JSB FILMS

JSB FILMS චිත්‍රපට සිංහල උපසිරසි සමග.

බදින්නෑ ගගා ලොකු talk දෙන උන් තමා ඉස්සේල්ලාම බදින්නේ 😂Happy wedded life anushka ❤️
30/05/2024

බදින්නෑ ගගා ලොකු talk දෙන උන් තමා ඉස්සේල්ලාම බදින්නේ 😂
Happy wedded life anushka ❤️

◾ DADA (2023)◾ ඔබට මවක් වන්නම්◾ ROMANCE / DRAMA ◾ TAMIL◾ 8.3/10 IMDB ◾ SUBTITLES රවිඳු නවීන් (BAISCOPE)මනී වගේම සින්දු ක...
17/05/2024

◾ DADA (2023)
◾ ඔබට මවක් වන්නම්
◾ ROMANCE / DRAMA
◾ TAMIL
◾ 8.3/10 IMDB
◾ SUBTITLES රවිඳු නවීන් (BAISCOPE)

මනී වගේම සින්දු කියන්නේ කැම්පස් එකේදී හම්බවෙච්ච ලාබාල පෙම්වතුන් යුවලක්. මේ දෙන්නගේ ආදරේ උපරිමයට ගිහිල්ලා මනී අතින් සින්දුව ප්‍රෙග්නට් වෙනවා. මනී දරුවව නැති කරමු කියලා සින්දුට යෝජනා කරත් සින්දු කියන්නේ අපි කොහොම හරි දරුවව හදාගමු කියලා. ලොකු අවබෝධයක් නැති වුනත් මේ දෙන්නට අඩුවයසින්ම දෙමව්පියෝ වෙන්න සිද්ද වෙනවා. ඊට පස්සේ මේ දෙන්නට නොහිතපු කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. කොහොම හරි සින්ධුට දරුවව හම්බුනාට පස්සේ තමයි කතාවම කණපිට හැරෙන්නේ. අපි කවුරුත් නොහිතන විදියක ඇහැට කදුලක් අරගෙන අවසානක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. වැඩ කතා නැතිව නැරඹීමට ඔයාලට ආරාධනා කරනවා.

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇
https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1402422453639822/permalink/1402467480301986/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

😂😂❤️
15/05/2024

😂😂❤️

අම්මෝ 😂❤️
07/05/2024

අම්මෝ 😂❤️

❤️
25/04/2024

❤️

◾BHIMAA (2024)
◾ බීමා
◾ ACTION
◾ 6.5/10 IMDB
◾ TELUGU
◾ SUBTITLES අශේන් කවිඳු ( Zoom LK )

එක්තරා ගමකට එන පොළිස් නිළධාරියෙක් එහි වෙසෙන ගමක් බිය වැද්දූ මැරයෙක් හා ගැටෙද්දී, වෙනම ෆැන්ටසි ලොවකට අවතීර්ණ වෙන කථාවක් ලෙස මෙම චිත්‍රපටය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතිං මෙහි දොවොලක් හා බැඳුණු අත්භූත සිඳුවීමක් මතින් තමයි මේ කථාව ගලන් යන්නේ.

මේකෙ කථාව වැඩිය කියන්න බැහැ ස්පොයිල් වෙන නිසා. එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකො.

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇
https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/957220035710878/permalink/957235999042615/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

❤️✨
25/04/2024

❤️✨

◾ SUPER SHARANYA (2022)
◾ ආදරණීය ශාරන්‍යා
◾ COMEDY/ROMANCE
◾ 6.4/10 IMDB
◾ MALAYALAM
◾ SUBTITLES ඉසුරු ඕෂද (CINERU)

Romance , Comedy ගනයට අයත් වන මේ චිත්‍රපටය දැනට IMDb දර්ශකේ 6.4 ක මනාපයක් දිනාගන්න සමත් වෙලා තියෙනවා. Naslen K Gafoor, Arjun Ashokan, Antony Varghese, Sneha Babu, Varun Dhara වගේ දක්ශ නලු නිළියො රාශියක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේකේ කතාව ගලා යන්නෙ හොස්ටල් එකක නැවතිලා ඉන්න ගෑනු ලමයි හතර දෙනෙක් වටා. ඒ අතරෙම ශාරන්‍යාගෙයි දීපුගෙයි ආදර කතාවත් ලස්සනට ප්‍රේක්ශකයාට ගෙන එන්න අධ්‍යක්ශකවරයා සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි..
මලයාලම් සිනමාවට සුපුරුදු ඉතාම ලස්සන ගීත කිහිපයකින් ද සමන්විත මේ චිත්‍රපටය නැරඹීමට හැමෝටම ආරාධනා කරන ගමන් මම නවතිනවා.

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇

https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT

┍━━━━»•» 🌺 «•«━┑ ┍━━━»•» 🌺 «•«━┑

◾ FACEBOOK LINK 👇
https://m.facebook.com/events/2756313264676571?view=permalink&id=2756321614675736

මේක නම් මිස් කරගන්න එපා 🙂
11/04/2024

මේක නම් මිස් කරගන්න එපා 🙂

◾ PANTHAM (2018)
◾ ඉලක්කය වෙනුවෙන්
◾ ACTION / ROMANCE
◾ 6/10 IMDB
◾ SINHALA SUBTITLES (ZOOM)

