කලියුගයට ජනයුගයක්
Address
Colombo
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when ජනයුගය - Janayugaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to ජනයුගය - Janayugaya:
Shortcuts
Category
'ජනයුගය' අපි ගැන
‘ජනයුගය’ කවුද?
ජනයුගය මෙම වෙබ් අඩවිය පෙර පැවති අර්ජුන් ඇලෝසියස්ට අයිතිව තිබුණු ජනයුගය පුවත්පත හෝ එම පුවත්පතේ වෙබ් අඩවියට කිසිඳු සම්බන්ධතාවක් නැත. එමෙන්ම මේ වෙබ් අඩවිය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අයත් නැති ස්වාධීන වෙබ් අඩවියකි.
මූලික අරමුණ
අපගේ මූලික අරමුණු වන්නේ නිවැරදි පුවත් ඉදිරිපත් කිරීම, සත්‍ය වෙනුවෙන් සාක්ෂි දැරීම මෙන්ම, රටේ පාලන තන්ත්රයේ හෝ රට තුළ පවතින හෝ ඇතිවන ඕනෑම වරදකට එරෙහිව හඬ නැගීම සහ ශ්‍රී ලංකාව තුළ නව ජනමතයක් නිර්මාණය කිරීමයි