LivingTV

LivingTV ජීවිතය කියාදෙන ඔන්ලයින් සගරාව...

26/12/2023

හොදම තත්වයේ Mother & Baby Products හොයනවා නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක බලන්න.❤️

24/12/2023

Slim වෙන Herbal Trend එක...
Garsy Herbal Candy

- අනවශ්‍ය මේදය දහනය කරයි.
- සිහින් සිරුරක් ලබාදේ.
- අතුරු ආබාධ කිසිවක් නැත.
- ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නිෂ්පාදනයකි.

- මිළ රැ. 2970/=
( මාසයක් සදහා ප්‍රමාණවත් වේ. )
[ FREE DELIVERY ISLANDWIDE ]

- හර්බල් ටොෆියක් ලෙස,කෑම ගැනීමට පැයකට කලින් වරකට තුන බැගින් දවසට තුන් වරක් අහාරයට ගන්න.

- වඩාත් හොද ප්‍රතිපල බලා ගැනීමට, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලී දිවිපෙවතක් අනුගමනය කරන්න.

- කොලෙස්ටරෝල්, දියවැඩියව පාලනය කරයි..ප්‍රතිශක්තීකරන පද්ධතිය දියුණු කරයි.

- ඔන්ලයින් නිවසටම ගෙන්වා ගැනීම සදහා නම, ලිපිනය, දුරකථන අංකය මැසේජ් කරන්න.

Cargills FoodCity ඇතුලු දිවයින පුරා සුපිරිවෙළදසැල් වලින් මිලදී ගත හැක.

Whatsapp | 070 520 2070

වෙදගෙදර නිශ්පාදකයෝ ( පුද්ගලික ) සමාගම - අලව්ව
HOTLINE | 0374353444

[ Paid Advertisement ]

ශාරීරික යෝග්‍යතාව ගැන නොහිතා හිටියනම් බොලිවුඩ් වීරයන්ට සිද්ධ වෙන දේ ගැන පෙන්නන්න නිර්මාණය උන චිත්‍ර කීපයක්... 😊
24/12/2023

ශාරීරික යෝග්‍යතාව ගැන නොහිතා හිටියනම් බොලිවුඩ් වීරයන්ට සිද්ධ වෙන දේ ගැන පෙන්නන්න නිර්මාණය උන චිත්‍ර කීපයක්... 😊

21/12/2023

කලින් විශ්‍රාම යෑමට සැලසුම් කරන ඔබ කළ යුතු දේ | Life Insurance SimplifiedRetirement

කලින් විශ්‍රාම යෑමට සැලසුම් කරනවාද? ප්‍රධාන මූල්‍ය කරුණු සලකා බැලීමෙන් සුරක්ෂිත අනාගතයක් සහතික කරන්න.

දැන් මීගමුවේදී...අම්මිටයි පුංචි පැටියටයි ආදරය රැකවරණය සමගින් ලෝකේ තියෙන හොදම දේ...Baby NestWe are now open in Negombo!Yo...
17/12/2023

දැන් මීගමුවේදී...අම්මිටයි පුංචි පැටියටයි ආදරය රැකවරණය සමගින් ලෝකේ තියෙන හොදම දේ...

Baby Nest
We are now open in Negombo!
Your go-to destination for all things baby and mother care! 🌈

Baby Nest
No. 96, St. Joseph Street, Negombo.
Whatsapp | 077 068 6742
Hotline | 0317655537
www.babynest.lk

අම්මිටයි පුංචි පැටියටයි ආදරය රැකවරණය සමගින් ලෝකේ තියෙන හොදම දේ...Baby NestWe are now open in Negombo!Your go-to destinat...
14/12/2023

අම්මිටයි පුංචි පැටියටයි ආදරය රැකවරණය සමගින් ලෝකේ තියෙන හොදම දේ...