චිත්‍රපටියේ සම්පූර්ණයෙන්ම කියවෙන්නෙ දේශපාලකයන් විසින් කරන දූෂණ වoචා ගැන,එක දවසක රටේ ඉන්න සියළුම මැති ඇමති වරුන්ට උසාවියට කැදවනවා,ඒ වෙන මොකුත් නිස නෙවෙයි මහජනතාවට ලබා දෙන්න තිබූ කෝටි දහස් ගානක මුදල් වoචා කිරීම සම්බන්ධයෙන්. වික්‍රාන්ත් සුරානා (Gopichand )කියන්නේ ලෝකේ ඉන්න හොදම සල්ලිකාරයන් 10 දෙනා අතරේ ඉන්න කෙනෙක්,මෙයා ඉන්දියාවට එන්නේ එයාගේ අම්මගේ පදනමේ 25ස්වෙනි සoවත්සරේට,ඒකට ආපු වෙලාවේ තමයි ඉන්දියාව පුරාම බෝම්බ පිපිරීම් මාලාවක් වෙනවා,ඒකෙන් අසරණ වෙන මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නැතිව,රෝහල් බිලවත් ගෙවාගන්න බැරිව ඉන්න කොට…එරට රජය විසින් ඒ සියලුම දෙනාට රජයේ වියදමෙන් ප්‍රථිකාර කරනවා කියල නිවේදනයි කරනවා,ඉතින් මේක දැනගත්තු විකාන්තුත් කෝටියක මුදලක් පරිත්‍යාග කරනවා,එතනින් එහාට මොකක්ද වෙන්න කියල චිත්‍රපටිය අරගෙන බලන්න වෙනවා,ක්‍රියාදාම වලින් අඩුවක් නැති කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි Pantham.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/316147230718438/permalink/317522660580895/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

අලුත් එක බැලුවද ලමයි ❤️😁
05/04/2024

අලුත් එක බැලුවද ලමයි ❤️😁

◾ PRO (2024)
◾ යාළුකම , දේශපාල නය , පලි ගැනීම
◾ ACTION / DRAMA
◾ 5.4/10 IMDB
◾ TAMIL
◾ SUBTITLES චමේලී ඒකනායක ( CINERU )

ප්‍රභූ කියන්නේ විශ්ව විදයාලේ ඉන්න senior කෙනෙක්,එයාගේ යාලුවගේ මරනෙන් පස්සේ බොන කෙනෙක් , මෙයා අවුරුදු 4ක් තිස්සේ එකම assignment එක කරනවා , ඒත් මහාචාර්යවරු ඒක පිළිගන්නේ නෑ මෙයා හරියට කරන්නේ නැති නිසා.යුව කියන්නේ ප්‍රභූ යන විශ්වවිද්‍යාලයට ම අලුතෙන් ආව කොල්ලෙක් .යුවා එක දවසක් විදයලේ තියෙන පාර්ටි එකක දී ප්‍රභූව දකිනවා. ඒ වෙලාවෙදී යුවාට හොදටම කේන්ති යනවා.

ඒ ඒ දෙන්න අතරේ පොඩි කාලේ උන දෙයක් නිසා . යුවා කොහොමහරි ප්‍රභූගෙන් පලිගන්න හිතාගෙන් ප්‍රභූට හිතවත් අයට ළං වෙන්න පටන් ගන්නවා.වෙන්නිලායි සුර්‍යයි කියන්නෙත් මේ විදයාලෙම ඉගෙනගන්න senior ගැහැනු ළමයි දෙන්නෙක්.මේ දෙන්න කලින් ආදරේ කරලා වෙන් වෙලා ඉන්නේ.මේ දෙන්නම දේශපාලනය කරනවා.සූර්‍යාගේ පවුලට්ජ් දේශපාලනයට සම්බන්යි.

ඒත් වෙන්නිලා එහෙම කෙනෙක් නෙවෙයි . එයා ගමක හැදුන සමාජේ මිනිස්සු අඩු කුලේක කෙනෙක් කියලා කියන ගැහැනු ළමයෙක් .කොහොමහරි වෙන්නිලයි සූර්‍යයි දෙන්නම විදයාලේ GS තනතුර ගන්න තරඟ කරනවා.යුවා ප්‍රභූගෙන් පලිගනී ද?සූර්‍යාගෙයි වෙන්නිලාගෙයි GS වෙනුවෙන් තියෙන මැතිවරණන් කවුරු දිනයි ද? මේ හැමදේම දැනගන්න නම් ෆිල්ම් එක බලන්න ම වෙනවා

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙන්න Moderator අවශ්‍ය නැත
https://www.facebook.com/groups/1814374459075104/?ref=share

━━━━━━━━━ 🌺 ━━━━━━━━

◾️ MOVIE LINK👇 https://www.facebook.com/events/1489883158607470/permalink/1490017828594003/?app=fbl

━━━━━━━━━ 🌺 ━━━━━━━━

අලුත්ම එක ❤️
28/03/2024

අලුත්ම එක ❤️

◾ JOSHUA : IMAI POL KAAKHA (2024)
◾ මැර ප්‍රේමය
◾ ACTION / THRILLER
◾ 6.4/10 IMDB
◾ TAMIL
◾ SUBTITLES පීටර් බාත්ලට් ( CINERU )

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇
https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/1050736475986692/permalink/1050743939319279/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

සංවේදී අර නැරඹීමෙන් වලකින්න 🙂
28/03/2024

සංවේදී අර නැරඹීමෙන් වලකින්න 🙂

◾ WELCOME HOME (2020)
◾ විකෘති රහස් ඇති පවුල
◾ CRIME / DRAMA
◾ 7.4/10 IMDB
◾ HINDI

අවවාදයයි !
ඔයාගේ වයස අවුරුදු 18ට අඩුයි නම්, මීට එහා කියවන්න එපා.
ඔයාට හිංසාව දරාගන්න බැරිනම්,
මේක ඔයා වෙනුවෙන් නෙවෙයි.
ඔයාගේ හිත දුර්වලයි නම්,
මේක කොහොමත් බලන්න එපා.
ඒත් ඔයාට මේක බලන්නම ඕන නම්, එහෙනම්..
සාදරයෙන් පිලිගන්නවා..
බලන ගමන් ඇස් වහගන්න තරමට හිත අසරණ කරවන වගේම කන් වලින් ඇහෙන දේත් නෑහෙන ගානට ඉන්න හිතන්න සලස්වන චිත්‍රපටයක් කවදාහරි බලලා තියෙනවද..? බය.. ඔය හැඟීමට කියන්නේ බය..
වැඩි කතා ඕන නෑ.. එහෙනම් බලමු Welcome Home.

🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇
https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MOVIE LINK👇
https://www.facebook.com/events/805868718082197/permalink/805880694747666/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

◾ MAD (2023)◾ කැම්පස් ජීවිතේ ◾ COMEDY/DRAMA ◾ TELUGU ◾ 7.5/10 IMDB◾ SUBTITLES VDK සත්සර (CINERU) කතාව පැත්තට ගියොත්, කැම...
16/11/2023

◾ MAD (2023)
◾ කැම්පස් ජීවිතේ
◾ COMEDY/DRAMA
◾ TELUGU
◾ 7.5/10 IMDB
◾ SUBTITLES VDK සත්සර (CINERU)
කතාව පැත්තට ගියොත්, කැම්පස් එකේ හොදම යාලුවෝ තුන් දෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. කැම්පස් එක එපා වෙලා කැම්පස් එකෙන් පැනලා යන නවකයෙක් සීනියර්ලා අල්ල ගන්නවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. ඊට පස්සේ එයාව හම්බ වෙන්න සුපර් සීනියර් කෙනෙක් එනවා. එයා මේ තුන්දෙනා එක්ක හිටපු යාලුවෙක්. මේ හොදම යාලුවෝ 3න් දෙනාගේ කතාව අර නවකයාට කියන්න පටන් ගන්නවා. ඒ කතාව ඇහුවාම එයා මේ කැම්පස් ජීවිතය ගැන අදහස වෙනස් කරගනීද නැද්ද කියලා ඔයාලම බලන්න. කැම්පස් ජීවිතය කියන්නේ ජීවිතේ විදින්න ඕනම අවධියක්. කැම්පස් එකයි යාලුවෝ තුන්දෙනයි කියන්නේ වෙනමම ආතල් එකක්.
🔷 ෆිල්ම් එක බලන්න පහල ලින්ක් එකෙන් ගිහිල්ලා ගෘප් එක⁣ට ජොයින් වෙලා Moderator ගන්න 👇
https://m.facebook.com/groups/3059964500954507/?ref=share&mibextid=NSMWBT
┍━━━━━»•» 🌺 «•«━┑ ┍━━━━━»•» 🌺 «•«━┑
◾ FACEBOOK LINK👇
https://m.facebook.com/events/6614878201943968?view=permalink&id=6615566018541853&mibextid=Nif5oz
◾ TELEGRAM LINK👇
┕━»•» 🌺 «•«━━━━━┙┕━»•» 🌺 «•«━━━━━┙

◾ KUMARI (2022)◾ පරම්පරා ශාපය◾ HORROR / THRILLER ◾ 6.8/10 IMDB ◾ SINHALA SUBTITLES ශේන් කෙවින් ( CINERU )කතාව ගැන කිව්වො...
14/11/2023

◾ KUMARI (2022)
◾ පරම්පරා ශාපය
◾ HORROR / THRILLER
◾ 6.8/10 IMDB
◾ SINHALA SUBTITLES ශේන් කෙවින් ( CINERU )

කතාව ගැන කිව්වොත් මේක ඈත පිටිසර අතීත භූමියකට දිව යන කතාවක්. මේ භූමියට යාබදව ජීවත් වෙන, ජීවිතේ සාමාන්‍යය අන්දමින් ගෙවන කාන්තාවක් තමයි “කුමාරි” කියන්නේ… වෙනත් පවුලක ආදරය යටතේ හැදී වැඩෙන කුමාරිට සිද්ධ වෙනවා ජීව්තේ තීරණාත්මක ගිවිසුමක් වෙන “විවාහය” ට අතුළු වෙන්න. කුමාරිගෙ හිතේ විවාහය ගැන දැඩි කැමැත්තක් නොතිබුනත් ඇයට තමා හාදා වාඩා ගත් අයගේ කීම පස්සට දාන්න නොහැකි වෙනවා. ඇය ගත් මේ තීරණය ගැන මනමාල පාර්ශවයේ පසුබිම ගැන කුමාරිගෙ අයියා සොදිසි කර ඇයට කියනවා.. ඔහු කියපු විදිහට මේ මානමාල පර්ශවේ පවුල වගේම පවුල් පරිසරය ඇත්තටම ගුප්ත පරිසරයක්… ඇත්තටම කුමාරිට මේ බන්ඳලා දෙන්න යන මනමාලයා කව්ද…? කුමාරි තම නිවස අතහැර යන්න යන මේ ‘ භූමිය’ මොකක්ද…? මේක ශාපලත් භූමියක්ද…? නැතිනම් මෙය ‘ ශාපලත් ‘ කසාදයක්ද ?

