යාළු - Y a a l u

යාළු - Y a a l u Latest News,Media and Others
(2)

🟠 උඩුගම්පොල මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වාහන ටින්කර් සහ පින්තාරු කිරීමේ කාර්යය බහුල ආයතනයක් සියලුම උපකරණ සමග ...
24/04/2024

🟠 උඩුගම්පොල මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති වාහන ටින්කර් සහ පින්තාරු කිරීමේ කාර්යය බහුල ආයතනයක් සියලුම උපකරණ සමග ඉතා අඩු මුදලකට විකිණීමට ඇත

➡️වාහන අලුත්වැඩියා කරන උපකරණ, ➡️ටින්කර් පේන්ට් කරන උපකරණ
➡️වෙල්ඩින් වැඩ කරන උපකරණ

විදේශගත වන බැවින් ඉතා ඉක්මනින් විකුණනු ලැබේ..

📱වැඩි විස්තර සදහා අමතන්න 0772288524

04/04/2024

අඩෝ අඩෝ පොම්පෙ දීල පල..😠😂

04/04/2024

ඒ දවස්
ඒ හවස්
ජීවිතේ නිදහස්ම කාලෙ... ❤️❤️

යුක්තිය...
23/12/2023

යුක්තිය...

01/12/2023

පිරිමියෙකුගේ එක්තරා යුගයක් එනවා,කැපකිරීම් විතරක්ම ජීවිතේ වන....
එදාට තමංගේ පුංචිම සතුටත් අතාරින්න වෙනවා....

29/11/2023

අපි සතුට පස්සෙන් දුවන්න දුවන්න අසතුටත් අපි පස්සෙන්ම එනව

28/11/2023

හැම මොහොතක්ම විදින්න
ප්‍රශ්නයක් උනත් විසදගන්න උත්සහ කරන්න
හැබැයි ප්‍රශ්නෙත් සතුටක් කියල හිතන්න

27/11/2023
04/11/2023

කෙදුරුවත් ලංවෙලා මල්කතා වැලක්
සමහරක් පෙම්කතා තනිකරම පවක්
😞

වෙන අයගෙ හිත රිදෙයි කියල මම හිතුවට...වෙන අයත් මම ගැන ඒම හිතුවද..?😞😞
04/11/2023

වෙන අයගෙ හිත රිදෙයි කියල මම හිතුවට...
වෙන අයත් මම ගැන ඒම හිතුවද..?😞😞

ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියනව තීරණයක් ගන්න කලින් අනිත් අය මොනව හිතයිද? මොනව කියයිද කියල හිතන්න...ඒක හොදයි, ඒත්....ප...
23/09/2023

ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියනව තීරණයක් ගන්න කලින් අනිත් අය මොනව හිතයිද? මොනව කියයිද කියල හිතන්න...
ඒක හොදයි, ඒත්....
පුළුවන් තරම් උත්සහ කරන්න තමන්ට හොද දේ කරන්න..
අනුන්ට හොද දේ කරන එකෙන් ඇත්තටම වැඩක් නෑ....

යාළු - Y a a l u ❤️

08/03/2023

ඩොලර් එක අඩු වෙන්න අඩු වෙන්න හැංගිලා හිටිය බයියො ටිකෙන් ටික මතු වෙන්න පටන් අරන්

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක් 1. LinkedIn2. Indeed3. Careerealism4. Job-Hunt5. JobBait6. CareerCloud7. GM...
21/02/2023

🔺ඔබට ජොබ් සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්

1. LinkedIn
2. Indeed
3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors

🔺නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 9 ක්

1. Coursera
2. edX
3. Khan Academy
4. Udemy
5. iTunesU Free Courses
6. MIT OpenCourseWare
7. Stanford Online
8. Codecademy
9. Open Culture Online Courses

🔺නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්

1. Microsoft Excel Help Center
2. Excel Exposure
3. Chandoo
4. Excel Central
5. Contextures
6. Excel Hero
7. Mr. Excel
8. Improve Your Excel
9. Excel Easy
10. Excel Jet

🔺ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්

1. Zety Resume Builder
2. Resumonk
3. Resume dot com
4. VisualCV
5. CvMaker
6. ResumUP
7. Resume Genius
8. Resumebuilder
9. Resume Baking
10. EnhanCV

🔺ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්

1. Ambitionbox
2. AceTheInterview
3. Geeksforgeeks
4. Leetcode
5. Gainlo
6. Careercup
7. Codercareer
8. InterviewUp
9. InterviewBest

Resource - Ban Dashan ඇසුරෙන් තාරු පරණවිතාන
උපුටාගැනීමකි.

නෑ නෑ තව දැක්කෙ නෑ..😂
17/02/2023

නෑ නෑ තව දැක්කෙ නෑ..😂

05/02/2023

වෙන කරන්න දෙයක් නෑ රටවත් යමල්ල
ලංකාවෙ ඉදල හීන හැබෑ කර ගන්න උබ රනිල් වික්‍රමසිංහ නෙවේනෙ

05/02/2023

🔴 ලිට්‍රෝ ගෑස් මිල ඉහලට

අවුලක් නෑ නිදහස අභිමානෙන් සැමරුවානෙ

04/02/2023

අදින් පස්සෙ ප්‍රශ්න ඉවරයි
මොකද නිදහස අභිමානෙන් සැමරුවානෙ

04/02/2023

කෝ අර පහු ගිය කාලෙ 225ම එපා කියපු සෙට් එක
මේ දවස්වල මොකෙක් හරි එකෙක්ට කඩේ යනව නේද?

04/02/2023

ඒ සද්දෙ දාගන ගිහිල්ල මුහුදට වැටෙන්නෙ අපි දුක් විදල හම්බ කරන පඩියෙන් ගෙවන බදු සල්ලි

04/02/2023

🔴 උන් අදටත් උන්ගෙ ආතල් ඒ විදිහටම ගන්නව
හැමදේම සීමා කරල තියෙන්නෙ අපිට විතරයි

04/02/2023

2500ක ඉතිහාසයයි, 75ක අභිමානයයි ඉස්සරහට දාල තමා මේ රට බංකොලොත් කලේ

31/01/2023

මේ පාර මාලිමාවෙන් මහින්ද ඉල්ලුවත් දිනනව
😂😂😂

30/01/2023

රටේ කරුමෙ කාලයක් බුලත් කොලයක් විදිහට ආව, ඊට පස්සෙ හන්සයා, ඊට පස්සෙ පොහොට්ටුවක් විදියට මේ පාර මොන විදිහට එයිද?

28/01/2023

මමත් වැඩ්ඩෙක්
බොන උන් 10ක් මැද උනත්
නොබී ඉන්න පුළුවන්

28/01/2023

අත්‍යාවශ්‍ය බේත් වර්ග 120ක් නෑලු
ඒත් ලෝකෙට පේන්න නිදහස සමරන්න ඕනෙලු

14/05/2022

රටේ තාරුන්‍ය උගස් කරල, උන්ගෙ ලේ මතින් රට අරාජික කරල, තමන්ගෙ එකාව බලයට ගේන්න හදන, හදපු හැමෝටම නීතිය එක සේ ක්‍රියාත්මක වේවා...!!!

14/05/2022

ගෝඨා ගෝ ගම නෙවේ ඕකට දා ගනිල්ල අනුර ඕන ගම කියල

Address

Madagama
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when යාළු - Y a a l u posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share