කැලණිය කිත්සිරි මෙවන් කල්යාන රාජ මහා විහාරය සඝ සතු කොට පූජා කිරීම
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු පවුලේ සැමගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද ඓතිහාසික එගොඩ කැලණිය කිත්සිරි මෙවන් කල්යාන රාජ මහා විහාරයේ බෝ මළුව, බෝධිඝරය, ඇත්පවුර සහිත බෝධි ප්‍රාකාරය සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය
පළාත් සභා මැතිවරණය
ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.
මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප්රජාතන්ත්රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.
එබැවින් ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිතුමා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිස
සියවසක් දුරදකින සිව්වසරක දිගහැරුම
සියවසක් දුරදකින සිව්වසරක දිගහැරුම
නව ලග්ගල පල්ලේගම නගරය ජනතා අයිතියට
මොරගහ කන්ද මහා දියකඳට පුද කල පැරණි ලග්ගල නගර වෙනුවෙන් අංග සම්පුර්ණව ඉදි කෙරුණු නව ලග්ගල පල්ලේගම නගරය ජනවාරි 08 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්වන වගයි.
ත්‍රිපිටක පොත් වහන්සේ ජාතික උරුමයක් බවට පත්කිරීම
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සුවාසූදහසක් ධර්මස්කන්ධය තිර ලෙස රැකගෙන ආ වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථගත වූ සදා වන්දනීය පූජනීය ත්‍රිපිටක පොත් වහන්සේ ජාතික උරුමයක් බවට පත්කිරීම ජනවාරි 5 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලු විහාරයේදී..
ත්‍රිපිටක ධර්ම දායාදය...
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සුවාසූදහසක් ධර්මස්කන්ධය තිර ලෙස රැකගෙන ආ වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේදී ග්‍රන්ථගත වූ සදා වන්දනීය පූජනීය ත්‍රිපිටක පොත් වහන්සේ ජාතික උරුමයක් බවට පත්කිරීම ජනවාරි 5 වන දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලු විහාරයේදී..
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතා සිදුකල විශේෂ දේශනය
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ කෙරුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කළේය.
සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘ භූමිය දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලෝක ප්‍රජාවට ඇරයුම් කර සිටියේය. ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් පුළුල් වගකීමක් ඉටුකළ සහ ඉටුකරමින් සිටින රටක් ලෙස මානව හිමිකම් පිළිබඳ ප්රශ්නයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සියලු රාජ්‍යයන්වල සහයෝගය ශ්‍රී ලංකාව තවදුරටත් අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී සිදුකල කතාව
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී සිදුකල කතාව
සාරවත් දේශයක වාපි සංග්‍රාමය
සාරවත් දේශයක වාපි සංග්‍රාමය
වැව් දහසක් ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 21 වැනි දා උදෑසන 10.00ට අනුරාධපුර, මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අබියසදී සමාරම්භ වන වගයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරිම
සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කිරිම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
1987 වසරේදී ඓතිහාසික දළදා මාළිගාව වෙත මෙම රන් වියන පූජා කළ අතර, දශක තුනකට අධික කාලයක් දළදා සමිදුට සෙවණ සැලසූ රන් වියන ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවයි. වර්ග අඩි 3450 කින් යුත් රන්වියන ප්‍රතිසංස්කරණය සදහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 45 කි.
"යලි පිබිදෙන සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය" - වයඹට ජලය
"යලි පිබිදෙන සිරිලක මහා වාරි ශිෂ්ටාචාරය" - වයඹට ජලය
රුපියල් කෝටි 23000ක වියදමින් වයඹ ඇළ දෙවන අදියර ආරම්භ කිරීම සහ ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය.
අගෝස්තු 24 පෙරවරු දහයට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
පොල්පිතිගමදී...
පිබිදෙමු පොලොන්නරුව - දෙවන දිනය අවසානයේ ජනාධිපතිතුමා කල කතාව...
පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් විවෘත කිරීමේ දෙවන දිනය අවසානයේ ජනාධිපතිතුමා කල කතාව...