Creative Idea

Creative Idea Everything you can imagine is real..

09/02/2024
Wishing you a year ahead filled with achievements, new experiences, and the strength to overcome any challenges. Happy N...
31/12/2023

Wishing you a year ahead filled with achievements, new experiences, and the strength to overcome any challenges. Happy New Year 2024!

Here's to new beginnings, fresh opportunities, and a year filled with exciting adventures. Happy New Year 2024.. !
31/12/2023

Here's to new beginnings, fresh opportunities, and a year filled with exciting adventures. Happy New Year 2024.. !

28/12/2023

2024 ඔබේ ඉලක්කය ගැන අදහසක් තියෙනවද?

26/12/2023

රැවටෙන්න එපා..අනුන් පෙන්නන ටාගට් වලට යන්න එපා..පියවරෙන් පියවර ගොඩ නැගෙන්න..ඔබේ ව්‍යාපාරය ගොඩනගන්න..lk

25/12/2023


ලෝකවාසි සියලු දෙනාට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා..!

Merry Christmess..
25/12/2023

Merry Christmess..

ගල්ල ඉමදූව කෝදාගොඩ   " ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”               වසර 19...
23/12/2023

ගල්ල ඉමදූව කෝදාගොඩ
" ගෙයින් ගෙට ගොස් පාන් විකිණූ පෙරේරා පවුලෙන් බිහිවූ රටම දන්න “Perera and sons”
වසර 1902 දී කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා, දකුණු පළාතේ කෝදාගොඩ නම් ගමේ සිට, එක් පාන් තැටියක් පමණක් භාවිත කරමින් පළමු පාන් ගෙඩිය පුළුස්සන විට තමාගේ මෙම සුළු ව්‍යාපාරය අනාගතයේදී ශ්‍රි ලංකාව පුරා ම විසිරී තිබෙන ව්‍යාපාර ජාලයක් බවට පත්වේවි යැයි කිසිසේත්ම නොසිතන්නට ඇත.

ඔහු පුළුස්සන ලද පාන් ඔහුගේ සහයක ඇන්තනී බාස් ගේ සහය ඇතිව, ගෙයින් ගෙට ගොස් විකුණන්න පටන් ගත්තා. ඔහුගේ නිෂ්පාදිතයන්ගේ ඇති ගුණත්වය නිසා පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි වුණා. වැඩි කලක් නොගොස් ම පාරිභෝගිකයන් සංඛ්‍යාව එන්න එන්නම වැඩිවුණා. මෙයින් ධෛර්යයටපත් වූ ඔහු, තමාගේම බේකරියක් ආරම්භ කළා.

වසර ගණනාවකට පසු චාල්ස් මහතාගේ පුත් ඇල්බට් පෙරේරා Perera & Sons ව්‍යාපාරයට, පළමු විදුලි උදුන සවිකළා. මෙසේ වසර 116ක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට ඔහුගේ දරු මුණුබුරන් විසින් P & S ව්‍යාපාරයට විවිධ නව තාක්ෂණය, නව රසයන්, නව නිෂ්පාදිත හා නව අදහස් එකතු කරමින්, අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බේකරි නිෂ්පාදකයෙක් ලෙස කීර්තියක් දිනා ගෙන තිබෙනවා.

වර්තමානයේ එහි කළමනාකරණ අධ්‍යක්ෂ වරයා වන්නේ කේ. ඒ. චාල්ස් පෙරේරා මහතාගේ මී මුණුබුරා වන ගිහාන් පෙරේරා මහතායි.

P & S ව්‍යාපාරය ඔවුන්ගේ නිෂ්පාදිතයන්ගේ ගුණත්වය එක ලෙස පවත්වා ගනිමින් සහ නවීනතම නිෂ්පාදන උපකරණ හා තාක්ෂණය භාවිත කරමින් පාරිභෝගිකයා ගෙවන මුදලට සාධාරණ වටිනාකමක් ලබාදීමට කටයුතු කරන බැවින්, වසර 116 ක් පුරා ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා.

