SinhalaFilms.lk

SinhalaFilms.lk Online Movie Portal

09/01/2026

ප්ලීස් නාමල් 🙏🙏

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄𝐒 🎬🎬ළඟදීම දිවයින පුරා සිනමාශාලාවලදී තිරගතවීමට නියමිත චිත්‍රපටි 🍿🎬මලකි දුවේ නුඹ  👉ජනවාරි 2🎬ෆාදර්   👉ජනවාරි ...
22/12/2025

𝐔𝐏𝐂𝐎𝐌𝐈𝐍𝐆 𝐌𝐎𝐕𝐈𝐄𝐒 🎬🎬
ළඟදීම දිවයින පුරා සිනමාශාලාවලදී තිරගතවීමට නියමිත චිත්‍රපටි 🍿
🎬මලකි දුවේ නුඹ 👉ජනවාරි 2
🎬ෆාදර් 👉ජනවාරි 9
🎬ධර්මයුද්ධය 2 👉ජනවාරි 23

' Father - ෆාදර් 'ජනවාරි 9 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී  🎬🎬70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ...
21/12/2025

' Father - ෆාදර් '
ජනවාරි 9 සිට දිවයින පුරා සිනමා ශාලාවලදී 🎬🎬
70-90 දශකයන් හී ශ්‍රී ලංකාවේ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙන නිර්මාණය වූ " Father (ෆාදර්) - Sinhala Movie "
විනිශ්චය අවි-නිශ්චිතය !!

20/12/2025

උඹ කියවනවා වැඩි .
එකෙන් වෙන්නේ උබේ අවසානේ ලංවෙන එක

17/10/2025

𝐎𝐔𝐓 𝐍𝐎𝐖 👇👇
හදන්නම් බොට විනයක්
ඇති හොඳටම දිනයක් 🤘🤘
Link in 1st Comment 👇

𝐎𝐔𝐓 𝐍𝐎𝐖 👇👇හදන්නම් බොට විනයක් ඇති හොඳටම දිනයක් 🤘🤘Link in 1st Comment 👇👇
16/10/2025

𝐎𝐔𝐓 𝐍𝐎𝐖 👇👇
හදන්නම් බොට විනයක්
ඇති හොඳටම දිනයක් 🤘🤘
Link in 1st Comment 👇👇

උදයකාන්ත වර්ණසූරිය 29වන සිනමා නිර්මාණය "මේඝ වර්ෂා " නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර  ..මෙහි  ප්‍රධාන නිළිය ලෙස අංජලී ...
14/10/2025

උදයකාන්ත වර්ණසූරිය 29වන සිනමා නිර්මාණය "මේඝ වර්ෂා " නවතම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ..මෙහි ප්‍රධාන නිළිය ලෙස අංජලී ජයසිංහ රංගනයෙන් දායක වන අතර දමිත් විජේතුංග ප්‍රධාන නලුවා ලෙස දායක වේ ..

10/10/2025

මෝචරිය ඇතුලේ වෙන්න බෑ 🤕🤕

06/10/2025

අපේ අධ්‍යාපන ඇමතිතුමා 😐😐
පිස්සෝ කලබල වුනාට දොස්තරලා කලබල වෙන්නේ නෑ 👇👇

Rider ( රයිඩර් ) | Sinhala Full Movie 👇🎥https://youtu.be/ljeEkTkJNwE
05/10/2025

Rider ( රයිඩර් ) | Sinhala Full Movie 👇🎥
https://youtu.be/ljeEkTkJNwE

RIDER කියන්නේ ක්‍රියාදාම සහ විනෝදාත්මක වාණිජ චිත්‍රපටයක්.ඒ වගේම අවුරුදු 74ක් තිස්සේ දේශපාලකයින් විසින් අපේ රට තුල නි...

- මුහුදු රැළි වගේ ජීවිතේට එන ප්‍රශ්න වෙරළක් වගේ දරාගන්න හැමෝටම බෑ -NOW SHOWING 🎬🎬AYU (ආයු) | දැන් දිවයිනපුරා සිනමා ශාලාව...
04/10/2025

- මුහුදු රැළි වගේ ජීවිතේට එන ප්‍රශ්න
වෙරළක් වගේ දරාගන්න හැමෝටම බෑ -
NOW SHOWING 🎬🎬
AYU (ආයු) | දැන් දිවයිනපුරා සිනමා ශාලාවලදී තිරගත වේ...
චත්‍ර වීරමන් සිනමා නිර්මාණයක්
#ආයු

03/10/2025

තාරුකාගේ බොඩිය කෝ ? ඉක්මනට කියපන් ..

Address

Glädjevägen 1F
Colombo
165 75

Alerts

Be the first to know and let us send you an email when SinhalaFilms.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share