Haritha TV

Haritha TV හරිත TV - ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකාව

හරිත TV | ජාතික කෘෂිකර්ම නාලිකාව

රටෙහි ආර්ථිකයට ශක්තියක් වෙමින් තිරසර කෘෂිකර්මාන්තය, වාරි කර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් ආශ්‍රිත කර්මාන්ත, අධ්‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය ද ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහාම සුවිශේෂීව කැපවුණු රූපවාහිනි නාලිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ පළමු කෘෂිකාර්මික නාලිකාව ලෙසින් හරිත TV නාලිකාව ජනගත කෙරේ. Haritha TV | National Agriculture Channel

In what could b

e described as a first in Sri Lanka, Haritha TV, an exclusive television channel dedicated to the promotion and development of sustainable agriculture will be launched, lending space for an industry that is the cornerstone of the country’s economy.

11/12/2023

රත්මල්දෙණිය විජයනන්දනාරම විහාරස්ථාන උඳුවප් මහා පෙරහැර 2023🦚🐘🙏😍

දෙසැම්බර් මස 23 වන සෙනසුරාදා දින රාත්‍රී 08.00 සිට පන්නිපිටියෙන් ආරම්භ වී රත්මල්දෙණිය ග්‍රාමය පුරා වීථි සංචාරය කෙරේ.

සජීවීව රූ පෙරහැරක් ලෙස Haritha TV ඔස්සේ නරඹන්නට ඔබටත් බැතිබර ආරාධනා🙏

ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය.

නිවසේ සිට සැදැහැ සිතින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.🙏

#රත්මල්දෙණිය_විජයනන්දනාරම

Razan Al Mubarak has announced the launch of the COP28 Gender-Responsive Just Transitions & Climate Action Partnership t...
04/12/2023

Razan Al Mubarak has announced the launch of the COP28 Gender-Responsive Just Transitions & Climate Action Partnership to mainstream gender in the implementation of the Paris Agreement.

The partnership, endorsed by 60+ countries, aims to support equal opportunities for decent work in emerging job markets, enable finance flows to women and girls in climate-impacted regions, and supports the call for gender-disaggregated data collection.

UNEP backs Sri Lanka's efforts as President Wickremesinghe presents ‘Climate Justice Forum’President Wickremesinghe's Di...
03/12/2023

UNEP backs Sri Lanka's efforts as President Wickremesinghe presents ‘Climate Justice Forum’

President Wickremesinghe's Diplomatic Success: Garnering Global Support for Sri Lanka's Climate Initiatives at COP28

In a momentous move, President Ranil Wickremesinghe has presented the Climate Justice Forum (CJF) at COP28, in Dubai, UAE today (02) emphasizing the critical importance of addressing climate issues with a sense of justice and equity.

The President was joined by prominent figures such as the former President of Maldives, Mohammed Nasheed, the Minister of Health of Uganda, Dr. Aceng Jane Ruth and the Executive Director of the United Nations Environment Program (UNEP), Inger Anderson.

Addressing the launch, President Wickremesinghe conveyed that the resolution of the Climate Justice Forum will be formally presented at the United Nations. He described the CJF as an initial step to secure unwavering commitment from all parties involved in the collective effort. President Wickremesinghe underscored that the scope of contribution extends beyond the capabilities of countries alone, emphasizing the significant role private entities can play. Furthermore, the President drew attention to the allocation of funds, noting that more financial resources are directed towards the war in Ukraine and the bombing of Gaza compared to what has been allocated for the Loss and Damages fund.

The President extended invitations to other concerned nations to join this initiative, presenting it as a viable solution to the increased threat of climate change. Furthermore the President has formally requested the collaboration and cooperation of esteemed organizations such as UNEP, UNDP and the EU to engage with interested countries in advancing the pioneering initiatives presented by Sri Lanka.

Ms. Anderson, in her address at the launch, emphasized the growing disparity between the necessary actions and the current efforts in the battle against climate change. She welcomed the Climate Justice Forum, asserting that it will serve as a potent force in unifying nations for this collective endeavour.

Minister of Environment, Dr. Keheliya Rambukwella, addressing the gathering, advocated for cooperation and solidarity in tackling global challenges. The Minister asserted that initiatives such as the Climate Justice Forum, orchestrated today, will significantly influence the future trajectory of the planet.

Minister of Foreign Affairs, Ali Sabry, remarked at the event that despite on-going discussions, viable solutions to the climate crisis are not currently emerging. Consequently, the Minister stated that the Climate Justice Forum initiative will be integrated into Sri Lanka's foreign policy, aiming to exert influence on the global stage for a sustainable future.

