සොරි-Sorry

සොරි-Sorry ආතල් හීනියට �
(5)

🧐🤪
22/09/2024

🧐🤪

22/09/2024

බයියලාත් අපිලා වගේම මිනිසුන් නිසා
'දෙකයි පනහෙ බයියන්' ලෙස උසුළු විසුළු කිරීමෙන් වලකින්න🤚🏾🚫

අරිගතෝ🤣
22/09/2024

අරිගතෝ🤣

😪
21/09/2024

😪

21/09/2024
21/09/2024

සටන ට වඩා අද ආතල් සිරස
♥️😌

තව ටිකකින් මරාගන්නවා 😂

ගාල්ල -  තැපැල් AKD 1268  RW     420 SP      246
21/09/2024

ගාල්ල - තැපැල්

AKD 1268
RW 420
SP 246

Unofficial Results ❤️ජයවේවා!
21/09/2024

Unofficial Results ❤️
ජයවේවා!

20/09/2024

අද තමයි දුක් විඳින අන්තිම දවස..😌

"පුද්ගලයෙකු අමතක කරන්න" කොපමණ කාලයක් ගතවේද ???ඔබ උදේ අවදි වී එකම පුද්ගලයා ගැන සිතන්නේ නම්, රාත්‍රියේ නිදා ගැනීමට පෙර ඔබ ...
16/08/2024

"පුද්ගලයෙකු අමතක කරන්න" කොපමණ කාලයක් ගතවේද ???

ඔබ උදේ අවදි වී එකම පුද්ගලයා ගැන සිතන්නේ නම්, රාත්‍රියේ නිදා ගැනීමට පෙර ඔබ සිතන්නේ නම්‍,

එවිට චිත්තවේගීය බැඳීමෙන් මිදීමට අවම වශයෙන් මාස 6 සිට 8 දක්වා ගතවනු ඇත ... සහ එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමට වසර 7 ක් ගත වේ.

උපුටා ගැනීමකි‍‍,

ඉතිං හිතවතුනි‍,

" පැමිණිමටත්‍, හැරයාමටත් පහසු වූ පමණින් ‍, කෙනෙකු අමතක කිරීම පහසු නොවේ....!❤️‍🩹

15/08/2024

🤘💪🍾

12/08/2024

හමුවීමටත් හැරයාමටත් පහසු වූ පමණින් අදටත් ඔබව අමතක කිරීමට පහසු වී නොමැත 😞😢

😌 හො.ම.ත.ග.යු ❤️
01/08/2024

😌 හො.ම.ත.ග.යු ❤️

අරක්කු සිගරට් මස් මාළු කන්නේ නැති ලංකාවේ දැනට සිටින අති දුර්ලබ සුදු මහත්තයා...🙏😌
28/07/2024

අරක්කු සිගරට් මස් මාළු කන්නේ නැති ලංකාවේ දැනට සිටින අති දුර්ලබ සුදු මහත්තයා...🙏😌

ඔ !ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සුන්ගෙ අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා, වෙනස් වෙනවා කියලා ? ❤️‍🩹කෙනෙක් ගෙ හිතේ...
19/07/2024

ඔ !ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි
මිනිස්සුන්ගෙ අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා,
වෙනස් වෙනවා කියලා ? ❤️‍🩹

කෙනෙක් ගෙ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ප්‍රමුඛතාවය ,කැපකිරීම ,අවධානය ,ආදරය
ඒ සේරම වෙනස් වෙනවා !

මුලු රෑම අවදියෙන් ඉඳන් කතා කරපු අය ගාව
දවසෙන් එක විනාඩියක් ඔයා වෙනුවෙන් නැතුව යනවා !

නිහඩව ඉදලත්
හිත් කියෙව්ව මිනිස්සුම
අඬලා කියන දේවත් තේරුම් ගන්නේ
නැතුව යනවා !

කෑවද, බිව්වද කියල හොයල බැලුව අයට
අපි #මැ|රිලා ගියත් වෙනසක් නැතිව යනවා !

මේක තමයි ජීවිතේ අපි තේරුම් නොගන්න ඇත්ත,
මිනිස්සුන්ට #ඇබ්බැහි වෙන්න එපා !

තමන්ගෙ #අවශ්‍යතාව වෙනුවෙන්
වෙනස් නොවෙන මිනිස්සු ,
ඒම අය තමයි අනුන්ගෙ හිනාවක් වෙනුවෙන් තමන්ගෙ
ජීවිතේම උනත් කැප කරන්නෙ ! ❤️

🏳️👍
15/07/2024

🏳️👍

14/07/2024

හිතෙන හැමදේම වචන නොකෙරුව නිසා...සමහරු හිතුවේ වරද අපේ කියලා...☹️
DV✍️

සාක්ෂි ඉතිරි නොකර මනුස්සයෙක්ව මරන්න ඕනී නම් මේ විදියට කරන්න😌👇1- ඕනවට වඩා හිතෙන කෙනෙක්ට ලං වෙන්න ...2- පුංචි එකෙක් ට වගේ ...
11/07/2024

සාක්ෂි ඉතිරි නොකර මනුස්සයෙක්ව මරන්න ඕනී නම් මේ විදියට කරන්න😌👇

1- ඕනවට වඩා හිතෙන කෙනෙක්ට ලං වෙන්න ...

2- පුංචි එකෙක් ට වගේ ආදරේ දෙන්න

3- තනියම ඉන්න හදන හැම වෙලේම බලෙන් හරි ලගින් ඉන්න__

" එතකොට ඌ දන්නෙම නැති ව ඇබ්බැහි වෙනව...💌

4- ඊට පස්සේ ටික ටික ඇත් වෙන්න...

5- පුළුවන් තරම් මඟ හරින්න

6- අවසාන වශයෙන් හේතුවක් හදාගෙන ගිහිම් පැත්තකට වෙන්න

+ඊටපස්සේ ඔන්න ඒ මනුස්සයා අමු අමුවේ...මැරි මැරි උපදින්න ගන්නව!🤌

"ඔහොම ටික කාලයක් ගියාහම☹️

+සත්තකින්ම දන්නෙම නැති ව පන තියෙන මරණයක්🤫🏳️

ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් වෙනව_
✍️🙏
DV

ඇමරිකානු සංචාරක සැලැස්මේ ක්‍රිඩකයන්ගෙ සොදුරු දසුන් ❤️
09/06/2024

ඇමරිකානු සංචාරක සැලැස්මේ ක්‍රිඩකයන්ගෙ සොදුරු දසුන් ❤️

03/06/2024

හරිම අගෙයි 🥲

08/05/2024

මේ වෙනකොට සීනි සම්බෝල එහෙම හදාගෙන ඇඳුං එහෙම මැදලා කට්ටියක් පාන්දරිං ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙනවා 😁

🥲☠️
06/05/2024

🥲☠️

😎😉
12/06/2022

😎😉

ක්‍රිකට් පිස්සන්ට අමතක නොවන සිදුවීමක්....❤️👊 Kumar Darmasena
11/06/2022

ක්‍රිකට් පිස්සන්ට අමතක නොවන සිදුවීමක්....
❤️👊 Kumar Darmasena

Address

Colombo
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when සොරි-Sorry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සොරි-Sorry:

Videos

Share

Category