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1172879503411839/permalink/1172916606741462/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/jsbtelegram/2203
━━★ ★━━

◾ HATE STORY 3 (2015)◾ ඔහු ආයෙත් ඇවිඳින්◾ THRILLER /ROMANCE ◾ HINDI ◾ 3.1/10 IMDB ◾ SUBTITLES මයුර සුරාජ් (BAISCOPE)මේ ම...
26/07/2023

◾ HATE STORY 3 (2015)
◾ ඔහු ආයෙත් ඇවිඳින්
◾ THRILLER /ROMANCE
◾ HINDI
◾ 3.1/10 IMDB
◾ SUBTITLES මයුර සුරාජ් (BAISCOPE)

මේ මත්බවක්ද නැත්නම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද
නුබ දන්නේ මොනවාද මාගේ අරමුණු ගැන...
දවසක යන්නම් නුබේ හුස්මත් අරගෙනම..
තවමත් මා ජීවත් වෙන්නේ
නුබ නිසාවෙන්මය...
එන්න ඒ අසම්පුර්ණ වු කතාව, සම්පුර්ණ කරන්නට. !!
මේ දිගහැරෙන්නේ
වෛරයේ ගිණිදළු මතින් ඇවිලෙන කතාවේ තුන්වන කොටස

┍━━━━━»•» 🌺 «•«━┑ ┍━━━━━»•» 🌺 «•«━┑

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/279768541404681/permalink/279774144737454/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1883

┕━»•» 🌺 «•«━━━━━┙┕━»•» 🌺 «•«━━━━━┙

◾ HATE STORY 2 (2012)◾ වෛරයේ දෙවැනි කතාව◾ THRILLER ◾ HINDI ◾ 4.4/10 IMDB ◾ SUBTITLES ගයාන් රෑකාන්ත (BAISCOPE)සෝනිකා කියන...
26/07/2023

◾ HATE STORY 2 (2012)
◾ වෛරයේ දෙවැනි කතාව
◾ THRILLER
◾ HINDI
◾ 4.4/10 IMDB
◾ SUBTITLES ගයාන් රෑකාන්ත (BAISCOPE)

සෝනිකා කියන්නේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ජායාරූපකරණයට වැඩි ඇල්මක් දක්වන ඇයගේ ජීවතයේ ලොකු ඛේදවාචකයක් ' මන්දාර් මාත්‍රේ ' කියන මුම්බායී පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් බිරිඳ විදියට තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහලු වියේ පසුවන පුද්ගලයෙක් නමුත් සෝනිකාගේ ජායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමයේ කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් පටන්ගන්නවා. ඔහු නමින් ආක්ෂේ ඉතින් මන්දාර් මුම්බායී පාලනය කරන රජා නිසා ⁣මොවුන් දෙන්නා තීරණය කරනවා ගෝවා ගිහිල්ලා ජීවත් වෙන්න. ඒත් මන්දාර් සෝනියාට ඇති ආශාව නිසා ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැතිවෙනකං ගහලා වැවකට දානවා සෝනියාව පණපිටින් වලලනවා.ඒත් එතනින් පණ බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන පලිගන්නා ආකාරය තමයි තියෙන්නේ

┍━━━━━»•» 🌺 «•«━┑ ┍━━━━━»•» 🌺 «•«━┑

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/804643691086883/permalink/804650207752898/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1882

┕━»•» 🌺 «•«━━━━━┙┕━»•» 🌺 «•«━━━━━┙

◾ HATE STORY 18+ (2012)◾ ආදරයද ? පළිගැනීමද ?◾ THRILLER ◾ HINDI ◾ 5.3/10 IMDB ◾ SUBTITLES වරුණ රංගජිත් (BAISCOPE)කාව්‍යා ...
26/07/2023

◾ HATE STORY 18+ (2012)
◾ ආදරයද ? පළිගැනීමද ?
◾ THRILLER
◾ HINDI
◾ 5.3/10 IMDB
◾ SUBTITLES වරුණ රංගජිත් (BAISCOPE)

කාව්‍යා ක්‍රිෂ්ණ කියන්නේ මාධ්‍යවේදීනියක් ඇයගේ යාලුවා තමයි විකී දවසක් කාව්‍යා ට හොද ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සමාගම ආණ්ඩුවට බැඳිලා සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන්ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ. මේ ප්‍රවෘතිය කාව්‍යා පත්තරේ පලකරපුවාම සිද්ධාර්ත් විසින් ඇගෙන් පලිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවියක් කරගන්නේ ආදරයයි. ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා. ඇත්තම කියනවා නම් ඔහු නෙවෙයි ආදරය කරන්නේ ඇයයි ඔහුට ඊට පස්සේ සිද්දි ගොඩයි ගොඩයි 😋 ඔයාලම බලන්නකෝ

┍━━━━━»•» 🌺 «•«━┑ ┍━━━━━»•» 🌺 «•«━┑

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1016810326420864/permalink/1016817226420174/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1881

┕━»•» 🌺 «•«━━━━━┙┕━»•» 🌺 «•«━━━━━┙

◾ VALIMAI (2022)◾ ශක්තිය ◾ ACTION / THRILLER ◾ TAMIL ◾ 6.1/10 IMDB ◾ SUBTITLES ලහිරු උදයංග  (ZOOM LK)කතාව නම් ඉතින් විශේ...
18/07/2023

◾ VALIMAI (2022)
◾ ශක්තිය
◾ ACTION / THRILLER
◾ TAMIL
◾ 6.1/10 IMDB
◾ SUBTITLES ලහිරු උදයංග (ZOOM LK)
කතාව නම් ඉතින් විශේෂයෙන් කියන්න දෙයක් නෑ. සාමාන්‍ය කතා තේමාවක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ කරගෙන තියෙනවා. සාමාන්‍ය කතාවක් වුනත් මේක පොඩි විශේෂයක් ගන්නේ මත්ද්‍රව්‍ය , පොලිස් රාජකාරිය හා පවුලක සෙනෙහස බැඳීම එකට සම්බන්ධ කර ඇති ආකාරයයි. තනි සටන් සිනමා නිර්මාණයක් විමට තිබුණත් ඒ තුළට පවුලක සෙහෙනහස ලස්සනට අතුල්කිරීම තුලින් සටන් මිශ්‍ර පවුලෙ සැවොම නැරඹිය හැකි , යුතු චිත්‍රපටක් බවට පත්කිරීමට අධ්‍යක්ෂක එච්. විනෝද් සමත්වෙලා තියෙනවා. මේකම අද මේ චිත්‍රපටය ආදායම් අතින් ඉහළම වාර්තා තැබිමට හේතුවක් වුනා කියන්න පුලුවන් .
සටන් ජවනිකා. මෙතෙක් දමිළ සිනමාවක නිර්මාණය කරපු වෙනස්ම හා ඉතා ඉහල තත්වයෙන් සටන් චිත්‍රපටයක් මෙය වනවා නියතයි.
━━━━━━━━━★ ★━━━━━━━━
◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/3537693293169200/permalink/3537708763167653/?app=fbl
◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1820
━━━━━━━━━★ ★━━━━━━━━