The Minister of Health of Uganda, Dr. Aceng Jane Ruth, welcomed the initiative, describing it as a potential trend-setter that will help lead the fight against climate change.

The President was joined by the Minister of Power and Energy Mr. Kanchana Wijesekara, Members of Parliament, including Mr. Champika Ranawaka, Mr. Madhura Vithanage, Mr. Ajith Mannapperuma and Mr. M. Rameshwaren. While Senior Advisor to the President on Climate Change, Mr. Ruwan Wijewardena, Advisor to the President on the Environment, Dr. Ananda Mallawatantri, Advisor to the Treasury Deshal de Mel, Director of International Affairs Dinouk Colombage and Private Secretary to the President Sandra Perera attended the event.

"Excited to witness global leaders coming together at COP29 to address pressing environmental challenges. 🌍🌱 Let's advoc...
02/12/2023

"Excited to witness global leaders coming together at COP29 to address pressing environmental challenges. 🌍🌱 Let's advocate for meaningful change, sustainable solutions, and a collective commitment to a greener future. 🌿💚 "

02/12/2023

🔴COP28 UAE World Climate Action Summit 🌞🌊🥶🥵🌪🤝🌏

UN Climate Change

02/12/2023

02/12/2023

🔴කොළඹ තුරඟ පිටියේදී (Race Course) පැවැත්වෙන Good Market වෙළඳ ප්‍රදර්ශනය🧺🥗🛒😍 | LIVE UPDATES

02/12/2023

🔴කොළඹ තුරඟ පිටියේදී (Race Course) පැවැත්වෙන Good Market වෙළඳ ප්‍රදර්ශනය🧺🥗🛒😍 | LIVE UPDATES

02/12/2023

🔴කොළඹ තුරඟ පිටියේදී (Race Course) පැවැත්වෙන Good Market වෙළඳ ප්‍රදර්ශනය🧺🥗🛒😍 | LIVE UPDATES

02/12/2023

එකමුතු වූ ලෝකයක්දේශගුණික ක්‍රියාකාරකම් සඳහා නව යුගයක් ක්‍රියා කිරීමට සහ ලබා දීමට දැන් කාලයයි.
01/12/2023

එකමුතු වූ ලෝකයක්

දේශගුණික ක්‍රියාකාරකම් සඳහා
නව යුගයක් ක්‍රියා කිරීමට සහ ලබා දීමට දැන් කාලයයි.

01/12/2023

🔴COP28 UAE World Climate Action Summit - Opening Ceremony 🌞🌊🥶🥵🌪🤝🌏

UN Climate Change

01/12/2023

COP28 සමුළුව අමතා ශ්‍රි ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ කථාව....

| | | |

01/12/2023

01/12/2023

🔴Zayed Sustainability Prize Awards Ceremony 🏆🏅🥇 at COP28 UAE COP28 UAE 🌞🌊🥶🥵🌪🤝🌏

UN Climate Change

STAY TUNE:Zayed Sustainability Prize Awards Ceremony.
01/12/2023

STAY TUNE:
Zayed Sustainability Prize Awards Ceremony.


01/12/2023

President Ranil Wickremesinghe talks about Sri Lanka's 🇱🇰 green initiatives with Bloomberg on the sidelines of the UN Climate Change Conference (COP28 UAE) in Dubai. 💚🌏🍀

Video Courtesy Bloomberg

134 world leaders have endorsed the ‘COP28 UAE Declaration on Sustainable Agriculture, Resilient Food Systems, and Clima...
01/12/2023

134 world leaders have endorsed the ‘COP28 UAE Declaration on Sustainable Agriculture, Resilient Food Systems, and Climate Action’, announced H.E. Mariam bint Mohammed Almheiri, UAE Minister of Climate Change and Environment and COP28 Food Systems Lead, during the World Climate Action Summit.

The Declaration confronts global emissions and protects the lives and livelihoods of farmers who are on the frontlines of climate change.


Haritha TV
COP28 UAE

01/12/2023

🔴 Opening Ceremony of the High-Level Segment at COP28 UAE as we unite 198 Parties to raise our collective climate ambition 🌞🌊🥶🥵🌪🤝🌏

Haritha TV proudly held hands with the Sri Lankan Ministry of Environment and the Climate Secretariat, as Sri Lanka’s Media Partner of the COP28 (COP 28 - Conference of the Parties of the UNFCCC)

Canada will provide $16 million to tackle the impacts of the climate crisis through Loss and Damage.Very encouraged to s...
01/12/2023

Canada will provide $16 million to tackle the impacts of the climate crisis through Loss and Damage.

