Ariyarathana Nandana Kumara 1982/02/11

Ariyarathana Nandana Kumara 1982/02/11 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ariyarathana Nandana Kumara 1982/02/11, Digital creator, Colombo.

Rashmika MandannaAriyarathana Nandana Kumara Universal Ariyarathana Nandakumara3Jagath KumaraAriyarathana Nandana Kumara...
10/06/2024

Rashmika MandannaAriyarathana Nandana Kumara Universal Ariyarathana Nandakumara3Jagath KumaraAriyarathana Nandana Kumara Parasia Armani ExchangeDwayne The Rock Johnson7NEWS AustraliaSun News Tamiljagathkumara369ABC7Australian High Commission in the United KingdomABC 7 ChicagoJustin TrudeauSun LifeNews18 Urdu82EAriyarathana nandana kumaraAriyarathana Nandana Kumara SanJagath Kumara Ank388th Fighter Wing

මෙම පිටුව විකිනිමට ඇත 🌺🌺
වට්ස්අප් 0788200884



゚viralシ









18/05/2024

ප්‍රඥාව ඇතිවීමේ හේතු...

ප්‍රඥාව ඇති කර ගැනීමට - ප්‍රඥා පාරමිතාව පිරිය හැකි වීමට - ප්‍රඥාව ඇතිවීමේ හේතූන් දැන ගෙන තිබීමත් ප්‍රයෝජනවත් ය. ප්‍රඥාව ඇති වීමට හේතු බොහෝ ය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති බවය, ප්‍රඥාව පතා කළ පින් ඇති බව ය. හොඳින් වැඩුණු අංග සම්පූර්ණ ශරීරය ඇති බව ය. නිරෝගී බව ය, ප්‍රඥාව ආවරණය කරන අතීත අකුශලකර්ම නැති බව ය, නා නා ශිල්ප - නා නා ශාස්ත්‍ර දන්නා බව ය, ධර්මය දන්නා බව ය, විමසන බව ය, නුවණ මෙහෙයා කළ යුතු කර්මාන්තවල යෙදෙන බව ය, ශාස්ත්‍රීය වැඩ වල යෙදෙන බව ය, දහම් දෙසීම ය, දහම් ඇසීම ය, ගැඹුරු ධර්මය ගැන කල්පනා කිරීම ය, පණ්ඩිතයන් හා සාකච්ඡා කරන බව ය, පණ්ඩිතයන් ඇසුරු කරන බව ය, මෝඩයන් ගෙන් දුරුව වාසය කරන බවය, සමාධිය වැඩීම ය, කෙලෙස් තුනී කර ගැනීම ය, වාසස්ථාන හා ශරීරයත් ඇඳුම් පැළඳුනුත් පිරිසිදුව තබා ගන්නා බව ය, ප්‍රඥාව වැඩෙන බෙහෙත් ආහාර වැළඳීම ය යනාදිය ය

ප්‍රඥාවට බාධක කරුණු...

ප්‍රඥා පාරමිතාව පුරන්නා විසින් ප්‍රඥාවට බාධක කරුණු ද දැන සිටිය යුතු ය. ප්‍රඥාවට බාධක කරුණු සැටියට ප්‍රධාන වශයෙන් කිය යුත්තේ නීවරණය පස ය.

“පඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසෝ උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච? කාමච්ඡන්දො භික්ඛවේ ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ව්‍යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො, ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, උද්ධච්ච-කුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං, විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං ඉමො ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා”

(බොජ්ඣංග සංයුත්ත)

යනුවෙන් ඒ බව ප්‍රකාශිත ය. මහණෙනි, සිත වසන්නා වූ කුශල ධර්මයන් වසන්නා වූ සිත පෙළන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ පස් දෙන මොවුහුය. කවරහු ද?

මහණෙනි, කාමච්ඡන්දය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ව්‍යාපාදය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, ථිනමිද්ධය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක, මහණෙනි, උද්ධච්ච කුක්කුච්චය සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, විචිකිච්ඡාව සිත වසන්නා වූ කුශලය ආවරණය කරන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෙක. මහණෙනි, මේ ධර්මයෝ පස් දෙන සිත වසන්නා වූ කුශලය වසන්නා වූ සිත තවන්නා වූ ප්‍රඥාව දුබල කරන්නා වූ ධර්මයෝ ය යනු එහි තේරුම යි.

