PULINDA LAKSH*THA

PULINDA LAKSH*THA Web Video Producer Web Video Producer, Experienced with video production, Adobe Premiere, Adobe Photoshop & After Effects. | Music Enthusiast

22/03/2024
🔥💪
20/03/2024

🔥💪

𝐒𝐋𝐈𝐌-𝐊𝐀𝐍𝐓𝐀𝐑 𝐏𝐞𝐨𝐩𝐥𝐞'𝐬 𝐀𝐰𝐚𝐫𝐝𝐬 𝟐𝟎𝟐𝟒 🏆
"𝗧𝗩 𝗗𝗲𝗿𝗮𝗻𝗮" 𝗪𝗶𝗻𝘀 𝗣𝗲𝗼𝗽𝗹𝗲'𝘀 𝗧𝗲𝗹𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 𝗼𝗳 𝘁𝗵𝗲 𝗬𝗲𝗮𝗿 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝟳𝘁𝗵 𝗖𝗼𝗻𝘀𝗲𝗰𝘂𝘁𝗶𝘃𝗲 𝗬𝗲𝗮𝗿

18/03/2024
13/03/2024

ජංගම දුරකථනයට මේ වගේ කෙටි පණිවුඩයක් ආවාද ?
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/194468

අද දෙරණ සිංහල වට්ස් ඇප් චැනල් එක දැන්ම follow කරන්න
https://rb.gy/fo6el

13/03/2024
13/03/2024
20/11/2023
  : 'පරාජය පිටුපස කුමන්ත්‍රණය කුමක්ද ?'ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහභාගීවන විශේෂ වැඩසටහන අද රාත්‍රී 10.30ට....
14/11/2023

: 'පරාජය පිටුපස කුමන්ත්‍රණය කුමක්ද ?'

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහභාගීවන විශේෂ වැඩසටහන
අද රාත්‍රී 10.30ට...

30/05/2022

16/05/2022

🔴 | Attack on protesters: AG directs CID to arrest 22 suspects including 4 MPs

READ: http://adaderana.lk

Black hole: First picture of Milky Way monster
12/05/2022

Black hole: First picture of Milky Way monster

Astronomers reveal the first ever image of the black hole at the core of our galaxy.

11/05/2022

11/05/2022

🔴 | If political stability in the country is not established in a week or two, he will step down as Governor, says CBSL Governor Dr. Nandalal Weerasinghe

READ: http://biz.adaderana.lk

06/05/2022

🔴 | President with the backing of several Cabinet Ministers, has requested Prime Minister Mahinda Rajapaksa to resign from his post.

READ: http://adaderana.lk

06/05/2022

HAPPENING NOW: පාර්ලිමේන්තුව අසල නවතම තත්ත්වය

05/05/2022
Stay Strong 🇱🇰
03/05/2022

Stay Strong 🇱🇰

04/04/2022

01/04/2022
29/03/2022

15/03/2022

ඇබර්ඩීන් ඇල්ලට යමුද? ඇබර්ඩීන් ගිහින් නවතින්න පුලුවන් ලස්සනම ලාබම තැන ගැනත් දැන ගන්න..

වීඩියෝව මෙතනින්👇

https://youtu.be/qjNa-S9t0bA

15/03/2022

වාද පිටිය : අද රාත්‍රී 10:30 ට TV Derana ඔස්සේ...
🔴මාතෘකාව: පෝලිම් යුගය නිමා කළ හැක්කේ කෙසේද ?

09/03/2022

🔰 ක්‍රිකට් නීති කිහිපයක වෙනසක්...🏏
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ නීති කිහිපයක් සංශෝදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පිතිකරුවෙකු උඩපන්දුවක් ලබාදී දැවී ගියහොත් ඔහු වෙනුවට පිටියට පිවිසෙන නවක පිතිකරුවා පන්දුවාරයක නිමාව සිදු නොවන්නේ නම් පමණක් ඊළඟ පන්දුවට මුහුණ දිය යුතුයි.

එමෙන්ම පන්දු යවන්නාගේ අන්තයේ රැඳී සිටින පිතිකරු සීමා ඉර ඉක්මවා ගොස් ඇති අවස්ථාවක පන්දු යවන්නා විසින් කඩුල්ල බිඳ දමමින් පිතිකරුවා දවා ගන්නා අවස්ථාව දුවද්දී දැවී යාමේ නීතියට යටතට ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් - 19 හේතුවෙන් පන්දුවට කේඨය යොදා ගැනීමට එරෙහිව පැනවුණු තාවකාලික තහනම ස්ථිර තහනමක් බවට පත් කිරීමට පියවර ගත්තා.

ඒ අනුව ඉදිරියේදී පන්දුවට කේඨය තැවරීම පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට ගන්නා තහනම් ක්‍රියාවක් වනු ඇති.

තවද ක්‍රීඩාංගනයට සතෙකු හෝ යම් පුද්ගලයෙකු පැමිණීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම අවාසියක් වේ නම් එම පන්දුව අජීව පන්දුවක් ලෙස සංඥා කිරීමට විනිසුරුට හැකියාවක් පවතිනවා.

08/03/2022
08/03/2022

වාද පිටිය : අද රාත්‍රී 10:30 ට TV Derana ඔස්සේ...
🔴මාතෘකාව: රටේ අර්බුදවලට එහා ගිය ආණ්ඩුවේ අර්බුදය

03/03/2022

ලොවම භීතියට පත් කළ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 13 යි..

ශ්‍රී ලංකා 🇱🇰 ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාාරයට අදට වසර 13ක් සපිරෙනවා. පාකිස්තානය සමග පැවති 2 වන ටෙස්ට් 🏏 තරගයේ 3 වන දිනය සදහා ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින අතරතුර ශ්‍රී ලංකා පිල රැගත් බස් රථය ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.

තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, මහේල ජයවර්ධන, සහ සුරංග ලක්මාල් මෙහිදී තුවාල ලැබුවා. තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන එහිදී බරපතල තුවාල ලැබූ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පාකිස්තාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම බිහිසුණු අත්දැකීම පිළිබද තරංග පරණවිතාන මෙලෙස විස්තර කර තිබුණා.

"බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා."
"හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ"
"එතකොටම වාස් අඅයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ"
"ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන්ම වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ලා උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා"

තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රස්යජනක අත්දැකීම හෙළි කළේ එලෙසයි.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when PULINDA LAKSH*THA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PULINDA LAKSH*THA:

Share

Nearby media companies