social Media Icon Honorary Award- 2019
Most Romantic Song - 2022
Social Media Icon Award - 2023
Most Popular Film Song - 2023

Thank you so much for the trust and love you have placed on “Wasthi”, making us the best and most popular entertainment YouTube channel in Sri Lanka with over 1.8 million subscribers with only 78 videos over the past 8 years. This is the asset we have received because of you…!!!!

#සම්ප්‍රදායඅතික්‍රමණයට

08/01/2023

Responsibility vs ResPONZIbility

Congratulations Lakai Sikai - ලකයි සිකයිනව ලක්ෂයක් පිනවන ලකයි සිකයි දෙපලට.. නව ග්‍රහ අපල දුරැවී.. නව ගුණ පිහිට ලැබී.. නව...
09/09/2022

Congratulations Lakai Sikai - ලකයි සිකයි
නව ලක්ෂයක් පිනවන ලකයි සිකයි දෙපලට.. නව ග්‍රහ අපල දුරැවී.. නව ගුණ පිහිට ලැබී.. නව අදහස් නව ආරෙන් රැගෙන එන්න පිහිට ආශිර්වාදය ලැබේවා... සබකරුවන් නව ලක්ෂෙට රයිගම් අපෙන් සුබ පැතුම්..❤️

ඔබ අපේ වත්කමයි..... අලුත් එක- https://youtu.be/8n_JQmsOBOc

Congratulations Janai Priyai
12/08/2022

Congratulations Janai Priyai

උස මිටි
ගැලපීම් නොගැලපීම්
දුක සතුට
ලාභ අලාභ
යස අයස
නින්දා ප්‍රශංසා
මැද
මිලියනයක් හදවත් පසු කරන්නට
එකට බැදුනු හිත+වත්කම....
❤️❤️🙏

✊🏽
11/04/2022

✊🏽

3.00 යි ! අපි ගෙදර යනවද???? නෑ!!!!!
දිගටම අරහලයේ 💪

25/03/2022

SOMEthing's on the way

SOME O O O THING
24/03/2022

SOME O O O THING

Lol
14/02/2022

Lol

Members of the one million club Congratulations Yohani!    udana  Jayathilaka
18/08/2021

Members of the one million club
Congratulations Yohani!
udana Jayathilaka

Congratulations Yohani for crossing 20 Million views on YouTube, wishing for millions more
11/08/2021

Congratulations Yohani for crossing 20 Million views on YouTube, wishing for millions more

කෙටි කලකින් ශ්‍රී ලාංකීය හදවත් ප්‍රහසනයෙන් වින්දනය කළ Vini Productions - විනී...සබකරුවන් මිලියනයකගේ හදවතේ ආදරය දිනාගත් ව...
18/03/2021

කෙටි කලකින් ශ්‍රී ලාංකීය හදවත් ප්‍රහසනයෙන් වින්දනය කළ Vini Productions - විනී...
සබකරුවන් මිලියනයකගේ හදවතේ ආදරය දිනාගත් විනී ප්‍රඩක්ෂන් වෙත Raigam SoMe Awards අපේ සුභ පැතුම්...❤️❤️
Congragulations Vini Productions...

Congratulations....  sikaiඋත්සාහය කැපවීම හා හැකියාව එකට එකතුවුනු සුන්දර  යුටියුබ් චැනලය.. ලක්ෂ 5 ක සබකරුවන්ගේ ආදරය දිනාග...
12/03/2021

Congratulations.... sikai
උත්සාහය කැපවීම හා හැකියාව එකට එකතුවුනු සුන්දර යුටියුබ් චැනලය.. ලක්ෂ 5 ක සබකරුවන්ගේ ආදරය දිනාගත් ඔබට Raigam Some Awards සුභ පැතුම්....📯📯

#ලකයි_සිකයි වීඩියෝ එකක් ආපු පළමු දවසෙම ලකයි_සිකයි චැනල් එක 500k subscribe සම්පුර්ණ කළා....
හැමෝටම හදවතින්ම ස්තුතියි..අද සතුටට කාරණා කෝටියයි... ..

22/02/2021

Congratulations Ratta

IRAJ + Surenie 's Adambarai is remixed by Indonesian Tik tokers and it is trending as   🤟
18/10/2020

IRAJ + Surenie 's Adambarai is remixed by Indonesian Tik tokers and it is trending as 
🤟

Dc sapa mo help🔥🤪

23/09/2020

16/08/2020
Great Artwork
04/08/2020

Great Artwork

©️ Copyright Protected

ManiYa



උපන්දිනයකට, විශේෂ දවසකට අමතක නොවෙන තෑග්ගක්...