ගෙයින් ගෙට ගොස් නිෂ්පාදිත විකිණීමෙන් ආරම්භ කළ ව්‍යාපාරය වර්තමානයේ, කේක් නිෂ්පාදනයේ සිට ආහාර සැපයීම (catering) දක්වා විවිධාංගීකරණය වූ නිෂ්පාදිත රැසක් සපයමින්, ආහාර සහ පාන වර්ග කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී ඇත.

ඔබටත් මේ වන විට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳව යම් අදහසක් තිබෙන්නට පුළුවන්. එම අදහස පිළිබඳ දිගින් දිගටම සිතමින් නොසිට ඔබට එය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට හැකිනම් අනාගතයේදී එය ඔබ නොසිතන මානයකට දියුණු කිරීමට ඔබට පුළුවන් වේවි. සරලවම කිව්වොත් එයට අවශ්‍ය වන්නේ ඔබේ උත්සාහය ධෛර්යය පමණයි.

උපුටා ගැනීමක්
මුල් හිමිකරු ට ස්තූතියි 💐

11/12/2023

Maximize Your Efficiency with Copilot in Windows 11! 💻✨

Need a helping hand? Copilot has got you covered! Stay on track as it tackles essential tasks, from fine-tuning your PC settings to seamlessly organizing windows with Snap Assist. Time-saving and productivity-boosting, Copilot is your secret to getting things done. Ready to soar?

Update to the latest Windows 11 version and press Windows logo key + C to unleash the power of Copilot! ⚙️🚀

Don't forget to check out other interesting ExpertZone content at:
https://msft.it/6188eUhvO

and also here on our YouTube channel, don't forget to subscribe!
https://msft.it/6183gL2BH

යුග දෙකක වෙනස..😌
11/12/2023

යුග දෙකක වෙනස..😌

Cartoon by- Rohana Agalakumbura
07/10/2023

Cartoon by- Rohana Agalakumbura

ඔක්තෝබර් 4 දවල් 12 ඉදන් (ලංකාවේ වෙලාවෙන් රෑ 9.30ට) Green Card Lottery එක open වෙනවා. Nov 7 වෙනකන් application දාන්න පුළු...
07/10/2023

ඔක්තෝබර් 4 දවල් 12 ඉදන් (ලංකාවේ වෙලාවෙන් රෑ 9.30ට) Green Card Lottery එක open වෙනවා. Nov 7 වෙනකන් application දාන්න පුළුවන්. Photos විතරයි ඕනි. Application fee එකක් නෑ..
පහත ලින්ක් එකෙන් apply කරන්න

https://dvprogram.state.gov

#කොලොම්තොට ゚viralシ

ගූගල් සමාගම විසින් 2023 ගූගල් සමාගමේ නවතම නිශ්පාදන එලිදැක් වූවා..එහිදී Google Pixel 8, Google Pixel 8 Pro සහ Google Watc...
05/10/2023

ගූගල් සමාගම විසින් 2023 ගූගල් සමාගමේ නවතම නිශ්පාදන එලිදැක් වූවා..එහිදී Google Pixel 8, Google Pixel 8 Pro සහ Google Watch 2 එලිදැක්වූවා..විශේශයෙන්ම සෑම නිශ්පාදනයක්ම Google Bard AI තාක්ශණයෙන් බලගන්වා තිබෙනව..

Watch the '23 event and get to know the new , Pro, and 2. Our phone, earbuds and watch all come together in a portfo...

04/10/2023

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ වෙබ් අඩවියක් සදා ගැනීමට විමසන්න.

ව්‍යාපාර නායකයන් කතා කරන…තරුණ පරපුර උනන්දු වන…අනාගත දියුණුවේ මූලිකම මෙවලම කියන…මොකක්ද මේ AI තාක්ශණය?
21/05/2023

ව්‍යාපාර නායකයන් කතා කරන…තරුණ පරපුර උනන්දු වන…අනාගත දියුණුවේ මූලිකම මෙවලම කියන…මොකක්ද මේ AI තාක්ශණය?

ව්‍යාපාර නායකයන් කතා කරන...තරුණ පරපුර උනන්දු වන...අනාගත දියුණුවේ මූලිකම මෙවලම කියන...මොකක්ද මේ AI තාක්ශණය? නැතහොත් AI යන...

