ජනාධිපති රනිල් අඹේවෙල කිරි ගොවිපොළ නිරීක්ශණ කිරීමට ගිය අවස්ථාවේ එහි වැඩිදියුණුව සඳහා අලුතින් අක්කර 30ක් ලබාදුන්නා
#NewsPlus
දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති සමාධි රාජපක්ෂ කංසා ගැන පිළිකුල් සහගතව කතා කරයි
#NewsPlus
බෝඩ් කෑලි උස්සන් ගෝල්ෆේස් ගිහින් වැඩක් නෑ
අරගලකරුවො හැමෝම ඉල්ලන්න ඕන ඊළඟ චන්දෙට
ජනතා ප්‍රසාදය තියෙනවා කියල පෙන්නන්න ඕන
----නිමල් සිරිපාල
--2022.12.23
වෛරීකාර මාක්ස් පුත්‍රයො විශ්වවිද්‍යාල වල බලය අල්ලගෙන
මාක්ස්වාදයෙන් බුද්ධ පුත්‍රයන් බේරගැනීම වෙනුවෙන් සමාජය පෙරට එන්න කාලය හරි
--උදය ගම්මන්පිල
වගකිවයුතු නිලධාරීන් ගන්න අනිසි තීරණ වල වන්දිය ගෙවන්නේ ජනතාවගේ බදු මුදලින්ද ?
කවුද මේවට වග කියන්නේ ?
මේවා විගණනය වෙන්න ඕන මේවා ජනතාව දැනගන්න ඕන
--ලංවිම ඉංජිනේරු සංගමයේ උප සභාපති
--2022.12.23
දිනකට දහසකට අධික රෝගීන් ප්‍රතිකාර ලබන අනුරාධපුර ශික්ෂණ රෝහලේ
බෙහෙත් නොමැතිව රෝගින ආපසු ආපසු හැරී යයි
පිළිකා ඒකකය දැඩි අර්බුදයක
--2022.12.23
කාබනික පොහොර සහ කොරෝනා නිසයි අර්බුදය ආවේ
විද්වතුන්ගේ උපදෙස් නිසයි අපිට වැරදුනේ
චන්දෙට ගමට යන්න අපි බය නෑ
අපි වැඩ පටන් ගත්තා
---පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවේදී
2022.12.20
බොරු බිල්ලෝ මවන්න එපා
විපක්ෂය ශක්තිමත් නම් චන්දයකට සුදානම් වෙන්න
අපි ඕනිම පක්ෂයක් එක්ක ප්‍රතිපත්තිමය සන්ධානයකට එන්න එකගයි
---සාගර කාරියවසම් පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුවේදී
2022.12.20
2022.12.15 දින ජනාකීර්ණ නගරයක් මද මහා දවාලේ සිදුවූ තවමත් නොවිසදුණු ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය
--සිරස ටීවී පුවත් වාර්තාකරණය
පොලිසිය පාසැල් ළමුන් විනෝද චාරිකාවක් ගිය බස් රථයක් වටලා දේශනයක් දෙයි
" ඔයාලගේ පොඩි අඩු පාඩුකම් වලට අපි නිත්‍යානුකූලව කරන්න ගියොත් ඔයාලගේ අනාගතය ඉවරයි "
සියත මාධ්‍ය ආයතනය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවකට කැදවන්නේ ඇයි?
ආණ්ඩුව විවේචනය කරපු වරදටද ?
මර්දනයටද ?
බන්දුල දුන්නු උත්තරය
2022.12.13 අතුරුදන් වූවන් සහ දේශපාලන සිරකරුවන් සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නීතීඥ නුවන් බෝපගේ PTA පනත යොදා ගනිමින් වසන්ත මුදලිගේ රඳවා තබාගැනීම ගැන සිදුකළ හෙළිදරව්ව...
වසන්ත මුදලිගේ ගේ රැඳවුම් නියෝගය 2023 ජනවාරි 17 දක්වා දීර්ඝ කර ඇත.
බොන්න වතුරත් නැතිවෙනවා, ලක්ෂ ගානක් ගොවියොත් අනාථයි.
රටේ සම්පත් විකුණන්න පාලකයින්ට කිසිම අයිතියක් නැහැ
--පා.ම.පාඨලී චම්පික රණවක