නීවරණ පස අතුරෙනුත් කාමච්ඡන්ද, ව්‍යාපාද දෙක වඩාත්ම ප්‍රඥාවට බාධක ය. ඒ දෙක නිසා මෙ ලොවත් මහ දුකට පත්ව මරණින් මතු ද අපා ගත වන්නෝ බොහෝ ය. චරියා පිටක අටුවාවෙහි ප්‍රඥාවට බාධක මෝහයට හේතු වන කරුණු බොහෝ ගණනක් දක්වා තිබේ.

"අරතී, තන්දි, විජම්භිතා, ආලසියං, ගණසංගණිකාරාමතා, නිද්දාසීලතා, අනිච්ඡය සීලතා, ඤාණස්මිං අකුතුහලතා, මිච්ඡාමානො. අපරිපුච්ඡකතා, කායස්ස න සම්මා පරිහාරො, අසමාහිත චිත්තතා, දුප්පඤ්ඤානං පුග්ගලානං සෙවනතා, පඤ්ඤාවන්තානං අපයිරුපාසනා, අත්තපරිභවො, මිච්ඡා විකප්පා, විපරිතාභිනිවෙසො, කායදළ්හි බහුලතා, අසංවෙගසීලතා, පඤ්චනීවරණානි." මේ චරියාපිටක අටුවාවෙහි සම්මෝහ කාරණයන් දක්වා ඇති ආකාරය ය.

උකටලී බව ය, පමා වෙවී වැඩ කරන බව ය, ඇඟ ඒ මේ අත අඹරවන හිරි අරින ගතිය ය, අලස බව ය, බොහෝ දෙනා හා එක්ව විසීමෙහි ඇලීම ය, බොහෝ නිදන බව ය, ඒ ඒ දෙය විනිශ්චය නො කර ගන්නා ස්වභාවය ය, ඥානයෙහි නො කුහුල් බව ය, (ඤාණස්මිං අකුහුලතා යනු තේරුම් ගැනීම දුෂ්කර ය.) වරදවා සිතා ගැනීම ය, අනුන්ගෙන් නො පිළිවිසින ස්වභාවය ය, ශරීරය මනා කොට පරිහරණය නො කරන බව ය, නොසන්සුන් සිත් ඇති බව ය, නුවණ නැතියන් සේවනය කරන බව ය, නුවණැතියන් කරා නො යන බව ය, තමාට ම අවමන් කර ගන්නා බව ය, වරදවා කල්පනා කිරීම ය, යම් යම් කරුණු වරදවා විනිශ්චය කර ගෙන සිටීම ය, ශාරීරික දාහය අධික බව ය, සංවේග නැති බව ය, පඤ්චනීවරණයෝය යන මොහු චරියා පිටක අටුවාවෙහි දැක්වෙන සම්මෝහ හේතුහු ය.

තෙරුවන් සරණයි!

18/05/2024

අනන්ත බුදු ගුණ බලයෙන් සියලු පැතුම් ඉටුවන පිංබර උදෑසනක් වේවා ඔබ සැමට මෙය දකින නෙවෙයි සුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🌼නමෝ බුද්ධාය ..🙏🙏🌺🌼

බුදු සරණයි

_________නමෝ බුද්ධාය . # 🇱🇰 srilanka

18/05/2024

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!

18/05/2024

අද 2024 වූ මැයි මස 10 දින දින.
ඔබ සැමට පිංබර දිනයක් වේවා...!!!
සුභ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!






2001,,,
13/05/2024

2001,,,

Nilla Vanam Ariyan Palyan Manguse Frut Platform Child Hold Cheriodarling Kudupattam vai,,,
13/05/2024

Nilla Vanam Ariyan Palyan Manguse Frut Platform
Child Hold Cheriodarling Kudupattam vai,,,

Freedom Robbery
11/05/2024

Freedom Robbery

Robbery Europan Pepole Food Doing Nothing
11/05/2024

Robbery Europan Pepole Food Doing Nothing

Georgia 🇬🇪 Bairawaya issa May 12 Robbery Armani exchange s*x Party Durgas  Food?? Mad Europan Doing Nothing,,,
11/05/2024

Georgia 🇬🇪 Bairawaya issa May 12 Robbery Armani exchange s*x Party Durgas Food?? Mad Europan
Doing Nothing,,,