ඔබගේ ව්‍යාපාරය ඉතා නිවැරදි ලෙස අන්තර්ජාල තුල ප්‍රචාරණය කරදීමට අප සූදානම්, ඔබ කුමන ක්‍ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයකු හෝ සේවා සප...
23/11/2022

ඔබගේ ව්‍යාපාරය ඉතා නිවැරදි ලෙස අන්තර්ජාල තුල ප්‍රචාරණය කරදීමට අප සූදානම්, ඔබ කුමන ක්‍ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයකු හෝ සේවා සපයන්නෙක් වූවද ඔබගේ භාණ්ඩ සහ සේවා පිලිබද සේවාදායකින් දැනුවත් කිරීමට අන්තර්ජාලය අද ලෝකයේ ප්‍රමුඛ මාද්‍යක් බවට පත්ව ඇත.. ඔබගේ භාණ්ඩය හෝ සේවාව ඉතා ඉක්මනින් නිවරදිව සහ නිර්මාණශීලීව අන්තර්ජාලය තුල ස්ථාපිත කරදීමට අපි ඇප කැප වන්නෙමු.
visit: www.creativeidea.xyz
Contact : +94 725 491 688
වට්සැප් ඔස්සේ සම්බන්ද වන්න මෙතැනින් wa.link/zipi3n
Email: [email protected]

කුඩා ව්‍යාපාරයක් සඳහා වෙබ් අඩවියක ඇති අවශ්‍යතාව හා වැදගත්කමකුඩා ව්‍යාපාරයක් සඳහා අන්තර්ජාලය යොදා ගැනිම පිළිබඳ සලකා බැලීම...
23/09/2022

කුඩා ව්‍යාපාරයක් සඳහා වෙබ් අඩවියක ඇති අවශ්‍යතාව හා වැදගත්කම
කුඩා ව්‍යාපාරයක් සඳහා අන්තර්ජාලය යොදා ගැනිම පිළිබඳ සලකා බැලීමේදී, වෙබ් අඩවිය යන වචනය අපට නිතැතින්ම අපගේ මතකයට එනවා. එහිදී අප විමසා බැලිය යුතු කාරණය නම් ඇයි අපට වෙබ් අඩවියක් අවශ්‍ය? අපගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නොමැතිව කටයුතු කල නොහැකිද? එමගින් අපට ඇති වාසි කවරේද? වෙබ් අඩවියක් සාදා ගැනීම හා ඒ අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නේ කෙසේද? වැනි හේතු කාරණා රාශියක් අපට සලකා බැලීමට සිදුවෙනවා.
අප කවුරුත් දන්නා පරිදි අද ලෝකය පිළිබඳ විමසීමේ දී මිනිසුන්ගේ ජීවන රටාවත් සමග අන්තර්ජාලය ඉතා විශාල වශයෙන් සම්බන්ධ වී තිබෙනවා. එවන් වටපිටාවක ඒ තුළින් අපගේ කුඩා ව්‍යාපාරයක ඉතා විශාල වාසියක් අත්කර ගැනීමට මේ වෙබ් අඩවිය යන කාරණය පාවිච්චි කල හැකිය. එයට හේතුව ඔබට පුළුවන් ඔබේ කුඩා ව්‍යාපාරයට සම්බන්ධ තොරතුරු (උදාහරණ ලෙස, භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු, එම සේවා ලබා දෙන ස්ථාන, ඔබේ සැපයුම්කරුවන්, ගණුදෙනුකරුවන්) වෙබ් අඩවිය හරහා ලෝකයටම දැන ගැනීමට සැලැස්විය හැකිය. එවිට ඔබේ ව්‍යාපාරය පිළිබඳ ඒ හා සම්බන්ධ උනන්දුවක් ඇති ඕනෑම අයකුට අන්තර්ජාලය හරහා විස්තර ලබා ගත හැකි වෙනවා.
අද ඔබට හිතෙන්නට පුළුවන්, මට දැනට අන්තර්ජාලය හරහා ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට අවශ්‍ය නෑ කියලා, නමුත් හෙට ඔබේ තරඟකරුවන් සියළුදෙනා අන්තර්ජාලය තුලින් ඔවුන්ගේ ව්‍යාපාරය (වෙබ් අඩවි හරහා) ප්‍රචලිත කරමින් දියුණුවට පත් වෙන්නට උත්සාහ කරාවි. එමනිසා මුලින්ම කඩඉම පසු කරන කෙනාට ඇති වාසිය අවසානයට ලඟා වෙන කෙනාට ලැබෙන්නේ නැහැ.
අපි බලමු දැන් වෙබ් අඩවියක් සඳහා මූලිකවම සපුරා ගත යුතු දේවල්:
1).වසම් නාමයක් (Domain Name) .lk, .com, .net ආදීlk domain name එකක්/ වසම් නාමයක් භාවිතා කිරීම තුලින් ඔබේ ව්‍යාපාරයට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ද ලබා දිය හැකි වේ. එය ඔබේ ව්‍යාපාරයට යම් කීර්තියක් ඇති කර ගැනීමටද ඉවහල් වේ. එමෙන්ම එම වසම් නාමය හරහා ඊමේල් ලිපිනයක් සාදා ගැනීම තුලින් ඔබේ ව්‍යාපාරයට වඩාත් වෘත්තීය මට්ටමක් ඇති කර ගත හැකි වේ.
2). වෙබ් අඩවිය ස්ථානගත කිරීමට ඉඩක් (Web Hosting)
ඔබගේ කුඩා ව්‍යාපාරයට අවශ්‍යවෙබ් අඩවියක් සාදා ගැනීමට හෝ ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහාය ලබා දීමට අප ආයතනය ඕනෑම අවස්ථාවක සූදානමින් සිටී.
අමතන්න 0725491688
Whatsapp https://api.whatsapp.com/send/?phone=94725491688&text=Hello%2C%0D%0AWelcome+to+Creative+Idea.+Please+Drop+Your+Message.%0D%0A%E0%B6%94%E0%B6%B6%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.%0D%0A%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.%0D%0A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%92&type=phone_number&app_absent=0

