Chizara's Diary

Chizara's Diary Isabella Chizara Uwanaka from . Nigerian - Sri Lankan princess

හත් දවසේ දානයක් හරි කමක් නෑ....
07/05/2024

හත් දවසේ දානයක් හරි කමක් නෑ....

I  turned 3 months.. Thank you God !Healthy and safely ! මට වයසා මාස 3ක් කියලා අම්මිගේ යාලුවෝ මට දුන්නා පාටියක් ❤️.
21/01/2024

I turned 3 months.. Thank you God !
Healthy and safely ! මට වයසා මාස 3ක් කියලා අම්මිගේ යාලුවෝ මට දුන්නා පාටියක් ❤️.

Its how mommy celebrated her christmas with me...🎂 🎁 ☃️🌲🎅
25/12/2023

Its how mommy celebrated her christmas with me...🎂 🎁 ☃️🌲🎅

මට සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න අනේ තියෙන්නෙ...බොන ගමනුත් ඔලුවෙ අතගහගෙන ඉන්න තරම් ප්‍රශ්න...1. කුක්කු බීලා නිදියනවද ? නැත්න...
14/12/2023

මට සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න අනේ තියෙන්නෙ...
බොන ගමනුත් ඔලුවෙ අතගහගෙන ඉන්න තරම් ප්‍රශ්න...
1. කුක්කු බීලා නිදියනවද ? නැත්නම් අම්මා එක්ක කයියක් ගහනවද ?
2. කුක්කු බොන ගමන් නිදියනවද ? නැත්නම් චුට්ටක් අඬනවද ?
3. කක්කි පාරක් දානවද ? නැත්නම් චූ පාරක් දානවද ?
ඕවා තමා ඉතිං.

ඔයාලටත් ප්‍රශ්න තියෙනවා ද ?

I got baptized - My parent's will - Once I grow up I will understand all these ❤️
10/12/2023

I got baptized - My parent's will - Once I grow up I will understand all these ❤️

I got a fan - created me digitally.Thank you Uncle.
04/12/2023

I got a fan - created me digitally.
Thank you Uncle.

I got dedicated to God today !Day 43 ❤️
03/12/2023

I got dedicated to God today !
Day 43 ❤️

My mom and Dad, Long time back when they were friends  🤣On a day like today - They are happy right ?Still they are happy...
26/11/2023

My mom and Dad, Long time back when they were friends 🤣
On a day like today - They are happy right ?
Still they are happy.

This is my Daddy's family - My Grand ma, My eldest uncle, Rev. Father BenUncle Sima & Uncle Kachi. Daddy is in the middl...
26/11/2023

This is my Daddy's family - My Grand ma,
My eldest uncle, Rev. Father Ben
Uncle Sima & Uncle Kachi.
Daddy is in the middle ❤️.
They are with my cousin brothers.
I wanna see them all and be in Grand Ma's Arms.

I am your Chizaram.

I am trying to see my daddy clearly 😊.Its still blurred. But My Mom says Daddy is our precious and safest place. Yes I f...
26/11/2023

I am trying to see my daddy clearly 😊.
Its still blurred. But My Mom says Daddy is our precious and safest place. Yes I feel safest in his arms.
Love you daddy. You are the best.

මේ මගේ ලොකු මාමා.. එයා මට කියන්නේ ධීනා කියලාI am his princess too. ❤️ එයාගෙ වැඩේම මට කුක්කු දෙන්න පුලුවන් වෙන්න කියලා අම...
26/11/2023

මේ මගේ ලොකු මාමා.. එයා මට කියන්නේ ධීනා කියලා
I am his princess too. ❤️ එයාගෙ වැඩේම මට කුක්කු දෙන්න පුලුවන් වෙන්න කියලා අම්මට එක එක කෑම ගෙනත් දෙන එක. අම්මා ඒ ඔක්කොම කාළා, මට කුක්කු දෙනවා ❤️. ආදරෙයි ලොකු මාමා 😘.

මීට ඔයාගේ ධීනා. ඔයාට විතරක්ම මම ධීනා.

අම්මා ගෙදර නෑ. තාත්තා එක්ක මං.
14/11/2023

අම්මා ගෙදර නෑ. තාත්තා එක්ක මං.

ඊයෙ අපි හොස්පිටල් ගියා අයියෝ...It was my 20 days medical review. හොඳයි ඉතිං - ඔබලා, පෙරලලා, ඇරලා මාව බැලුවා එයාලා.කිසි ප...
11/11/2023

ඊයෙ අපි හොස්පිටල් ගියා අයියෝ...
It was my 20 days medical review.
හොඳයි ඉතිං - ඔබලා, පෙරලලා, ඇරලා මාව බැලුවා එයාලා.
කිසි ප්‍රශ්නයක් නෑලු. හැබැයි අයෙත් එන්නලු දවස් 40න්.
මේක හරි කෝළමක් උනානේහ්.
කමක් නෑ එන්නම් ඉතිං.

අම්මා කිව්වා මම කොලු පැටියෙක් වගේලු මේකේ පේන්නෙ 🤣Its me your Chizara girl. .Your darling ISABELLA  ❤️
11/11/2023

අම්මා කිව්වා මම කොලු පැටියෙක් වගේලු මේකේ පේන්නෙ 🤣
Its me your Chizara girl. .Your darling ISABELLA ❤️

I am 20 days old - 54 inches in length - 3.31kg in weight Thank you for all your prayers - I am healthy and happily eati...
10/11/2023

I am 20 days old - 54 inches in length - 3.31kg in weight
Thank you for all your prayers - I am healthy and happily eating, sleeping, pooping abd peeing 🤣🤣🤣

Address

Colombo

Telephone

+94773501056

Website

Alerts

Be the first to know and let us send you an email when Chizara's Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share