Good Hearts

Good Hearts Help Others

සැදැහැවත් කරුණික පින්වතුනි. ..කලයක සිට දරුණු පිලිකා රොගයකින් පෙලෙන දැනට රොදපුටුවේ ඉන්නේ නොයෙක් ප්‍රතිකර ගත් නමුත් දැනට ප...
30/06/2022

සැදැහැවත් කරුණික පින්වතුනි. ..
කලයක සිට දරුණු පිලිකා රොගයකින් පෙලෙන දැනට රොදපුටුවේ ඉන්නේ
නොයෙක් ප්‍රතිකර ගත් නමුත් දැනට පිට කොන්දෙ කසෙරුව දිරාපත් විම නිසා කොළඹ lanka hospital එක Doctorla. නිර්දේශ කර තියනවා අලුතින් කුතිම එකක් බද්ධ කරන්න ඔන කියලා එ සදහා ලක්ෂ 80ක මුදලක් වැයවන බවයි රුපියල් 100/500/1000/5000 පොඩියි මුදලකින් පිහිට වෙන්න පුළුවන ගොඩක් පින් මෙ වෙලවෙ උදව් කරන්න අපහසුනම්. පුලුවන් තරම් share කරන්න
0741037090
Acunt number 100354848317
Nugegoda Branch Sampath bank

මොහොතකට බලන්න පහළ ජායරූප දෙස ..කුහක නොවි ශෙයාර් කරන්න ගොඩක් පිං..මේ ඉන්න පුංචි පුතාට තවම වයස මාස 07 යි.දිල්නෙත් දම්හිරු ...
29/06/2022

මොහොතකට බලන්න පහළ ජායරූප දෙස ..කුහක නොවි ශෙයාර් කරන්න ගොඩක් පිං..
මේ ඉන්න පුංචි පුතාට තවම වයස මාස 07 යි.
දිල්නෙත් දම්හිරු පුතා මාරාන්තික අක්මා රෝගයකින් පිඩා විදිනවා වෛද්‍ය මෙරන්ති ෆනෑන්ඩෝ පවසන පරිදි මේ මල් කැකුළ ජිවත් කරන්නටනම් හැකි ඉක්මනින් ඉන්දියාවේ චෙන්නායි රෝහලේ සැත්කමක් කළ යුතුය.
ඒ සදහා අති විශාල මුදලක් වැය වෙන (රු කෝටියක් ) බවත් දැනට පිංවත් ඔබේ ආධාර මත ලක්ෂ 80 ක මුදලක් සොයා අවසන්
ඒ සදහා දායකත්වය දැක්වු පිංවත් ඔබට අප්‍රමාණ පිං
මියෙන්නට යන රෝස මලකට නැවත ජිවය දෙන්නට ඔබට හැකි අයුරින් පිහිටක් වෙන්න..
එක රුපියලකින් හෝ ඔබ දක්වන දායකත්වය මත මේ පුංචි මල් කැකුළ හුස්මක් ගනි
හැකිතාක් ශෙයාර් කරන්න පිංවත් කෙනෙක් දකින තුරු (මනුසත් හද පේජ් එකට ඔබත් එක්වන්න අසරණ මිනිසුන් වෙනුවෙන් )
වැඩි විස්තර
☎ 0705041392
මව A G චිත්‍රාංගනි ප්‍රේමසිංහ
පියා I G ප්‍රියන්ත ලලිත් කුමාර
ලිපිනය මහගම පන්නල ඉබ්බාගමුව
I G P L කුමාර
ලංකා බැංකුව
ඉබ්බාගමුව
ගිණුම් අංකය 88298297............................................
I G P L කුමාර
මහජන බැංකුව
ඉබ්බාගමුව
207200150054828 ගිණුම් අංකය .
I G P L kumara
Boc bank
88298297 (acc number
Ibbagamuwa...................
I G P L kumara
People bank
207200150054828 (acc number
Ibbagamuwa
අනිවාර්යයෙන් ඔබ හැකිතාක් ශෙයාර් කරොත් අපිට පුළුවන් මේ මල් කැකුළ බේරාගන්නට
උපුටාගැනීම
මනුසත් හද පිටුවෙන්.....