Contact : +94 725 491 688වට්සැප් ඔස්සේ සම්බන්ද වන්න මෙතැනින්  wa.link/zipi3nEmail: info@creativeidea.xyz                ...
23/09/2022

Contact : +94 725 491 688
වට්සැප් ඔස්සේ සම්බන්ද වන්න මෙතැනින් wa.link/zipi3n
Email: [email protected]

ඔබගේ ව්‍යාපාරය ඉතා නිවැරදි ලෙස අන්තර්ජාල තුල ප්‍රචාරණය කරදීමට අප සූදානම්, ඔබ කුමන ක්‍ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයකු හෝ සේවා සපයන්නෙක් වූවද ඔබගේ භාණ්ඩ සහ සේවා පිලිබද සේවාදායකින් දැනුවත් කිරීමට අන්තර්ජාලය අද ලෝකයේ ප්‍රමුඛ මාද්‍යක් බවට පත්ව ඇත.. ඔබගේ භාණ්ඩය හෝ සේවාව ඉතා ඉක්මනින් නිවරදිව සහ නිර්මාණශීලීව අන්තර්ජාලය තුල ස්ථාපිත කරදීමට අපි ඇප කැප වන්නෙමු.

visit: www.creativeidea.xyz
Contact : +94 725 491 688
වට්සැප් ඔස්සේ සම්බන්ද වන්න මෙතැනින් wa.link/zipi3n
Email: [email protected]

වෙබ්  අඩවියක් යනු ඔබගේ ආයතනයේ, ව්‍යාපාරය පිලිඹඳ තොරතුරු ඔබගේ පාරිභෝගිකයන්ට ගෙනයා හැකි පහසුම ක්‍රමයයි.නූතන ලෝකයට ගැලපෙන ආ...
23/08/2022

වෙබ් අඩවියක් යනු ඔබගේ ආයතනයේ, ව්‍යාපාරය පිලිඹඳ තොරතුරු ඔබගේ පාරිභෝගිකයන්ට ගෙනයා හැකි පහසුම ක්‍රමයයි.නූතන ලෝකයට ගැලපෙන ආකාරයට වෙබ් අඩවියක් නිර්මාණයක කරගැනීම සඳහා අප අමතන්න.. 0725491688

Address

Pannipitiya
Colombo
10350

Alerts

Be the first to know and let us send you an email when Creative Idea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Creative Idea:

Share