කාමරේට,සාලෙට වටිනා බිත්ති සැරසිල්ලක්...

අතේ ඇති මුදලට, තෝරාගැනීම් රැසකට ඔබේම චිත්‍රයක් ඩිජිටල් චිත්‍රයකට හරවාගන්න.

වැඩි විස්තර ලබාගන්න,
⁣Page එකට මැසේජ් එකක් දාන්න.☺️☺️
Whatsapp - 0712474282

Congratulations Wasthi Productions "වස්ති"
14/07/2020

Congratulations Wasthi Productions "වස්ති"

❤️1 Million Subscribes ❤️

ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය ඉතිහාසයේ අඩුම content ගණනකින් subscribers මිලියනය පසු කල පලමු YouTube නාලිකාව - වස්ති

බිංදුවේ සිට මේ වනතෙක් වස්ති සමග එකට ගමන යන හිතවත් ප්‍රේක්ෂක ඔබට .,වස්ති අප සදා ණයගැති බව මෙසේ ආදරෙයෙන් සහ ගෞරවයෙන් සදහන් කරමු...!!!
ස්තුතියි ,
මැරිලත් පැයක් ආදරෙයි සුදු අම්මියෝ..!!!

https://www.youtube.com/channel/UCMQYRNX1Fg-HJ8Ey7Z3WPrA

1 Million Subscribers
Youtube Channel එක ආරම්භ කල දිනය -
2016 පෙබරවාරී 20

මේ වෙනකොට upload කර ඇති Video ගණන-
66- Videos
සමස්ත නැරඹුම් සංඛ්‍යාව
131 996 568 - views

#යූටියුභානුකරණය #ජෝක්වරු #සම්ප්‍රදාය අතික්‍රමණයට

26/03/2020
01/03/2020
19/01/2020
18/01/2020

Thank you Swarnavahini

"First ever social media event to be telecasted on tv"Watch the event on Siyatha TV @ 6.30 p.m, This Sunday19 January 20...
17/01/2020

"First ever social media event to be telecasted on tv"
Watch the event on Siyatha TV @ 6.30 p.m, This Sunday
19 January 2020

😍
17/01/2020

😍

ශ්‍රී ලාංකීය Youtube ඉතිහාසය වෙනස් කරමින් ., එකම හඩ පටය විවිධ ස්වරූපයෙන් ,ට්‍රෙන්ඩින් පොලෝතලයම වෙලාගෙන සිටිනා මාසයක ., සම්මානයක් අරගෙන වේදිකාවෙන් බැහැල යන වීඩීයෝ එකක් ට්‍රෙන්ඩින් වන් බවට පත් කරමින් නැවතත් .., නැවත නැවතත් වස්ති ඉහලින්ම ඔසවා තැබූ හිතාදර ප්‍රේක්ෂක ඔබට , ලැබූ සම්මානයේ සතුටත්., රයිගම් සෝයාමීට් රසත් නොඅඩුව දැනේවා ..!!!උම්මා ..!!
Room ගියාට කමක් නෑ Video කරන්න එපා.,
Call කරාට කමක් නෑ Record කරන්න එපා..!!
ස්තුතියි ,
අනුෂ්ක උදාන
Raigam SoMe Awards 2019

17/01/2020

Raigam SoMe Awards 2019 - Award Ceremony Telecast on 19th January 2020 @ 6.30 pm on Siyatha TV

💓
17/01/2020

💓

රයිගම් SoMe Awards එකේදි සම්මාන දෙකක්ම දිනාගන්න වාසනාව ලැබුනා. මේ සම්මාන දෙක ලබාදුන්නෙ ඔයගොල්ලො ! ඒ ලබාදුන්න ආදරේට බොහොම...

CameraLK Store - Buy / Rent Cameras has been a constant advocate of social media talent. Thank you for your contribution...
16/01/2020

CameraLK Store - Buy / Rent Cameras has been a constant advocate of social media talent. Thank you for your contribution to the industry.
I think you should join hands with us next year

Congratulations Everyone

15/01/2020

Best documentary
Just another sprocket
👏

Address

28, Lucky Plaza
Colombo
00300

Alerts

Be the first to know and let us send you an email when Raigam SoMe Awards posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Raigam SoMe Awards:

Videos

Share

Category