Page එකට ආපු Message එකක් පහතින් තියෙන්නෙ ඒ අම්ම එවපු Message එක පුලුවන් නම් පුංචි උදව්වක් කරනවද.මගෙ පුතා අසනිපෙන් ඉන්නෙ...
27/06/2022

Page එකට ආපු Message එකක් පහතින් තියෙන්නෙ ඒ අම්ම එවපු Message එක

පුලුවන් නම් පුංචි උදව්වක් කරනවද.මගෙ පුතා අසනිපෙන් ඉන්නෙ.මම හැම තොරතුරක්ම දෙන්නම් පුලුවන් කෙනෙකුට කියලා .පුතාගෙ පිටි 1යි පැම්පස් පොඩ්ඩකුයි.කවන ජාති ටිකකුයි පුතාට අරන් දෙනවද

අම්මගෙ Number එක 0778101850

අනේ ඒ අම්ම සල්ලි නෙමෙයි ඉල්ලන්නෙ පුලුවන් කෙනෙක් උදව් කරන්න 🙏

මෙ පුංචි පුතා අසනිපෙන් බෙහෙත් තුංඩුව ගන්න මාසයකට rs. 50000 පමන වැය වෙනවා  ඉන්න නිවස වනඅලි කඩල හදා ගන්න විදිහක් නෑ තව දරු...
25/06/2022

මෙ පුංචි පුතා අසනිපෙන් බෙහෙත් තුංඩුව ගන්න මාසයකට rs. 50000 පමන වැය වෙනවා ඉන්න නිවස වනඅලි කඩල හදා ගන්න විදිහක් නෑ තව දරුවන් 3දෙනෙක් ඉන්නවා.සෙවිලි තහඩු ටිකක් ගන්න උදවු කරන්න කියල තමයි මෙි අමිමා මට කිවෙි.අපි යනකොට මෙි අය දවස් 2 කිසිම දෙයක් කාල හිටියෙ නෑ.
එක්කෙනෙක් රුපියල් 100 ගානේ දැම්මත් මේ ගාන සතියක් යනකොට හොයාගන්න පුළුවන් 😰 කටින් කිරි සුවදවත් නොගිය ජීවිතයක් බේරගන්න උදව් කරන්න බැරි නම් සල්ලි වලින් වැඩක් තියෙයිද යාළුවනේ 😉

හැමෝම ලග මහ ගොඩක් සල්ලි නැහැ තමයි ඒත් ලක්ෂ ගනන් නිකරුණේ නාස්ති කරන මිනිස්සුත් ඉන්නවා ඒ වගේ කෙනෙක්ට පුළුවන් නම් මේ දරුවට පුංචි උදව්වක් හරි කරන්න, ඔයාලගෙ ලග ඉදලා නැති වෙච්චි කෙනෙක් ගැන හරි හිතං මේ බබාට උදව්වක් කරන්න බලන්න ❤️ ඒක එයාලාටත් මහ පිනක් 😣 ඒ වගේම මේ වෙලාවෙි දරුවගෙ දෙමාපියන්ට ඒක මහමෙරක් ව⁣ගෙ srilanka. bank ....(.peopels bank .)(254,2003,000,51945. ) branch .polonnaruwa (m.w.g.e.senavirathna) මහජන බැංකුව....0769044001

# # # # # # # # # # # # # # #

https://www.facebook.com/profile.php?id=100082449167570

උදව් ඕන කෙනෙක් , උදවු කරන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ අත්‍යාවශ්‍ය දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට උඩ ලින්ක් එකෙන් කෙටි පණිවිඩයක් යොමු කරන්න ...