◾ NASHA (2013)◾ කොල්ලට 18යි කෙල්ලට 25යි◾ THRILLER / ROMANCE ◾ 3.2/10 IMDB ◾ HINDI ◾ SUBTITLES චලිදු දේශාන් (BAISCOPE)මේප...
17/07/2023

◾ NASHA (2013)
◾ කොල්ලට 18යි කෙල්ලට 25යි
◾ THRILLER / ROMANCE
◾ 3.2/10 IMDB
◾ HINDI
◾ SUBTITLES චලිදු දේශාන් (BAISCOPE)

මේපකතාව ගෙතිලා තියෙන්නේ අවුරුදු 18 ක පිරිමි ලමයෙක් හා අවුරුදු 25 ක කාන්තාවකට ආදරය කරන එක වටායී. තමන්ට ඒකාන්තාව හිමි කරගන්න බෑ කියලා දැන දැනත් ආදැය කරනවා කාන්තාව එහෙමත් නැත්නම් අනීතා. මේ අවුරුදු 18ක කොල්ලගේ නම සාහිල්. ඉතිං සාහිල් සහ එයාගේ යාලුවෝ ටික තමයි මේ පාසලේ ඉන්න හොඳම පිස්සු නටන සෙට් එක. ඉතින් ඔය අතරේ අනීතා පාසලට නාට්‍ය විෂය උගන්වන ගුරුවරියක් විදියට එනවා නමුත් විදුහල්පතිනිය මේ කට්ටිය ගැන අනීතට කියනවා. අනේ කාටත් කරන්නම දෙයක් නැති නිසා මෙයාලා සහභාගී කරවාගෙන නාට්‍යයක් හදන්න හිතනවා ඉතින් ඔන්න ඔය අතරේ සාහිල් මේ අනීතට නැත්නම් ගුරුතුමියට ආදරේ කරන්න ගන්නවා.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/203382532663849/permalink/203409525994483/?app=fbl

◾ TELEGRAM LINK👇


━━━━━━━━━★ ★━━━━━━━━

බලන්න බැරි උන අයට 😍🖤
16/07/2023

බලන්න බැරි උන අයට 😍🖤

◾ ANEGAN (2015)
◾ ආත්මගත ආදරය
◾ ROMANCE / THRILLER
◾ 6.7/10 IMDB
◾ SINHALA SUBTITLES (BAISCOPE)

අම්මා සහ මධූ ආත්ම ගණනාවක් තිස්සේ ආදරය කරත් කවදාවත් එයාලාට එකතුවෙන්න හම්බෙන්නෑ
ඒ ඊට කලින් එයාලට මරණය උරුම වෙනවා ඉතින් වර්තමාන ආත්මය මේ දෙන්න ඉන්න අශ්වින් සහ මධූ විදිහට විදිහට ඉතින් මේ කෙල්ලට කලින් ආත්ම වල කතන්දරය ඔක්කොම මතකයි ඒත් කොල්ලට මොන මගුලක්වත් මතක නෑ. ඉතින් කෙල්ල හැමවෙලාවකම තමන්ගේ පෙරත් මේ පෙම්වතා හොයමින් ඉන්නකොට තමයි එයාට අශ්වින් හම්බෙන්නෙ.ඉතින් අශ්වින් මේ කෙල්ල පෙර ආත්මේ ගැන කියන කතා විශ්වාස කරන්නේ නැහැ අශ්වින් හිතන්නේ එයා පිස්සුවෙන් දොඩවනවා කියලා ඉතින් ටිකෙන් ටික අශ්වින් ට මේ කතා ඇත්ත කියල තේරෙන්න ගන්නකොට කතාව තවත් රසවත් වෙනවා.
මතක තියාගන්න මරණය කියන්නේ කතාවේ අවසානය නෙවෙයි.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/groups/1497080177301240/permalink/1507273792948545/

◾ TELEGRAM LINK👇
https://t.me/JSBFilm2/55

━━━━━━━━━★ ★━━━━━━━━

◾ DJ (2017)◾ චරිත දෙකක්◾ ACTION / DRAMA ◾ 5.9/10 IMDB ◾ SUBTITLES තාරක නුවන්  (BAISCOPE)අල්ලු අර්ජුන් මේ චිත්‍රපටයේ දෙබඩ...
16/07/2023

◾ DJ (2017)
◾ චරිත දෙකක්
◾ ACTION / DRAMA
◾ 5.9/10 IMDB
◾ SUBTITLES තාරක නුවන් (BAISCOPE)
අල්ලු අර්ජුන් මේ චිත්‍රපටයේ දෙබඩි චරිතයක් රඟපාන ගමන් හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්නේ. මොහුගේ එක චරිතයක් තමයි පූජකයෙක් වගේ ඉන්න එක , ඒ වගේම අනිත් චරිතේ තමයි DJ නමින් අයුක්තියට අසාදාරනයට එරෙහිව නැගී සිටන නිර්බීත මිනිසකුගේ චරිතයක් .ඉතින් මුළු කතාව පුරාවටම යන්නේ මෙයාගේ දෙබඩි චරිතේ තමයි , කම්මේලි නැතුව බලන්න පුළුවන් හොද චිත්‍රපටයක් .
━━━━━━━━━★ ★━━━━━━━━
◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1430627494447539/permalink/1430632854447003/?app=fbl
◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1801
━━━━━━━━━★ ★━━━━━━━━