11/05/2024

marchi 12 May 12 Dii Freedom Mad Political Ledgers,,, Amun

Robbery More Earthquake
11/05/2024

Robbery More Earthquake

I have Lavan world you f**k in Whitlock 

Japana AriyarathanaNandanaKumara Nanda Air fort Okinawa OkNa Robbery My Everything 1945 War
11/05/2024

Japana AriyarathanaNandanaKumara Nanda Air fort
Okinawa OkNa Robbery My Everything 1945 War

11/05/2024

San 4 Layar May 4

01/05/2024
Neel WarnakulasooriyaMusical artistJagath KumaraSun News TamilJustin TrudeauDwayne The Rock JohnsonArmani ExchangeABC 7 ...
30/04/2024

Neel Warnakulasooriya
Musical artist
Jagath KumaraSun News TamilJustin TrudeauDwayne The Rock JohnsonArmani ExchangeABC 7 Chicago7NEWS AustraliaFlashback to the 80's388th Fighter WingABC7jagathkumara369Australian High Commission in the United KingdomThe Original 80's ToonsSun LifeM8KNews18 Urdu82EAriyarathana nandana kumaraAriyarathana Nandakumara3Jagath Kumara AnkAriyarathana Nandana Kumara SanAriyarathana Nandana Kumara Universal Ariyarathana Nandana Kumara Parasia

1945 pearl necklaces Solla made from
30/04/2024

1945 pearl necklaces Solla made from

Sollaman settled Pluto ANgaleterre
30/04/2024

Sollaman settled Pluto ANgaleterre

BAHarian Manama 007 Gothami Sama Fiji 🇫🇯 Suva Manderana
30/04/2024

BAHarian Manama 007 Gothami Sama
Fiji 🇫🇯 Suva Manderana

Sharan Azian Sama 002 Thai Mariya Victoria
30/04/2024

Sharan Azian Sama 002 Thai Mariya Victoria

Zian Hong Kong 🇭🇰 Victoria 0002 Macao 🇲🇴 Thai Mariya Dependent Australia 🇦🇺 Shanghai Christmas island 🇨🇽 The Settlement ...
30/04/2024

Zian Hong Kong 🇭🇰 Victoria 0002 Macao 🇲🇴 Thai Mariya Dependent Australia 🇦🇺
Shanghai Christmas island 🇨🇽 The Settlement Manderana

issa has been on 🔟 Ariyarathana nandana kumara388th Fighter WingAriyarathana Nandakumara3Justin TrudeauDwayne The Rock J...
25/04/2024

issa has been on 🔟 Ariyarathana nandana kumara388th Fighter WingAriyarathana Nandakumara3Justin TrudeauDwayne The Rock JohnsonArmani ExchangeABC 7 Chicago7NEWS AustraliaFlashback to the 80'sSun News Tamil82EABC7Australian High Commission in the United KingdomEmbassy of Switzerland in ArmeniaThe Original 80's ToonsSun LifeBangkok 1899M8KNews18 UrduLionMambaJagath Kumara AnkAriyarathana Nandana Kumara Sanjagathkumara369Ariyarathana Nandana Kumara Universal Jagath KumaraAriyarathana Nandana Kumara Parasia

Hindi language Hindustan Agenst Europe Amarican British?
25/04/2024

Hindi language Hindustan Agenst Europe
Amarican British?

DANmark My Brith Mark Ni****ne Looks Great Europe union
25/04/2024

DANmark My Brith Mark Ni****ne Looks Great Europe union

Die Anther Day 007 James Bron Mad Hindi film and television show history
25/04/2024

Die Anther Day 007 James Bron Mad Hindi film and television show history

NaNo Atomatic 10/10/10 0032 BackupBalagio Star Dust Marino Mall Piano 🎹 Thaiwan Thaipai
25/04/2024

NaNo Atomatic 10/10/10 0032 Backup
Balagio Star Dust Marino Mall Piano 🎹
Thaiwan Thaipai

17/04/2024

Address

Colombo
01500

Telephone

+94777966880

Website

Alerts

Be the first to know and let us send you an email when Ariyarathana Nandana Kumara 1982/02/11 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ariyarathana Nandana Kumara 1982/02/11:

Videos

Share

Nearby media companies