**************************

Good hearts for best peoples 🖤❤...🙂🙏

Best things for future 🖤🙂

මිනිත්තුවක් නැවතිලා ප්‍රාර්ථනාවක් කරන්න . මේ මැණිකට දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා 🙏🙏🙏 දරුවා මාර්තු 16 වැ...
25/06/2022

මිනිත්තුවක් නැවතිලා ප්‍රාර්ථනාවක් කරන්න . මේ මැණිකට දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් සනීප වෙන්න කියලා 🙏🙏🙏

දරුවා මාර්තු 16 වැනිදා තෙල් කරවලයෙක් කෑවා . මගේ දරුවා අපි දෙබරවැව රෝහලට අරගෙන ගියා එයාට දුන්නු බෙහෙත් ඇලජික් වුනා මගේ දරුවගේ හදවත තුන් සැරයක් නතර වෙලා මගේ මැණික කොළඹ ළමා රෝහලේ MICU දවස් 14 හිටියා මොලේට ඔක්සිජන් ගමන් නොකර නිසා ස්නායු මැරිලා කියලා කියන්නේ අනේ ඔයාලට ගොඩක් පිං මට උදව් කරන්න මගේ දරුවා සනීප කරගන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

0741555474/0714850241 ,E.M.C. madhubhashani ( මම අම්මා ) හම්බන්තොට මහජන බැංකුව 007-2-002-7-0003348

# # # # # # # # # # # # # # #

https://www.facebook.com/profile.php?id=100082449167570

උදව් ඕන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ
දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට msg කරන්න ...

**************************

Good hearts for best peoples 🖤❤...🙂🙏

Best things for future 🖤🙂

උදව් කරන්න 🙏491/6 දම්පහල මාවත,හෝමාගම අතුරුගිරිය පදින්චි චමෝදි චමල්කා වන මාගේ දරුවා ලෙශාන් ඉදුසර (මාස 11) වයසැති මාගේ දරු...
25/06/2022

උදව් කරන්න 🙏

491/6 දම්පහල මාවත,හෝමාගම අතුරුගිරිය පදින්චි චමෝදි චමල්කා වන මාගේ දරුවා ලෙශාන් ඉදුසර (මාස 11) වයසැති මාගේ දරුවා හට සම ගැලවී යාමේ රෝගයක් හටගත් අතර ඒ සදහා ප්‍රතිකාර ලබා ගත්තේ කොලඹ රිජ්වේ ආර්යා ලමා රෝහලේහිය එහිදී එම රෝහලේ dr.kosala karunarathna මහතා රෝග වින්ශ්චය කර පැවසූයේ මාගේ දරුවාහට ප්‍රතිශක්තිකරණ ඌනතාවයකින් පෙලෙන බවත් හැකි විගස ඇටමිදුනු බද්ද කිරීමට සිදුවන බවත්ය .එය කිරීමට ප්‍රථම තවත් රුදිර සාම්පලයක් බැලීමට අවශ්‍ය බවත් ඒ සදහා රැ.එක්ලක්ෂ අසූ දහසක් මුදලක් (180,000) අවශ්‍ය බවත් සැත්කම කිරීමට ලක්ශ 150 ක මුදලක් අවශ්‍ය බවත් පැවසීය රෝග විනිශ්චය සදහා .තවද එම සැත්කම මෙම රෝහලේ නොකරන බවත් ඒ සදහා ඉන්දියාව බලා පිටත් වන්නට වන බවද පවසා සිටී .රෝගය විනිශ්චය කලේද රුදිර සාම්පල ඉන්දියාවේ යවාය. දරුවාගේ රෝගි තත්වය හෙතුවෙන් මා සතුව තිබු මුදල් වියදම් වු අතර දැන් මා සතුව කිසිදු මුදලක් නොමැතිය.
රටේ පවතින ආර්ථිකය තත්වය හමූවේ මෙවන් උපකාරයක් ඉල්ලීම සම්බන්ධයෙන් සමාව අයැද සිටිමි.

