SL Daily News

SL Daily News "𝐒𝐋 𝐃𝐚𝐢𝐥𝐲 𝐍𝐞𝐰𝐬.𝐥𝐤" 𝙞𝙨 𝙖 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖𝙣 𝙎𝙞𝙣𝙝𝙖𝙡𝙖 𝙉𝙚𝙬𝙨 𝙒𝙚𝙗𝙨𝙞𝙩𝙚.

"SL Daily News.lk" https://sldailynews.lk/ is a Sri Lankan news website that provides daily updates on local and international news, politics, sports, business, entertainment, and technology. The website aims to provide accurate and unbiased news coverage to its readers, with a focus on current events in Sri Lanka. Additionally, the site may also feature opinion pieces, analysis, and editorial content on various topics of interest.

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.එයාගේ ලස්සන. ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින...
01/09/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
එයාගේ ලස්සන. ❤️❤️
🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.ඒ දෙන්නා ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න.....
01/09/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
ඒ දෙන්නා ❤️❤️
🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

මේ ලෝකයට තවදුරටත් සඳ තරණය, අධි තාක්ෂණික සොයාගැනීම් වගේ දේවල් ඵලක් රහිතයි.මේ ලෝකයට අවශ්‍යව ඇත්තේ,මනුස්සකම, ආදරය, නිදහස, ස...
17/08/2024

මේ ලෝකයට තවදුරටත් සඳ තරණය, අධි තාක්ෂණික සොයාගැනීම් වගේ දේවල් ඵලක් රහිතයි.

මේ ලෝකයට අවශ්‍යව ඇත්තේ,
මනුස්සකම, ආදරය, නිදහස, සමානාත්මතාවය වගේ උත්තරීතර දේවල්.

සඳ තරණයකට වඩා අධි තාක්ෂණික සොයාගැනීමකට වඩා මනුස්ස ජීවිතයක් වටින බව ලියා තබමි..........✍️

උපුටා ගැනීමකි.

2009 දී, 26 හැවිරිදි ජෝන් එඩ්වඩ් ජෝන්ස් (John Edward Jones) සහ සහෝදරයා ඇතුළු 11ක පිරිසකට ඇමරිකාවේ Nutty Putty නම් වූ මීට...
01/08/2024

2009 දී, 26 හැවිරිදි ජෝන් එඩ්වඩ් ජෝන්ස් (John Edward Jones) සහ සහෝදරයා ඇතුළු 11ක පිරිසකට ඇමරිකාවේ Nutty Putty නම් වූ මීටර් 430ක් දිග ගුහාව ගවේෂණය කිරීමට උවමනා විය.

තවමත් සොයාගෙන නොමැති බර්ත් කැනල් (Birth canal) ලෙස හැඳින්වෙන සහ ජෝන් විසින්ම සිතාගත් එම ප්‍රදේශය නැරඹීම සඳහා, සිතියම්ගත නොකළ මාර්ගයකට අහම්බෙන් මෙන් ඇතුළු වී ඉතාමත් පටු ගුහාව හරහා බඩගා යාමට පටන් ගත්තේය.

ටික වේලාවකට පසු, ඔහුට ආපසු හැරී ඒමට උවමනා වුවද, ආපස්සට හැරීම සඳහා පුළුල් ඉඩකඩක් සොයා ගැනීමට නොහැකිව, ඔහු දිගටම ඉදිරියට බඩගාමින් ගිය නමුත් ඔහුට හැරෙන්නට තැනක් සොයා ගැනීමට නොහැකි විය.

ඒ වන විටත් ගුහා දොරටුවේ සිට මීටර් 120ක දුරින් ඔහු, සිරව සිටි ස්ථානයේ මිම්ම සෙ.මී. 25 x 46 ක මිම්මකින් යුතු විය (සාමාන්‍යයෙන් ජංගම ස්පීකරයක, දිග පළල).

බොහෝ වේලාවක් ගත වූ පසුත් තොරතුරක් නොමැති නිසා, ජෝන් බේරා ගැනීමට පිරිස උදව් ඉල්ලා සිටි අතර සියයකට වැඩි කණ්ඩායමක් ඔහුව බේරා ගැනීමට බලමුලු ගැන්විනි. නමුත් ඔවුන් ජෝන්ගේ තත්වය දැනගන්නා විට ඔවුන් කාලය සමඟ තරඟයක යෙදී සිටි බව ඔවුන්ට තේරුම් ගොස් තිබිනි.

උමඟේ පටු බව නිසා ප්‍රමාණවත් තරම් වේගයෙන් ගමන් කිරීමට නොහැකි වූ අතර, මධ්‍යම රාත්‍රියෙන් පසුවී ටික වේලාවකට පසු ජෝන් හෘදයාබාධයකින් ජෝන් මියගොස් ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම හෙළි කළහ.

සිරුර ගොඩගැනීමට උත්සාහ කිරීම ඉතා භයානක බැවින් ජෝන් සිහිවීම පිණිස සිරුර ගුහාව තුළම තබා මුද්‍රා තැබීමට එකඟතාවකට පැමිණ, අවසානයේ කිසිවෙකුට ගුහාවට ඇතුල් වීමට නොහැකි පරිදි කොන්ක්‍රීට්වලින් පුරවා වසාදමා ඇත.

Copied

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.එයාලා ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...𝙁𝙤...
22/07/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
එයාලා ❤️❤️
🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.එයාලා ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...𝙁𝙤...
21/07/2024

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාව...
20/07/2024

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
සමාගම එය පිලිගත්තා..
කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.
ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

Credit - Orginal Writer

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.

🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.එයාගේ ලස්සන. ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින...
20/07/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
එයාගේ ලස්සන. ❤️❤️

🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.එයාලා ❤️❤️🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...𝙁𝙤...
19/07/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
එයාලා ❤️❤️

🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

18/07/2024

𝙋𝙖𝙜𝙚 එකට 𝙇𝙞𝙠𝙚 කරන්න අමතක කරන්න එපා☺️.
නිහතමානී ආදරණිය දෙපළක් ❤️❤️
Surendra Wasantha Perera
🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

එයත් සටන පාවලා දුන්නා එහෙනම්..! 💔Ranjan Ramanayake🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න.....
18/07/2024

එයත් සටන පාවලා දුන්නා එහෙනම්..! 💔
Ranjan Ramanayake

🔎🅥🅘🅢🅘🅣:https://sldailynews.lk/
සිංහල පුවත් සඳහා අපත් සමඟ රැඳී සිටින්න...
𝙁𝙤𝙡𝙡𝙤𝙬 𝙐𝙨:
✅𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤-https://www.facebook.com/SLDailyNews.lk
✅𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐍𝐞𝐰𝐬-https://news.google.com/publications/CAAqBwgKMIu6ygswy9XhAw?hl=en-US&gl=US&ceid=US:en
✅𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐔𝐬-https://sldailynews.lk/contact-us/
--------------------------------------------------------

📷 Credits goes to Respective Owner.

Address

Colombo
<<NOT-APPLICABLE>>

Alerts

Be the first to know and let us send you an email when SL Daily News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share