02/03/2023
කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ට ස්නායූ රෝග අවධානමක් ....
ලොව පුරා කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ගෙන් 10%කට පමණ ස්නායු රෝග ඇතිවන බව ලෝක ස්නායූ රෝග පිළිබඳ සම්මේලනයේ මහජන
උපදේශනය පිළිබඳ උපසභාපති මහාචායර් තිස්ස විජේරත්න පවසනවා.
හිරු ප්රවෘත්ති සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කාංසාව, විශාදය සහ සිය දිවිහානිකර ගැනීමට මොළය ආශ්රිත ආසාදනය ද හේතුවන බවට මෑතකදී සිදුකළ පරීක්ෂණවල දී කරුණු අනාවරණ වී ඇති බවයි.