හැකි අයුරින් මාගේ දරුවා බේරා ගැනීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටිමි.
තවද ජනාධිපති අරමුදලෙන් ලබාගත හැකි මුදලට අයදුම්පත් සකස් කරමින් සිටී.
පහතින් මා රෝහලෙන් දුන් ලිපිය සමග මාගේ දරුවාගේ ජායාරූප අමුනා ඇත.
සැත්කම සදහා ලිපියක් ලබා ගැනීමට ප්‍රතම මා රුදිර සාම්පලය සදහා මුදල් ගෙවිය යුතුය.
එම මුදල ගෙවා ඇට මිදුනු ලබා ගන්නේ පියා ගෙන් හෝ මවගෙන්ද යන්න නිගමනය කර සැත්කම සදහා ලිපියක් මා හට ලබා දෙන බව රෝහලෙන් පවසා ඇත්.

මෙහි සත්‍ය අසත්‍ය තාවය තහවුරු කරගැනීමට මාගේ දුරකතන අංකය ලබා දෙමි.
0755405733(මව)
0755548577 (පියා)
8130913888
U G G devinda
Commercial bank
Athurugiriya

# # # # # # # # # # # # # # # # # #

https://www.facebook.com/profile.php?id=100082449167570

උදව් ඕන කෙනෙක් සම්බන්ධ කරගන්න හෝ
දෙයක් ගැන දැන්වීම් #නොමිලේ පලකරගන්න අපිට msg කරන්න ...

************************

Good hearts for best peoples 🖤❤

Best things for future 🖤🙂

ඔබත් හැකි විදිහට දායක වෙන්න මෙ පුංචි පැටියාගෙ දෙවෙනි ශල්‍යකර්ම සිදුකර ගැනිමට🙏🙏🙏රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙ සදහා වැය වන අත...
23/06/2022

ඔබත් හැකි විදිහට දායක වෙන්න මෙ පුංචි පැටියාගෙ දෙවෙනි ශල්‍යකර්ම සිදුකර ගැනිමට🙏🙏🙏

රුපියල් ලක්ෂ 25ක මුදලක් මෙ සදහා වැය වන අතර රුපියල් 100න් හෝ හැකිනම් උදව් කරන්න අනේකවාරයක් පිං🙏🙏🙏

පිංවන්ත මිනිසුන් දකින්නට ශේයා කරන්න..

අසනීපය :- උපතින් සුසුම්නාව ආශ්‍රිතව හටගත් ගෙඩියක් හේතුවෙන් පාද දෙකෙහි ස්නායු අක්‍රිය වීම. එකවරක් ශල්‍යකර්මයට මෙ වන විටත් ලක්කර ඇති අතර තවත් ශල්‍යකර්ම දෙකක් කල පසු මෙ සියල්ල වෙනස්කර අනිත් දරුවන් වගෙ ඇවිදිම මෙ දරුවාට කල හැක🙏🙏🙏 පිංවන්ත මිනිසුන්නෙ හැකි විදිහ⁣ට මෙ දරුවාට උදව් කරන්න දෙමාපියන්ගෙ එකම ආයාචනය එයයි🙏🙏

ලිපිනය:- නො 597/1, මල්වාන, කනත්තේ වැව.
දුරකථන:- තාත්තා 0768201987

මවගෙ ගිණුම් අංකය=

75317077
BMNM Basnayaka
Boc
Branch =maho (මහව)
(සම්පුර්ණ නම= බස්නායක මුදියන්සේලාගේ නිසන්සලා මදුශානි බස්නායක)

🤱පැය 72ක් තුල දැනට එකතුව ඇති මුදල රුපියල් ලක්ෂ 21යි තවත් අවශ්‍ය මුදල රුපියල් ලක්ෂ 4යි❤️ (සෑම පැය 5කට වරක්ම එකතු වුන මුදල මෙතන සදහන් කරනවා)

සම්පුර්ණ විස්තර සොයා බලා පලකරන ලදි
තනෝජ්

හැකි තරම් ශේයා කරන්න මෙ දරුවාට ඔබ සැමගෙ උදව් අවශ්‍යයි🙏

2022/06/16වන දින පලකරන ලදි.

(හැකිනම් ඔබ දන්නා පේජ් වල ගෘප් වල මෙය පලකර දෙන්න)

උපුටා ගැනීමකි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Good Hearts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Good Hearts:

Share


Other News & Media Websites in Colombo

Show All