Yureshani Getaraluwa

Yureshani Getaraluwa Versatile Journalist | Program Presenter | Event Host | Voice Artist |

"මේක ජීවිතයේ මිනිහෙකුට විඳින්න වෙන ඉතා ම සුන්දර දඬුවමක්. ඒ දඬුවම තමයි තමන් ඉතා ම ආසාවෙන් අහන ගීත ලැයිස්තුවක් කොන්සට් එකේ...
22/01/2025

"මේක ජීවිතයේ මිනිහෙකුට විඳින්න වෙන ඉතා ම සුන්දර දඬුවමක්.

ඒ දඬුවම තමයි තමන් ඉතා ම ආසාවෙන් අහන ගීත ලැයිස්තුවක් කොන්සට් එකේ දී කියන්න ඕනෙ හොඳ ම අනුපිලිවෙළට හදන එක..

"ගංගාධරගෙ ‘ආදරෙයි උතුරන්න’ මුලින් ම කියනවද, මැද හරියට තියාගන්නවද..?"

"'දෙවරක් පෙරන ලද පිරිත් පැන්' එකෙන් ෂෝ එක පටන් ගත්තට කමක් නැද්ද..?"

"යසස් මැදගෙදරගෙ සින්දුවක කවර් වර්ෂන් එකක් යශෝධා මැදගෙදර ලවා කියෙව්වොත් කොහොමද.."

"ගංගාධරගෙ 'හැකියි නම් නිවෙන්න' සිංදුවට වයලීන් හරි ෆ්ලූට් පාට් එකක් වගේ දාන්න කියලා බලමුද..?"

"නිපුණි හින්දි හරි දෙමළ හරි සින්දුවක් කිව්වොත් වැඩේට කොහොම ෆීල් එකක් එකතු වෙයිද..?"

මේ වගේ සුන්දර ඒත් අමාරු ප්‍රශ්නවලට උත්තර හොයන්න වෙනවා.

ඒත් මේ දඬුවමට මම ආසයි. මෙහෙම සුන්දර දඬුවම් නිසා ආකාස සූත්‍රය ලස්සන වෙනවා. ජීවිතයේ කවදාවත් අමතක නොවන හැන්දෑවක මතකය ඔබටත් මටත් ඉතිරි වෙනවා.

පෙබරවාරි 14 හැන්දෑව ඔබ මේ වෙනුවෙන් වෙන් කරගෙන ඇතියි කියලා මං හිතනවා..

ආකාස සූත්‍ර Musical Chapter 🎶
පෙබරවාරි 14 හවස 7ට කොළඹ ආකේඩ්"

ප්‍රවේශ පත්‍ර සඳහා පිවිසෙන්න!
akasasutra.com

Rasika Jayakody

මේක, මුණගැහිලා කතා කරන්න තියන හැන්දෑවරු වේගයෙන් මගහැරෙන කාලයක්..ඒ නිසා, මේ පෙබරවාරි 14 කියන්නේ අපි හැමෝම හමුවෙන්න ඕන හවස...
16/01/2025

මේක, මුණගැහිලා කතා කරන්න තියන හැන්දෑවරු වේගයෙන් මගහැරෙන කාලයක්..

ඒ නිසා, මේ පෙබරවාරි 14 කියන්නේ අපි හැමෝම හමුවෙන්න ඕන හවසක්!

එන්න හවස 07ට, Arcade එකට..

🟣 Official Compere"Ransalu" | The National Handloom Exhibition at BMICH - Colombo Proudly organized by the Department of...
10/12/2024

🟣 Official Compere

"Ransalu" | The National Handloom Exhibition at BMICH - Colombo

Proudly organized by the Department of Textile Industry under the Ministry of Industry and Entrepreneurship Development Sri Lanka

This vibrant event beautifully highlights the timeless elegance and cultural heritage of handloom artistry, showcasing the rich traditions and craftsmanship that define Sri Lanka’s textile legacy.

Honored to have been the official compere for the opening ceremony of this remarkable showcase.

Event Management : Trioslk by Duleetha Sandaruwan

Photos : Triography

Concept : Samali Senevirathne

"රන් සළු 2024"

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය | කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධන අංශය | පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන,

ජාතික අත් යන්ත්‍ර සහා පේෂකර්ම ප්‍රදර්ශනය, අලෙවි සල, නිර්මාණ දැක්ම සහ නිරූපණ දැක්ම, දෙසැම්බර් 06,07, සහ 08 යන තෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

දේශීය අත්‍ යන්ත්‍ර පේෂකර්ම නිපැයුම්කරුවන්ගේ, නිර්මාණකරුවන්ගේ කුසලතා ඇගයීම, දිරිගැන්වීම සහා දේශීය අත් යන්ත්‍ර පේෂකර්මයේ උරුමය,විචිත්‍රත්වය දේශීය සහ විදේශීය වෙළඳපොළ තුළ ශක්තිමත්ව සවිබල ගැන්වීම මෙහි අරමුණයි!

"

Final 27 Days of Pure Adrenaline!
03/12/2024

Final 27 Days of Pure Adrenaline!

ජනතා මතය 2024යුරේෂණී ගැටාරළුව සමග Live Podcast එකට සෙට් වෙන්න! නොවැම්බර් 14 සහ 15දෙදින පුරා..https://shorturl.at/jJXpo  ...
14/11/2024

ජනතා මතය 2024

යුරේෂණී ගැටාරළුව සමග Live Podcast එකට සෙට් වෙන්න!