චන්දු අයියේ 😍
16/07/2023

චන්දු අයියේ 😍

◾ BRO DADDY (2022)◾ ඇනා සහ ඊශෝගේ ආදර කතාව ◾ COMEDY / DRAMA ◾ 7/10 IMDB ◾ SUBTITLES (BAISCOPE TEAM )කතාව පැත්තට හැරුනොත්,...
15/07/2023

◾ BRO DADDY (2022)
◾ ඇනා සහ ඊශෝගේ ආදර කතාව
◾ COMEDY / DRAMA
◾ 7/10 IMDB
◾ SUBTITLES (BAISCOPE TEAM )
කතාව පැත්තට හැරුනොත්, කට්ටඩි ජෝන් සහ ඔහුගේ පවුල වටා තමයි මේ කතාව දිවෙන්නේ. මෙයාලා තමන්ගෙ එකම පුතා උන ඊශෝට පෙලවහක් කරල දෙන්න ලෑස්ති වෙද්දි මෙයාලගේ පවුලෙම පුදුම හිතෙන දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද..?
මීට වඩා කිසිම දෙයක් කියන්න බෑ. ඒක ඔයාලම විදගන්න ආරාධනා කරනවා.
◆━━━━━━━▣✦▣━━━━━━━━◆
◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/631028852326482/permalink/631056622323705/?app=fbl
◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1800
◆━━━━━━━▣✦▣━━━━━━━━◆

◾ ACHCHAM MADAM NAANAM PAYIRPPU (2022)◾ ඔයා මගේ විදියට ඉන්න ◾ DRAMA / COMEDY ◾ 4.2/10 IMDB ◾ SUBTITLES නාරා (CINERU)පවි...
15/07/2023

◾ ACHCHAM MADAM NAANAM PAYIRPPU (2022)
◾ ඔයා මගේ විදියට ඉන්න
◾ DRAMA / COMEDY
◾ 4.2/10 IMDB
◾ SUBTITLES නාරා (CINERU)

පවිත්‍රා කියන්නේ වැදගත් සංගීත පරිසරයක් තියෙන පවුල් පසුබිමක ඉපදුනු කෙනෙක්.. එයාගේ ආච්චි ප්‍රසිද්ද ගායිකාවක් ඒත් එයාගේ අම්මා එයාට හැම වෙලේම බනිනවා ඔයාට තාම හරියට සිංදු කියන්න බැහැ කියලා.. ඉතින් ඒ කතාව එහෙම තියලා අපි මේ කතාවට එමු..
ඉතින් දවසක් පවිත්‍රාගේ අම්මයි තාත්තයි එයාලගේ නෑ කෙනෙක්ගේ මරණයක් වෙලා ඒකට යනවා පවිත්‍රාව විතරක් ගෙදර තනියම තියලා.. පවිත්‍රාට යාළුවො දෙන්නෙක් ඉන්නවා.. එතනින් කෙනෙක් එක්ක පවිත්‍රා කතා කරන ගමන් එයාගේ සෙක්ස් කරපු දේවල් ගැන අහනවා ( මුලින්ම සෙක්ස් කරපු ) ඉතින් එයාගේ යාලුවා කියනවා විස්තරේ.. දැන් පවිත්‍රාත් වැඩේ කරන්න ආසාවෙන් ඉන්නේ.. හැබැයි අනිත් යාලුවා මේ දේවල් වලට කැමති නැහැ..
(කොටින්ම කියනවා නම් පවිත්‍රා කියන්නේ හරිම ලැජ්ජාශීලි කෙල්ලෙක් එයාටත් මේවා හුරු නැහැ) ඉතින් මෙතනින් එයාට මොනවා වෙයිද ? ඔයාලම බලන්නකෝ..
මේ මම කෙටියෙන් කිව්වේ හැබැයි මීට වඩා දෙයක් මේ ෆිල්ම් එකේ තියෙනවා

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1630423954110619/permalink/1630505104102504/?app=fbl

◾ TELEGRAM LINK👇

━━━━━━━━━★ ★━━━━━━━━

◾ ADDATEEGALA (2023)◾ මරණයේ චාරිකාව ◾ MYSTERY / THRILLER ◾ 3.1/10 IMDB ◾ SUBTITLES ඉසුරු ලක්මාල් (JSB Film)ඔන්න එහෙනම් J...
15/07/2023

◾ ADDATEEGALA (2023)
◾ මරණයේ චාරිකාව
◾ MYSTERY / THRILLER
◾ 3.1/10 IMDB
◾ SUBTITLES ඉසුරු ලක්මාල් (JSB Film)

ඔන්න එහෙනම් JSB Film වෙනුවෙන් කරන මගේ 16 වැනි උපසිරසියත් අරගෙන ආවා වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට හැරෙමු..

