Track ටරේ

Track ටරේ If you want to be Track please follow Track ටරේ

18/01/2025
08/01/2025

ඒක නම් වාව් 😍

01/01/2025

ෆිල්ටර් එකෙන් නියමෙටම වැඩක් ගත්තු කෙල්ලෙක් 😂

31/12/2024

Girlfriend තනතුරට ඇබෑර්තු ඇත.
සුදුසුකම්:- වයිෆ්ගෙන් මැරුම් කෑමට ඇති හැකියාව විශ්මිත විය යුතුයි .
🥴

31/12/2024

Happy New Year කියලා විෂ් කරාට මට හිතුණොත් තමයි රිප්ලයි කරන්නේ. මොකද මට කම්මැලී 😒

30/12/2024

2025 සුභ පතන්න තිබුණා හලෝව් ඔයාලගේ නම්බරේ තිබුණා නම්

29/12/2024

කොරියන් ඩ්‍රාමා බලන ගමන් කොරියන් ක්ලාස් යන කෙල්ලො 😂

28/12/2024

ෆේස්බුක් එකේ වැදගත් විදියට ඉන්න කියලා එයා බැන්නා හලෝව්. දැන් මම හැදිලා ඉන්නේ. 😒

28/12/2024

වෙනම වයිබ් එකක් ඒක 🥰

27/12/2024

එච්චරයි 🥴

26/12/2024

ලියූ කවි පද 🥰

26/12/2024

ක්‍රිස්මස් විෂ් අස්සේ එකෙක් I Love You කියල එවලා තව එකෙක් Marry Me කියලා 😒

26/12/2024

Uඹලා එකෙක්වත් දාගන්න එපා මම බෙල්ලෙ වැල දාගන්නම් 🫠

මේකට දාන රියැක්ට් එක හහා එකක් දාන්නද ලව් එකක් දාන්නද සෑඩ් එකක් දාන්නද ඇන්ග්‍රි එකක් දාන්නද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස...
24/12/2024

මේකට දාන රියැක්ට් එක හහා එකක් දාන්නද ලව් එකක් දාන්නද සෑඩ් එකක් දාන්නද ඇන්ග්‍රි එකක් දාන්නද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් වෙලා ඉන්නේ. 🥴

21/12/2024

කාරුණික පෙර දැනුවත් කිරීමයි. 31 වෙනි දින සිදුවන සියලුම දෑ මා විසින් සිදු නොකරන බවත් එය මා වැනි වෙනත් පුද්ගලයෙකු විසින් බවත් මතක තබා ගන්න. 🥴

21/12/2024

Uඹලා හැමෝටම නත්තල් සීයගෙන් එක එකාව ඉල්ලන්න පුළුවන් මාව ඉල්ලන්න එකෙක් නෑ 😒

21/12/2024

නත්තල් සීයගෙන් මහසෝනව ඉල්ලන්නේ කව්ද යකෝව්. මාව ඇදගෙන යන්න හදනවා 🙄

21/12/2024

දැන් මම ඉන්නේ එයාලා කෙලෙස මමත් එලෙස කියන වයසේ 🥴

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Track ටරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share