නොවැම්බර් 14 සහ 15
දෙදින පුරා..

https://shorturl.at/jJXpo

🟣 Official Compère ! Liberal Fellowship  | Award Ceremony | Galle Face Hotel  "On September 14th, 2024, the Liberal Fell...
13/10/2024

🟣 Official Compère !

Liberal Fellowship | Award Ceremony | Galle Face Hotel

"On September 14th, 2024, the Liberal Fellowship’s Political Leadership Training Program wrapped up with an inspiring awards ceremony at Galle Face Hotel, Colombo. 60 future leaders from Kandy and Galle were honored for their dedication and achievements."

Sinhala Presenting | English Presenting | Bilingual Hosting | Corporate Events | Entertainment Events | Event Organizing | Event Management

Call for inquiries : 070 42 10800

🟣 Official Compère ! Global Destination Specialists | Networking Dinner | Marino Beach Colombo  "GDS is a trusted travel...
06/10/2024

🟣 Official Compère !

Global Destination Specialists | Networking Dinner | Marino Beach Colombo

"GDS is a trusted travel partner with over 50 years of international expertise, serving 3,000+ passengers to nearly 100 destinations worldwide. With a focus on customer satisfaction, they offer seamless, flexible, and friendly service through their Dubai-based operational hub"

Sinhala Presenting | English Presenting | Bilingual Hosting | Corporate Events | Entertainment Events | Event Organizing | Event Management

Call for inquiries : 070 42 10800

08/09/2024

The Entrepreneur Biz Awards - Sri Lanka

06/09/2024

මාලිමාව දිනුවොත් එන්නේ භාරකාර ආණ්ඩුවක්ද? | Rasika Jayakody | Yureshani Getaraluwa

05/09/2024

ඕන දෙයක් දීලා ඡන්දේ ගන්න හදන්නේ මේ ක්‍රමයේ වැරදි නිසා? | M.M. Mohammed | Yureshani Getaraluwa

03/09/2024

සජිත්-රනිල් එකතු වෙයිද? | Rasika Jayakody | Yureshani Getaraluwa

🟣 Official Compère ! The Entrepreneur Biz Awards - Sri Lanka  | Presented by LMN Business Solutions Private Limited Had ...
24/08/2024

🟣 Official Compère !

The Entrepreneur Biz Awards - Sri Lanka | Presented by LMN Business Solutions Private Limited

Had the privilege to share the podium with this outstanding personality, Clifford Richards! 🌟

It's all thanks to my dearest akki Disani Dhanushika ❤️

Sinhala Presenting | English Presenting | Bilingual Hosting | Event Entertainment | Event Anchor | Event Organizing | Event Management

Call for inquiries : 070 42 10800

Clicks : Naveen Photography

11/08/2024

දශක දෙකක් විනය රැක්ක තනූජා | Thanuja Jayawardhana | Yureshani Getaraluwa

𝐌𝐚𝐫𝐤𝐢𝐧𝐠 𝟑𝟔𝟓 𝐝𝐚𝐲𝐬 𝐚𝐭 𝐀𝐬𝐢𝐚𝐧 𝐌𝐢𝐫𝐫𝐨𝐫 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐯𝐞𝐫𝐬𝐚𝐭𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐢𝐬 𝐭𝐫𝐚𝐢𝐥𝐛𝐥𝐚𝐳𝐢𝐧𝐠 𝐟𝐞𝐦𝐚𝐥𝐞 𝐢𝐜𝐨𝐧 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐦𝐞𝐝𝐢𝐚, ...
09/08/2024

𝐌𝐚𝐫𝐤𝐢𝐧𝐠 𝟑𝟔𝟓 𝐝𝐚𝐲𝐬 𝐚𝐭 𝐀𝐬𝐢𝐚𝐧 𝐌𝐢𝐫𝐫𝐨𝐫 𝐰𝐢𝐭𝐡 𝐚𝐧 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐢𝐧𝐠 𝐜𝐨𝐧𝐯𝐞𝐫𝐬𝐚𝐭𝐢𝐨𝐧 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐢𝐬 𝐭𝐫𝐚𝐢𝐥𝐛𝐥𝐚𝐳𝐢𝐧𝐠 𝐟𝐞𝐦𝐚𝐥𝐞 𝐢𝐜𝐨𝐧 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐦𝐞𝐝𝐢𝐚, 𝐌𝐬. 𝐓𝐡𝐚𝐧𝐮𝐣𝐚 𝐉𝐚𝐲𝐚𝐰𝐚𝐫𝐝𝐡𝐚𝐧𝐚.

𝐎𝐧𝐞 𝐢𝐧𝐜𝐫𝐞𝐝𝐢𝐛𝐥𝐞 𝐲𝐞𝐚𝐫 𝐝𝐨𝐰𝐧, 𝐚𝐧𝐝 𝐦𝐚𝐧𝐲 𝐦𝐨𝐫𝐞 𝐭𝐨 𝐜𝐨𝐦𝐞!🩵🧡

30/07/2024

පොහොට්ටුවට නිවන් සුව | Rasika Jayakody | Yureshani Getaraluwa

29/07/2024

හො.ම.ත.ග.යු 😁 නෑ කියල එහෙම බැරිකමක් නෑහ්!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Yureshani Getaraluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category