සත්‍යා සහ අභී කියන්නේ කසාද බදින්න ඉන්න ජෝඩුවක්.ඉතින් මේ දෙන්නා පාළු පැත්තකට යනවා සංචාරයකට..එහෙදි තමයි මෙයාලට ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙන්නේ..ඉතින් මෙයාලට කරදර කරන්නේ කව්ද ? මෙයාලට ආපහු බේරිලා එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/234516952846860/permalink/234558752842680/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1790

━━━━━━━━━★ ★━━━━━━━━

නොදැක්කා වගෙ යන්න එපා  ...❤️සුභම සුභ උපන්දිනයක් වේවා සීයේ ❤😍😍❤️දීර්ඝායුෂ ලැබේවා සීයේ 😍😍❤️                               ...
15/07/2023

නොදැක්කා වගෙ යන්න එපා ...❤️

සුභම සුභ උපන්දිනයක් වේවා සීයේ ❤😍😍❤️
දීර්ඝායුෂ ලැබේවා සීයේ 😍😍❤️











📷 Credit goes to respective owner ❤🙏

😅😅
13/07/2023

😅😅

◾ IB 71 (2023)◾ පෙරමුණු දෙකක යුද්ධය ◾ ACTION / THRILLER ◾ 7.9/10 IMDB ◾ SUBTITLES G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි1971 ඉන...
13/07/2023

◾ IB 71 (2023)
◾ පෙරමුණු දෙකක යුද්ධය
◾ ACTION / THRILLER
◾ 7.9/10 IMDB
◾ SUBTITLES G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

1971 ඉන්දියා-පකිස්තාන යුද්ධයේ ඓතිහාසික ජයග්‍රහණය හෙළිදරව් කරමින්, ඉන්දියාවේ විශාලතම ඔත්තු මෙහෙයුමේ නොකියූ කතාව

පාකිස්ථානයේ ගාසි ප්‍රහාරයේ දිය යට සටනේ පරාජයට මුහුණ දීමෙන් පසු චීනය සමඟ එක්ව ඉන්දියාවට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට චීනය සැලසුම් කරනවා .ඉන්දීය බුද්ධි කාර්යාංශයට කියන විදියට ඉදිරි දවස් දහය තුළ ඉන්දියාට ගුවන් ප්‍රහාරයක් එල්ල වන බව එයලා හොයා ගන්නවා. Dev එක් බුද්ධිමත් නියෝජිතයෙකු රහසිගත ලියකියවිලි කිහිපයක් සමඟ පාකිස්තාන හමුදා කඳවුරෙන් පැනලා යන්න පුලුවන් වෙනවා .

අනෙක් අතට පාකිස්තානය ඔවුන්ගේ මෙහෙයුම එතෙක් ඉදිරි දින දහය සඳහා ඉන්දියාවට ප්‍රහාර එල්ල නොකිරීමට වගබලා ගන්නවා , මෙි තොරතුරු එක්ක දැන ගන්නවා ලොකු මෙහෙයුමක් තියෙනවා කියලා ඉන්දියාවට විරුද්දව දෙවි මෙකට සුලසුමක් හදනවා එ පකිස්තානය වෙන් කරන්න හමුදා නිතිය යටතේ එකට ගුවන් යානයක් පැහැර ගන්න වෙනවා මෙි කතාව සත්‍ය සිදුවිමක් බංගලා දේශය නිර්මානය වෙන්න මෙකත් හෙතුවක් වෙනවා කතාව බලලාම රස විදින්න

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1514419839364851/permalink/1514675536005948/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1774

━━━━━━━━━★ ★━━━━━━━━

◾ AARAATTU (2022)◾ බයානක මිනිසෙක්◾ ACTION / DRAMA ◾ 3.8/10 IMDB ◾ SUBTITLES දිනෙත් නෙත්මින (ZOOM LK)කෙලින්ම කතාව පැත්තට ...
13/07/2023

◾ AARAATTU (2022)
◾ බයානක මිනිසෙක්
◾ ACTION / DRAMA
◾ 3.8/10 IMDB
◾ SUBTITLES දිනෙත් නෙත්මින (ZOOM LK)

කෙලින්ම කතාව පැත්තට එන්නම් කෝ මුතලක්කෝට්ටයි කියලා ගම්මානයක් තියනවා… මේ ගම්මානේ අක්කර 18.5ක ලොකු ඉඩමක් තියනවා.. මේ ඉඩම අයිති ඒ පලාතේ මැර පුද්ගලයෙක්ට.. කොහොම හරි ආණ්ඩුවෙන් තිරණයක් එනවා මෙහෙම අතහැරලා දාලා තියන ලොකු ඉඩම් තියනවා නම් එවා රජයට පවරගෙන එවා වගා කරන්න දෙනවා කියලා. මේ ඉඩම අයිති එඩතලමයි මේකට ලොකු පැලැන් එකක් ගහනවා. ඒ කියන්නේ මොහු ඉඩම කෙනෙක්ට බදු දිලා තියෙන්නේ ඒ නිසා ආණ්ඩුවට ඕනි විදියට මේක වගාකරන්න ගන්න බැහැ කියලා.. හැබැයි ගමේ ගම්මුයි RDO නිලධාරිතුමියයි නම් මේ ගැන වැඩිය තකන්නේ නැතුව මේ ඉඩම අත්පත් කරගන්න යනවා… එතකොට තමයි එඩතලමයි කිව්ව මේ ඉඩමේ අයිතිකාරයා වෙන ගෝපන් (මොහන්ලාල්) එන්නේ.. ඉතින් ගමේ අයට මේ ඉඩම වගාකරන්න හම්බවේවිද? නැත්නම් ගෝපන් මොන වගේ පැලැන් එකක් ගහාවිද? සේරම දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/263990116255417/permalink/264295056224923/?app=fbl

◾ TELEGRAM LINK👇

━━━━━━━━━★ ★━━━━━━━━

වෙන් වෙන්න කලින් අවසාන වතාවටඑක වැළඳගැනීමක්වත් නොලබපුමිනිස්සුවෙන් වෙන්න කලින් අවසාන වතාවටමම ඔයාට ආදරෙයි කියලා කියාගන්නබැර...
12/07/2023

වෙන් වෙන්න කලින් අවසාන වතාවට
එක වැළඳගැනීමක්වත් නොලබපු
මිනිස්සු

වෙන් වෙන්න කලින් අවසාන වතාවට
මම ඔයාට ආදරෙයි කියලා කියාගන්න
බැරි උන මිනිස්සු

වෙන්න කලින් අවසාන වතාවට මම
තාමත් ඔයාට ආදරෙයි කියලා අහගන්න
බැරි උන මිනිස්සු

වෙන් වෙන්න කලින් උන වැරදිවලට
සමාව ⁣නොලබපු මිනිස්සු

වෙන් වෙන්න කලින් අවසාන වතාවට
මැසේජ් එකක් කෝල් එකක් නොලබපු
මිනිස්සු

වෙන් වෙන්න කලින් ඇයි අපි වෙන්
වෙන්නෙ කියලවත් දැනගන්න නොලැබුන
මිනිස්සු

අඩුම තරමෙ වෙන් උනා කියලවත් නොදන්න
සමහර මිනිස්සු

දන්නවා
ප්‍රේමණීය සමුගැනීමක තියෙන වටිනාකම !