Baby Nest
We are now open in Negombo!
Your go-to destination for all things baby and mother care! 🌈

ජීවිතෙ පට්ට perfect මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරන්න එපා..ජීවිතෙ තියා ගන්න ෆැන්ටසියක්.. මන් කියන්නෙ පොඩි පිස්සුවක්.. වයසට ,...
29/10/2023

ජීවිතෙ පට්ට perfect මනුස්සයෙක් වෙන්න ට්‍රයි කරන්න එපා..

ජීවිතෙ තියා ගන්න ෆැන්ටසියක්.. මන් කියන්නෙ පොඩි පිස්සුවක්.. වයසට , රස්සාවට තත්වෙට ගැලපෙන්නෙ නෑ කියලා අතෑඅලා දාන්න හදන සුන්දර පිස්සු වැඩ ටිකක්..

ජීවිතෙ හැමදාම එකම විදිහට ගලාගෙන යන්නෙනෑ.. දන්නවද ජීවිතේට එනවා දරා ගන්න බැරි තරමෙ බර දවස්.. කොහොමටවත් දරාගන්න බැරි.. කාටවත් කියලවත් හිත හදාගන්න බැරි.. කියුවට වැඩකුත් නැති..

අන්න ඒ දවස් වලට මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනි අර මන් කියපු ෆැන්ටසියට වෙලා හිනා වෙන්න.. තනියම කියවන්න.. තමන් කරන පිස්සු වැඩම තමන්ව හිනස්සන.. සතුටින් තියන..

එහෙම දරා ගන්න බැරි මිනිස්සු හරි ඉක්මනට ජීවිතෙ අතාරිනවා..

ඉතින් කවුරු හිනා උනත් , කවුරුමොනා කිව්වත් කවුරුකොහොම හිතුවත් ඔයාව දරාගන්න ෆැන්ටසියක් හොයා ගන්න..

ඇස් යට කළුවෙනකම් කියවන පොතක්..නිදිකිරා වැටි වැටි අඬ අඬ බලන්න ෆිල්ම්, අනෝරා වැස්සෙත් තෙමි තෙමී ඇවිදින්න ගමන්.. ගිරිය කැඩෙනකම් ගයන්න ගීත, ඇඟිලි ගෙවෙනකම් ගහන්න ගිටාර්.. අත් රිදෙනකම් ලියන කවි, ඇස් ඉදිමෙනකම් නිදන, රඟපාන, නටන මෙ ඕනිම විදිහක්..
සමහරවිට මේකප්, ස්පෝට්ස්, එහෙමත් නැත්නම් මොකක් හරි පිස්සු වැඩක්..

ඔයාගෙම ලෝකෙ ඔයාටම කියලා දේවල්.හදාගන්න..අමාරු කාලගෙවලා ඒ අස්සෙ ඔයාගෙම ඉලක්කයකට ඇවිදන් යන්න..

ඔයාට පුළුවන්.❤

ව්‍යවසායකත්වය මත තමයි රටක ආර්ථිකයේ ප්‍රසාරණය සහ දිශානතිය තීන්දු කරන්නෙ. රංජන කියන්නෙත් එහෙම හිතලා වැඩ කරන දේශීය ව්‍යවසාය...
10/10/2023

ව්‍යවසායකත්වය මත තමයි රටක ආර්ථිකයේ ප්‍රසාරණය සහ දිශානතිය තීන්දු කරන්නෙ. රංජන කියන්නෙත් එහෙම හිතලා වැඩ කරන දේශීය ව්‍යවසායකයෙක්.

කොස් එහෙමත් නැත්තම් "වරකා" වලින් වැඩ ගන්නේ ලෝක වෙළදපොලේ රජවරු ලෙස සැලකෙන තායිලන්තය සහ වියට්නාමයට තමයි ඔහු මේ අභියෝග කරන්නෙ.

ඒ නිසා අපේ කෙනෙක් විදියට හදවතින්ම රංජනට සුබ පතන්න.