Very encouraged to see the presidency of the show leadership to ensure the adoption of the fund yesterday.

COP28 UAE
COP28

01/12/2023
01/12/2023

Day 1 Highlights
COP28 UAE| COP28
Haritha TV

27/11/2023
වැව් පිරිතමහාචාර්ය ප්‍රේමසිරි ජයසිංහ  ගීතානන්දය....ලගදිම.....
27/11/2023

වැව් පිරිත
මහාචාර්ය ප්‍රේමසිරි ජයසිංහ ගීතානන්දය....
ලගදිම.....

A-Park කෘෂි ව්‍යවසායකයන්ගේ සමුලුව සහ ප්‍රදර්ශණය 2023🧑‍🌾🌾🚜🥬🥗බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ (BMICH) ශාලාවට අපි...
26/11/2023

A-Park කෘෂි ව්‍යවසායකයන්ගේ සමුලුව සහ ප්‍රදර්ශණය 2023🧑‍🌾🌾🚜🥬🥗

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ (BMICH) ශාලාවට අපිත් එනවා...ඔබත් හෙට(27) නොවරදවාම එන්න...😊

මාධ්‍ය අනුග්‍රහය Haritha TV

Bandaranaike Memorial International Conference Hall

26/11/2023

🔴ඉල් පුන් පොහෝ දිනට සමගාමීව ගංගාරාම නුගදණ්ඩ ඉසිවර සෙවණ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්වෙන ධාන්‍ය දන්සල්මය පුන්‍යකර්මය ☸️🙏🪔 | LIVE Update

#ගංගාරාම_නුගදණ්ඩ_භාවනා_මධ්‍යස්ථාන #ඉසිවර_සෙවණ #ඉල්_පෝය

26/11/2023

🔴ඉල් පුන් පොහෝ දිනට සමගාමීව ගංගාරාම නුගදණ්ඩ ඉසිවර සෙවණ භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්වෙන ධාන්‍ය දන්සල්මය පුන්‍යකර්මය ☸️🙏🪔 | LIVE Update

#ගංගාරාම_නුගදණ්ඩ_භාවනා_මධ්‍යස්ථාන #ඉසිවර_සෙවණ #ඉල්_පෝය

26/11/2023

සාර සභාව - කාලින පෝ දින සාකච්ඡාව | "භවතරණ" - ඉල් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව ☸️🙏🪔

සාර සභා මාතෘකාව - බුදුන් වහන්සේ දෙමව්පියන් "බ්‍රහ්ම" යනුවෙන් හැඳින්වූයේ ඇයි?

භවතරණ සාර සභාව , කාලින පෝ දින සාකච්ඡාවට මෙවර සහභාගී වන්නේ ,
- පූජ්‍යපාද කඩිහිංගල විනීත ස්වාමීන් වහන්සේ
- පූජ්‍යපාද දෙහිපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ
- ආචාර්ය සුදේශ් රවීන්ද්‍ර සමරවික්‍රම මැතිතුමන්

#භවතරණ #ඉල්_පෝය #සාර_සභාව

26/11/2023

රුවන් මග වැඩියෝ | ඉල් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව ☸️🙏🪔

සදහම් දේශනාව මෙහෙයවීම පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ

#භවතරණ #ඉල්_පෝය #රුවන්_මග_වැඩියෝ

26/11/2023

බුදුන් වහන්සේ 👪දෙමව්පියන් "බ්‍රහ්ම" යනුවෙන් හැඳින්වූයේ ඇයි?🤔

අද සවස 3 ට Haritha TV "භවතරණ" සාර සභාව - කාලින පෝ දින සාකච්ඡාව සමග සම්බන්ධ වන්න.

ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය.

#භවතරණ #ඉල්_පෝය #සාර_සභාව

26/11/2023

🔴දහවල් බුද්ධ පූජාව | "භවතරණ" - ඉල් පුන් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව ☸️🙏🪔

ලෝ තුරා බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් දහවල් බුද්ධ පූජාව පිළිගන්වා පූජා කිරීම.

සජීවී විකාශය හුණුපිටිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට...

#භවතරණ #ඉල්_පෝය #දහවල්_බුද්ධ_පූජාව

Address

181, Sir James Peiris Mawatha, Colombo 2
Colombo
00020

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94703969696

Alerts

Be the first to know and let us send you an email when Haritha TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Haritha TV:

Videos

Share

Category


Other TV Channels in Colombo

Show All