ඉතිං කව්රුවත් කාගෙන්වත් නොදන්වා
වෙන් වෙන්න එපා. මොකද අපි හැමෝම
ආදරේ කරපු මිනිස්සු. අතීතයේ දවසක
කොහෙදි හරි තැනකදි ආදරෙන් ඉන්න
වෙලාවක එයාලට පොරොන්දුවක් දීලා
තියෙනවා මම කවදාවත් ඔයාව දාලා
යන් නෑ කියලා

හේතුවකින් ඒ පොරොන්දු රකින්න බැරි
උනත්, කඩනවා කියලා හරි කියලා යන්න

කිසිම දෙයක් නැති මිනිස්සුන්ට ඒකත්
සැනසීමක් !

Credit goes to අශිර

ප.ලි : කිසිම මනුස්සයෙක් ට තමන් පණවගෙ ආදරේ කරපු මනුස්සයෙක් ව අහිමිවෙන්න එපා !!

◾ AJEEB DAASTAAS (2021)◾ අසම්මතේ අමුතු කතා◾ DRAMA / ROMANCE ◾ 6.7/10 IMDB ◾ SUBTITLES මයුර සුරාජ් (BAISCOPE)Ajeeb Daasta...
12/07/2023

◾ AJEEB DAASTAAS (2021)
◾ අසම්මතේ අමුතු කතා
◾ DRAMA / ROMANCE
◾ 6.7/10 IMDB
◾ SUBTITLES මයුර සුරාජ් (BAISCOPE)

Ajeeb Daastaans එලියට බහින්නේ 2021 අප්‍රේල් මාසේ 16 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. එකිනෙකට වෙනස් කතා 4කින් සමන්විත මේ චිත්‍රපටියට අධ්‍යක්ෂකවරුන් සිව්කට්ටුවක් සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටියේ නිෂ්පාදනය සිදු වෙලා තියෙන්නේ කරන් ජොහාර් ප්‍රමුඛ Dharma Productions විසින්. නිකුත්වෙලා සතියක් සම්පූර්ණ වෙන අද දවස වෙද්දි ප්‍රේක්ෂකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර මැද මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් සටහන් කරගෙනත් තියෙනවා. Romance|Drama ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය තමන්ගේ මේ අමුතු කතන්දර හතර හෝරා 2කුත් මිනිත්තු 22ක් දක්වා විහිදුවනවා.

අධ්‍යක්ෂකවරුන් 4දෙනෙක් අතින් නිමවුණු අමුතු කතා 4ක්. මේ, අමුතුම ගමනාන්තයන් 4ක්.
වෙනස්ම අත්දැකීම් 4ක්..….

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1393363587875187/permalink/1393377037873842/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1775
━━━━━━━━━★ ★━━━━━━━━

◾ IPPUDU KAAKA INKEPPUDU (2021)◾ අද නෙවෙයි නම් කවදාද ?◾ DRAMA / ROMANCE ◾ 5.7/10 IMDB ◾ SUBTITLES ලහිරු උදයංඟ (ZOOM LK)ත...
12/07/2023

◾ IPPUDU KAAKA INKEPPUDU (2021)
◾ අද නෙවෙයි නම් කවදාද ?
◾ DRAMA / ROMANCE
◾ 5.7/10 IMDB
◾ SUBTITLES ලහිරු උදයංඟ (ZOOM LK)

තින් මේකේ කතාව ගැන කිව්වොත් ගෞතම් සහ අනූ කියන්නේ ගෙවල් වල ගොඩක් නීති අනුව හැදෙන දෙන්නෙක්,ගෞතම්ගේ තාත්තා එයාට කිසිම ගෑණු ලමයෙක් මුණගැහෙන්න නොදී තමයි ලොකු මහත් කරන්නේ ,ඒ නිසාම තමයි ගෞතම්වපිරිමි පාසලකට දාන්නේ, අනූගේ ගෙදර එයාව පොඩි කාලේ ඉදන්ම එයාගේ අම්මා හදන්නේ කිසිම පිරිමි ලමයෙක්ගේ ඇහැ නොගැටෙන විදියට,කොහොම හරි තරුන වියේ හැගීම් එක්ක ලොකු මහත්වෙන මේ දෙන්නට හොද රස්සාවල් ලැබිලා නගරෙට යන්න වෙනවා..එහෙදී තමයි මෙයාලට පල්ලවී සහ රිෂී හම්බවෙන්නේ..ඉතින් කවුද මේ පල්ලවී,රිෂී කියන්නේ,ගෞතම්ටයි අනූටයි මොකක්ද මෙයාල එක්ක තියෙන සම්බන්ධේ කියල දැනගන්න අරගෙන බලන්න.

━━━━━━━━━★ ★━━━━━━━━

◾ FACEBOOK LINK👇
https://www.facebook.com/events/1033957967974806/permalink/1034145234622746/?app=fbl

◾ TELEGRAM LINK👇
https://t.me/JSBtelega/1783

━━━━━━━━━★ ★━━━━━━━━

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when JSB FILMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share


Other Film & Television Studios in Colombo

Show All