Ranjan T. Hanchapola II

හැමවෙලේම මිනිස්සුන්ගෙ වචන වලට වඩා ඒ මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක විශ්වාස කරන්න...මිනිස්සුන්ට පුලුවන් බොරු කියන්න. මවා පෑ...
01/09/2023

හැමවෙලේම මිනිස්සුන්ගෙ වචන වලට වඩා ඒ මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක විශ්වාස කරන්න...

මිනිස්සුන්ට පුලුවන් බොරු කියන්න. මවා පෑම් කරන්න. රඟපාන්න.

ඒත් මිනිස්සුන්ට මොන වෙලාවකවත් බෑ එයාලා ළඟදි අපිට දැනෙන වයිබ් එක සම්බන්ධයෙන් බොරු කරන්න.

මිනිස්සු අපිට සුබ පතන වෙලාවකදි, ඒක හදවතින් කරන්නෙ කවුද, නොකරන්නෙ කවුද කියලා අපිට හුඟක් වෙලාවට දැනෙනවා.

කට්ටියක් එක්ක ඉන්නකොට, අපි එතන ඉන්න එකට කැමති කවුද, අකමැති කවුද කියලා අපිට දැනෙනවා.

අපිට කරදරයක් වුණාම, ප්‍රශ්නයක් ආවම, අවංකව අපි ගැන දුක් වෙන්නෙ කවුද, අපිව තව තව පාරන්න උත්සාහ කරන්නෙ කවුද කියලා අපිට දැනෙනවා.

සරලවම කිව්වොත්, අපි ළඟ ඉන්නවට කැමති කවුද, අපි එක්ක කතා කර කර ඉන්න කැමති කවුද, අපිව කරදරයක් වෙන්නෙ නැත්තෙ කාටද කියන හැමදේම අපිට දැනෙනවා.

ඒ වගේම අපිව කරදරයක් වෙන්නෙ කාටද, අපි එක්ක ගනුදෙනු කරන්න අකමැති කවුද, අපිව මඟ අරින මිනිස්සු කවුද කියන එකත් අපිට දැනෙනවා.

ඒ කවුරුත් හුඟක් වෙලාවට ඒවා වචනයෙන් කියන්නෑ. විශේෂයෙන්ම අපිව මඟ අරින මිනිස්සු අපිට කැමතියි වගේ බොරු කියනවා වෙන්න පුලුවන්.

ඒත් අපිට මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක බොරුවක් නෙමෙයි. වචන වලින් නොතේරෙන හුඟක් දේවල් වයිබ්ස් වලින් තේරෙනවා.

ඒ නිසා මිනිස්සු ළඟදි දැනෙන වයිබ් එක මොකද්ද කියලා අපි හරියට තෝර බේරගන්න ඕනි. පුලුවන් තරම් අපිට ලස්සන වයිබ්ස් දෙන මිනිස්සු විතරක් ජීවිතේ වටේ ඉතුරු කරගන්න ඕනි.

එතකොට අපිවත් ඕනි, අපිටත් ඕනි, ආදරණීය මිනිස්සු විතරක් අපේ ජීවිතේ වටේ ඉතුරු වේවි...

දන්නවද!ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ...
14/08/2023

දන්නවද!
ඇයි මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙන්නෙ කියලා !?

ඔයාට කවදමහරි දවසක හිතලා තියෙනවද, හොඳටම කිලිටි වුණු, පාරෙ ඔහේ කියව කියව ඉන්න, බලාගත්තු අත බලාගෙන ඉන්න මිනිස්සුන්ටත් අපිට වගේම ජීවිතේ කාලයක් තිබිලා ඇති කියලා.

මිනිස්සු කිසිම කෙනෙක් කවදාවත් උපතින්ම උන්මන්තකයො වෙලා උපදින්නෙ නෑ. ජීවිතේ මුහුණදෙන නනාප්‍රකාර ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක තමයී කෙනෙක් උන්මන්තක වෙන්නෙ.

‼️ හිත් වල තෙරපෙන දේවල් කියාගන්න කෙනෙක් නැති වෙනකොට,

‼️ ගෙදරට යනකොට ඔයාට අඩුම හිනාවකින්වත් ඔයාව පිළිගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ හිතට දැනෙන දුකක්වත් සතුටක්වත් බෙදාගන්න කෙනෙක් නැතිවෙනකොට,

‼️ සමාජෙන් දිගින් දිගටම දරාගන්න බැරි විවේචන එල්ල වෙනකොට,

‼️ එයා වෙනුවෙන් කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ කියලා දැනෙනකොට,

‼️ එයාට ඇහුම්කන් දෙන්න කව්රුත් නැතිවෙනකොට,

‼️ තමන් තනිවෙලා කියලා තමන්‍ටම දැනෙනකොට,

නිරායාසයෙන්ම මිනිස්සු හරිම පහසුවෙන් උන්මන්තකයො වෙනවා.

පුළුවන් උපරිම කාලයෙක් හයියෙන්ම අල්ලගෙන දාරාගෙන හිටියත්, සමාජෙ ඉස්සරහ හරිම ලස්සනට හිනාවෙලා හිටියත්, යම්කිසි දවසක ඒ පාලනය අතින් ගිලිහුණොත්,,, එක්කො ඔහු උන්මනතකයෙක්, නැත්නම් තවත් සියදිවි හානි කරගැනීමක්.

ඒ නිසා මිනිස්සුන්ට කාරුණික වෙන්න. කෙනෙක්ව විවේචනය කරන්න කලින් දහස් වතාවක් හිතන්න. කිසිම දවසක කිසිම කෙනෙක්ව විනිශ්චය නොකරන්න.

ඔයා එක්ක කතා කරන්න උත්සාහ කරන කෙනෙක්ට ඇහුම්කන් දෙන්න. එක වචනෙකින් හරි ඔබ ඔවුන් සමඟයී කියන දේ දැනෙන්න අරින්න.

තවත් එක ශක්තිමත් මිනිසෙක් මේ ලෝකෙට අහිමි වීම, වළක්වාගන්න ඔබේ මේ පුංචි දේවල් වලට පුළුවන් වේවී...

23/06/2023

සාර්තක මිනිසෙක් වෙන්න නම් තමන්ගේ ජීවිතයෙන් අයින් කරන්න ඕන පුද්ගලයන් වර්ග...

22/06/2023

ජීවිතය තියෙන තැනින් ඉස්සරහට ගන්න උපදෙස්...

16/02/2023

මිනිසුන් අතර ඔබ ප්‍රතික්ෂේප වීමට හේතු වන කරුණු...

15/02/2023

නිවැරදි තීරණ ගන්න ඔබට උපකාරී වන කරුණු...

14/02/2023

කාලය කළමණාකරණය කරගෙන ජීවිතය ජය ගන්න සුපිරි උපදෙස්...

13/02/2023

සමාජයෙන් ගෞරව ලබන පුද්ගලයෙක් වෙන්න...

12/02/2023

ඔබේ උනන්දුව සහ කැපවීම අඩු කර දමන වැරදි පුරුදු...

11/02/2023

ආත්ම විශ්වාසය වර්ධනය කරන සුපිරි කරුණු...

10/02/2023

දවස් 66 කින් ජීවීතයම වෙනස් කරවන විස්මිත පුරුදු...

02/02/2023

ඔයාටත් නොදැනිම ඔයාව දුකට පත්කරන දේවල්...

31/01/2023

හැගීම් පාලනය කරගෙන හැමදාම සතුටින් ඉන්නේ කොහොමද?

31/01/2023

සාර්ථක මිනිසුන් සතු පොදු ගති ලක්ෂණ...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LivingTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LivingTV:

Videos

Share

Category